ආනන්ද වික්‍රමගේ, (උපත 1953 අගෝස්තු 4), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. වික්‍රමගේ වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ “මර්වින්” චරිතය, “පටලවිල්ල” ටෙලි නාට්‍යයේ ද්විත්ව රංගනය, “ඇන්ඩ් සමාගම” දේශපාලන කතා මාලාවේ සභාපති සහ "නයිනගේ සුදුව" වේදිකා නාට්‍යයේ “කොතලාවල” ලෙසය. .
ආනන්ද වික්‍රමගේ Ananda Wickramage | |
---|---|
උපත | අගෝස්තු 4, 1953 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | නළුවෙක්, විකට නළුවෙක් |
සක්‍රීය වසර | 1977–වර්තමාන |
කලත්‍රයා(යන්) | මානෙල් වානගුරු (m. 1984) |
දරුවන් | 2 |
පෞද්ගලික ජීවිතය
වික්‍රමගේ විවාහ වී සිටින්නේ මානෙල් වානගුරු නම් ප්‍රතිභාපූර්ණ නිළිය සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.
වෘත්තීය ජීවිතය
ආනන්ද වික්‍රමගේ රූපවාහිනී කතාමාලා 100කට අධික ප්‍රමාණයක රඟපා ඇත. "පාටලවිල්ල" සහ "පබා" වැනි කතා මාලා වල ඔහුගේ භූමිකාව ඉතා ජනප්‍රිය විය. ඔහු "මැණික් මාලිගා" සහ හද පුදසුන රූපවාහිනී කතාමාලා අධ්‍යක්ෂණය කළේය.
වික්‍රමගේ සිය සිනමා දිවිය ආරම්භ කළේ 1977 දී "සුදු පරවියෝ" චිත්‍රපටයෙන් සුළු චරිතයකිනි. ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 50 කට වඩා රඟපා ඇතත්, ඔහුගේ බොහෝ චරිත සහාය චරිත වේ. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය වූයේ "ජීවිතේ ලස්සනයි", "ක්ලීන් අවුට්" සහ "පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටවල හාස්‍යජනක චරිත හරහාය.
චිත්‍රපට
වසර | චිත්‍රපටිය |
---|---|
1979 | චූඩා මාණික්‍යය |
1979 | නුවන් රේණූ |
1979 | විසිහතර පැය |
1980 | ජෝඩු වලලු |
1983 | සුබෝධා |
1990 | ජයශක්ති |
1990 | සම්බුදු මහිම |
1990 | ක්‍රිස්තු චරිතය |
1993 | මැවිලා පෙනේවි රූපේ |
1995 | ඉරහඳ ඉල්ලා |
1995 | චන්ඩියගෙ පුතා |
1995 | චාන්දනී |
1995 | සුදු වලස්සු |
1997 | අපායේ තත්පර අසූහාර දාහක් |
1997 | යසෝමා |
2001 | ජැක් ඇන්ඩ් ජිල් |
2001 | ජොලි හලෝ |
2002 | ජොලි හලෝ 2 |
2002 | චෙරියෝ හොල්මන් |
2004 | සමාවෙන්න මා රත්තරනේ |
2004 | ක්ලීන් අවුට් |
2004 | රෑ දනියෙල් දවල් මිගෙල් 3 |
2006 | |
2008 | වැඩබැරි ටාර්සන් මැතිසබයට |
2010 | අපේ යාළු පුංචි භූතයා |
2011 | තැන්ක් යූ බර්ටී |
2011 | ස්වීට් ඒන්ජල් |
2011 | පුතා මගේ සූරයා |
2011 | එතුමයි මෙතුමයි |
2011 | |
2012 |
ටෙලිනාට්‍යය
- ඉතින් ඊට පස්සේ
- අමරපුරය
- පාට වීදුරු
මූලාශ්‍ර
- "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 7 May 2019.
- "Ananda Wickramage bio". Rate your music. සම්ප්‍රවේශය 7 May 2019.
- "Sri Lankan actors - Ananda Wickramage". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 7 May 2019.
- "All for the sake of a laugh!". Sunday Times. සම්ප්‍රවේශය 7 May 2019.
- "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
- "'Hada Pudasuna': Portrays sacrifices in love". Sunday Times. සම්ප්‍රවේශය 18 August 2019.
- "Emerging from the shadows". Daily News. සම්ප්‍රවේශය 7 May 2019.
- "Ananda Wickramage - ආනන්ද වික්‍රමගේ films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 7 May 2019.
