මාකේ මාකේ (සංකේතය: ) ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි.
මේක්මේක් හබල් දුරේක්ෂයෙන් දුටු අයුරු | |
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | |
සොයාගත් දිනය | මාර්තු 31, 2005 |
නිලනාමයන් | |
(136,472) Makemake | |
ශබ්දනැගීම | or i |
නම් කෙරුණේ | |
විකල්ප නම් | 2005 FY9 |
සුළු ග්‍රහ වර්ගය | Dwarf planet, () |
Makemakean | |
කක්ෂීය ලක්ෂණ | |
January 28, 1955 ( 2 435 135.5) | |
විහේලිකය | 53.074 7.939 |
අපහේලිකය | 38.509 AU 5.760 Tm |
අඩ-මහා අක්ෂය | 45.791 AU 6.850 Tm |
උත්කේන්ද්‍රියතාවය | 0.159 |
කක්ෂීය කාලාවර්තය | 309.88 (113,183 d) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 4.419 km/ |
මධ්‍යන්‍යය විෂමතාවය | 85.13° |
ආනතිය | 28.96 |
79.382° | |
298.41° | |
භෞතික ගුණාංග | |
මාන |
|
මධ්‍යන්‍යය අරය |
|
0.05 | |
≈ 6,900,000 km2 | |
≈ 1.7×109 km3 | |
ස්කන්ධය | unknown |
මධ්‍යන්‍යය | 1.4–3.2 g/cm3 |
7.771±0.003 h | |
ආක්ෂක ආනතිය | unknown |
0.81+0.01 −0.02 | |
උෂ්ණත්වය | 32–36 K (single-terrain model) 40–44 K (two-terrain model) |
වර්ණාවලී වර්ගය | =0.83, V-R=0.5 |
දෘශ්‍ය විශාලත්වය | 16.7 () |
−0.44±0.42 | |
පලමුව 2005 FY9 ලෙසත් ඉන් පසුව සුඵ`ග්රහයෙකු (136472) ලෙසත් නම් කරන ලදි. එය සොයා ගන්නා ලද්දේ 2005 මාර්තු මස 31 වන දින Michael Brown ඇතුලු කණ්ඩායම විසිනි. නමුත් එය ප්රකාෂයට පත්කරනු ලද්දේ 2005 ජුලි මස 29 වන දිනය. 2008 ජුලි මස මෙය වාමන ග්රහලොවක් ලෙස International Astronomical Union (IAU) මගින් තහවුරු කරන ලදි. නැගෙනහිර දූපත් වල වාසය කරන Rapanui ජනයාගේ පුරාවෘත ආශ්රයෙන් මෙම වාමන ග්රහලෝ්කයේ නම සැදි ඇත.
අනාවරණය
මේක්මේක් වාමන ග්‍රහලොව සොයාගනු ලද්දේ 2005 මාර්තු මස 31 වන දින Palomar Observatory නම් කණ්ඩායම විසිනි. එහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේ Michael Brown විසිනි. නමුත් එය සොයාගත් බව ප්රකාෂයට පත් කරනු ලැබුවේ 2005 ජුලි මස 29 වන දිනය. දීප්තිමත් වස්තූන් වන මේක්මේක් සහ ඊරිස් පිලිබඳ සොයාගැනිම් සහ ගනණය කිරීම් අවසාන වනතුරු මොවුන්ගේ සොයාගැනීම් පිලිබද අණාවරනය කිරීම ප්‍රමාද කලේය. නමුත් මේ අතරතුර තවත් විශාල වස්තුවක් වන Haumea වාමන ග්‍රහලොව සොයාගන්නා ලදී. මෙම සොයාගැනීම් දෙකම ජූලි මස 29 වන දින දැනුම් දෙන ලදී. මෙය මතභේදාත්මක දැනුම්දීමක් ලෙස වෙනත් ස්පාඟ්ඟ කණ්ඩායමක් විසින් ප්‍රකාශ කලේය.
කුයිපර් වළල්ලේ ඇති ඉතා දුර්වල ග්‍රහයන් සොයාගෙන තිබුනත් ඒ වනතුරුත් මේක්මේක් සොයාගෙන නොතිබුනි. එය මෙහි සාපේක්ෂ දීප්තිය නොසලකා හැරීමකි. මේක්මේක් වාමන ග්‍රහයා ප්ලූටෝ මෙන් පස් ගුණයක දීප්තියකින් යුක්තය. සුළු ග්‍රහයන් බොහොමයකගේ සොයාගැනීම් පදනම් වී ඇත්තේ සූර්යාගේ ගමන් මාර්ගයට සාපේක්ෂවය. එමගින් නව සොයාගැනීම් වලට පහසුවක් වි ඇත. මෙයින් පෙනෙන ලෙස සාපේක්ෂව විශාල කක්ෂීය ආනතියක් ඇති නිසා පෙර සොයාගැනීම් මගහැර තිබේ. මෙය සොයාගත් කාලවකවානුව තුලදි එය සූර්යයාගේ ගමන් මාර්ගයට ඉතා දුරින් වූ Coma Berenices යන උතුරු තාරකා රාශිය තුල පිහිටා ඇත.
