ගලගණ්ඩයක් හෝ කණ්ඨමාලයක් හෝ වායු ගෙඩියක් (ඉංග්‍රීසි පදය Goitre යන්න බිඳී ඇත්තේ ලතින් gutteria, struma වෙතිනි), යනු ඉදිමුමක් වන අතර, එය නිසා ගෙල හෝ ස්වරාලය ඉදිමුමකට ලක් විය හැක. ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.
ගලගණ්ඩය | |
---|---|
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර | |
III ගණයෙහි ගලගණ්ඩය සහිත කාන්තාවක්. | |
- | 01.-05. |
- | 240.9 |
5332 | |
001178 | |
D006042 |
වර්ගීකරණය
ඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති:
- "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය).
- "ධූලක ගලගණ්ඩය" යනු සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක නිසා ඇති විය හැක.
- "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( ලිතියම් නිසාවෙන් හෝ වෙන යම් රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).
අනෙකුත් වර්ගීකරණ විධි:
- I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.
- II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.
- III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතියි.
ආශ්රිත
- goiter
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගලගණ ඩයක හ කණ ඨම ලයක හ ව ය ග ඩ යක ඉ ග ර ස පදය Goitre යන න බ ඳ ඇත ත ලත න gutteria struma ව ත න යන ඉද ම මක වන අතර එය න ස ග ල හ ස වර ලය ඉද ම මකට ලක ව ය හ ක ගලගණ ඩය ස ම න යය න ඇත වන න තය ර ය ඩ ග රන ථ ය න ව රද අය ර න ක ර ය න කරන ව ටකද ය ගලගණ ඩයවර ග කරණය සහ බ හ ර ම ල ශ රIII ගණය හ ගලගණ ඩය සහ ත ක න ත වක 01 05 240 95332001178D006042වර ග කරණයඒව ව ව ධ ආක රයට වර ග කරණය ක ර ත ව ස ර ගලගණ ඩය ක යන සමස ත තය ර ය ඩය ප ර ප ත ඇත ගලගණ ඩයක ම ය සරල ගලගණ ඩය ක හ බහ සන ධ ය ගලගණ ඩය ක ව ය හ ක ය ධ ලක ගලගණ ඩය යන සහ ත ගලගණ ඩයය ම ය බහ ල ල ස න න ස ඇත වන නම ත බහ සන ධ යයක න ස ඇත ව ය හ ක ධ ලක න වන ගලගණ ඩය ස ම න ය හ අඩ තය ර ය ඩ මට ටම ආශ ර තව පවත න යන අන ස යළ වර ග ව ත ල ත යම න ස ව න හ ව න යම ර ගයන න ස ව න ඇත වන න ව අන ක ත වර ග කරණ ව ධ I ගණය ස පර ශ ප ර ක ස ම ගලගණ ඩය හ ස හ ස ම න ය ස ථ පනය හ ද එය ද ක ය න හ ක ය ස පර ශ ප ර ක ස ම න පමණක ස ය ගත හ ක II ගණය ගලගණ ඩය පර ක ස ම න ස ය ගත හ ක අතර පහස ව න ද ක ය හ ක III ගණය ගලගණ ඩය ඉත ව ශ ල හ අපරක ර ඩක ව ය ත රප ම ය ද ව ට එම සලක ණ පවත ය ආශ ර තgoiter