මධ්‍යවණ්ටනය (mediastinum; mediastinus වදනින් බිඳී ආවකි, "මැදි මග") යනු වලින් වටවූ ඇති මධ්‍ය අවකාශයයි. මෙය වූ අවයව සමූහයකින් සමන්විත ය. මධ්‍යවණ්ටනය හෘදය හා එහි රුධිර වාහිනී, , , සහ , , සහ පපුවේ මධ්‍යම පෙදෙසේ පිහිටි වලින් සමන්විත වේ.
මධ්‍යවණ්ටනය | |
---|---|
මධ්‍යවණ්ටනය. උත්තර සහ අධර අතර බෙදීම ඇත්තේ ය. | |
මධ්යවණ්ටනීය ව්‍යූහ විද්‍යාව | |
තොරතුරු | |
ලතින් | mediastinus |
හඳුන්වනයන් | |
p.1090 | |
Dorlands /Elsevier | |
TA | A07.1.02.101 |
9826 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
මධ්‍යවණ්ටනය පිහිටයේ තුළ වන අතර, මගින් එහි වම් සහ දකුණු පෙදෙස් ඇසිරී ඇත. එය ඉදිරිපසින් ලය බිත්තිය මගින් ද, පාර්ශ්විකව පෙනහැලි මගින් ද, සහ පසුපසින් කශේරුව මගින් ද වටවී ඇත. මෙය ඉදිරිපසින් උරෝස්ථිය සිට පසුපසින් කශේරුව තෙක් විහිදෙන අතර, හැර සෙසු සියලු උරස් අවයව මෙය තුළ පිහිටයි. මෙය ලිහිල් සම්බන්ධක පටකය සමග සන්තතික ය.
මධ්‍යවණ්ටනය ඉහළ (හෝ උත්තර) සහ පහළ (හෝ අධර) කොටස්වලට බෙදිය හැක:
- උත්තර මධ්‍යවණ්ටනය අසලින් ඇරඹී උරස් තලයෙන් අවසන් වේ.
- උරස් තලය මගින් උත්තර සහ අධර මධ්‍යවණ්ටනය වෙන් කරයි. මෙය , සහ කශේරුකාවල මට්ටමේ පිහිටි කි.
- අධර මධ්‍යවණ්ටනය මෙම මට්ටමේ සිට දක්වා වේ. මෙම පහළ ප්‍රදේශය පෙරිකාඩියමට සාපේක්ෂව කලාප තුනකට බෙදේ. පෙරිකාඩියම ඉදිරියේ පිහිටි පූර්ව මධ්‍යවණ්ටනය, පෙරිකාඩියම සහ එහි අන්තර්ගතයන් ඇතුළත් මැදි මධ්‍යවණ්ටනය සහ පෙරිකාඩියමට පසුපසින් පිහිටි අපර මධ්යවණ්ටනයයි.
කායව්යවච්ඡේදකයින්, ශල්‍යවේදීන් සහ සායනික විකිරණවේදීන් මධ්‍යවණ්ටනය වර්ග කරන්නේ වෙනස්ම ආකාරයකට ය. උදාහරණයක් වශයෙන්, විකිරණවේදීය ෆෙල්සන් ක්‍රමය අනුව මෙය ප්‍රධාන කොටස් තුනකට පමණක් (පූර්ව, මධ්‍ය සහ අපර) බෙදෙන අතර, හෘදය පූර්ව මධ්යවන්ටනයේ කොටසක් ලෙස සැලකේ.
උත්තර මධ්‍යවණ්ටනය
උත්තර මධ්‍යවණ්ටනය සීමා වන්නේ:
- උත්තරව , එනම් ඉහළ විවෘත වීම මගින්;
- අධරව තීර්යක් උරස් තලය මගින්;
- පාර්ශ්විකව මගින්;
- පූර්වව උරෝස්ථි මගින්;
- අපරව පළමු හතර මගින්.
අන්තර්ගතය |
---|
|
උරස් තලය
- උරස් තලය මගින් උත්තර සහ අධර මධ්‍යවණ්ටනය වෙන්කරයි. මෙය වන අතර එය , සහ කශේරුකාවල මට්ටමේ පිහිටා ඇත.
උරස් තලයේ මට්ටමේ ව්‍යූහ ගණනාවක්ම පවතින අතර, එමගින් උත්තර සහ අධර මධ්‍යවණ්ටනය වෙන් කරයි:
අධර මධ්‍යවණ්ටනය
- පූර්ව මධ්‍යවණ්ටනය
මායිම් වන්නේ:
- පාර්ශ්විකව මගින්;
- අපරව පෙරිකාඩියම මගින්;
- පූර්වව උරෝස්ථිය, වම් සහ පස්වන, හයවන හා හත්වන වම් මගින්.
අන්තර්ගතය |
---|
|
- උත්තර සහ අධර උරෝස්ථිපෙරකාඩීය බන්ධනි
- මැදි මධ්‍යවණ්ටනය
මායිම් වන්නේ: – මෙහි ජීවී අවයවවලින් අන්තර්ගත වන අතර, මස්තුමය සහ තන්තුමය පෙරකාඩියම ලෙස වර්ග කෙරේ.
අන්තර්ගතය |
---|
|
- අපර මධ්‍යවණ්ටනය
මෙය මායිම් වන්නේ:
- පූර්වව (ඉහළ යටිඅතට); ද්වීභින්නය; පුප්ඵුසීය වාහිනී; තන්තුමය පෙරිකාඩියම සහ අපර ඇල පෘෂ්ඨය
- අධරව උස් පෘෂ්ඨය (පහළ) මගින්;
- උත්තරව තීර්යක් උරස් තලය මගින්;
- අපරට කශේරුවේ කශේරුකා දේහවල පස්වන සිට දොළොස්වන පහළ දාරය (පසුපසින්) දක්වා;
- පාර්ශ්විකව මගින් (දෙපසින්).
Contents |
---|
|
- තීර්යක් කඩක්; මෙහි සහ අන්තර්ගතයන් දැකගත හැක.
සායනික වැදගත්කම
මධ්‍යවණ්ටනය නිතරම ට ලක්වන ස්ථානයකි:
- පූර්ව මධ්‍යවණ්ටනය: උපඋරෝස්ථික ගලගණ්ඩය, , , සහ .
- මැදි මධ්‍යවණ්ටනය: lymphadenopathy, පෙනහැලිවලින් එන කුඩා සෛල කාර්සිනෝමාව වැනි metastatic රෝග.
- අපර මධ්‍යවණ්ටනය: නියුරෝජනිත අර්බූද (tumors), ස්නායු කොපුව (බොහෝවිට මෘදු) හෝ වෙනත් ස්ථානයක (උග්‍ර) ඇතිවිය හැක.
යනු මධ්‍යවණ්ටනයේ පටකවල ඇතිවන තත්ත්වයයි. මෙය සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයන් වන අතර, මධ්‍යවණ්ටනයේ අවයව භේදනයට ලක්වීමේ සිදුවේ. ආසාදනය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකි බැවින් මෙය බරපතල තත්ත්වයක් ලෙස සැලකේ.
යනු මධ්‍යවණ්ටනයේ වාතය පැවතීමයි. ඇතැම් අවස්ථාවල දී මෙයට ප්‍රතිකාර නොකළහොත් (pneumothorax), , සහ වැනි තත්ත්ව ඇතිවිය හැක. කෙසේනමුත්, එය හැමවිටම සිදුනොවන අතර, ඇතැම් අවස්ථාවල මෙම තත්ත්වයන් නියුමොමධ්යවණ්ටනයේ ප්‍රතිඵලයක් ලෙස නොව, නියුමොමධ්යවණ්ටනය හේතුව ලෙස ද ක්‍රියාකරයි. මෙම තත්ත්වයන් බොහෝවිට හෝ ස්වයංසිද්ධ භේදනය ඇතිවිය හැක.
