මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය (ඉංග්‍රීසි: Madura English–Sinhala Dictionary) යනු මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂ සේවාවකි. එය පරිගණක මෘදුකාංගයක්, මාර්ගගත වෙබ් අඩවියක් සහ ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් ලෙස ලබා ගත හැකිය. ශබ්දකෝෂය වචන 230,000 කට අධික ඉංග්‍රීසි සිංහල අර්ථ දැක්වීම් ප්‍රමාණයකින් සමන්විතය. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවක පාරිභාෂික පද ඇතුලත් විද්‍යාකෝෂයක් ද වෙයි. ශබ්දකෝෂ මෘදුකාංගය මේ වන විට 1,000,000 අධික වාරයක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත. මාර්ගගත ශබ්දකෝෂය ශ්‍රී ලංකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවි 100 අතරට පත්ව ඇත. ශබ්දකෝෂය නොමිලේ දෙන මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබයි. එය පළමු වතාවට නිකුත් කරන ලද්දේ 2002 නොවැම්බර් 23 වැනිදාය.
මධුර ශබ්දකෝෂයෙහි තිරරූපකයක් | |
| |
ප්‍රථම නිකුතුව | 23 නොවැම්බර් 2002 |
නොමිලේ දෙන මෘදුකාංග | |
වෙබ් අඩවිය | maduraonline.com |
වර්ධනය
මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා විසින් සම්පාදිත මලලසේකර ඉංග්‍රිසි - සිංහල ශබ්දකෝෂය මත පදනම්ව මධුර කුලතුංග විසින් මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර ඇත. පරිගණක මෘදුකාංග වැඩසටහන සම්පාදනය කිරීම සදහා විෂුවල් බේසික් සහ මයික්‍රොසොෆ්ට් ඇක්සස් භාවිතා කර ඇත. ලොව ප්‍රථම මාර්ගගත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය වන මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය ශ්‍රී ලාංකික ජනතාව විසින් තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම වෘත්තීය කටයුතු වලදීද භාවිතා කරති.
පාරිභාෂික ශබ්දකෝෂ එකතුව
විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල තාක්ෂණික පද වලින් සමන්විත පාරිභාෂික ශබ්දකෝෂ එකතුවක් මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය තුළ අන්තර්ගත කර ඇත.
කෙටි යෙදුම | විෂය ක්ෂේත්රය |
---|---|
Acc. | ගිණුම්කරණය සහ ව්‍යාපාර (ඉංග්‍රීසි: Accounting and Business) |
Aes. | සෞන්දර්ය අධ්‍යාපනය (ඉංග්‍රීසි: Aesthetic Education) |
Art. | කලා සහ අත්කම් (ඉංග්‍රීසි: Arts and Crafts) |
Bot. | උද්භිද විද්‍යාව (ඉංග්‍රීසි: Botany) |
Che. | රසායන විද්‍යාව (ඉංග්‍රීසි: Chemistry) |
Civ. | සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Civil and Mechanical Engineering) |
Eco. | ආර්ථික විද්‍යාව (ඉංග්‍රීසි: Economics) |
Ele. | විදුලි ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි: Electrical Engineering) |
Geo. | භූගෝල විද්‍යාව (ඉංග්‍රීසි: Geography) |
Inf. | තොරතුරු තාක්ෂණය (ඉංග්‍රීසි: Information Technology) |
Law. | නීතිය (ඉංග්‍රීසි: Law) |
Log. | දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය (ඉංග්‍රීසි: Philosophy and Logic) |
Mat. | ගණිතය (ඉංග්‍රීසි: Mathematics) |
Med. | වෛද්‍ය විද්‍යාව (ඉංග්‍රීසි: Medicine) |
Mng. | කළමනාකරණය (ඉංග්‍රීසි: Management) |
Oth. | වෙනත් (ඉංග්‍රීසි: Other) |
Phy. | භෞතික විද්‍යාව (ඉංග්‍රීසි: Physics) |
Psy. | මනෝවිද්‍යාව (ඉංග්‍රීසි: Psychology) |
Soc. | සමාජ විද්‍යාව (ඉංග්‍රීසි: Sociology) |
Sta. | සංඛ්‍යානය (ඉංග්‍රීසි: Statistics) |
Sur. | මිනින්දෝරු ශිල්පය (ඉංග්‍රීසි: Surveying) |
Wea. | පේෂ සහ කුඹල් කර්මාන්තය (ඉංග්‍රීසි: Weaving and Pottery) |
මූලාශ්‍ර
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.

