විෂුවල් බෙසික් යනු තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (intergrated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භාෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.
පැරඩයිමය | and |
---|---|
යා | මයික්‍රොසොෆ්ට් |
පළමුව ප්‍රකාශය | 1991 |
ස්ථායි නිකුතුව | VB6 / 1998 |
, | |
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, | |
වෙබ් අඩවිය | msdn.microsoft.com |
ආභාෂය ලද්දේ | |
බලපෑම් කළේ | |
විෂුවල් බේසික් .නෙට්, , , |
ප්‍රයෝජන හා විකාසනය
මෙ මගින් බොහෝවිට දත්ත පාදම හා සම්බන්ධ වෙමින් වැඩසටහන් කිරීමට නැඹුරුවක් දක්වයි. (Database Applications) මෙය ඉවෙන්ට් මගින් ධාවනය වන පරිගණක භාෂාවකි. එනම් යම්කිසි සිදුවීමක් ෆෝර්මයට හෝ එයමත පවතින කන්ට්රෝල මත සිදුවූවිට එහා ගතයුතුක්‍රියා මාර්ග එහි කේතනය කලයුතුවෙයි. මෙහි ආදිතමයා විෂුවල් බෙසික් 1.0 වූ අතර පිලිවෙලින් විෂුවල් බෙසික් 2.0/3.0/4.0/5.0 ලෙස ව්කසනය වි විෂුවල් බෙසික් 6.0 පැමිණ ඇත. විෂුවල් බෙසික් 6.0 පසු මෙම කාණ්ඩයේ මෘදුකාංග නිපදවීම නැවැත්වූ මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ඉන්පසු .Net (Dot Net) නමි අලුත්ම සැකිල්ලක් යටතේ නවතම පරිගණක වැඩසටහනක් නිර්මානය කරවිය එය විෂුවල් බෙසික් ඞොට්නෙට් (Visual Basic .Net) ලෙස හැදින්වෙයි. මෙය විෂුවල් ස්ටූඩියෝ ඞොට්නෙට් හි එක් උපාංගයක් ලෙස ලැබේ.
ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර
- Inventory Control Systems
- Management Information Systems
- Leave Systems
- Human Resorce Management Systems
ප්‍රධාන වෙයි.
විෂුවල් බේසික් විවෘත කරගැනීම
පරිගණකයේ ඇති විෂුවල් බේසික් විවෘත ගැනීම සඳහා Start->All Programs->Visual Studio 6.0->Visual Basic 6.0 තෝරා ගතයුතු වෙයි. ඒවිට Visual Basic 6.0 ඔබට ලබාගතහැක.
විෂුවල් බේසික් IDE හි ප්‍රධාන කොටස් පහත ලෙස දැක්විය හැක.
- විෂුවල් ටූල් බාර්.
- ටූල් බොක්ස්
- ෆෝර්මය
- ප්‍රොජෙක්ට් ජනේලය
- ප්‍රොපටි ජනේලය
විෂුවල් ටූල් බාර්.
මෙමගින් විෂුවල් බේසික්හි විවිධ ක්‍රියාකාරකම් සිදුකල හැක නව ෆෝර්මයක් ලබාගැනීම, මෙනූ ඒඩිටරය ලබාගැනීම, කොපිකිරීම, කට් කිරීම, පේස්ට් කිරිම හා විෂූවල් බේසික් පද්ධතිය ධාවනය කරගැනීම ඉන් සමහරක් වේ.
විෂූවල් බේසික් උපකරණ පෙට්ටිය (Tool Box)
විෂූවල් බේසික් ටූල් බොක්ස් මත විවිධ උපාංග දක්නට ලැබේ. මේවා වින්ඩෝස් මෘදුකාංග සකස්කිරීමට උපකාරීවෙයි. මෙම උපාංග ෆෝර්මය මතට දමාගැනීම සඳහා ටූල් බොක්ස් හි උපාංගය මත දෙවරක් ක්ලික් කිරීම හෝ උපාංගය මත දකුණු මවුස් බොත්තම තදකර ඇදගෙන ගොස් ෆෝර්මය මතට දමාගැනීම මගින් ලබාගතහැක.