Clyde Tombaugh හට 1930 පමණ කාල වකවානුව තුලදී නෙප්චූන් හි වෙනත් ග්‍රහයන් පිළිබද සෙවීමේදී, ප්ලූටෝ ට අමතරව වෙනත් එකම වාමන ග්‍රහලොව වන මේක්මේක් ගේ දීප්තිය ප්‍රමාණවත් විය. Tombaugh ගේ සොයාගැනීම් කාලයේදී, මේක්මේක් යන වාමන ග්‍රහයා කක්ෂීය තලයට ඉතා සුළු ආනතියකින් යුක්තව Taurus සහ Auriga ග්‍රහයන් අතර සීමාවේ පිහිටා ඇත. එහි පෙනෙන විශාලත්වය 16 කි. මෙම පිහිටීම කෙසේවෙතත් ක්ෂීරපථයට ඉතා ආසන්නය. තරුවල වටපිටාවේ ඝණත්වය සමග මේක්මේක්හි එය සිදුවිය නොහැක්කකි. ප්ලූටෝගේ සොයාගැනීමෙන් වසර ගණනාවකට පසුවත් Tombaugh ගේ සොයාගැනීම් නොනවත්වා කෙරුනද, මේක්මේක් හෝ වෙනස් නෙප්චූන්හි ග්‍රහයන් සොයාගැනීමට ඔහු අසමත් විය.
නම
2005FY9 යන තාවකාලික නාමයෙන් මේක්මේක් වාමන ග්‍රහයා ප්‍රසිද්ධ කරන ලදී. එලෙස නම් කීරීමට පෙර, සොයාගන්නා ලද කණ්ඩායම විසින් මෙම ග්‍රහයා “Esterbunny” ලෙස නම් කරන ලදී. මක්නිසාද යත් Ester නම් ග්‍රහයා මීට ටික කලකට පෙර සොයාගත් බැවිනි.
2008 ජූලි මසදී සාම්ප්‍රදායික ක්යිපර් වළල්ලේ ඇති වස්තූන් සදහා වන IAU රීති වලට අනුකූලව, 2005FY9 හට creator deity යන නම දෙන ලදී. නැගෙනහිර දූපත් වල ස්වදේශික ජනකොටස වන Rapanui ජනයා, මෙම ග්‍රහයාගෙත් Ester ග්‍රහයාගෙත් සම්බන්ධය සුරැකීමට, මානුෂත්වයේ නිමැවුම්කරු හා සශ්‍රීකත්වයේ දෙවියන් පිළිබද ලියැවුනු ජනකථා මගින් මෙම ග්‍රහයා මේක්මේක් ලෙස නම් කලහ.
කක්ෂය සහ වර්ගීකරණය
මේක්මේක් වාමන ග්‍රහයා හිරුගේ සිට පොදුවේ 52.3AU(7.82*109km) දුරින් පිහිටා ඇත. එය එහි කක්ෂය කරා ලගා වන විට, සම්පූර්නයෙන්ම වාගේ එය හිරුට දුරින් පිහිටයි. මේක්මේක් ග්‍රහයා Haumea ග්‍රහයාගේ කක්ෂයට ඉතාමත් සමාන ලෙස ගමන් කරයි. උපරිමය 29° ආනතියකින් සහ 0.16 ක පමන මධ්‍යහ්න විකේන්ද්රිකතාවයකින් යුක්තවේ. තවද, අඩ මහා අක්ෂය සහ අපහේලිකය මගින් ඇතිකරන කොන්දේසි මත මේක්මේක්හි කක්ෂය, හිරුගේ සිට ඉතා සුළු දුරකින් පිහිටයි. එහි කක්ෂීය කාලය ආසන්න වශයෙන් අවුරුදු 310 කි. ඊට අමතරව ප්ලූටෝගේ අවුරුදු 248ක් ද, Haumea ගේ අවුරුදු 283ක් ද වේ. මේක්මේක් සහ Haumea යන ග්‍රහයන් දෙදෙනාම පොදුවේ කක්ෂීය තලයට දුරින් පිහිටා ඇති අතර එහි කෝණික දුර 290 ට ආසන්න අගයක් වේ. Haumea එහි අපහේලිකය 1992 දී පසුකරන අතරතුර මේක්මේක් 2033දී අපහේලිකය කරා ලගා වෙමින් පවතී.
