මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ථමාන නිල සම්බන්ධතා ගොඩනැගෙන්නේ 1957 වර්ෂයේ සිටයි. ශ්‍රී ලංකාව තුල මලයාසියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ නගරය තුලත්, මලයාසියාව තුල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අග නුවරත් පිහිටුවා තිබෙයි.
මලයාසියාව | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටක් වන මලයාසියාව අතර ඈත ඉතිහාසයේ පටන් සබඳතා පැවැති බවට සමහර මූලාශ්‍ර තොරතුරු හෙලි කරයි. එම කාලයේ දී, මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු සිදුවූ බවට සාධක පවතින්නේ යැයි, 1961 දී ප්‍රකාශයට පත් වූ සෙනරත් පරණවිතාන මහතාගේ "Ceylon and Malaysia" යන ග්‍රන්ථයේ දැක්වෙයි.
මෑත කාලීනව, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1957 වර්ෂයේ සිටයි.
සංචාර
ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1997 වසරේදී මලයාසියාවේ නිල සංචාරයක යෙදුනාය.
ආර්ථික සබඳතා
ආසියාව තුල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවෙකු ලෙස මලයාසියාව හැඳින්විය හැකිය. 2015 වන විට දෙරට අතර වෙළඳ ගණුදෙණු වල අගය අමෙරිකා ඩොලර් බිලියන 1 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. 2011 වසරේදී, මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර අමෙරිකා ඩොලර් මිලියන 814 වෙළඳ ගනුදෙණු ප්‍රමාණයක් සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට සිදු කෙරුණු මලයාසියානු අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 644 ක් පමණ වේ. එම වසරේ මලයාසියාවට ශ්‍රී ලංකාවෙන් සිදුකල අපනයන වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 169 කි.
මීට අමතරව දෙරට අතර සංචාරක, සංස්කෘතික, ක්‍රීඩා, සංක්‍රමණ සහ මානව සම්පත් සංවර්ධනය කිරීම යන අංශ ඔස්සේ ඒකාබද්ධ කොමිසමක් ක්‍රියාත්මක වෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Official Website of High Commission of Malaysia, Colombo". . සම්ප්‍රවේශය 27 January 2014.
- "Sri Lanka High Commission, Kuala Lumpur". High Commission of Sri Lanka in Malaysia. සම්ප්‍රවේශය 27 January 2014.
- W. M. Sirisena (1 January 1978). Sri Lanka and South-East Asia: Political, Religious and Cultural Relations from A.D. C. 1000 to C. 1500. Brill Archive. pp. 3–. ISBN .
- "Sri Lanka - Malaysia Relations". High Commission of Sri Lanka in Malaysia. සම්ප්‍රවේශය 27 January 2014.
- "Sri Lanka Major Trade Partners". Bridgat. සම්ප්‍රවේශය 27 January 2014.
- "Malaysia has emerged the biggest investor in Sri Lanka". News.lk. 26 June 2012. සම්ප්‍රවේශය 27 January 2014.
- . Asia News Network. 19 July 2013. සම්ප්‍රවේශය 27 January 2014.
- "Malaysia -Sri Lanka business Council to be set-up". Sunday Observer. 8 July 2012. සම්ප්‍රවේශය 27 January 2014.
- "Sri Lanka - Malaysia bilateral ties strengthened". Ministry of External Affairs Sri Lanka. 23 June 2006. සම්ප්‍රවේශය 27 January 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මලය ස ය ව සහ ශ ර ල ක ව අතර වර ථම න න ල සම බන ධත ග ඩන ග න න 1957 වර ෂය ස ටය ශ ර ල ක ව ත ල මලය ස ය න මහ ක මස ර ස ක ර ය ලය ක ළඹ නගරය ත ලත මලය ස ය ව ත ල ශ ර ල ක මහ ක මස ර ස ක ර ය ලය අග න වරත ප හ ට ව ත බ ය මලය ස ය න ශ ර ල ක ක සබඳත මලය ස ය ව ශ ර ල ක වඉත හ සයශ ර ල ක ව සහ අග න ද ග ආස ය න රටක වන මලය ස ය ව අතර ඈත ඉත හ සය පටන සබඳත ප ව ත බවට සමහර ම ල ශ ර ත රත ර හ ල කරය එම ක ලය ද මලය ස ය ව සහ ශ ර ල ක ව අතර ව ළඳ කටය ත ස ද ව බවට ස ධක පවත න න ය ය 1961 ද ප රක ශයට පත ව ස නරත පරණව ත න මහත ග Ceylon and Malaysia යන ග රන ථය ද ක ව ය ම ත ක ල නව ද රට අතර ර ජ ය ත න ත ර ක සබඳත ඇරඹ න න 1957 වර ෂය ස ටය ස ච රශ ර ල ක ව හ ටප ජනපත න චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ම ත ණ ය 1997 වසර ද මලය ස ය ව න ල ස ච රයක ය ද න ය ආර ථ ක සබඳත ආස ය ව ත ල ශ ර ල ක ව ප රධ නතම ව ළඳ හව ල කර ව ක ල ස මලය ස ය ව හ ඳ න ව ය හ ක ය 2015 වන ව ට ද රට අතර ව ළඳ ගණ ද ණ වල අගය අම ර ක ඩ ලර බ ල යන 1 ක පමණ වන ඇත ය අප ක ෂ ක ර ය 2011 වසර ද මලය ස ය ව සහ ශ ර ල ක ව අතර අම ර ක ඩ ලර ම ල යන 814 ව ළඳ ගන ද ණ ප රම ණයක ස ද ව ඇත අතර ඉන ශ ර ල ක වට ස ද ක ර ණ මලය ස ය න අපනයන ප රම ණය අම ර ක ඩ ලර ම ල යන 644 ක පමණ ව එම වසර මලය ස ය වට ශ ර ල ක ව න ස ද කල අපනයන වට න කම අම ර ක ඩ ලර ම ල යන 169 ක ම ට අමතරව ද රට අතර ස ච රක ස ස ක ත ක ක ර ඩ ස ක රමණ සහ ම නව සම පත ස වර ධනය ක ර ම යන අ ශ ඔස ස ඒක බද ධ ක ම සමක ක ර ය ත මක ව ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ ර Official Website of High Commission of Malaysia Colombo සම ප රව ශය 27 January 2014 Sri Lanka High Commission Kuala Lumpur High Commission of Sri Lanka in Malaysia සම ප රව ශය 27 January 2014 W M Sirisena 1 January 1978 Sri Lanka and South East Asia Political Religious and Cultural Relations from A D C 1000 to C 1500 Brill Archive pp 3 ISBN 90 04 05660 2 Sri Lanka Malaysia Relations High Commission of Sri Lanka in Malaysia සම ප රව ශය 27 January 2014 Sri Lanka Major Trade Partners Bridgat සම ප රව ශය 27 January 2014 Malaysia has emerged the biggest investor in Sri Lanka News lk 26 June 2012 සම ප රව ශය 27 January 2014 Asia News Network 19 July 2013 සම ප රව ශය 27 January 2014 Malaysia Sri Lanka business Council to be set up Sunday Observer 8 July 2012 සම ප රව ශය 27 January 2014 Sri Lanka Malaysia bilateral ties strengthened Ministry of External Affairs Sri Lanka 23 June 2006 සම ප රව ශය 27 January 2014