බාහිර සබැඳි
නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය ඉ ග ර ස Madura English Sinhala Dictionary යන මධ ර ක ලත ග ව ස න න ර ම ණය කරන ලද ඉල ක ට ර න ක ශබ දක ෂ ස ව වක එය පර ගණක ම ද ක ගයක ම ර ගගත ව බ අඩව යක සහ ඇන ඩ ර ය ඩ ය ද මක ල ස ලබ ගත හ ක ය ශබ දක ෂය වචන 230 000 කට අධ ක ඉ ග ර ස ස හල අර ථ ද ක ව ම ප රම ණයක න සමන ව තය ව ව ධ ව ෂය ක ෂ ත ර ගණන වක ප ර භ ෂ ක පද ඇත ලත ව ද ය ක ෂයක ද ව ය ශබ දක ෂ ම ද ක ගය ම වන ව ට 1 000 000 අධ ක ව රයක ඩව න ල ඩ කර ග න ඇත ම ර ගගත ශබ දක ෂය ශ ර ල ක ව ව ඩ ප රම නරඹන ව බ අඩව 100 අතරට පත ව ඇත ශබ දක ෂය න ම ල ද න ම ද ක ගයක ල ස බ ද හර න ලබය එය පළම වත වට න ක ත කරන ලද ද 2002 න ව ම බර 23 ව න ද ය මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂයමධ ර ශබ දක ෂය හ ත රර පකයක මධ ර ක ලත ගඩ ට බ ස ත බස ප රථම න ක ත ව23 න ව ම බර 2002 වසර 21 කට ප ර 2002 11 23 න ම ල ද න ම ද ක ගව බ අඩව යmaduraonline comවර ධනයමහ ච ර ය ග ණප ල මලලස කර ම ත ත ම ව ස න සම ප ද ත මලලස කර ඉ ග ර ස ස හල ශබ දක ෂය මත පදනම ව මධ ර ක ලත ග ව ස න මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය න ර ම ණය කර ඇත පර ගණක ම ද ක ග ව ඩසටහන සම ප දනය ක ර ම සදහ ව ෂ වල බ ස ක සහ මය ක ර ස ෆ ට ඇක සස භ ව ත කර ඇත ල ව ප රථම ම ර ගගත ඉ ග ර ස ස හල ශබ දක ෂය වන මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය ශ ර ල ක ක ජනත ව ව ස න තම අධ ය පන ක කටය ත වලද ම න ම ව ත ත ය කටය ත වලද ද භ ව ත කරත ප ර භ ෂ ක ශබ දක ෂ එකත වව ව ධ ව ෂය ක ෂ ත ර ගණන වකට අද ල ත ක ෂණ ක පද වල න සමන ව ත ප ර භ ෂ ක ශබ දක ෂ එකත වක මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය ත ළ අන තර ගත කර ඇත ප ර භ ෂ ක ශබ දක ෂ ම ල ව ක ට ය ද ම ව ෂය ක ෂ ත රයAcc ග ණ ම කරණය සහ ව ය ප ර ඉ ග ර ස Accounting and Business Aes ස න දර ය අධ ය පනය ඉ ග ර ස Aesthetic Education Art කල සහ අත කම ඉ ග ර ස Arts and Crafts Bot උද භ ද ව ද ය ව ඉ ග ර ස Botany Che රස යන ව ද ය ව ඉ ග ර ස Chemistry Civ ස ව ල සහ ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ඉ ග ර ස Civil and Mechanical Engineering Eco ආර ථ ක ව ද ය ව ඉ ග ර ස Economics Ele ව ද ල ඉ ජ න ර ව ද ය ව ඉ ග ර ස Electrical Engineering Geo භ ග ල ව ද ය ව ඉ ග ර ස Geography Inf ත රත ර ත ක ෂණය ඉ ග ර ස Information Technology Law න ත ය ඉ ග ර ස Law Log දර ශනය සහ තර ක ශ ස ත රය ඉ ග ර ස Philosophy and Logic Mat ගණ තය ඉ ග ර ස Mathematics Med ව ද ය ව ද ය ව ඉ ග ර ස Medicine Mng කළමන කරණය ඉ ග ර ස Management Oth ව නත ඉ ග ර ස Other Phy භ ත ක ව ද ය ව ඉ ග ර ස Physics Psy මන ව ද ය ව ඉ ග ර ස Psychology Soc සම ජ ව ද ය ව ඉ ග ර ස Sociology Sta ස ඛ ය නය ඉ ග ර ස Statistics Sur ම න න ද ර ශ ල පය ඉ ග ර ස Surveying Wea ප ෂ සහ ක ඹල කර ම න තය ඉ ග ර ස Weaving and Pottery ම ල ශ රLua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia බ හ ර සබ ඳ න ල ව බ අඩව ය