මේක්මේක් යනු කුයිපර් වළල්ලෙහි ඇති පැරණි වස්තුවකි. එයින් අදහස් කරනුයේ සෞරග්‍රහ මණ්ඩලයේ ස්ථාවරව පවත්වාගැනීමට මෙහි කක්ෂය නෙප්චූන් සිට සෑහෙන දුරකින් පිහිටා ඇති බවයි. Plutinos ට අමතරව 2:3 සම්ප්රයුක්තතාවයකින් නෙප්චූන්හි කක්ෂය හරහා යාහැක. තවද සාම්ප්‍රදායික වස්තූන් හට හිරුගේ සිට උපහේලිකයක් ඇති අතර එය නෙප්චූන්හි කැළඹීම් වලින් නිදහස්ය. මෙවැනි වස්තූන්හට සාපේක්ෂව අඩු විකේන්ද්රිකතාවක් ඇති අතර (0.2 ට අඩු) ග්‍රහයන්ගේ ගමන් මාර්ගය බොහෝ විට හිරුගේ කක්ෂයට සමාන වේ. කෙසේවෙතත් සාම්ප්‍රදායික කුයිපර් වළල්ලෙහි වස්තූන් අතර මේක්මේක් යනු ගතික උෂ්ණත්වයකින් යුත් පන්තියක සාමාජිකයෙකි. එයට හේතු වී ඇත්තේ අනෙකුත් ග්‍රහයන් හා සලකා බලන වීට එයට විශාල ආනතියක් හිමිවීමයි. සමපාතිකව පෙනෙන ලෙස මේක්මේක්, නෙප්චූන් සමග ආසන්න ලෙස 11:6 සම්ප්රයුක්තතාවයක් ඇති කරයි.
භෞතික ලක්ෂණ
දීප්තිය, ප්‍රමාණය සහ භ්‍රමණය
මේක්මේක් යනු කුයිපර් වළල්ලෙහි ඇති දැනට පෙනෙන්නට තිබෙන ප්ලූටෝට පසු දීප්තියෙන් දෙවෙනියට විශාල ග්‍රහ වස්තුව වන අතර, Coma Berenices තාරකා රාශිය ආසන්නයේ විරුද්ධව පිහිටා ඇති, දක්නට හැකි විශාලත්වය 16.7 ක් වන ග්‍රහ වස්තුවකි. දිගු අන්ත ආධුනික දුරේක්ෂයක් මගින් මෙහි දීප්තිය දැක ගත හැකිය. අධෝරක්ත කිරණ අනාවරණයෙන් Spitzer Space දුරේක්ෂය සහ Herschel Space දුරේක්ෂය මගින් ප්ලූටෝ සමග ඇති සමානතා හදුනාගත හැකිය. මෙහි නිමානිත විෂ්කම්භය 1360 සිට 1480km දක්වා වේ. 2011 සිට මේක්මේක් තම තාරකා අන්තර්ධානය ඇරඹීය. මිනුම් වලට අනුව එහි විෂ්කම්භය (1502±45)×(1430±9)km වේ. මෙය Haumea ට වඩා තරමක විශාලත්වයකින් යුක්ත වනුයේ, මෙය ඊරිස් සහ ප්ලූටෝ ට පසුව හදුනාගත් තුන්වෙනියට විශාලම වෙනස් නෙප්චූන්හි ග්‍රහ වස්තුව බවට පත්කරමිනි. පිළිගත් හතර වන වාමන ග්‍රහයා මේක්මේක් වන අතර එය V ශේණියේ -0.44ක තියුණු විශාල දීප්තියකින් යුක්තය. මේක්මේක් ද්‍රවස්ථිතික සමතුලිතතාවය කරා ලගා වීමට තරම් විශාලත්වයකින් යුක්ත බව මෙයින් ප්‍රායෝගිකව තහවුරු කර ඇත.
මේක්මේක්හි විශාල ජ්යාමිතීය ඇල්බිඩෝවෙහි මධ්‍යහ්න පෘෂ්ඨීය උෂ්ණත්වය 32-36K පමන අගයක් බව, 77% ක මතය විය.
