උරෝස්ථිය යනු මධ්‍යයේ පිහිටි ක හැඩය ඇති යකි. පූර්ව පෙදෙස තනමින් මෙය ඔස්සේ සමග සම්බන්ධ වේ. මෙය හෘදය, , සහ ප්‍රධාන හානිවලින් ආරක්ෂා කරයි. උරෝස්ථිය ප්‍රධාන කලාප තුනකින් යුක්ත ය: උරෝස්ථි මිට, දේහය සහ එම ප්‍රදේශ වේ. මෙය සිරුරේ පිහිටි විශාලතම සහ දිගුම පැතලි අස්ථිවලින් එකකි. මෙයට අනුරූප ඉංග්‍රීසි වදන වන “sternum” යන්න යන අරුතැති ග්‍රීක στέρνον වදනින් සම්භවය වූවකි.
උරෝස්ථිය | |
---|---|
![]() උරෝස්ථියේ කොටස් - උරෝස්ථි මිට (කොළ), දේහය (නිල්), (දම්) | |
![]() උරෝස්ථියේ පිහිටීම (රතු). | |
තොරතුරු | |
ලතින් | Sternum |
හඳුන්වනයන් | |
A02.835.232.904.766 | |
Dorlands /Elsevier | |
TA | A02.3.03.001 |
7485 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ව්‍යූහය
උරෝස්ථිය පූර්ව මධ්‍ය පෙදෙස තනන දිගු යකි. උරෝස්ථියේ මුදුන වලට ආධාරවන අතර, එහි පැති කෙළවරවල් පළමු යුගල හතේ සමග සම්බන්ධ වේ. උරෝස්ථියේ ඇතුළු පෘෂ්ඨය සම්බන්ධ වන ස්ථානයකි. එහි මුදුන පේශිය සමග ද සම්බන්ධ ය. උරෝස්ථිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය. ඒවා ඉහළ සිට පහළට පිළිවෙලින් පහත පරිදි වේ:
- උරෝස්ථි මිට
- දේහය
ස්වාභාවික පිහිටුමේ දී, උරෝස්ථිය පහළින් සහ ඉදිරියෙන් මඳක් ආනතව පිහිටා ඇත. පූර්ව දෙසින් එය මඳක් උත්තල අතර, පසුපසින් මඳක් අවතල ය. ඉහළින් මඳක් පුළුල්වන එය "T" අක්ෂරයක හැඩයෙන් යුතු අතර, උරෝස්ථි මිට දේහයට සම්බන්ධ වන ස්ථානයේ දී එය මඳක් පටු වී ඇත. අනතුරුව උරෝස්ථි දේහයේ මධ්‍යයේ සිට මඳක් පහළට යන තෙක් එය නැවතත් පුළුල් වන අතර, පහළ අන්තයට යාමේ දී එය ක්‍රමයෙන් පටු වේ. වැඩිහිටියන් තුළ, උරෝස්ථිය සාමාන්‍යයෙන් 17 cm පමණ දිගැති ය. කාන්තාවන්ට වඩා පුරුෂයින් තුළ එය දිගින් වැඩි ය.
අමතර පින්තූර
- උරෝස්ථියේ පිහිටීම (රතු පැහැයෙන් පන්වා ඇත). සජීවීකරණයකි.
- උරෝස්ථියේ අපර පෙනුම.
- අස්ථියේ පූර්ව පෙදෙස පෙන්වන පූර්ව තලය ඔස්සේ උරෝස්ථියේ කඩක්.
- උරෝස්ථිය, පාර්ශ්වික පෙනුම.
- උරස් කූඩුව තුළ උරෝස්ථියේ පිහිටීම.
මේවාත් බලන්න
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
ආශ්‍රේයයන්
- Saladin, Kenneth S. (2010). Anatomy and Physiology: The Unity of Form and Function, Fifth Edition. New York, NY: McGraw-Hill. p. 266. ISBN .
- Dyce, Keith M.; Sack, Wolfgang O.; Wensing, C. J. G. (2009-12-03). Textbook of Veterinary Anatomy (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය