කොත්මලේ යනු කඳුකර ගම්මානයකි. එය ලංකාවේ ස්වදේශික ගෝත්‍ර අතීතයේ සිටම ජීවත් වූ කලාපයකි. පොලොන්නරු යුගය වන තෙක් මෙම ස්වදේශීක (කඳුකර) ජනතාව එහි ජීවත් වුවද ඉන් පසුව අනෙකුත් ජනතාව ද එහි පැමිණ ඇත්තේ ආරක්ෂාව වෙනුවෙනි. එය මධ්‍යම පළාතේ නුවරඑලිය පරිපාලන දිස්ත්‍රික්කටය අයත් ය. දැනට තේ වගාව හා සංචාරක කර්මාන්තයට මුලිකත්වය දී ඇති මේ ගම ඓතිහාසික වශයෙන් වැදගත් ප්රදේශයකි. ලංකාව නිශ්චිත ලෙසම ඉන්දියාවේ ආධිපත්‍යය මත සිය ගමන්මග සකස් කරගෙන ඇත. රාජ්‍ය පාලන ක්‍රම වල සිට සංස්කෘතිය දක්වා ද වර්තමාන දේශපාලනය තුළ ද මේ තත්වය දක්නට ලැබේ. ලංකාවේ ලිඛිත ඉතිහාසය තුළ කොත්මලේ ඇත.
කොත්මලේ කොත්ථු මලය ගල්වල් රට | |
---|---|
ගම්මානය | |
![]() කොත්මලේ | |
ඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°Eඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°E | |
රට | |
පළාත | මධ්‍යම පළාත |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | ප්‍රාදේශීය සභාව |
සරිය | |
• මුළු | ඝණ වනාන්තර 12,923.61 වනවගා 1,099.72 ගෙවතු 2,201.99 තෘණ භූමි 1,296.16 වගුරු බිම් 5.54 වගා නොකළ ඉඩම් 70.54 විවෘත වනාන්තර 1,749.97 වී වගා බිම්(සුළු වාරි) 821.32 වී වගා බිම් (වර්ෂා පෝෂිත) 57.83 කන්නයක වගා කරන ඉඩම්(එළවළු) 9.21 කන්න දෙකම වගා කරන ඉඩම්(එළවළු) 515.84 පුරන් කුඹුරු ඉඩම් 14.73 ගල්තලා 195.62 ලඳු කලෑ 1,646.42 පතන 54.63 ජනාවාස 552.53 රිකිලි තේ වගාව 3,085.40 නිසි කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 6,272.46 මධ්‍යස්ථ කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 1,863.25 කළමනාකරණය නොකළ බීජ තේ වගාව 1,968.16 වගා නොකරන තේ ඉඩම් 43.01 ජල මුලාශ 936.18 කිමී2) | Formatting error: invalid input when rounding සතරැස් සැත (හෙක්ටයාර් ගණනින්
වේලා කලාප | Sri Lanka Standard Time () |
කොත්මලේ ලංකාවේ ඉතිහාසයට එකතු වන අවස්ථා දෙකකි. එම අවස්ථා දෙකම ස්වදේශිකයින් ඉන්දියානු ආක්‍රමණ වලින් ස්වාධීන වූ අවස්ථාවන් ය. එකක් වන්නේ කොහොඹා යක් කංකාරියයි. එයින් අදහස් වන්නේ විජය ආක්‍රමණයෙන් පසුව යළිත් වතාවක් ස්වදේශික පාලකයින් විසින් සිය බලය තහවුරු කරගැනීමයි. දෙවන අවස්ථාව දුටුගැමුණු විසින් ලංකාවේ බලය ලබාගැනීමයි. මෙම අවස්ථා දෙකේදීම කොත්මලේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කර ඇත. එය ලිඛිත මුලාශ්‍ර හා ජනප්‍රවාද වල ඇත. මෙම අවස්ථා දෙකටම සම්බන්ධ ගම වන්නේ "මාවෙල" (Mawela) ගමයි. මෙම සිදුවීම් දෙක අතර පරතරය අවුරුදු සිය ගණනක් වුවද ඓතිහාසිකව ඒ සිදුවීම් දෙකම සිදුව ඇත්තේ "මාවෙල" (Mawela) ගම මූලික කරගෙනය. මෙම සිදුවීම් ඹප්පු කිරීම සදහා වන සියළු සජීවී සාධක කොත්මලේ "මාවෙල" ඇත.