වර්ණාවලිය සහ පෘෂ්ඨය
මේක්මේක්හි පෙනෙන සහ ළගම අධෝරක්ත වර්ණාවලියෙහි මිනුම් Licandro “et al.” විසින් 2006 දී “” සගරාවට ලියන ලදී. ඔවුන් සහ මගින් මෙහි පෘෂ්ඨය සහ ප්ලූටෝගේ පෘෂ්ඨ සමාන බව සොයාගෙන ඇත. ප්ලූටෝ මෙන්ම මේක්මේක්, දෘශ්‍ය වර්ණාවලියේ රතු පාටින් දිස් වන අතර ඊරිස්ට වඩා මෙහි මතුපිට සුවිශේෂ රතු වර්ණයකින් යුක්තය ( බලන්න.) (CH4) හි ඇති පුළුල් මගින් ලගම අධෝරක්ත වර්ණාවලිය සලකුනු වී ඇත. ප්ලූටෝ සහ ඊරිස් වලද මෙතේන් සොයාගෙන ඇත. නමුත් ඒවායේ වර්ණාවලි සලකුන බොහෝ දුර්වලය.
මේක්මේක් හි මතුපිට මෙතේන් පවතින්නේ සෙන්ටිමීටරයක තරම් වන විශාල බීජ ඇටයක ප්‍රමාණයට බව වර්ණාවලි අනාවරණය මගින් සොයාගෙන ඇත. ඊට අමතරව, [[[එතේන්|ethane]] සහ ද විශාල ප්‍රමාණයක් දැක ගත හැක. ඒවා වැඩි වශයෙන් සෑදී ඇත්තේ සූර්ය කිරණ මගින් මෙතේන් ප්‍රකාශ විඡ්ඡේදනය වීමෙනි. දෘශ්‍ය වර්ණාවලියේ තෝලින් දැක ගත හැකිවන්නේ රතු වර්ණයෙනි. එලෙසම මෙහි මතුපිට නයිට්රජන් අයිස් ඇති බවට සාක්ෂි පෙනෙන්නට ඇත. අඩුමලෙස මෙහි නයිට්රජන් අයිස් හා මිශ්‍රව හෝ පවති. දැනට මෙහි ප්ලූටෝ සහ ට සමාන මට්ටමේ නයිට්රජන් පවතින අතර එය 98% ක කබොල්ලක් සාදයි. සෞරග්‍රහ මණ්ඩලයේ වයසත් සමග මෙහි නයිට්රජන් සපයන ප්‍රමානය අඩු බවක් දිස් වීම මගින් සාපේක්ෂ නයිට්රජන් අයිස් විෂමතාවය තීරනය කර ඇත.
අමතර කරුණු
සටහන්
- The pronunciation is , which is approximated in English as එජ : , : , or as .The first is an anglicized pronunciation; the second is more Polynesian, and is used by Brown and his students.
යොමුව
- JPL/NASA (2015-04-22). "What is a Dwarf Planet?". Jet Propulsion Laboratory. සම්ප්‍රවේශය 2022-01-19.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;jpldata
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Ortiz2012
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - J. Stansberry; W. Grundy; M. Brown; Cruikshank, D.; Spencer, J.; Trilling, D.; Margot, J.-L. (2008). "Physical Properties of Kuiper Belt and Centaur Objects: Constraints from Spitzer Space Telescope". The Solar System beyond Neptune. University of Arizona Press: 161. :astro-ph/0702538. :2008ssbn.book..161S.
- J. Licandro, N. Pinilla-Alonso, M. Pedani, E. Oliva, G. P. Tozzi, W. M. Grundy (2006). "The methane ice rich surface of large TNO 2005 FY9: a Pluto-twin in the trans-neptunian belt?". Astronomy and Astrophysics. 445 (3): L35–L38. :2006A&A...445L..35L. doi:10.1051/0004-6361:200500219.
{{}}
: CS1 maint: multiple names: authors list () - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;brown
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - S.C. Tegler, W.M. Grundy, F. Vilas, W. Romanishin, D.M. Cornelison and G.J. Consolmagno (June 2008). "Evidence of N2-ice on the surface of the icy dwarf Planet 136472 (2005 FY9)". Icarus. 195 (2): 844–850. :0801.3115. :2008Icar..195..844T. doi:10.1016/j.icarus.2007.12.015.
{{}}
: CS1 maint: multiple names: authors list () - Tobias C. Owen; Ted L. Roush; et al. (1993-08-06). "Surface Ices and the Atmospheric Composition of Pluto". Science. 261 (5122): 745–748. :1993Sci...261..745O. doi:10.1126/science.261.5122.745. PMID 17757212.
{{}}
: Unknown parameter|author-separator=
ignored ()
භාහිර සබැඳි
- MPEC listing for Makemake
- AstDys orbital elements
- Orbital simulation from JPL (Java) / Ephemeris
- Press release 2019-09-13 at the Wayback Machine from and on Makemake's similarity to Pluto.
- Makemake chart and Orbit Viewer
- Precovery image with the 1.06 m telescope on April 20, 2003
- Makemake as seen on 2010-02-18 UT with the
- Makemake of the Outer Solar System July 15, 2008
- Simulation of Makemake (2005 FY9)'s orbit
- Dwarf Planet Makemake Lacks Atmosphere (ESO : 21 November 2012)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ක ම ක ස ක තය ඇත ව ශ ල ග රහවස ත න ග න එකක ම හ ව ශ කම භය ප ල ට ග රහල ව ම න 2 3 ක ම ක ම ක හට උපග රහයන න ම ත බ ව න එය ක ය පර වළල ල ඇත අන ක ග රහල ක අත ර න ව න කර හඳ න ගත හ ක ය එමග න එහ බර න ම නය කලහ ක ය එහ උෂ ණත වය 30 K 243 2 C ක පමන ඉත මත අඩ ප රත ශතයක උෂ ණත වයක එමග න ක යව න න එහ මත ප ට එත න ම ත න සහ නය ට රජන අය ස මග න ආවරනය ව ඇත බවය ම ක ම ක ම ක ම ක හබල ද ර ක ෂය න ද ට අය ර ස ය ග න මස ය ගත ත න ත ත Chad Trujilloස ය ගත ද නයම ර ත 31 2005න ලන මයන 136 472 Makemakeශබ දන ග ම ˌ m ɑː k iː ˈ m ɑː k iː or i ˌ m ɑː k eɪ ˈ m ɑː k eɪ නම ක ර ණ ව කල ප නම 2005 FY9ස ළ ග රහ වර ගයDwarf planet Makemakeanකක ෂ ය ලක ෂණJanuary 28 1955 2 435 135 5 ව හ ල කය53 074 7 939අපහ ල කය38 509 AU 5 760 Tmඅඩ මහ අක ෂය45 791 AU 6 850 Tmඋත ක න ද ර යත වය0 159කක ෂ ය ක ල වර තය309 88 113 183 d ස ම න යය කක ෂ ය ව ගය4 419 km මධ යන යය ව ෂමත වය85 13 ආනත ය28 9679 382 298 41 භ ත ක ග ණ ගම න 1434 1422 14 1502 45 1430 9 kmමධ යන යය අරය715 7 km 739 17 km 710 30 km0 05 6 900 000 km2 1 7 109 km3ස කන ධයunknownමධ යන යය1 4 3 2 g cm37 771 0 003 hආක ෂක ආනත යunknown0 81 0 01 0 02උෂ ණත වය32 36 K single terrain model 40 44 K two terrain model වර ණ වල වර ගය 0 83 V R 0 5ද ශ ය ව ශ ලත වය16 7 0 44 0 42 පලම ව 2005 FY9 ල සත ඉන පස ව ස ඵ ග රහය ක 136472 ල සත නම කරන ලද එය ස ය ගන න ලද ද 2005 ම ර ත මස 31 වන ද න Michael Brown ඇත ල කණ ඩ යම ව ස න නම ත එය ප රක ෂයට පත කරන ලද ද 2005 ජ ල මස 29 වන ද නය 2008 ජ ල මස ම ය ව මන ග රහල වක ල ස International Astronomical Union IAU මග න තහව ර කරන ලද න ග නහ ර ද පත වල ව සය කරන Rapanui ජනය ග ප ර ව ත ආශ රය න ම ම ව මන ග රහල කය නම ස ද ඇත අන වරණයම ක ම ක ව මන ග රහල ව ස ය ගන ලද ද 2005 ම ර ත මස 31 වන ද න Palomar Observatory නම කණ ඩ යම ව ස න එහ ම ල කත වය ග න කටය ත කරන ල බ ය Michael Brown ව ස න නම ත එය ස ය ගත බව ප රක ෂයට පත කරන ල බ ව 2005 ජ ල මස 29 වන ද නය ද ප ත මත වස ත න වන ම ක ම ක සහ ඊර ස ප ල බඳ ස ය ග න ම සහ ගනණය ක ර ම අවස න වනත ර ම ව න ග ස ය ග න ම ප ල බද අණ වරනය ක ර ම ප රම ද කල ය නම ත ම