රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල්, (ඉංග්‍රීසි: Ronald Joseph Godfrey de Mel ) (Ronnie de Mel රොනී ද මැල් ලෙසින් හැඳින්වුනු) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු, සිවිල් සේවකයෙකු සහ හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයෙක් විය. 1977 සිට 1988 දක්වා, ඔහු, මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ අතර නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. 2004 දක්වා, ඔහු, මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය.
මුදල් අමාත්‍ය | |
---|---|
තනතුර දරමින් 23 ජූලි 1977 – 18 ජනවාරි 1988 | |
ජනාධිපතිවරයා | විලියම් ගොපල්ලව ජේ.ආර්. ජයවර්ධන |
අග්‍රාමාත්‍යවරයා | ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස |
පූර්වප්‍රාප්තිකයා | ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 18 ඔක්තෝම්බර් 2000 – 7 පෙබරවාරි 2004 | |
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 25 අගෝස්තු 1994 – 18 අගෝස්තු 2000 | |
දෙවිනුවර සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී | |
තනතුර දරමින් 1970–1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 11 අප්‍රේල් 1925 මොරටුව, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) |
විපත | 27 පෙබරවාරි 2024 (වයස 98) කොළඹ, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | මල්ලිකා ලක්ෂ්මී ද මැල් (විවාහයට පෙර ප්‍රනාන්දු) |
දරුවන් | 3 (සුනාලිනි,තාරා, රේණුකා) |
වාසස්ථාන(ය) | 5, චාල්ස් ඩ්‍රයිව්, කොළඹ 3, ශ්‍රී ලංකාව. |
ශාන්ත තෝමස් විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය | |
රැකියාව | දේශපාලනය |
වෘත්තිය | සිවිල් සේවක |
මුල් දිවිය සහ අධ්‍යාපනය
ඔහු අධ්‍යාපනය ලැබුවේ, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වන අතර උපාධිය ලැබීය.
සම්භාවනීය (CCS) බැඳුනු හෙතෙම විවිධ තානාත්තර දැරීමෙන් පසු විශ්‍රාම වෑමෙන් අනතුරුව දේශපාලනයට අවතීර්ණ විය.
දේශපාලන දිවිය
ජනාධිපති ජේ. ආර්.ජයවර්ධනගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් යුගයක මුල් තැන ගැනීමට රොනී ද මැල් සමත් විය. "නිදහස් වෙළෙඳ ආර්ථිකය නොවන්නට, අප තවමත් අඟහිඟකම් වලින් පෙළෙමින්, පෝලිම් වලට එක් වෙමින්, වර්තමානයේ උතුරු කොරියාව මෙන් දුෂ්කරතාවයෙන් පෙළෙමින් සිටිනු ඇත. මෙම රට සශ්‍රීකව සංවර්ධනය වූයේ මෙම විපර්යාසය නිසාමය." වික්ටෝරියා, රණ්දෙනිගල, කොත්මලේ, වරාය, මහා මාර්ග, නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයාගැනීමට හේ මුල් වී ක්‍රියා කළේය. 83 ජූලි කලබල සංසිඳුවීමටද ඇමතිතුමා ඉමහත් පරිශ්‍රමයක් දැරීය.
පෞද්ගලික දිවිය
ඔහු විවාහ වූයේ, ශ්‍රීමත් දියණිය වූ මල්ලිකා ලක්ෂ්මී ද මැල් විවාහයට පෙර ප්‍රනාන්දු හා සමගය.
මරණය
රොනී ද මැල් 2024 පෙබරවාරි 27 වැනි දින අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.
මෙයද බලන්න
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
මූලාශ්‍ර
- ද ෆර්ස්ට් ඉයර්ස් ඔෆ් යුනිවර්සිටි ඔෆ් සිලෝන්. දි අයිලන්ඩ්, සම්ප්‍රවේශය කෙරුණේ 2010, අගෝස්තු 21.