නිශ්චිත ගමක් කොත්මලේ කියා නොමැති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා මැතිවරණ කොට්ඨාශයක් වශයෙන් පවතී. මෙය වඩා ප්‍රසිද්ධව ඇත්තේ දුටුගැමුණු කුමරු වසර 20ක් සැඟව ජීවත්ව සිටි ප්‍රදේශය බවයි. අද වනි විට කොත්මලේ සිංහල , දෙමළ , මුස්ලිම් යන ජාතිකත්වයන් 3 ම වාසය කරයි. ප්‍රධාන පාසල වන්නේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයයි. ඊට අමතරව පාසල් 70 කට අධික ප්‍රමාණයක් කොත්මලේ ඇත. වර්තමානය වන විට පොලිස් ස්ථානයක්, රෝහලක් හා අවශ්‍ය යටිතල පහසුකම් සෑහෙන ප්‍රමාණයක් ඇත.
කොත්මලේ ඓතිහාසික ප්‍රෙද්ශයකි. එහි ඓතිහාසිකත්වය ලංකා ඉතිහාසය පුරා ලියැවි ඇත. දුටුගැමුණු රජු සැගව ජීවත් වූ ප්‍රදේශය අද "මාවෙල" (Mawela) වශයෙන් ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වේ. ඒ සදහා වන වෙනත් අදහස් ද ඇත. එම අදහස් ඇතිව තිබෙන්නේ මහනුවර යුගයේ යළිත් වතාවක් දෙමළ (ඉන්දියානු) රජවරුන් විසින් ඇති කරන ලද ක්රියාකාරිත්වයන් නිසාය. එය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති පැරණිතම ගම වශයෙන් හඳුනාගැනේ. කොත්මලේ ඓතිහාසික වන්නේ දුටුගැමුණු රජුට පෙර සිටය.
යක්ෂ ගෝත්රිකයින්ගේ ගම්මානයක් වූ මෙම කලාපය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා දිව යයි. පඩුවස්දෙව් රජුගේ දෝසය නැති කිරීම සදහා ආරම්භ කරන ලද කොහොඹා යක් කංකාරියේ සඳහන් වන "මලය" රට මේ කොත්මලයයි. දිවිදෝසය සදහා වන කංකාරිය සිදු කරන ලද්දේ කොත්මලේ දැනට "මාවෙල" නැමති ගමේ සිට පැමිණි යක්ෂ ගෝත්‍රිකයින් විසිනි. මෙම දිවිදෝසය මගින් සංකේතවත් කරනු ලබන්නේ විජය විසින් සිදු කරන ලද ඉන්දියානු ආක්රමණයයි. නැවත වතාවක් ස්වදේශිකයින් සදහා රට පාලන බලය අත් කරදීම සදහා සමස්ත රටේම ස්වදේශික ගෝත්‍රිකයින් විසින් බලවත් ක්‍රියාකාරකම් මාලාවක් සිදු කරන ලදී. එහි එක් අවස්ථාවක් වන්නේ කොහොඹා යක් කංකාරිය යි. එය ශාන්තිකර්මයක් බවට පත්වන්නේ පසුකාලීනවය.
