ධ්වනි ශිල්පය ලෙසින්ද හැඳින්වුනු රාත්‍රි ලේඛන ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබුවේ, චතුරස්‍රයක තුණ්ඩ සයක තීරු දෙකක් වශයෙන් තුණ්ඩ දොළසක් අනුසාරයෙන් සකස් කෙරුණු සංකේත භාවිතා කෙරුණු කේත ක්‍රමයක් වූ අතර, බ්‍රේල් ක්රමයෙහි පූර්වගාමියා වශයෙන් වර්තමානයෙහි සිහිපත් කෙරෙයි. ආලෝකය නොමැතිව සොල්දාදුවන්ට රාත්‍රියෙහි නිශ්ශබ්දව සන්නිවේදනය කල හැකි සකසන ලෙසට වූ නියෝගයට ප්‍රතිචාරයක් වශයෙන් විසින් මෙය නිර්මාණය කෙරිණි. මෙයට ධ්වනි ශිල්පය නමැති පදය යෙදවූයේ, එක් එක් තුණ්ඩ ජාලකය විසින්, අක්ෂරයක් හෝ හෝ නිරුපණය කල බැවිනි.
රාත්‍රි ලේඛන ක්‍රමය ධ්වනි ශිල්පය | |
---|---|
වර්ගය | line-height:1.25em |
භාෂා | ප්‍රංශ |
කාල සීමාව | වසර 1820 පමණ |
දාරක ක්‍රම | බ්‍රේල්, |
(අනුග්‍රහය නොදක්වයි) |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2gxYldJdk9DODRNeTlUYjI1dlozSmhjR2g1TG1wd1p5OHlNakJ3ZUMxVGIyNXZaM0poY0doNUxtcHdadz09LmpwZw==.jpg)
සංඛ්‍යාංක දෙකක කේතයක් විසින් අක්ෂරයක් නිරූපණය කෙරුණු හා බාබියේගේ ක්‍රමය සබැඳුණි. බාබියේ විසින් මෙම ක්‍රමය වෙනස් කිරීමේදී, ප්‍රංශ හෝඩියෙහි බොහෝ අක්ෂර මෙන්ම ද්විප්රස්තාර සහ ත්රිප්රස්තාර කිහිපයක් නිරූපණය කිරීමට 6&වරක්;6 භාවිතා කර ඇත:
1 | 2 | 3 | 4 | 5 | 6 | |
---|---|---|---|---|---|---|
1 | a | i | o | u | é | è |
2 | an | in | on | un | eu | ou |
3 | b | d | g | j | v | z |
4 | p | t | q | ch | f | s |
5 | l | m | n | r | gn | ll |
6 | oi | oin | ian | ien | ion | ieu |
අක්ෂරයක් (හෝ ද්වීප්රස්තාරයක් හෝ ත්රිප්රස්තාරයක්) නිරූපණය කෙරෙන්නේ අක්ෂ දෙකක් ලෙසින් සැකසුනු තුණ්ඩ තීරු දෙකක් වෙතින් වන අතර, පළමු තීරුව වෙත ඇති තුණ්ඩ එකෙහි සිට සය විසින් න්‍යාසයෙහි පේළිය නිරූපණය කෙරෙන අතර, දෙවැන්න වෙත ඇති තුණ්ඩ එනෙහි සිට සය විසින් තීරුව නිරූපණය කෙරෙයි: නිද., "t" අකුර සඳහා 4–2 යන න්‍යාස නිරූපණය පහත පරිදී දැක්වෙයි
• | • |
• | • |
• | |
• | |
එක් සංකේතයක් නිරූපණය කිරීමට තුණ්ඩ දොළසක් තරම් වැඩි ගණනක් (6 කින් සමන්විත තීරු දෙකක්) අවශ්‍ය වෙයි.
බාබියේගේ ක්‍රමය උගැනුමට සොල්දාදුවන්හට අති දුෂ්කර වූ අතර එබැවින් එය හමුදාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි. 1821 වසරෙහිදී, බාබියේ විසින් ප්‍රංශයෙහි, පැරිසියෙහි පිහිටි, අන්ධයන් සඳහාවූ ජාතික ආයතනය වෙත සංචාරයක් සිදු කල අතර එහිදී ඔහු ලුවී බ්‍රේල් මුණ ගැසිණි. බ්‍රේල් විසින් බාබියේගේ කේතයෙහි මූලික දුර්වලතා හඳුනාගත් අතර, එය වූයේ මිනිස් ඇඟිල්ලක් විසින් සම්පූර්ණ සංකේතය වටහා ගැනුම සඳහා එය චලනය කිරීම අනිවාර්යයේන කල යුතු වීම නිසා සංකේතයෙන් සංකේතයට වේගයෙන් ගමන් කිරීම කල නොහැකි වීම විය.
මෙම දුර්වලතාවය මගහැරවීමට බ්රේල්ගේ සංශෝධනය වූයේ භාවිතා කිරීම වූ අතර, බ්‍රේල් ක්‍රමය විසින් දෘෂ්‍යාබාධිත අයවළුන් සඳහා ලේඛන සන්නිවේදනය පිළිබඳ විප්ලවීය ප්‍රගතියක් ලබා දුනි.
ආශ්රිත
- කස්කීඩෙනිස් ෆන් එට් බ්රයිලිශ්රිෆ්ට් 2012-07-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ වන ශ ල පය ල ස න ද හ ඳ න ව න ර ත ර ල ඛන ක රමය යන ව න හඳ න වන ල බ ව චත රස රයක ත ණ ඩ සයක ත ර ද කක වශය න ත ණ ඩ ද ළසක අන ස රය න සකස ක ර ණ ස ක ත භ ව ත ක ර ණ ක ත ක රමයක ව අතර බ ර ල ක රමය හ ප ර වග ම ය වශය න වර තම නය හ ස හ පත ක ර ය ආල කය න ම ත ව ස ල ද ද වන ට ර ත ර ය හ න ශ ශබ දව සන න ව දනය කල හ ක සකසන ල සට ව න ය ගයට ප රත ච රයක වශය න ව ස න ම ය න ර ම ණය ක ර ණ ම යට ධ වන ශ ල පය නම ත පදය ය දව ය එක එක ත ණ ඩ ජ ලකය ව ස න අක ෂරයක හ හ න ර පණය කල බ ව න ර ත ර ල ඛන ක රමය ධ වන ශ ල පයවර ගයline height 1 25emභ ෂ ප ර ශක ල ස ම වවසර 1820 පමණද රක ක රමබ ර ල අන ග රහය න දක වය බ බ ය ග ස න ග ර ෆ ස ඛ ය ක ද කක ක තයක ව ස න අක ෂරයක න ර පණය ක ර ණ හ බ බ ය ග ක රමය සබ ඳ ණ බ බ ය ව ස න ම ම ක රමය ව නස ක ර ම ද ප ර ශ හ ඩ ය හ බ හ අක ෂර ම න ම ද ව ප රස ත ර සහ ත ර ප රස ත ර ක හ පයක න ර පණය ක ර මට 6 amp වරක 6 භ ව ත කර ඇත බ බ ය ග ර ත ර ල ඛණ ක රම න ය සය 1 2 3 4 5 61 a i o u e e2 an in on un eu ou3 b d g j v z4 p t q ch f s5 l m n r gn ll6 oi oin ian ien ion ieu අක ෂරයක හ ද ව ප රස ත රයක හ ත ර ප රස ත රයක න ර පණය ක ර න න අක ෂ ද කක ල ස න ස කස න ත ණ ඩ ත ර ද කක ව ත න වන අතර පළම ත ර ව ව ත ඇත ත ණ ඩ එක හ ස ට සය ව ස න න ය සය හ ප ළ ය න ර පණය ක ර න අතර ද ව න න ව ත ඇත ත ණ ඩ එන හ ස ට සය ව ස න ත ර ව න ර පණය ක ර ය න ද t අක ර සඳහ 4 2 යන න ය ස න ර පණය පහත පර ද ද ක ව ය t අක ර එක ස ක තයක න ර පණය ක ර මට ත ණ ඩ ද ළසක තරම ව ඩ ගණනක 6 ක න සමන ව ත ත ර ද කක අවශ ය ව ය බ බ ය ග ක රමය උග න මට ස ල ද ද වන හට අත ද ෂ කර ව අතර එබ ව න එය හම ද ව ව ස න ප රත ක ෂ ප ක ර ණ 1821 වසර හ ද බ බ ය ව ස න ප ර ශය හ ප ර ස ය හ ප හ ට අන ධයන සඳහ ව ජ ත ක ආයතනය ව ත ස ච රයක ස ද කල අතර එහ ද ඔහ ල ව බ ර ල ම ණ ග ස ණ බ ර ල ව ස න බ බ ය ග ක තය හ ම ල ක ද ර වලත හඳ න ගත අතර එය ව ය ම න ස ඇඟ ල ලක ව ස න සම ප ර ණ ස ක තය වටහ ග න ම සඳහ එය චලනය ක ර ම අන ව ර යය න කල ය ත ව ම න ස ස ක තය න ස ක තයට ව ගය න ගමන ක ර ම කල න හ ක ව ම ව ය ම ම ද ර වලත වය මගහ රව මට බ ර ල ග ස ශ ධනය ව ය භ ව ත ක ර ම ව අතර බ ර ල ක රමය ව ස න ද ෂ ය බ ධ ත අයවළ න සඳහ ල ඛන සන න ව දනය ප ළ බඳ ව ප ලව ය ප රගත යක ලබ ද න ආශ ර තකස ක ඩ න ස ෆන එට බ රය ල ශ ර ෆ ට 2012 07 24 at the Wayback Machine