මානෙල් චින්තාමනී වානගුරු, (උපත 1951 ඔක්තෝබර් 18), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිළියකි.
මානෙල් වානගුරු Manel Wanaguru | |
---|---|
උපත | මානෙල් චින්තාමනී වානගුරු 18 ඔක්තෝබර් 1951 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1958–වර්තමාන |
කලත්‍රයා(යන්) | ආනන්ද වික්‍රමගේ (m. 1984) |
දරුවන් | 2 |
දෙමව්පියන් |
|
පෞද්ගලික ජීවිතය
මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි. ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.
මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.
වෘත්තීය ජීවිතය
ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.
සම්මාන
දීපශිකා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1974 | කස්තුරි සුවඳ | හොඳම රංගනය | දිනාගති |
සුමති සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2021 | සිනමාවට දුන් දායකත්වය | යූ.ඩබ්ලිව්. සුමතිපාල යාවජීව සම්මානය | දිනාගති |
References
- "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 30 July 2019.
- "Manel Wanaguru මානෙල් වානගුරු films". Digital Identity of Sinhala Cinema. සම්ප්‍රවේශය 2021-06-06.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Dudley Wanaguru". Daily Mirror. සම්ප්‍රවේශය 30 July 2019.
- "Film actor who has contributed to art for three generations: Dudley Wanaguru (1924 - 2002)". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-04.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
- "Manel Wanaguru - මානෙල් වානගුරු". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 30 July 2019.
- "'Veeraya Gedara Awaith' won big at Sumathi Awards 2020". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-04.
{{}}
:|archive-date=
requires|archive-url=
()
External links
- මානෙල් වානගුරු සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ල ච න ත මන ව නග ර උපත 1951 ඔක ත බර 18 ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය න ළ යක ම න ල ව නග ර Manel Wanaguruඋපතම න ල ච න ත මන ව නග ර 18 ඔක ත බර 1951 1951 10 18 වයස 72 ක ළඹ ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කර ක ය වන ළ යසක ර ය වසර1958 වර තම නකලත රය යන ආනන ද ව ක රමග m 1984 දර වන 2ද මව ප යන ඩඩ ල ව නග ර ප ය ඉන ද ර න ද ස න යක මව ප ද ගල ක ජ ව තයම න ල ව නග ර උපත ල බ ව 1951 ඔක ත බර 18 ව න ද ය ඇග ප ය ඩඩ ල ස ම ව ල ව නග ර ද ස හල ස නම ව නළ ව ක ඩඩ ල 1922 ද ස ම බර 16 වන ද න උපත ල බ අතර 2003 ජ ල 29 ද න ම ය ග ය ය ඔහ වත තල ස න ත ජ ශප ව ද ය ලය ආද ශ ෂ යය ක එද ර ච ත රපට ය හරහ ර ගනයට ප ව ස ඔහ ඉන පස ව ද ව ව ප කය හද ස ව ව හය ග හ ණ ග ට පට ච ර ව න ච ත රපට ර සකට ර ගනය න ද යක ව ය ඕහ පස කල ක ස ගව න ම ණ ක ච ත රපට ය අධ යක ෂණය කරන ලද ඇග මව ග හණ යක ව ඉන ද ර න ද ස න යකය ම න ල ට සහ දර සහ දර යන හය ද න ක ස ට ත උප න ද ර ලක ෂ මන ත ස ස න හ ල තමර සහ ර හ න ම න ල ව ව හ ව ස ට න න ආනන ද ව ක රමග නම ප රත භ ප ර ණ ර ගව ද ය සමගය ම ම ය වළට ප ත න ද ද න ක ස ට ජන ත ව ක රමග සහ ස ක ත ව ක රමග ද ද න ම නළ ව ව ත ව ත ත ය ජ ව තයඇයග ම ගල ස නම අත ද ක ම 1958 B A W ජයම න න ව ස න අධ යක ෂණය කරන ලද වනල ය ච ත රපට ය හරහ ස ද ව ය සම ම නද පශ ක සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1974 කස ත ර ස වඳ හ ඳම ර ගනය ද න ගත ස මත සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2021 ස නම වට ද න ද යකත වය ය ඩබ ල ව ස මත ප ල ය වජ ව සම ම නය ද න ගත References Remarage Event of Manel and Ananda Wickramage lkmegafuns සම ප රව ශය 30 July 2019 Manel Wanaguru ම න ල ව නග ර films Digital Identity of Sinhala Cinema සම ප රව ශය 2021 06 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Dudley Wanaguru Daily Mirror සම ප රව ශය 30 July 2019 Film actor who has contributed to art for three generations Dudley Wanaguru 1924 2002 Sarasaviya සම ප රව ශය 2021 04 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help ආනන ද ම න ල ව ව හයට ජන ත ග න ස බප ත ම Star Friends සම ප රව ශය 30 July 2019 Manel Wanaguru ම න ල ව නග ර Sinhala Cinema Database සම ප රව ශය 30 July 2019 Veeraya Gedara Awaith won big at Sumathi Awards 2020 Sarasaviya සම ප රව ශය 2021 04 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help External linksම න ල ව නග ර සඳහ IMDb හ ඇත ත රත ර