බ්‍රයන් ලිවේරා (ඉංග්‍රීසි: Brayan Livera) (1986 ජනවාරි 1) ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකි. ඔහු 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයාද වෙයි. එම වසරේ නොවැම්බර් 21 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හී පැවැති, 8 වන මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟයටද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කලේය.
බ්‍රයන් ලිවේරා Brayan Livera | |
---|---|
මිස්ටර් ශ්‍රී ලංකා 2013 | |
උපත | ජනවාරි 1, 1986 |
ජාතිකත්වය | ශ්‍රී ලංකාව |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
උස | 1.84 m (6 ft 0 in) |
කළුතරදී උපත ලත් බ්‍රයන් ලිවේරා, සිය අධ්‍යාපන කටයුතු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරණ ලදී. බ්‍රයන් මොරටුව විශ්වවිද්‍යාලය උපාධි දරයෙක් වන අතර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.
ජයග්රහණයන්
- 2013 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රාහකයා
- 2012 මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟය සඳහා වූ මිස්ටර් ශ්‍රී ලංකා තරඟයේ දෙවන ස්ථානය
- දකුණු කොරියාවේ සෝල් හී ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් (Asian New Star Model) තරඟයේ ශ්‍රී ලාංකික නියෝජනය
ප්‍රදර්ශන දැක්මන්
- කොළඹ විලාසිතා සතිය 2012
- කොළඹ විලාසිතා සතිය 2013
ආශ්රිත
- "මිස්ටර් ශ්‍රී ලංකා බ්‍රයන් ලිවේරා - මිස්ටර් ඉන්ටර්නැෂනල් 2013 ස්පොට්ලයිට්". missosology.org.
- "මිස්ටර් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆීමේල් මොඩ්ල් ඔෆ් දි ඉයර්". ලංකා ඩේලිමිරර්.
- "තරුණයා මොඩ්ල් කලෙක්ෂන්". තරුණයා.
- "ඒෂියන් නිව් ස්ටාර් මොඩ්ල් කන්ටෙස්ට් ෆයිනලිස්ට් ෆෝර් ශ්‍රී ලංකා". http://www.amfa.or.kr.
{{}}
: External link in
()|publisher=
- බ්‍රයන් ලිවේරාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රයන ල ව ර ඉ ග ර ස Brayan Livera 1986 ජනව ර 1 ශ ර ල ක ක න ර පණ ශ ල ප ය ක ඔහ 2013 ම ස ටර ඉන ටර න ෂනල තරඟය සඳහ ව ම ස ටර ශ ර ල ක තරඟය ජයග ර හකය ද ව ය එම වසර න ව ම බර 21 වන ද න ඉන ද න ස ය ව ජකර ත හ ප ව ත 8 වන ම ස ටර ඉන ටර න ෂනල තරඟයටද ඔහ ශ ර ල ක ව න ය ජනය කල ය බ රයන ල ව ර Brayan Liveraම ස ටර ශ ර ල ක 2013උපතජනව ර 1 1986 1986 01 01 වයස 38 කළ තර ශ ර ල ක වජ ත කත වය ශ ර ල ක වඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹඋස1 84 m 6 ft 0 in කළ තරද උපත ලත බ රයන ල ව ර ස ය අධ ය පන කටය ත ක ළඹ න ලන ද ව ද ය ලය න හද රණ ලද බ රයන ම රට ව ව ශ වව ද ය ලය උප ධ දරය ක වන අතර ව ත ත ය න පර ගණක ඉ ජ න ර ව ක ජයග රහණයන 2013 ම ස ටර ඉන ටර න ෂනල තරඟය සඳහ ව ම ස ටර ශ ර ල ක තරඟය ජයග ර හකය 2012 ම ස ටර ඉන ටර න ෂනල තරඟය සඳහ ව ම ස ටර ශ ර ල ක තරඟය ද වන ස ථ නය දක ණ ක ර ය ව ස ල හ ඒෂ යන න ව ස ට ර ම ඩ ල Asian New Star Model තරඟය ශ ර ල ක ක න ය ජනයප රදර ශන ද ක මන ක ළඹ ව ල ස ත සත ය 2012 ක ළඹ ව ල ස ත සත ය 2013ආශ ර ත ම ස ටර ශ ර ල ක බ රයන ල ව ර ම ස ටර ඉන ටර න ෂනල 2013 ස ප ට ලය ට missosology org ම ස ටර ශ ර ල ක ඇන ඩ ෆ ම ල ම ඩ ල ඔෆ ද ඉයර ල ක ඩ ල ම රර තර ණය ම ඩ ල කල ක ෂන තර ණය ඒෂ යන න ව ස ට ර ම ඩ ල කන ට ස ට ෆය නල ස ට ෆ ර ශ ර ල ක http www amfa or kr a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a External link in code class cs1 code publisher code help බ රයන ල ව ර ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට ව ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස කල කර වන