මේවාද බලන්න
- ආනන්ද වික්‍රමගේ සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආනන ද ව ක රමග උපත 1953 අග ස ත 4 ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ව ක රමග වඩ ත ක ප ප න න න පබ ට ල න ට යය මර ව න චර තය පටලව ල ල ට ල න ට යය ද ව ත ව ර ගනය ඇන ඩ සම ගම ද ශප ලන කත ම ල ව සභ පත සහ නය නග ස ද ව ව ද ක න ට යය ක තල වල ල සය ආනන ද ව ක රමග Ananda Wickramageඋපතඅග ස ත 4 1953 1953 08 04 වයස 70 ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කර ක ය වනළ ව ක ව කට නළ ව ක සක ර ය වසර1977 වර තම නකලත රය යන ම න ල ව නග ර m 1984 දර වන 2ප ද ගල ක ජ ව තයව ක රමග ව ව හ ව ස ට න න ම න ල ව නග ර නම ප රත භ ප ර ණ න ළ ය සමගය ම ම ය වළට ප ත න ද ද න ක ස ට ජන ත ව ක රමග සහ ස ක ත ව ක රමග ද ද න ම නළ ව ව ත ව ත ත ය ජ ව තයආනන ද ව ක රමග ර පව හ න කත ම ල 100කට අධ ක ප රම ණයක රඟප ඇත ප ටලව ල ල සහ පබ ව න කත ම ල වල ඔහ ග භ ම ක ව ඉත ජනප ර ය ව ය ඔහ ම ණ ක ම ල ග සහ හද ප දස න ර පව හ න කත ම ල අධ යක ෂණය කළ ය ව ක රමග ස ය ස නම ද ව ය ආරම භ කළ 1977 ද ස ද පරව ය ච ත රපටය න ස ළ චර තයක න ඔහ බ හ ප රභ ද හරහ ච ත රපට 50 කට වඩ රඟප ඇතත ඔහ ග බ හ චර ත සහ ය චර ත ව ඔහ ග ජනප ර යම ස නම ර ගනය ව ය ජ ව ත ලස සනය ක ල න අව ට සහ ප ර ල මන ට ජ ක ස ච ත රපටවල හ ස යජනක චර ත හරහ ය ච ත රපටවසර ච ත රපට ය1979 ච ඩ ම ණ ක යය1979 න වන ර ණ 1979 ව ස හතර ප ය1980 ජ ඩ වලල 1983 ස බ ධ 1990 ජයශක ත 1990 සම බ ද මහ ම1990 ක ර ස ත චර තය1993 ම ව ල ප න ව ර ප 1995 ඉරහඳ ඉල ල 1995 චන ඩ යග ප ත 1995 ච න දන 1995 ස ද වලස ස 1997 අප ය තත පර අස හ ර ද හක 1997 යස ම 2001 ජ ක ඇන ඩ ජ ල 2001 ජ ල හල 2002 ජ ල හල 22002 ච ර ය හ ල මන 2004 සම ව න න ම රත තරන 2004 ක ල න අව ට 2004 ර දන ය ල දවල ම ග ල 320062008 ව ඩබ ර ට ර සන ම ත සබයට2010 අප ය ළ ප ච භ තය 2011 ත න ක ය බර ට 2011 ස ව ට ඒන ජල 2011 ප ත මග ස රය 2011 එත මය ම ත මය 20112012ට ල න ට යයඉත න ඊට පස ස අමරප රය ප ට ව ද ර ම ල ශ ර Remarage Event of Manel and Ananda Wickramage lkmegafuns සම ප රව ශය 7 May 2019 Ananda Wickramage bio Rate your music සම ප රව ශය 7 May 2019 Sri Lankan actors Ananda Wickramage National Film Corporation of Sri Lanka සම ප රව ශය 7 May 2019 All for the sake of a laugh Sunday Times සම ප රව ශය 7 May 2019 ආනන ද ම න ල ව ව හයට ජන ත ග න ස බප ත ම Star Friends සම ප රව ශය 30 July 2019 Hada Pudasuna Portrays sacrifices in love Sunday Times සම ප රව ශය 18 August 2019 Emerging from the shadows Daily News සම ප රව ශය 7 May 2019 Ananda Wickramage ආනන ද ව ක රමග films Sinhala Cinema Database සම ප රව ශය 7 May 2019 ම ව ද බලන නආනන ද ව ක රමග සඳහ IMDb හ ඇත ත රත ර