බිමන් ලියනගේ (තවද බිමන් නජීක ලියනගේ, ඉංග්‍රීසි: Biman Najika Liyanage or Biman Liyanage ) යනු නව තාක්ෂණික නිපැයුම් ව්‍යවසායක, පර්යේෂක, නවෝත්පාදක, නිර්මාතෟ CirQ Technologies, AI LAB, Nanjing Tamo Technologies Is (DTT) හොංකොං චීනය, URBUNX නයිරෝබි කෙන්යාව.
බිමන් ලියනගේ | |
---|---|
උපත | බිමන් නජීක ලියනගේ |
නිවහන | චීනය |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | නව තාක්ෂණික නිපැයුම් ව්‍යවසායක, පර්යේෂක, නවෝත්පාදක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
බිමන් ලියනගේ වරලත් පරිගණක ඉංජිනේරු වරයෙකි. ඔහු බීහැන් විශ්වවිද්‍යාලය චීනය ඉංජිනේරු උපාධි දරයෙකි.
ඔහු 2019 වසරේ චීනයේ හොදම විදේශීය ව්‍යවසායකයන් 30 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්ව තිබේ. එසේම 2017 වසරේදී ෆෝබ්ස් සඟරාව නම් කළ ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු තරුණ නායකයින් 30 දෙනා අතරට සහ චීනයේ වයස අවුරුදු 30ට අඩු තරුණ නායකයින් 30 දෙනා අතරට ද බිමන් ඇතුළත් විය. 2016 වසරේ ස්විට්ස්ර්ලන්තයේ St. Gallenහි පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශයට පත් කළ ලොව අනාගත නායකයින් 200 දෙනාගේ ලැයිස්තුවට ද ඔහු ඇතුළත් විය.
බිමන් ලියනගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- බිමන් ලියනගේයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- චීනයේ හොදම විදේශීය ව්‍යවසායකයින් 30 දෙනා අතරට ශ්‍රී ලාංකික තරුණයෙක් 2021-06-29 at the Wayback Machine
- චීනය නවීන තාක්ෂණය සමගින් වේගයෙන් ඉදිරියට - නව නිපැයුම් විශේෂඥ බිමන් ලියනගේ
- Bonus Episode: Biman Liyanage | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
- තරුණ ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙක් වන බිමන් ලියනගේ 2017 Forbes 30 under 30 Asia වර්ගීකරණයට
- Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur
- Sri Lankan scientist working in China:Difference in life between the two countries
- Biman Liyanage 2021-06-29 at the Wayback Machine
- SLINTEC appoints Biman Liyanage as Country Representative for China
- විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද?
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ මන ල යනග තවද බ මන නජ ක ල යනග ඉ ග ර ස Biman Najika Liyanage or Biman Liyanage යන නව ත ක ෂණ ක න ප ය ම ව යවස යක පර ය ෂක න ව ත ප දක න ර ම ත CirQ Technologies AI LAB Nanjing Tamo Technologies Is DTT හ ක ච නය URBUNX නය ර බ ක න ය ව බ මන ල යනග උපතබ මන නජ ක ල යනග ක ළඹ ල ක වන වහනච නයජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත නව ත ක ෂණ ක න ප ය ම ව යවස යක පර ය ෂක න ව ත ප දකආගමබ ද ධජ වන සටහන බ මන ල යනග වරලත පර ගණක ඉ ජ න ර වරය ක ඔහ බ හ න ව ශ වව ද ය ලය ච නය ඉ ජ න ර උප ධ දරය ක ඔහ 2019 වසර ච නය හ දම ව ද ශ ය ව යවස යකයන 30 ද න ග ල ය ස ත වට ත ර පත ව ත බ එස ම 2017 වසර ද ෆ බ ස සඟර ව නම කළ ආස ය ව වයස අව ර ද 30 ට අඩ තර ණ න යකය න 30 ද න අතරට සහ ච නය වයස අව ර ද 30ට අඩ තර ණ න යකය න 30 ද න අතරට ද බ මන ඇත ළත ව ය 2016 වසර ස ව ට ස ර ලන තය St Gallenහ ප ව ත සම මන ත රණයකද ප රක ශයට පත කළ ල ව අන ගත න යකය න 200 ද න ග ල ය ස ත වට ද ඔහ ඇත ළත ව ය බ මන ල යනග ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ආශ ර තබ මන ල යනග යන ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වච නය හ දම ව ද ශ ය ව යවස යකය න 30 ද න අතරට ශ ර ල ක ක තර ණය ක 2021 06 29 at the Wayback Machineච නය නව න ත ක ෂණය සමග න ව ගය න ඉද ර යට නව න ප ය ම ව ශ ෂඥ බ මන ල යනග Bonus Episode Biman Liyanage ව ද ය ඥය ක ව න න ක හ මද How to Become a Scientist තර ණ ශ ර ල ක ක නව න ප ය ම කර ව ක වන බ මන ල යනග 2017 Forbes 30 under 30 Asia වර ග කරණයටAstro Talks S01 BonusEpisode Tech entrepreneurship as a Sri Lankan Discussion with Biman Liyange about his career as an entrepreneurSri Lankan scientist working in China Difference in life between the two countriesBiman Liyanage 2021 06 29 at the Wayback MachineSLINTEC appoints Biman Liyanage as Country Representative for Chinaව ද ය ඥය ක ව න න ක හ මද