වින්ඩෝස් ෆෝර්ම උපාංගය(Windows Forms)
විෂුවල් බේසික් හී සියලුම උපාංග තබාගන්නා උපාංගය වින්ඩෝස් ෆෝර්ම උපාංගය වේ. මේ මතට ටූල් බොක්ස් මත ඇති සියළුම කන්ට්රෝල උපාංගයන් දැමීමට හැකියාව ඇත. ඒනම් විධාන බොත්තම්, ටෙක්ස් බොක්ස, කොම්බෝ බොක්ස ආදිය වේ.
ප්‍රොජෙක්ට් ජනේලය
මෙමත ව්‍යාපෘතියේ සියලූම ගොනු දිස්වෙයි මෙම ගොනු මත දෙවරක් ක්ලික් කිරීම මහින් අවශ්‍ය ගොනුව විවෘත්ත කරගත හැක.
ගුණාංග ජනේලය (Property Panel)
විෂුවල් විෂූවල් බේසික් හි සියලුම උපාංගවල වත්කම් (Properties ) මෙමගින් පෙන්නුම් කරයි. එවා අවශ්‍ය පරිදි වෙනස් කිරීම මෙමගින් කල හැක.
විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග
විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග පහත ලෙස දැක්විය හැකිවෙයි.
- byte
- Integer
- Long
- String
- Double
- Boolean
වර්ගය | ධාරිතාවය | අගය පරාසය |
---|---|---|
byte | 1 byte | 0 සිට 255 දක්වා |
Integer | 2 bytes | -32,768 සිට 32,787 දක්වා |
Long | 4 bytes | -2,147,483,648 සිට 2,147,483,648 දක්වා |
Single | 4 bytes | -3.402823E+38 සිට -1.401298E- 45 ඝෘන සංක්යා වලට 1.401298E-45 සිට 3.402823E+38 දක්වා ධන සංක්යා වලට |
Double | 8 bytes | -1.79769313486232e+308 සිට -4.94065645841247E-324 ඝෘන සංක්යා වලට 4.94065645841247E-324 සිට 1.79769313486232e+308 ධන සංක්යා වලට |
Currency | 8 bytes | -922,337,203,685,477.5808 සිට -922,337,203,685,477.5807 දක්වා |
Decimal | 12 bytes | +/-79,228,162,514,264,337,593,543, 950,335 (දෂම සංක්යා යොදා නෙගනී නමි) +/- 7.92281625142643375935439503 35 (දෂම සංක්යා 28 කි) |
වර්ගය | ධාරිතාවය | අගය පරාසය |
---|---|---|
String(නිෂ්ච්ත දිග) | String එකහි දිග | අකුරු 1 සිට 65,400 |
String(වෙනස් වන දිග) | දිග + 10 බයිටි | අකුරු 0 සිට බිලියන 2ක් පමණ |
Date | 8 bytes | 1- 1-100 සිට 31-12- 9999 |
Boolean | 2 bytes | True හෝ False |
Object | 4 bytes | සෑම Object එකක් සඳහාම |
Variant(අංක) | 16 bytes | Double ලෙසම වේ |
Variant(අකුරු) | බයිටි 22+ දිග | වෙනස් වන දික String ලෙසම වේ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ෂ වල බ ස ක යන ත න වන පරම පර ව පර ගණක භ ෂ ම ද ක ගයක ල ව ස පතල මය ක ර ස ෆ ට ආයතනය Microsoft Corporation ම හ න ර ම ත වරය ව ය බ හ ව ට ම ය ව ෂ වල ස ට ඩ ය නම ප ක ජය සමග ද කගත හ ක Version 6 0 ම හ IDE intergrated development Environment මග න පර ගණක භ ෂ ක හ පයක සමග ව ඩක ර මට අවශ ය ම ද ක ග ක ටස සකස කර ග න මට උපක ර ව ව ෂ වල බ ස ක භ ව තයට ඉත පහස පර ගණක භ ෂ වක ව ය ම හ ආද තමය ල ස BASIC Beginner s All purpose Symbolic Instruction Code පර ගනක භ ෂ ව හද න ගත හ ක ම ය මය ක ර ස ෆ ට ආයතනය ව ස න COM උප ග ස ද ග න ම සදහ උපය ග වනල ස න පදව ඇත න පදව ඇත ම ය ක ර ය ක ර මට ඉත සරල ල ස ස ද ඇත ම ද ක ගයක ම හ GUI Graphical user Interface න මත අත ර ම හ ණත ය ද ඇත ම මග න ෆ ර ම උප ගය මත ව නත උප ග දම ඉත පහස ව න ම ද ක ග න පදව ම හ ක ය ව ල බ තවද ම ය දත ත ප දමයන Database සමග ම ස ව ක ර ය ක ර මට හ ක ව ඇත එනම Microsoft Access Microsoft SQL Server MySQL හ ORCLE ව න ව ෂ ල දත ත ප දමයන ගනන වක සමග සම බන ධ ව ම න කටය ත ක ර මට හ ක ය ව ල බ ඇත Visual Basicප රඩය මයandය මය ක ර ස ෆ ට පළම ව ප රක ශය1991 1991 ස ථ ය න ක ත වVB6 1998 මය ක ර ස ෆ ට ව න ඩ ස ව බ අඩව යmsdn microsoft comආභ ෂය ලද ද බලප ම කළ ව ෂ වල බ ස ක න ට ප රය ජන හ ව ක සනයම මග න බ හ ව ට දත ත ප දම හ සම බන ධ ව ම න ව ඩසටහන ක ර මට න ඹ ර වක දක වය Database Applications ම ය ඉව න ට මග න ධ වනය වන පර ගණක භ ෂ වක එනම යම ක ස ස ද ව මක ෆ ර මයට හ එයමත පවත න කන ට ර ල මත ස ද ව ව ට එහ ගතය ත ක ර ය ම ර ග එහ ක තනය කලය ත ව ය ම හ ආද තමය ව ෂ වල බ ස ක 1 0 ව අතර ප ල ව ල න ව ෂ වල බ ස ක 2 0 3 0 4 0 5 0 ල ස ව කසනය ව ව ෂ වල බ ස ක 6 0 ප ම ණ ඇත ව ෂ වල බ ස ක 6 0 පස ම ම ක ණ ඩය ම ද ක ග න පදව ම න ව ත ව මය ක ර ස ෆ ට Microsoft ආයතනය ඉන පස Net Dot Net නම අල ත ම ස ක ල ලක යටත නවතම පර ගණක ව ඩසටහනක න ර ම නය කරව ය එය ව ෂ වල බ ස ක ඞ ට න ට Visual Basic Net ල ස හ ද න ව ය ම ය ව ෂ වල ස ට ඩ ය ඞ ට න ට හ එක උප ගයක ල ස ල බ ඇක ට ව එක ස ත කෂනය ම යට එකත කර ඇත අතර ම මග න Standard EXE ActiveX Controls ActiveX DLL ව න බ හ ද න පදව ග න ම හ ක ය ව පවත ය ම මග න න පදවන ම ද ක ගඅතරInventory Control Systems Management Information Systems Leave Systems Human Resorce Management Systems ප රධ න ව ය ව ෂ වල බ ස ක ව ව ත කරග න මපර ගණකය ඇත ව ෂ වල බ ස ක ව ව ත ග න ම ස ඳහ Start gt All Programs gt Visual Studio 6 0 gt Visual Basic 6 0 ත ර ගතය ත ව ය ඒව ට Visual Basic 6 0 ඔබට ලබ ගතහ ක ව ෂ වල බ ස ක IDE හ ප රධ න ක ටස පහත ල ස ද ක ව ය හ ක ව ෂ වල ට ල බ ර ට ල බ ක ස ෆ ර මය ප ර ජ ක ට ජන ලය ප ර පට ජන ලයව ෂ වල ට ල බ ර ම මග න ව ෂ වල බ ස ක හ ව ව ධ ක ර ය ක රකම ස ද කල හ ක නව ෆ ර මයක ලබ ග න ම ම න ඒඩ ටරය ලබ ග න ම ක ප ක ර ම කට ක ර ම ප ස ට ක ර ම හ ව ෂ වල බ ස ක පද ධත ය ධ වනය කරග න ම ඉන සමහරක ව ව ෂ වල බ ස ක උපකරණ ප ට ට ය Tool Box ව ෂ වල බ ස ක ට ල බ ක ස මත ව ව ධ උප ග දක නට ල බ ම ව ව න ඩ ස ම ද ක ග සකස ක ර මට උපක ර ව ය ම ම උප ග ෆ ර මය මතට දම ග න ම සඳහ ට ල බ ක ස හ උප ගය මත ද වරක ක ල ක ක ර ම හ උප ගය මත දක ණ මව ස බ ත තම තදකර ඇදග න ග ස ෆ ර මය මතට දම ග න ම මග න ලබ ගතහ ක ව න ඩ ස ෆ ර ම උප ගය Windows Forms ව ෂ වල බ ස ක හ ස යල ම උප ග තබ ගන න උප ගය ව න ඩ ස ෆ ර ම උප ගය ව ම මතට ට ල බ ක ස මත ඇත ස යළ ම කන ට ර ල උප ගයන ද ම මට හ ක ය ව ඇත ඒනම ව ධ න බ ත තම ට ක ස බ ක ස ක ම බ බ ක ස ආද ය ව ප ර ජ ක ට ජන ලය ම මත ව ය ප ත ය ස යල ම ග න ද ස ව ය ම ම ග න මත ද වරක ක ල ක ක ර ම මහ න අවශ ය ග න ව ව ව ත ත කරගත හ ක ග ණ ග ජන ලය Property Panel ව ෂ වල ව ෂ වල බ ස ක හ ස යල ම උප ගවල වත කම Properties ම මග න ප න න ම කරය එව අවශ ය පර ද ව නස ක ර ම ම මග න කල හ ක ව ෂ වල බ ස ක හ ප රධ න දත ත වර ගව ෂ වල බ ස ක හ ප රධ න දත ත වර ග පහත ල ස ද ක ව ය හ ක ව ය byte Integer Long String Double Boolean ව ශ වල බ ස ක දත ත වර ගවල අගයන ස ඛ ය වර ගය ධ ර ත වය අගය පර සයbyte 1 byte 0 ස ට 255 දක ව Integer 2 bytes 32 768 ස ට 32 787 දක ව Long 4 bytes 2 147 483 648 ස ට 2 147 483 648 දක ව Single 4 bytes 3 402823E 38 ස ට 1 401298E 45 ඝ න ස ක ය වලට 1 401298E 45 ස ට 3 402823E 38 දක ව ධන ස ක ය වලටDouble 8 bytes 1 79769313486232e 308 ස ට 4 94065645841247E 324 ඝ න ස ක ය වලට 4 94065645841247E 324 ස ට 1 79769313486232e 308 ධන ස ක ය වලටCurrency 8 bytes 922 337 203 685 477 5808 ස ට 922 337 203 685 477 5807 දක ව Decimal 12 bytes 79 228 162 514 264 337 593 543 950 335 දෂම ස ක ය ය ද න ගන නම 7 92281625142643375935439503 35 දෂම ස ක ය 28 ක ව ශ වල බ ස ක දත ත වර ගවල අගයන ස ඛ ය න වන වර ගය ධ ර ත වය අගය පර සයString න ෂ ච ත ද ග String එකහ ද ග අක ර 1 ස ට 65 400String ව නස වන ද ග ද ග 10 බය ට අක ර 0 ස ට බ ල යන 2ක පමණDate 8 bytes 1 1 100 ස ට 31 12 9999Boolean 2 bytes True හ FalseObject 4 bytes ස ම Object එකක සඳහ මVariant අ ක 16 bytes Double ල සම ව Variant අක ර බය ට 22 ද ග ව නස වන ද ක String ල සම ව