ලුවී බ්රේල්ගේ මුල් ප්රකාශනය, ප්‍රොසීඩියර් ෆෝ රයිටිං වර්ඩ්ස්, මියුසික්, ඇන්ඩ් ප්ලේන් සෝං ඉන් ඩොටිස් (1829), විසින්, බ්‍රේල් පෙළෙහි පූර්වගාමියා වීම පිළිබඳව බාබියේගේ රාත්‍රි ලේඛන ක්‍රමයට කීර්ති සම්මානය පුද කරයි. නූතන බ්‍රේල් සහ එය අතර මූලික වෙනස්කම් වශයෙන් දැක්විය හැක්කේ, නූතන ක්රමයෙහි ඇති දශක පහ වෙනුවට එය තුල අක්ෂර දශක (මාලා) නවයක් සහිත වීමත්, එය විසින් තුණ්ඩ වලට අමතරව ඉරි භාවිතා කිරීමත්ය. කෙසේවෙතත්, භාවිතයෙහිදී ඉරි සහ තුණ්ඩ වෙන් කර හඳුනාගැනීමේ දුෂ්කරතාවය නිසාවෙන් ඉරි භාවිතය ප්රශ්නකාරී බව බ්‍රේල් විසින් හඳුනාගනු ලැබූ අතර, ඔහුගේ පොතෙහි දෙවන සංස්කරණයෙහිදී එම අක්ෂර කොටස් අත්හැර දමන ලදි.
බ්‍රේල් (පළමුවන සංස්කරණය) | |
---|---|
වර්ගය | line-height:1.25em |
භාෂා | ප්‍රංශ |
කාල සීමාව | 1824 සිට 1837 පමණ වන තුරු |
පීතෘක ක්‍රම | රාත්‍රි ලේඛන ක්‍රමය
|
දාරක ක්‍රම | නූතන |
(අනුග්‍රහය නොදක්වයි) | |
This article contains IPA phonetic symbols. Without proper , you may see instead of Unicode characters. |
පළමු අක්ෂර දශක සතර විසින් හෝඩියෙහි අකුරු 40 ක්ද (ප්‍රංශ හෝඩියෙහි අකුරු 39 සහ ඉංග්‍රීසි w), පස්වැන්න විසින් ඉලක්කම්ද, සයවැන්න විසින් විරාමයද, සත්වැන්න සහ අටවැන්නෙහි කොටසක් විසින් ගණිතමය සංකේතද නිරූපණය කෙරිනි.
ආශ්රිත
- ෆොසිඩි පූවර් එක්රියෙ ලෙ පරොල්, ලා මියුසික්, එට් ලෙ ප්ලෙෂ් ෂොං අහ් මොයියං ඩ පොං
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ව බ ර ල ග ම ල ප රක ශනය ප ර ස ඩ යර ෆ රය ට වර ඩ ස ම ය ස ක ඇන ඩ ප ල න ස ඉන ඩ ට ස 1829 ව ස න බ ර ල ප ළ හ ප ර වග ම ය ව ම ප ළ බඳව බ බ ය ග ර ත ර ල ඛන ක රමයට ක ර ත සම ම නය ප ද කරය න තන බ ර ල සහ එය අතර ම ල ක ව නස කම වශය න ද ක ව ය හ ක ක න තන ක රමය හ ඇත දශක පහ ව න වට එය ත ල අක ෂර දශක ම ල නවයක සහ ත ව මත එය ව ස න ත ණ ඩ වලට අමතරව ඉර භ ව ත ක ර මත ය ක ස ව තත භ ව තය හ ද ඉර සහ ත ණ ඩ ව න කර හඳ න ග න ම ද ෂ කරත වය න ස ව න ඉර භ ව තය ප රශ නක ර බව බ ර ල ව ස න හඳ න ගන ල බ අතර ඔහ ග ප ත හ ද වන ස ස කරණය හ ද එම අක ෂර ක ටස අත හ ර දමන ලද බ ර ල පළම වන ස ස කරණය වර ගයline height 1 25emභ ෂ ප ර ශක ල ස ම ව1824 ස ට 1837 පමණ වන ත ර ප ත ක ක රමර ත ර ල ඛන ක රමයබ ර ල පළම වන ස ස කරණය ද රක ක රමන තන අන ග රහය න දක වය This article contains IPA phonetic symbols Without proper you may see instead of Unicode characters පළම අක ෂර දශක සතර ව ස න හ ඩ ය හ අක ර 40 ක ද ප ර ශ හ ඩ ය හ අක ර 39 සහ ඉ ග ර ස w පස ව න න ව ස න ඉලක කම ද සයව න න ව ස න ව ර මයද සත ව න න සහ අටව න න හ ක ටසක ව ස න ගණ තමය ස ක තද න ර පණය ක ර න ආශ ර තෆ ස ඩ ප වර එක ර ය ල පර ල ල ම ය ස ක එට ල ප ල ෂ ෂ අහ ම ය ය ඩ ප