ඇතැම් රෝගවල දී පළල් වූ මධ්යවණ්ටනයක් (සාමාන්‍යයෙන් හඳනාගැනෙන්නේ ඡායාරූපයක් මගිනි) පැවතිය හැක. වඩාත්ම සුලබ ඒවා වන්නේ , , , සහ ක්ෂතජ කශේරුක බිඳීම වැනි තත්ත්වයන් ය. පළල් වූ ඹධ්යවණ්ටනය ඇන්ත්රැක්ස් ආසාදනයේ විරළ සලකුණකි.
මේවාත් බලන්න
- ( තුළ පිහිටි මීට අදාළ නොවන ව්‍යූහයකි)
ආශ්‍රේයයන්
මෙම ලිපියේ 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- Mediastinum dictionary definition
- Thoracic Wall, Pleura, and Pericardium - Dissector Answers, http://anatomy.med.umich.edu/cardiovascular_system/thorax_wall_ans.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
- Untitled Document, http://dba.med.sc.edu/GROSS/practise1.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
- UAMS Department of Anatomy - Topographical Anatomy - Thorax, http://anatomy.uams.edu/AnatomyHTML/topogr_thorax.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
- Goodman, Lawrence. Felson's Principles of Chest Roentgenology.
- Thoracic Wall, Pleura, and Pericardium - Dissector Answers, http://anatomy.med.umich.edu/cardiovascular_system/thorax_wall_ans.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
- Untitled Document, http://dba.med.sc.edu/GROSS/practise1.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
- UAMS Department of Anatomy - Topographical Anatomy - Thorax, http://anatomy.uams.edu/AnatomyHTML/topogr_thorax.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-01
බාහිර සබැඳි
- – "මධ්‍යවණ්ටනයේ කලාප."
- – "අධර මධ්‍යවණ්ටනයේ ව්‍යූහ විද්‍යාත්මක කලාප."
- – "උරස් කුහරයේ උප කලාප"
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මධ යවණ ටනය mediastinum mediastinus වදන න බ ඳ ආවක ම ද මග යන වල න වටව ඇත මධ ය අවක ශයය ම ය ව අවයව සම හයක න සමන ව ත ය මධ යවණ ටනය හ දය හ එහ ර ධ ර ව හ න සහ සහ පප ව මධ යම ප ද ස ප හ ට වල න සමන ව ත ව මධ යවණ ටනයමධ යවණ ටනය උත තර සහ අධර අතර බ ද ම ඇත ත ය මධ යවණ ටන ය ව ය හ ව ද ය වත රත ර ලත න mediastinusහඳ න වනයන p 1090Dorlands ElsevierTAA07 1 02 1019826ව ය හ ව ද ය ත මක ශබ දම ල වව ය හයමධ යවණ ටනය ප හ ටය ත ළ වන අතර මග න එහ වම සහ දක ණ ප ද ස ඇස ර ඇත එය ඉද ර පස න ලය බ ත ත ය මග න ද ප ර ශ ව කව ප නහ ල මග න ද සහ පස පස න කශ ර ව මග න ද වටව ඇත ම ය ඉද ර පස න උර ස ථ ය ස ට පස