එම කංකාරියෙන් පසුව පඩුවස්දෙව් රජුගේ හිස් පළඳනාවක් කොත්මලේ ජනයාට තෑගි ලැබුණි. (මේ සදහා ජනප්‍රවාද ඇත) එය තවමත් මාවෙල රාජකාරි කරන්නන් විසින් වසරකට වරක් මොරපේ කතරගම දේවාලයේ වඩම්මනු ලබයි. පණ්ඩුකාභය රජු රාජාභිෂේකයට සූදානම් කරනු ලබන ක්‍රියාවලියේ පූර්ව සූදානම (පරම්පරාවකට පෙර) කොහොඹා යක් කංකාරියෙන් සිදු කරන ලදී.
කොත්මලේ දෙවන වර ලංකා ඉතිහාසයේ ලියැවෙන්නේ දුටුගැමුණු කුමරු වසර 20කටත් වඩා කාලයක් සැගව ජීවත් වූ ගම වශයෙනි. සැඟව සිටි ස්ථානය සීහල පේලි ගෙදර යි. එය මාවෙල බටහිර (https://www.google.com/maps/search/Mawela+kothmale/@7.0708315,80.6327318,16.5z/data=!4m2!2m1!6e1) රජ පිහිල්ල නැමැති ස්ථානයෙන් මීටර් 200ක් ආසන්නයේ පිහිටා ඇත. දුටුගැමුණු ගේ මැදිහත්වීම් ඇති රණමුන පිහිල්ල, දෙස්සහිටිය, අඹහිටිය, රජතලාවෙල, රජ ඇල, මඩමේ ගෙදර, හක්මඩ ගල, පට්ටියකුඹුර, ගලපිටගල, යන සියළු ස්ථාන කිලෝමීටරයක රවුමක පිහිටා ඇත. (මෙම සියළු ස්ථාන සදහා වන ජනප්‍රවාද හා ජනකථා මෙන්ම සජීවී වාසගම් මාවෙල ඇත.) ඔහු විසින් ගණුදෙනු කරන ලද පුසුල්පිටිය පන්සල හා මාවෙල ගම අතර ඇත්තේ ඉතා කෙලින් වන පිහිටීමකි. ඔහු උදැල්ල තනාගත් කිරිවනාගොඩ කම්මල් ගම (ප්‍රධාන ගම්මානය නවංගම) පිහිටා ඇත්තේ ද මාවෙල ගමේ කොටසක් වශයෙන් කිලෝමීටරයක් තුළ ය.
දුටුගැමුණු විසින් ආරක්ෂාව පතා පැමිණියේ කොත්මලේ පැරණි යක්ෂ ගෝත්‍රික ගමකටය. දුටුගැමුණු ගේ මව අයත් වන නාග ගෝත්‍රිකයින් ද මේ ගම්මානයේ අතීතයේ වාසය කර ඇත. (ගොඩවැසි නාගයින් ජීවත් වූ කොටස මේ වන විට කොත්මලේ ජලාශයෙන් වැසී ඇත. "නයින් කෙලිනා තොට" මෙහි එක් ස්ථානයකි. ගැමුණු කුමරුගේ බිරිඳ වූයේ "කළූ" නැමැති ස්වදේශික ස්ත්‍රියකි. ඇය පාවිච්චි කල ළිඳ මෑතක දී වසා දමා ඇත. ඒ වන විටත් එයට කියා ඇත්තේ "කළුගෙ ළිඳ" කියාය. කළු සිටින අතරතුර ගැමුණු කුමරු නාග කන්‍යාවක් සමග ද ආදර සම්බන්ධයක් තිබී ඇත. (අනුරාධපුරයේ දී තිබූ සම්බන්ධතාවය නොවේ)
වර්තමාන කොත්මලේ කෝරළ සහ ග්‍රාම නිලධාරි වසම්
පල්ලෙපනේ කෝරලය
1 456 මාවෙල නැගෙනහිර - කොත්මලේ පලමුවන ගම්මානයයි. මෙම ගම්මානය කොත්මලේ පැරණිම ගම්මානය වන මාවෙල ගමේ පසුකාලීනව වෙන් කරන ලද කොටසකි.
