hq නොෂිකා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියක සහ නිරූපිකාවක වෙයි.
යුරේනි නොෂිකා | |
---|---|
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නිළියක සහ නිරූපිකාවක |
සක්‍රීය වසර | 2006–වර්ථමානය තෙක් |
වෙබ් අඩවිය | yureninoshika.co |
ආගම | ක්‍රිස්තියානි |
මුල් අවධිය
ශ්‍රී ලාංකික සිංහල යුවලකට දාව උපත ලත් යුරේනි, එම පවුලේ එකම දියණිය වූවාය. සිය අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන් හැදෑරු බැව් කියන ඇය, රංගන ක්ෂේත්රයට පිවිසීමට පෙරාතුව නීති ක්ෂේත්රයේ වෘත්තීයකට පිවිසීමේ කැමැත්තකින් පසුවූ බව සඳහන් වෙයි.
වෘත්තීය දිවිය
2006 වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ "මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන් (Models of the New Generation)" යන තරඟය ජයග්‍රහණය කිරීම නිසා යුරේනි, ටුවරිසම් වර්ල්ඩ් (Tourism World) තරඟය තුල, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තාය.
පසුව සහ යන ආයතනයන්හී වෙළෙඳ දැන්වීම් කිහිපයකටද පෙනී සිටි ඇය, කිඳුරංගනා ටෙලිනාට්‍යය හරහා ටෙලිනාට්‍ය ක්ෂේත්රයට පිවිසියාය. ඉන්පසුව සඳසාක්කි, අයාල්, පිංගලදනව්ව වැනි ටෙලිනාට්යයන්හීද ඇය චරිත නිරූපණය කලාය.
2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් (Nino Live) චිත්‍රපටිය හරහා, ශ්‍රී ලංකා රිදී තිරයටද ප්රවිශ්ට වූ යුරේනි, ඉන් පසුව ඇද්දලණුව, දැම්මකොඩිය යන චිත්‍රපටිය සඳහාද රංගනයෙන් දායක වූවාය.
මීට අමතරව යුරේනි, සිරස ටීවී විසින් සංවිධානය කරන ලද සිරස ඩාන්සිං ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරඟකාරියක ලෙස සහ 2012 තරඟයේ විනිශ්චයකාරියක ලෙසද කටයුතු කලාය.
ටෙලිනාට්‍යය
- සිහින සින්ඩරෙල්ලා
ආශ්රිත
- "නිනෝ ලයිව්". සිංහල ෆිල්ම් ඩේටාබේස්. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
- "මාරියා අල්කසාස් වින්ස් ෆස්ට් එවර් ඔන්ලයින් බියුටි පැජන්ට්". AdaDerana.lk. සම්ප්‍රවේශය 30 අප්‍රියෙල් 2014.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය 2013-07-07 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
hq න ෂ ක යන ශ ර ල ක ව ජනප ර ය න ළ යක සහ න ර ප ක වක ව ය ය ර න න ෂ ක ජ ත කත වයශ ර ල ක කර ක ය වන ළ යක සහ න ර ප ක වකසක ර ය වසර2006 වර ථම නය ත ක ව බ අඩව යyureninoshika coආගමක ර ස ත ය න ම ල අවධ යශ ර ල ක ක ස හල ය වලකට ද ව උපත ලත ය ර න එම පව ල එකම ද යණ ය ව ව ය ස ය අධ ය පන කටය ත ක ළඹ ව ස ල යන ව ද ය ලය න හ ද ර බ ව ක යන ඇය ර ගන ක ෂ ත රයට ප ව ස මට ප ර ත ව න ත ක ෂ ත රය ව ත ත යකට ප ව ස ම ක ම ත තක න පස ව බව සඳහන ව ය ව ත ත ය ද ව ය2006 වසර ද ට ව ද රණ ව ස න ස ව ධ නය කරන ල බ ම ඩ ල ස ඔෆ ද න ව ජ නර ෂන Models of the New Generation යන තරඟය ජයග රහණය ක ර ම න ස ය ර න ට වර සම වර ල ඩ Tourism World තරඟය ත ල ශ ර ල ක ව න ය ජනය ක ර මට ස ද ස කම ලබ ගත ත ය පස ව සහ යන ආයතනයන හ ව ළ ඳ ද න ව ම ක හ පයකටද ප න ස ට ඇය ක ඳ ර ගන ට ල න ට යය හරහ ට ල න ට ය ක ෂ ත රයට ප ව ස ය ය ඉන පස ව සඳස ක ක අය ල ප ගලදනව ව ව න ට ල න ට යයන හ ද ඇය චර ත න ර පණය කල ය 2009 වර ෂය ද ත රගත ව න න ලය ව Nino Live ච ත රපට ය හරහ ශ ර ල ක ර ද ත රයටද ප රව ශ ට ව ය ර න ඉන පස ව ඇද දලණ ව ද ම මක ඩ ය යන ච ත රපට ය සඳහ ද ර ගනය න ද යක ව ව ය ම ට අමතරව ය ර න ස රස ට ව ව ස න ස ව ධ නය කරන ලද ස රස ඩ න ස ස ට ර ර ය ල ට ව ඩසටහන තරඟක ර යක ල ස සහ 2012 තරඟය ව න ශ චයක ර යක ල සද කටය ත කල ය ට ල න ට යයස හ න ස න ඩර ල ල ආශ ර ත න න ලය ව ස හල ෆ ල ම ඩ ට බ ස සම ප රව ශය 30 අප ර ය ල 2014 ම ර ය අල කස ස ව න ස ෆස ට එවර ඔන ලය න බ ය ට ප ජන ට AdaDerana lk සම ප රව ශය 30 අප ර ය ල 2014 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2013 07 07 at the Wayback Machine