අතරත ර තවත ව ශ ල වස ත වක වන Haumea ව මන ග රහල ව ස ය ගන න ලද ම ම ස ය ග න ම ද කම ජ ල මස 29 වන ද න ද න ම ද න ලද ම ය මතභ ද ත මක ද න ම ද මක ල ස ව නත ස ප ඟ ඟ කණ ඩ යමක ව ස න ප රක ශ කල ය ක ය පර වළල ල ඇත ඉත ද ර වල ග රහයන ස ය ග න ත බ නත ඒ වනත ර ත ම ක ම ක ස ය ග න න ත බ න එය ම හ ස ප ක ෂ ද ප ත ය න සලක හ ර මක ම ක ම ක ව මන ග රහය ප ල ට ම න පස ග ණයක ද ප ත යක න ය ක තය ස ළ ග රහයන බ හ මයකග ස ය ග න ම පදනම ව ඇත ත ස ර ය ග ගමන ම ර ගයට ස ප ක ෂවය එමග න නව ස ය ග න ම වලට පහස වක ව ඇත ම ය න ප න න ල ස ස ප ක ෂව ව ශ ල කක ෂ ය ආනත යක ඇත න ස ප ර ස ය ග න ම මගහ ර ත බ ම ය ස ය ගත ක ලවකව න ව ත ලද එය ස ර යය ග ගමන ම ර ගයට ඉත ද ර න ව Coma Berenices යන උත ර ත රක ර ශ ය ත ල ප හ ට ඇත Clyde Tombaugh හට 1930 පමණ ක ල වකව න ව ත ලද න ප ච න හ ව නත ග රහයන ප ළ බද ස ව ම ද ප ල ට ට අමතරව ව නත එකම ව මන ග රහල ව වන ම ක ම ක ග ද ප ත ය ප රම ණවත ව ය Tombaugh ග ස ය ග න ම ක ලය ද ම ක ම ක යන ව මන ග රහය කක ෂ ය තලයට ඉත ස ළ ආනත යක න ය ක තව Taurus සහ Auriga ග රහයන අතර ස ම ව ප හ ට ඇත එහ ප න න ව ශ ලත වය 16 ක ම ම ප හ ට ම ක ස ව තත ක ෂ රපථයට ඉත ආසන නය තර වල වටප ට ව ඝණත වය සමග ම ක ම ක හ එය ස ද ව ය න හ ක කක ප ල ට ග ස ය ග න ම න වසර ගණන වකට පස වත Tombaugh ග ස ය ග න ම න නවත ව ක ර නද ම ක ම ක හ ව නස න ප ච න හ ග රහයන ස ය ග න මට ඔහ අසමත ව ය නම 2005FY9 යන ත වක ල ක න මය න ම ක ම ක ව මන ග රහය ප රස ද ධ කරන ලද එල ස නම ක ර මට ප ර ස ය ගන න ලද කණ ඩ යම ව ස න ම ම ග රහය Esterbunny ල ස නම කරන ලද මක න ස ද යත Ester නම ග රහය ම ට ට ක කලකට ප ර ස ය ගත බ ව න 2008 ජ ල මසද ස ම ප රද ය ක ක ය පර වළල ල ඇත වස ත න සදහ වන IAU ර ත වලට අන ක ලව 2005FY9 හට creator deity යන නම ද න ලද න ග නහ ර ද පත වල ස වද ශ ක ජනක ටස වන Rapanui ජනය ම ම ග රහය ග ත Ester ග රහය ග ත සම බන ධය ස ර ක මට ම න ෂත වය න ම ව ම කර හ සශ ර කත වය ද ව යන ප ළ බද ල ය ව න ජනකථ මග න ම ම ග රහය ම ක ම ක ල ස නම කලහ කක ෂය සහ වර ග කරණයම ක ම ක හ කක ෂ න ල Haumea ක ළ Pluto රත ග සහ කක ෂතලය අළ සමග අසම නත දක වය ම හ q සහ Q ද න වල න ලක ණ කර ඇත රව ම වල න අදහස වන න 2006 අප ර ල මස ප හ ට ම ස ප ක ෂ ව ශ ලත වය ඇල බ ඩ වල ව නස සහ වර ණයය ම ක ම ක ව මන ග රහය හ ර ග ස ට ප ද ව 52 3AU 7 82 109km ද ර න ප හ ට ඇත එය එහ කක ෂය කර ලග වන ව ට සම ප ර නය න ම ව ග එය හ ර ට ද ර න ප හ ටය ම ක ම ක ග රහය Haumea ග රහය ග කක ෂයට ඉත මත සම න ල ස ගමන කරය උපර මය 29 ආනත යක න සහ 0 16 ක පමන මධ යහ න ව ක න ද ර කත වයක න ය ක තව තවද අඩ මහ අක ෂය සහ අපහ ල කය මග න ඇත කරන ක න ද ස මත ම ක ම ක හ කක ෂය හ ර ග ස ට ඉත ස ළ ද රක න ප හ ටය එහ කක ෂ ය ක ලය ආසන න වශය න අව ර ද 310 ක ඊට අමතරව ප ල ට ග අව ර ද 248ක ද Haumea ග අව ර ද 283ක ද ව ම ක ම ක සහ Haumea යන ග රහයන ද ද න ම ප ද ව කක ෂ ය තලයට ද ර න ප හ ට ඇත අතර එහ ක ණ ක ද ර 290 ට ආසන න අගයක ව Haumea එහ අපහ ල කය 1992 ද පස කරන අතරත ර ම ක ම ක 2033ද අපහ ල කය කර ලග ව ම න පවත ම ක ම ක යන ක ය පර වළල ල හ ඇත ප රණ වස ත වක එය න අදහස කරන ය ස රග රහ මණ ඩලය ස ථ වරව පවත ව ග න මට ම හ කක ෂය න ප ච න ස ට ස හ න ද රක න ප හ ට ඇත බවය Plutinos ට අමතරව 2 3 සම ප රය ක තත වයක න න ප ච න හ කක ෂය හරහ ය හ ක තවද ස ම ප රද ය ක වස ත න හට හ ර ග ස ට උපහ ල කයක ඇත අතර එය න ප ච න හ ක ළඹ ම වල න න දහස ය ම ව න වස ත න හට ස ප ක ෂව අඩ ව ක න ද ර කත වක ඇත අතර 0 2 ට අඩ ග රහයන ග ගමන ම ර ගය බ හ ව ට හ ර ග කක ෂයට සම න ව ක ස ව තත ස ම ප රද ය ක ක ය පර වළල ල හ වස ත න අතර ම ක ම ක යන ගත ක උෂ ණත වයක න ය ත පන ත යක ස ම ජ කය ක එයට හ ත ව ඇත ත අන ක ත ග රහයන හ සලක බලන ව ට එයට ව ශ ල ආනත යක හ ම ව මය සමප ත කව ප න න ල ස ම ක ම ක න ප ච න සමග ආසන න ල ස 11 6 සම ප රය ක තත වයක ඇත කරය භ ත ක ලක ෂණද ප ත ය ප රම ණය සහ භ රමණය ම ක ම ක apmag 16 9 ම ක ම ක යන ක ය පර වළල ල හ ඇත ද නට ප න න නට ත බ න ප ල ට ට පස ද ප ත ය න ද ව න යට ව ශ ල ග රහ වස ත ව වන අතර Coma Berenices ත රක ර ශ ය ආසන නය ව ර ද ධව ප හ ට ඇත දක නට හ ක ව ශ ලත වය 16 7 ක වන ග රහ වස ත වක ද ග අන ත ආධ න ක ද ර ක ෂයක මග න ම හ ද ප ත ය ද ක ගත හ ක ය අධ රක ත ක රණ අන වරණය න Spitzer Space ද ර ක ෂය සහ Herschel Space ද ර ක ෂය මග න ප ල ට සමග ඇත සම නත හද න ගත හ ක ය ම හ න ම න ත ව ෂ කම භය 1360 ස ට 1480km දක ව ව 2011 ස ට ම ක ම ක තම ත රක අන තර ධ නය ඇරඹ ය ම න ම වලට අන ව එහ ව ෂ කම භය 1502 45 1430 9 km ව ම ය Haumea ට වඩ තරමක ව ශ ලත වයක න ය ක ත වන ය ම ය ඊර ස සහ ප ල ට ට පස ව හද න ගත ත න ව න යට ව ශ ලම ව නස න ප ච න හ ග රහ වස ත ව බවට පත කරම න ප ළ ගත හතර වන ව මන ග රහය ම ක ම ක වන අතර එය V ශ ණ ය 0 44ක ත ය ණ ව ශ ල ද ප ත යක න ය ක තය ම ක ම ක ද රවස ථ ත ක සමත ල තත වය කර ලග ව මට තරම ව ශ ලත වයක න ය ක ත බව ම ය න ප ර ය ග කව තහව ර කර ඇත ම ක ම ක හ ව ශ ල ජ ය ම ත ය ඇල බ ඩ ව හ මධ යහ න ප ෂ ඨ ය උෂ ණත වය 32 36K පමන අගයක බව 77 ක මතය ව ය වර ණ වල ය සහ ප ෂ ඨය ම ක ම ක හ ප න න සහ ළගම අධ රක ත වර ණ වල ය හ ම න ම Licandro et al ව ස න 2006 ද සගර වට ල යන ලද ඔව න සහ මග න ම හ ප ෂ ඨය සහ ප ල ට ග ප ෂ ඨ සම න බව ස ය ග න ඇත ප ල ට ම න ම ම ක ම ක ද ශ ය වර ණ වල ය රත ප ට න ද ස වන අතර ඊර ස ට වඩ ම හ මත ප ට ස ව ශ ෂ රත වර ණයක න ය ක තය බලන න CH4 හ ඇත ප ළ ල මග න ලගම අධ රක ත වර ණ වල ය සලක න ව ඇත ප ල ට සහ ඊර ස වලද ම ත න ස ය ග න ඇත නම ත ඒව ය වර ණ වල සලක න බ හ ද ර වලය ම ක ම ක හ මත ප ට ම ත න පවත න න ස න ට ම ටරයක තරම වන ව ශ ල බ ජ ඇටයක ප රම ණයට බව වර ණ වල අන වරණය මග න ස ය ග න ඇත ඊට අමතරව එත න ethane සහ ද ව ශ ල ප රම ණයක ද ක ගත හ ක ඒව ව ඩ වශය න ස ද ඇත ත ස ර ය ක රණ මග න ම ත න ප රක ශ ව ඡ ඡ දනය ව ම න ද ශ ය වර ණ වල ය ත ල න ද ක ගත හ ක වන න රත වර ණය න එල සම ම හ මත ප ට නය ට රජන අය ස ඇත බවට ස ක ෂ ප න න නට ඇත අඩ මල ස ම හ නය ට රජන අය ස හ ම ශ රව හ පවත ද නට ම හ ප ල ට සහ ට සම