- අ නෝටබප් එමං ඒෂියාස් ෆිනැන්ස් මිනිස්ටර්ස් - ඩේලි නිව්ස්, පෙබරවාරි 2012
- ‘අයි ප්රිෙපයාර්ඩ් මයි ඕන් බජට්ස්, බජට් ස්පීචර්ස් - දි අයිලන්ඩ්, නොවැම්බර් 2011
- ද ෆයිනප් සොලියුෂන්' - ග්ලෝබල් පීස් සපෝට් ගෲප්
- "රොනී ද මැල් සමුගනී". ලංකාදීප පුවත්පත. 27 පෙබරවාරි 2024. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර නල ඩ ජ සප ග ඩ ෆ ර ද ම ල ඉ ග ර ස Ronald Joseph Godfrey de Mel Ronnie de Mel ර න ද ම ල ල ස න හ ඳ න ව න යන ශ ර ල ක ක ද ශප ලනඥය ක ස ව ල ස වකය ක සහ හ ටප ජන ධ පත වරය ග ජ ය ෂ ඨ උපද ශක වරය ක ව ය 1977 ස ට 1988 දක ව ඔහ ම දල කටය ත ප ළ බඳ ක බ නට අම ත යවරය ව අතර න දහස ව ළ ඳ ආර ථ කය ශ ර ල ක වට හඳ න ව ද ම ප ර ග ම ය ව ය 2004 දක ව ඔහ ම තර ද ස ත ර ක කය න ශ ර ල ක ව ප ර ල ම න ත වට ත ර පත ව ප ර ල ම න ත මන ත ර වරය ක ව ය ගර ම දල අම ත යතනත ර දරම න 23 ජ ල 1977 18 ජනව ර 1988ජන ධ පත වරය ව ල යම ග පල ලව ජ ආර ජයවර ධනඅග ර ම ත යවරය ජ ආර ජයවර ධන රණස හ ප ර මද සප ර වප ර ප ත කය ෆ ල ක ස ඩයස බණ ඩ රන යකඅන ප ර ප ත කය ජ ත ක ල ය ස ත ව සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 18 ඔක ත ම බර 2000 7 ප බරව ර 2004ම තර ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 25 අග ස ත 1994 18 අග ස ත 2000ද ව න වර සඳහ න ය ජ ත මන ත ර මණ ඩල මන ත ර තනත ර දරම න 1970 1989ප ද ගල ක ත රත ර උපත11 අප ර ල 1925 1925 04 11 ම රට ව බ ර ත න ය ල ක ව ද න ශ ර ල ක ව ව පත27 ප බරව ර 2024 වයස 98 ක ළඹ ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂයව නත ද ශප ලන සබ ඳ ය එක සත ජ ත ක පක ෂයකලත රය මල ල ක ලක ෂ ම ද ම ල ව ව හයට ප ර ප රන න ද දර වන 3 ස න ල න ත ර ර ණ ක ව සස ථ න ය 5 ච ල ස ඩ රය ව ක ළඹ 3 ශ ර ල ක ව ශ න ත ත මස ව ද ය ලය ල ක ව ශ වව ද ය ලයර ක ය වද ශප ලනයව ත ත යස ව ල ස වකම ල ද ව ය සහ අධ ය පනයඔහ අධ ය පනය ල බ ව ගල ක ස ස ශ න ත ත මස ව ද ය ලය න වන අතර උප ධ ය ල බ ය සම භ වන ය CCS බ ඳ න හ ත ම ව ව ධ ත න ත තර ද ර ම න පස ව ශ ර ම ව ම න අනත ර ව ද ශප ලනයට අවත ර ණ ව ය ද ශප ලන ද ව යජන ධ පත ජ ආර ජයවර ධනග න යකත වය හ මග ප න ව ම යටත ශ ර ල ක ඉත හ සය ඉත ව දගත ය ගයක ම ල ත න ග න මට ර න ද ම ල සමත ව ය න දහස ව ළ ඳ ආර ථ කය න වන නට අප තවමත අඟහ ඟකම වල න ප ළ ම න ප ල ම වලට එක ව ම න වර තම නය උත ර ක ර ය ව ම න ද ෂ කරත වය න ප ළ ම න ස ට න ඇත ම ම රට සශ ර කව ස වර ධනය ව ය ම ම ව පර ය සය න ස මය ව ක ට ර ය රණ ද න ගල ක ත මල වර ය මහ ම ර ග න ව ස සහ න දහස ව ළ ඳ කල ප ව න ව ය ප ත සඳහ ම දල ස ය ග න මට හ ම ල ව ක ර ය කළ ය 83 ජ ල කලබල ස ස ඳ ව මටද ඇමත ත ම ඉමහත පර ශ රමයක ද ර ය ප ද ගල ක ද ව යඔහ ව ව හ ව ය ශ ර මත ද යණ ය ව මල ල ක ලක ෂ ම ද ම ල ව ව හයට ප ර ප රන න ද හ සමගය මරණය ර න ද ම ල 2024 ප බරව ර 27 ව න ද න අභ වප ර ප ත ව ය ම ය යන ව ට ඔහ 98 ව න ව ය පස ව ය ම යද බලන නශ ර ල ක ව ද ශප ලන පව ල ම ල ශ රද ෆර ස ට ඉයර ස ඔෆ ය න වර ස ට ඔෆ ස ල න ද අය ලන ඩ සම ප රව ශය ක ර ණ 2010 අග ස ත 21 අ න ටබප එම ඒෂ ය ස ෆ න න ස ම න ස ටර ස ඩ ල න ව ස ප බරව ර 2012 අය ප ර පය ර ඩ මය ඕන බජට ස බජට ස ප චර ස ද අය ලන ඩ න ව ම බර 2011 ද ෆය නප ස ල ය ෂන ග ල බල ප ස සප ට ග ප ර න ද ම ල සම ගන ල ක ද ප ප වත පත 27 ප බරව ර 2024 සම ප රව ශය 28 ප බරව ර 2024 නම ද ම ල ර න ව කල ප නම ක ට ව ස තරය ශ ර ල ක ක ද ශප ලනඥඋපන ද නය 11 අප ර ල 1925උපන ස ථ නය ම රට ව බ ර ත න ය ල ක වම යග ය ද නය 27 ප බරව ර 2024ම යග ය ස ථ නය ක ළඹ ශ ර ල ක ව