2 456A නව කඩදොර - කලින් බ්‍රිතාන්‍ය සමාගම් වලට අයත්ව තිබූ තේ වතු මත ගොඩනගන ලද නව ගමකි. පැරණි කඩදොර ගම මහවැලි ව්‍යාපාරය නිසා අවසන් වූ පසු මේ ගම බිහිවිය.
3 456B මාවල බටහිර - දුටුගැමුණු කුමාරයා වසර විසි ගණනක් ජීවත් වූ ගම් කොටස වන කෝට්ටේගොඩ අයත් වන්නේ මාවෙල බටහිර කොටසටය. දුටුගැමුණු පුරාවෘත්තයට අදාල සියළුම සජීවී හා පුරා විද්‍යා සාධක මේ ගමේ ඇත.
4 456C මාවෙල කන්ද
5 456D නව මොරපේ
6 456E රජඇල
7 457 මාස්වෙල
8 458 රන්වන්තලාව
9 459 කඩදොර
10 459A කොටගේපිටිය දකුණ
11 459B කොටගේපිටිය උතුර
12459C නයාපාන
තිස්පනේ කෝරලය
13460 හපුගස්තලාව
14460A දොරුවාදෙණිය
15460B කොළපතන
16460C රුවන්පුර
17460D දඹගොල්ල
18460E කළුදෑමඩ
19460F මල්ලන්ද
20460G කැටඹුලාව
21460H හුණුගල්ඔය
22460I තෙලිස්සාගල
23460J ඉහල ගොරකඔය
24460K පොල්වතුර
25460L පහළ ගොරකඔය
26460M කුවීන්ස්බේරි
27461 හරංගල
28461A හරංගල දකුණ
29461B කිරිමැටියාව
30461C හල්ගොල්ල
31461D වැරැල්ලපතන
32462A තිස්පනේ කන්ද
33462B ගොඩමඩිත්ත
34462C කටුගොල්ල
35463 වටද්දර
මැදපනේ කෝරලය
36464 නවංගම
37465 කලපිටිය නැගෙනහිර
38465A හැදුණුවැව
39465B රොජසන්ගම උතුර
40465C කලපිටිය බටහිර
41465C රොජසන්ගම දකුණ
42465E වෑතලාව
43465F කොත්තුණුගොඩ
44465G වීරසේකරපුර
45465H දොඹගස්තලාව
46466 මෑතගම
47466A මල්දෙනිය
48466B කටාරන්දෙන
49467 රාවණාගොඩ නැගෙනහිර
50467A විජයබාහුකන්ද
51467B බෙරමාන
52467C බෙරමාන දකුණ
53467D බෙරමාන උතුර
54467E රාවණාගොඩ බටහිර
55467F උඩගම
56467G වීරපුර
උඩපනේ කෝරලය
57468 මඩකුඹුර
58468A කඩදොරපිටිය
59468B දුණුකේදෙණිය
60468C පූඩළුඔය දකුණ
61468D බෝගහවෙල
62468E පූඩළුඔය උතුර
63468F කරගහයටතැන්න
64468G කොස්ගහපතන
65468H හාල්පොල
66468I කිකිළියාමාන
67468J ෂීන්ගම
68468K උතුරු මැදකුඹුර
69468L ඩන්සින්න වත්ත
70468M ෂින්වත්ත
71469 කුඹල්ඔළුව
72469A එගොඩවෙල
73469B කිරිදිවෙල
74469C මැදකන්ද
75470 නියම්ගම්දොර රම්බොඩ කෝරලය
76470A අඹතලාව
77471A සංගිලිපාලම
78472 රම්බොඩගම
79472A මල්හෑව
80473 පනම්ගම්මන
81473A දෙළුන්තලාමඩ
82473B වැවහින්න
83473C ගොඹුරුඔය
84474 රම්බොඩ
85474A කරගස්තලාව
86474B කුඩාඔය
87474C පලාගොල්ල
88474D හෙල්සිරිගම
89474E කටුකිතුල
90474F ඩෙල්ටා ගැමුණුපුර
91474G කොත්මල්ගම
92474H සමන්එළිය
93474I ලබුකැලේ
94474J හෙල්බොඩ
95474L වෙදමුල්ල
96474M ප්‍රොටොෆ්ට්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ත මල යන කඳ කර ගම ම නයක එය ල ක ව ස වද ශ ක ග ත ර අත තය ස ටම ජ වත ව කල පයක ප ල න නර ය ගය වන ත ක ම ම ස වද ශ ක කඳ කර ජනත ව එහ ජ වත ව වද ඉන පස ව අන ක ත ජනත ව ද එහ ප ම ණ ඇත ත ආරක ෂ ව ව න ව න එය මධ යම පළ ත න වරඑල ය පර ප ලන ද ස ත ර ක කටය අයත ය ද නට ත වග ව හ ස ච රක කර ම න තයට ම ල කත වය ද ඇත ම ගම ඓත හ ස ක වශය න ව දගත ප රද ශයක ල ක ව න ශ ච ත ල සම ඉන ද ය ව ආධ පත යය මත ස ය ගමන මග සකස කරග න ඇත ර ජ ය ප ලන ක රම වල ස ට ස ස ක ත ය දක ව ද වර තම න ද ශප ලනය ත ළ ද ම තත වය දක නට ල බ ල ක ව ල ඛ ත ඉත හ සය ත ළ ක ත මල ඇත ක ත මල ක ත ථ මලය ගල වල රටගම ම නයක ත මල ඛණ ඩ ක 7 01 N 80 35 E 7 017 N 80 583 E 7 017 80 583 ඛණ ඩ ක 7 01 N 80 35 E 7 017 N 80 583 E 7 017 80 583රට ශ ර ල ක වපළ තමධ යම පළ තප ර ද ශ ය ල කම ක ට ඨ ශයක ත මල ප ර ද ශ ය ල කම ක ට ඨ ශයආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයප ර ද ශ ය සභ වසර ය ම ළ Bad rounding here Formatting error invalid input when rounding සතර ස ස ත හ ක ටය ර ගණන න ඝණ වන න තර 12 923 61 වනවග 1 099 72 ග වත 2 201 99 ත ණ භ ම 1 296 16 වග ර බ ම 5 54 වග න කළ ඉඩම 70 54 ව ව ත වන න තර 1 749 97 ව වග බ ම ස ළ ව ර 821 32 ව වග බ ම වර ෂ ප ෂ ත 57 83 කන නයක වග කරන ඉඩම එළවළ 9 21 කන න ද කම වග කරන ඉඩම එළවළ 515 84 ප රන ක ඹ ර ඉඩම 14 73 ගල තල 195 62 ලඳ කල 1 646 42 පතන 54 63 ජන ව ස 552 53 ර ක ල ත වග ව 3 085 40 න ස කළමන කරණය න ය ත බ ජ ත වග ව 6 272 46 මධ යස ථ කළමන කරණය න ය ත බ ජ ත වග ව 1 863 25 කළමන කරණය න කළ බ ජ ත වග ව 1 968 16 වග න කරන ත ඉඩම 43 01 ජල ම ල ශ 936 18 ක ම 2 ව ල කල පSri Lanka Standard Time UTC 5 30 ක ත මල ල ක ව ඉත හ සයට එකත වන අවස ථ ද කක එම අවස ථ ද කම ස වද ශ කය න ඉන ද ය න ආක රමණ වල න ස ව ධ න ව අවස ථ වන ය එකක වන න ක හ ඹ යක ක ක ර යය එය න අදහස වන න ව ජය ආක රමණය න පස ව යළ ත වත වක ස වද ශ ක ප ලකය න ව ස න ස ය බලය තහව ර කරග න මය ද වන අවස ථ ව ද ට ග ම ණ ව ස න ල ක ව බලය ලබ ග න මය ම ම අවස ථ ද ක ද ම ක ත මල ත රණ ත මක ක ර යභ රයක ස ද කර ඇත එය ල ඛ ත ම ල ශ ර හ ජනප රව ද වල ඇත ම ම අවස ථ ද කටම සම බන ධ ගම වන න ම ව ල Mawela ගමය ම ම ස ද ව ම ද ක අතර පරතරය අව ර ද ස ය ගණනක ව වද ඓත හ ස කව ඒ ස ද ව ම ද කම ස ද ව ඇත ත ම ව ල Mawela ගම ම ල ක කරග නය ම ම ස ද ව ම ඹප ප ක ර ම සදහ වන ස යළ සජ ව ස ධක ක ත මල ම ව ල ඇත න ශ ච ත ගමක ක ත මල ක ය න ම ත අතර ප ර ද ශ ය ල කම ක ට ඨ ශයක හ ම ත වරණ ක ට ඨ ශයක වශය න පවත ම ය වඩ ප රස ද ධව ඇත ත ද ට ග ම ණ ක මර වසර 20ක ස ඟව ජ වත ව ස ට ප රද ශය බවය අද වන ව ට ක ත මල ස හල ද මළ ම ස ල ම යන ජ ත කත වයන 3 ම ව සය කරය ප රධ න ප සල වන න හ ද ණ ව ව මධ ය මහ ව ද ය ලයය ඊට අමතරව ප සල 70 කට අධ ක ප රම ණයක ක ත මල ඇත වර තම නය වන ව ට ප ල ස ස ථ නයක ර හලක හ අවශ ය යට තල පහස කම ස හ න ප රම ණයක ඇත ක ත මල ඓත හ ස ක ප ර ද ශයක එහ ඓත හ ස කත වය ල ක ඉත හ සය ප ර ල ය ව ඇත ද ට ග ම ණ රජ ස ගව ජ වත ව ප රද ශය අද ම ව ල Mawela වශය න ජනප රව ද හ ප ර ව ද ය ත මකව ඔප ප ව ඒ සදහ වන ව නත අදහස ද ඇත එම අදහස ඇත ව ත බ න න මහන වර ය ගය යළ ත වත වක ද මළ ඉන ද ය න රජවර න ව ස න ඇත කරන ලද ක ර ය ක ර ත වයන න ස ය එය ක ත මල ප ර ද ශ ය ල කම ක ට ඨ ශය ඇත ප රණ තම ගම වශය න හඳ න ග න ක ත මල ඓත හ ස ක වන න ද ට ග ම ණ රජ ට ප ර ස ටය යක ෂ ග ත ර කය න ග ගම ම නයක ව ම ම කල පය පඩ වස ද ව රජ ග ක ලය දක ව ද ව යය පඩ වස ද ව රජ ග ද සය න ත ක ර ම සදහ ආරම භ කරන ලද ක හ ඹ යක ක ක ර ය සඳහන වන මලය රට ම ක ත මලයය ද ව ද සය සදහ වන ක ක ර ය ස ද කරන ලද ද ක ත මල ද නට ම ව ල න මත ගම ස ට ප ම ණ යක ෂ ග ත ර කය න ව ස න ම ම ද ව ද සය මග න ස ක තවත කරන ලබන න ව ජය ව ස න ස ද කරන ලද ඉන ද ය න ආක රමණයය න වත වත වක ස වද ශ කය න සදහ රට ප ලන බලය අත කරද ම සදහ සමස ත රට ම ස වද ශ ක ග ත ර කය න ව ස න බලවත ක ර ය ක රකම ම ල වක ස ද කරන ලද එහ එක අවස ථ වක වන න ක හ ඹ යක ක ක ර ය ය එය ශ න ත කර මයක බවට පත වන න පස ක ල නවය එම ක