පස න කශ ර ව ත ක ව හ ද න අතර හ ර ස ස ස යල උරස අවයව ම ය ත ළ ප හ ටය ම ය ල හ ල සම බන ධක පටකය සමග සන තත ක ය මධ යවණ ටනය ඉහළ හ උත තර සහ පහළ හ අධර ක ටස වලට බ ද ය හ ක උත තර මධ යවණ ටනය අසල න ඇරඹ උරස තලය න අවසන ව උරස තලය මග න උත තර සහ අධර මධ යවණ ටනය ව න කරය ම ය සහ කශ ර ක වල මට ටම ප හ ට ක අධර මධ යවණ ටනය ම ම මට ටම ස ට දක ව ව ම ම පහළ ප රද ශය ප ර ක ඩ යමට ස ප ක ෂව කල ප ත නකට බ ද ප ර ක ඩ යම ඉද ර ය ප හ ට ප ර ව මධ යවණ ටනය ප ර ක ඩ යම සහ එහ අන තර ගතයන ඇත ළත ම ද මධ යවණ ටනය සහ ප ර ක ඩ යමට පස පස න ප හ ට අපර මධ යවණ ටනයය ක යව යවච ඡ දකය න ශල යව ද න සහ ස යන ක ව ක රණව ද න මධ යවණ ටනය වර ග කරන න ව නස ම ආක රයකට ය උද හරණයක වශය න ව ක රණව ද ය ෆ ල සන ක රමය අන ව ම ය ප රධ න ක ටස ත නකට පමණක ප ර ව මධ ය සහ අපර බ ද න අතර හ දය ප ර ව මධ යවන ටනය ක ටසක ල ස ස ලක උත තර මධ යවණ ටනය උත තර මධ යවණ ටනය ස ම වන න උත තරව එනම ඉහළ ව ව ත ව ම මග න අධරව ත ර යක උරස තලය මග න ප ර ශ ව කව මග න ප ර වව උර ස ථ මග න අපරව පළම හතර මග න අන තර ගතයක දක නට ල බ න ඇත ම මධ යවණ ටන ය ව ය හයන අන තර ගතයප ශ සහ වල සම භව ස ථ න හ පහළ අන තයන ධමන සහ වල උරස ක ටස ශ ර සහ ඉහළ අර ධය වම ස න ය න ග ඹ ර සහ ග ඹ ර හ ත ප රත න වම සමග ප රශ ව සන ල ක සහ ශ ව සන ල ශ ව සන ල ක වස ග ට ත ශ ෂයන ඇත ම ප ර ව අන ව ය ම බන ධන ය උරස තලය උරස තලය මග න උත තර සහ අධර මධ යවණ ටනය ව න කරය ම ය වන අතර එය සහ කශ ර ක වල මට ටම ප හ ට ඇත උරස තලය මට ටම ව ය හ ගණන වක ම පවත න අතර එමග න උත තර සහ අධර මධ යවණ ටනය ව න කරය අධර මධ යවණ ටනය ප ර ව මධ යවණ ටනය ම ය ම වන න ප ර ශ ව කව මග න අපරව ප ර ක ඩ යම මග න ප ර වව උර ස ථ ය වම සහ පස වන හයවන හ හත වන වම මග න අන තර ගතයඅන තර ගතයයම ප රම ණයක අක ම ව උත තල ප ෂ ඨය න ආර හණය වන ඇත ම ප ර ව මධ යවණ ටන ය ද කක හ ත නක ක ඩ ව ඩ හ ට යන ග අප හ ද ළ ය උත තර සහ අධර උර ස ථ ප රක ඩ ය බන ධන ම ද මධ යවණ ටනය ම ය ම වන න ම හ ජ ව අවයවවල න අන තර ගත වන අතර මස ත මය සහ තන ත මය ප රක ඩ යම ල ස වර ග ක ර අන තර ගතයඅන තර ගතයප ර ක ඩ යම න වටව හ දය ව ව ත වන පහළ අර ධය සහ ද ව ත වය ශ ඛ ද කකට බ ද න දක ණ සහ වම ඇත ම ශ ව සන ල ක ප ර ක ඩ යසමප ර ච ර ව හ න අපර මධ යවණ ටනය ම ය ම ය ම වන න ප ර වව ඉහළ යට අතට ද ව භ න නය ප ප ඵ ස ය ව හ න තන ත මය ප ර ක ඩ යම සහ අපර ඇල ප ෂ ඨය අධරව උස ප ෂ ඨය පහළ මග න උත තරව ත ර යක උරස තලය මග න අපරට කශ ර ව කශ ර ක ද හවල පස වන ස ට ද ළ ස වන පහළ ද රය පස පස න දක ව ප ර ශ ව කව මග න ද පස න Contentsධමන ය ශ ර සහ ස න ය සමහර ත ර යක කඩක ම හ සහ අන තර ගතයන ද කගත හ ක ස යන ක ව දගත කමMediastinal adenopathy මධ යවණ ටනය න තරම ට ලක වන ස ථ නයක ප ර ව මධ යවණ ටනය උපඋර ස ථ ක ගලගණ ඩය සහ ම ද මධ යවණ ටනය lymphadenopathy ප නහ ල වල න එන ක ඩ ස ල ක ර ස න ම ව ව න metastatic ර ග අපර මධ යවණ ටනය න ය ර ජන ත අර බ ද tumors ස න ය ක ප ව බ හ ව ට ම ද හ ව නත ස ථ නයක උග ර ඇත ව ය හ ක යන මධ යවණ ටනය පටකවල ඇත වන තත ත වයය ම ය ස ම න යය න බ ක ට ර ය ආස දනයන වන අතර මධ යවණ ටනය අවයව භ දනයට ලක ව ම ස ද ව ආස දනය ඉත ඉක මණ න වර ධනය ව ය හ ක බ ව න ම ය බරපතල තත ත වයක ල ස ස ලක යන මධ යවණ ටනය ව තය ප වත මය ඇත ම අවස ථ වල ද ම යට ප රත ක ර න කළහ ත pneumothorax සහ ව න තත ත ව ඇත ව ය හ ක ක ස නම ත එය හ මව ටම ස ද න වන අතර ඇත ම අවස ථ වල ම ම තත ත වයන න ය ම මධ යවණ ටනය ප රත ඵලයක ල ස න ව න ය ම මධ යවණ ටනය හ ත ව ල ස ද ක ර ය කරය ම ම තත ත වයන බ හ ව ට හ ස වය ස ද ධ භ දනය ඇත ව ය හ ක ඇත ම ර ගවල ද පළල ව මධ යවණ ටනයක ස ම න යය න හඳන ග න න න ඡ ය ර පයක මග න ප වත ය හ ක වඩ ත ම ස ලබ ඒව වන න සහ ක ෂතජ කශ ර ක බ ඳ ම ව න තත ත වයන ය පළල ව ඹධ යවණ ටනය ඇන ත ර ක ස ආස දනය ව රළ සලක ණක ම ව ත බලන න ත ළ ප හ ට ම ට අද ළ න වන ව ය හයක ආශ ර යයන ම ම ල ප ය 20වන ස ස කරණය 1918 ප ළ ඇත ළත වන අතර එය ප ද වසම හ පවත ය Mediastinum dictionary definition Thoracic Wall Pleura and Pericardium Dissector Answers http anatomy med umich edu cardiovascular system thorax wall ans html ප රත ෂ ඨ පනය 2017 07 01 Untitled Document http dba med sc edu GROSS practise1 htm ප රත ෂ ඨ පනය 2017 07 01 UAMS Department of Anatomy Topographical Anatomy Thorax http anatomy uams edu AnatomyHTML topogr thorax html ප රත ෂ ඨ පනය 2017 07 01 Goodman Lawrence Felson s Principles of Chest Roentgenology Thoracic Wall Pleura and Pericardium Dissector Answers http anatomy med umich edu cardiovascular system thorax wall ans html ප රත ෂ ඨ පනය 2017 07 01 Untitled Document http dba med sc edu GROSS practise1 htm ප රත ෂ ඨ පනය 2017 07 01 UAMS Department of Anatomy Topographical Anatomy Thorax http anatomy uams edu AnatomyHTML topogr thorax html ප රත ෂ ඨ පනය 2017 07 01 බ හ ර සබ ඳ මධ යවණ ටනය යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න මධ යවණ ටනය කල ප අධර මධ යවණ ටනය ව ය හ ව ද ය ත මක කල ප උරස ක හරය උප කල ප