න මට ටම නය ට රජන පවත න අතර එය 98 ක කබ ල ලක ස දය ස රග රහ මණ ඩලය වයසත සමග ම හ නය ට රජන සපයන ප රම නය අඩ බවක ද ස ව ම මග න ස ප ක ෂ නය ට රජන අය ස ව ෂමත වය ත රනය කර ඇත අමතර කර ණ Solar System ද ව රයසටහන The pronunciation is which is approximated in English as එජ ˌ m ɑː k iː ˈ m ɑː k iː ˈ m ae k iː ˈ m ae k iː or as ˌ m ɑː k eɪ ˈ m ɑː k eɪ The first is an anglicized pronunciation the second is more Polynesian and is used by Brown and his students ය ම වJPL NASA 2015 04 22 What is a Dwarf Planet Jet Propulsion Laboratory සම ප රව ශය 2022 01 19 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය jpldata නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Ortiz2012 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ J Stansberry W Grundy M Brown Cruikshank D Spencer J Trilling D Margot J L 2008 Physical Properties of Kuiper Belt and Centaur Objects Constraints from Spitzer Space Telescope The Solar System beyond Neptune University of Arizona Press 161 astro ph 0702538 2008ssbn book 161S J Licandro N Pinilla Alonso M Pedani E Oliva G P Tozzi W M Grundy 2006 The methane ice rich surface of large TNO 2005 FY9 a Pluto twin in the trans neptunian belt Astronomy and Astrophysics 445 3 L35 L38 2006A amp A 445L 35L doi 10 1051 0004 6361 200500219 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය brown නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ S C Tegler W M Grundy F Vilas W Romanishin D M Cornelison and G J Consolmagno June 2008 Evidence of N2 ice on the surface of the icy dwarf Planet 136472 2005 FY9 Icarus 195 2 844 850 0801 3115 2008Icar 195 844T doi 10 1016 j icarus 2007 12 015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Tobias C Owen Ted L Roush et al 1993 08 06 Surface Ices and the Atmospheric Composition of Pluto Science 261 5122 745 748 1993Sci 261 745O doi 10 1126 science 261 5122 745 PMID 17757212 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter author separator ignored help භ හ ර සබ ඳ ම ක ම ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත MPEC listing for Makemake AstDys orbital elements Orbital simulation from JPL Java Ephemeris Press release 2019 09 13 at the Wayback Machine from and on Makemake s similarity to Pluto Makemake chart and Orbit Viewer Precovery image with the 1 06 m telescope on April 20 2003 Makemake as seen on 2010 02 18 UT with the Makemake of the Outer Solar System July 15 2008 Simulation of Makemake 2005 FY9 s orbit Dwarf Planet Makemake Lacks Atmosphere ESO 21 November 2012