ක ර ය න පස ව පඩ වස ද ව රජ ග හ ස පළඳන වක ක ත මල ජනය ට ත ග ල බ ණ ම සදහ ජනප රව ද ඇත එය තවමත ම ව ල ර ජක ර කරන නන ව ස න වසරකට වරක ම රප කතරගම ද ව ලය වඩම මන ලබය පණ ඩ ක භය රජ ර ජ භ ෂ කයට ස ද නම කරන ලබන ක ර ය වල ය ප ර ව ස ද නම පරම පර වකට ප ර ක හ ඹ යක ක ක ර ය න ස ද කරන ලද ක ත මල ද වන වර ල ක ඉත හ සය ල ය ව න න ද ට ග ම ණ ක මර වසර 20කටත වඩ ක ලයක ස ගව ජ වත ව ගම වශය න ස ඟව ස ට ස ථ නය ස හල ප ල ග දර ය එය ම ව ල බටහ ර https www google com maps search Mawela kothmale 7 0708315 80 6327318 16 5z data 4m2 2m1 6e1 රජ ප හ ල ල න ම ත ස ථ නය න ම ටර 200ක ආසන නය ප හ ට ඇත ද ට ග ම ණ ග ම ද හත ව ම ඇත රණම න ප හ ල ල ද ස සහ ට ය අඹහ ට ය රජතල ව ල රජ ඇල මඩම ග දර හක මඩ ගල පට ට යක ඹ ර ගලප ටගල යන ස යළ ස ථ න ක ල ම ටරයක රව මක ප හ ට ඇත ම ම ස යළ ස ථ න සදහ වන ජනප රව ද හ ජනකථ ම න ම සජ ව ව සගම ම ව ල ඇත ඔහ ව ස න ගණ ද න කරන ලද ප ස ල ප ට ය පන සල හ ම ව ල ගම අතර ඇත ත ඉත ක ල න වන ප හ ට මක ඔහ උද ල ල තන ගත ක ර වන ග ඩ කම මල ගම ප රධ න ගම ම නය නව ගම ප හ ට ඇත ත ද ම ව ල ගම ක ටසක වශය න ක ල ම ටරයක ත ළ ය ද ට ග ම ණ ව ස න ආරක ෂ ව පත ප ම ණ ය ක ත මල ප රණ යක ෂ ග ත ර ක ගමකටය ද ට ග ම ණ ග මව අයත වන න ග ග ත ර කය න ද ම ගම ම නය අත තය ව සය කර ඇත ග ඩව ස න ගය න ජ වත ව ක ටස ම වන ව ට ක ත මල ජල ශය න ව ස ඇත නය න ක ල න ත ට ම හ එක ස ථ නයක ග ම ණ ක මර ග බ ර ඳ ව ය කළ න ම ත ස වද ශ ක ස ත ර යක ඇය ප ව ච ච කල ළ ඳ ම තක ද වස දම ඇත ඒ වන ව ටත එයට ක ය ඇත ත කළ ග ළ ඳ ක ය ය කළ ස ට න අතරත ර ග ම ණ ක මර න ග කන ය වක සමග ද ආදර සම බන ධයක ත බ ඇත අන ර ධප රය ද ත බ සම බන ධත වය න ව වර තම න ක ත මල ක රළ සහ ග ර ම න ලධ ර වසම පල ල පන ක රලය 1 456 ම ව ල න ග නහ ර ක ත මල පලම වන ගම ම නයය ම ම ගම ම නය ක ත මල ප රණ ම ගම ම නය වන ම ව ල ගම පස ක ල නව ව න කරන ලද ක ටසක 2 456A නව කඩද ර කල න බ ර ත න ය සම ගම වලට අයත ව ත බ ත වත මත ග ඩනගන ලද නව ගමක ප රණ කඩද ර ගම මහව ල ව ය ප රය න ස අවසන ව පස ම ගම බ හ ව ය 3 456B ම වල බටහ ර ද ට ග ම ණ ක ම රය වසර ව ස ගණනක ජ වත ව ගම ක ටස වන ක ට ට ග ඩ අයත වන න ම ව ල බටහ ර ක ටසටය ද ට ග ම ණ ප ර ව ත තයට අද ල ස යළ ම සජ ව හ ප ර ව ද ය ස ධක ම ගම ඇත 4 456C ම ව ල කන ද 5 456D නව ම රප 6 456E රජඇල 7 457 ම ස ව ල 8 458 රන වන තල ව 9 459 කඩද ර 10 459A ක ටග ප ට ය දක ණ 11 459B ක ටග ප ට ය උත ර 12459C නය ප න ත ස පන ක රලය 13460 හප ගස තල ව 14460A ද ර ව ද ණ ය 15460B ක ළපතන 16460C ර වන ප ර 17460D දඹග ල ල 18460E කළ ද මඩ 19460F මල ලන ද 20460G ක ටඹ ල ව 21460H හ ණ ගල ඔය 22460I ත ල ස ස ගල 23460J ඉහල ග රකඔය 24460K ප ල වත ර 25460L පහළ ග රකඔය 26460M ක ව න ස බ ර 27461 හර ගල 28461A හර ගල දක ණ 29461B ක ර ම ට ය ව 30461C හල ග ල ල 31461D ව ර ල ලපතන 32462A ත ස පන කන ද 33462B ග ඩමඩ ත ත 34462C කට ග ල ල 35463 වටද දර ම දපන ක රලය 36464 නව ගම 37465 කලප ට ය න ග නහ ර 38465A හ ද ණ ව ව 39465B ර ජසන ගම උත ර 40465C කලප ට ය බටහ ර 41465C ර ජසන ගම දක ණ 42465E ව තල ව 43465F ක ත ත ණ ග ඩ 44465G ව රස කරප ර 45465H ද ඹගස තල ව 46466 ම තගම 47466A මල ද න ය 48466B කට රන ද න 49467 ර වණ ග ඩ න ග නහ ර 50467A ව ජයබ හ කන ද 51467B බ රම න 52467C බ රම න දක ණ 53467D බ රම න උත ර 54467E ර වණ ග ඩ බටහ ර 55467F උඩගම 56467G ව රප ර උඩපන ක රලය 57468 මඩක ඹ ර 58468A කඩද රප ට ය 59468B ද ණ ක ද ණ ය 60468C ප ඩළ ඔය දක ණ 61468D බ ගහව ල 62468E ප ඩළ ඔය උත ර 63468F කරගහයටත න න 64468G ක ස ගහපතන 65468H හ ල ප ල 66468I ක ක ළ ය ම න 67468J ෂ න ගම 68468K උත ර ම දක ඹ ර 69468L ඩන ස න න වත ත 70468M ෂ න වත ත 71469 ක ඹල ඔළ ව 72469A එග ඩව ල 73469B ක ර ද ව ල 74469C ම දකන ද 75470 න යම ගම ද ර රම බ ඩ ක රලය 76470A අඹතල ව 77471A ස ග ල ප ලම 78472 රම බ ඩගම 79472A මල හ ව 80473 පනම ගම මන 81473A ද ළ න තල මඩ 82473B ව වහ න න 83473C ග ඹ ර ඔය 84474 රම බ ඩ 85474A කරගස තල ව 86474B ක ඩ ඔය 87474C පල ග ල ල 88474D හ ල ස ර ගම 89474E කට ක ත ල 90474F ඩ ල ට ග ම ණ ප ර 91474G ක ත මල ගම 92474H සමන එළ ය 93474I ලබ ක ල 94474J හ ල බ ඩ 95474L ව දම ල ල 96474M ප ර ට ෆ ට ශ ර ල ක ව මධ යම පළ ත ස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve