ඛණ්ඩාංක: 7°04′10.3″N 80°36′16.2″E / 7.069528°N 80.604500°E
මහවැලි මහා සෑය යනු ශ්‍රී ලංකාවේ කොත්මලේ ඉදිකරන ලද ස්ථූපයකි. 1980 දශකයේ මුල්භාගයේ මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටව ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් ස්ථූපයක් ඉදිකල යුතු බවට හිටපු මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වූ ගාමිණී දිසානායක මහතා විසින් අදහස් කිරීමෙන් අනතුරුව මෙම ස්තූපයෙහි වැඩකටයුතු ආරම්භ කරන ලදී. ඉදිකිරීම් නිමවන ලද ස්තූපය නිරාවරණය කිරීම 2016 ජූනි 20වන දිනදී ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු විසින් සිදුකරන ලදී.
කොත්මලේ මහාසෑය Kotmale Mahaweli Maha Seya | |
---|---|
මහවැලි මහා සෑය | |
විස්තරය | |
ථේරවාද | |
Founded | 1983 |
සොයාගත්තේ | ගාමිණී දිසානායක |
රට | ශ්‍රී ලංකාව |
|
මූලාශ්‍ර
- "ප්‍රසිඩන්ට් ඕපන් මහවැලි මහා සෑය ෆෝර් ඩිවෝටීස්". News.lk. සම්ප්‍රවේශය 2016-06-21.
- "කොත්මලේ මහවැලි මහාසෑය අන්වේල්ඩ්". අදදෙරණ. සම්ප්‍රවේශය 2016-06-21.
- ගාමිණී ගුණරත්න (1983-03-20). "ශ්‍රී ලංකා : ප්‍රසිඩන්ට් ඕපන්ස් මහවැලි මහා සෑය ඔෆ් කොත්මලේ ෆෝර් පබ්ලික්". Colombopage.com. සම්ප්‍රවේශය 2016-06-21.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 7 04 10 3 N 80 36 16 2 E 7 069528 N 80 604500 E 7 069528 80 604500 මහව ල මහ ස ය යන ශ ර ල ක ව ක ත මල ඉද කරන ලද ස ථ පයක 1980 දශකය ම ල භ ගය මහව ල ස වර ධන ව ඩසටහන යටත ක ත මල ජල ශය ඉද ක ර ම ද ඊට යටව ග ය ප ජ ස ථ න ස හ පත ක ර ම ව න ව න ස ථ පයක ඉද කල ය ත බවට හ ටප මහව ල ස වර ධන අම ත යවරය සහ ව පක ෂ න යකවරය ව ග ම ණ ද ස න යක මහත ව ස න අදහස ක ර ම න අනත ර ව ම ම ස ත පය හ ව ඩකටය ත ආරම භ කරන ලද ඉද ක ර ම න මවන ලද ස ත පය න ර වරණය ක ර ම 2016 ජ න 20වන ද නද ජනපත ම ත ර ප ල ස ර ස න සහ අග ර ම ත ය රන ල ව ක රමස හ මහත වර ව ස න ස ද කරන ලද ක ත මල මහ ස ය Kotmale Mahaweli Maha Seyaමහව ල මහ ස ය 7 04 10 3 N 80 36 16 2 E 7 069528 N 80 604500 E 7 069528 80 604500ව ස තරයථ රව දFounded 1983ස ය ගත ත ග ම ණ ද ස න යකරට ශ ර ල ක වPortal Buddhismම ල ශ ර ප රස ඩන ට ඕපන මහව ල මහ ස ය ෆ ර ඩ ව ට ස News lk සම ප රව ශය 2016 06 21 ක ත මල මහව ල මහ ස ය අන ව ල ඩ අදද රණ සම ප රව ශය 2016 06 21 ග ම ණ ග ණරත න 1983 03 20 ශ ර ල ක ප රස ඩන ට ඕපන ස මහව ල මහ ස ය ඔෆ ක ත මල ෆ ර පබ ල ක Colombopage com සම ප රව ශය 2016 06 21 ආශ ර තකඩද ර ව හ රය