කොළඹ විලාසිතා සතිය (කළම්බු ෆැෂන් වීක්/Colombo Fashion Week) (CFW) යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මකි. එහි පළමුවැනි විලාසිතා දැක්ම 2003 වසරේදී සිදුකෙරුණු අතර, ඊට බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තානු, පලස්තීන, ස්පාඥ්ඥ සහ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ මෝස්තර ඇතුළත් විය.
2013
2013 වසරේ අප්‍රියෙල් 3-5 අතර කාලය තුලදී කොළඹ විලාසිතා සතිය අනුග්‍රාහකත්වයෙන් එච්එස්බීසී කළම්බු ෆැෂන් වීක් 2013 (HSBC Colombo Fashion Week 2013) යන නාමය යටතේ කොළඹදී පැවැත්වුණු අතර, ඊට ලොව වටා නිර්මාණකරුවන් තිස්එක් දෙනෙකු සහභාගී වූ බව සඳහන් වෙයි.
ආශ්රිත
- "බ්‍රිජිං ද ගැප්: කළම්බු ෆැෂන් වීක් බ්‍රින්ග්ස් ටුගෙදර් ඩිසයිනර්ස් ෆ්‍රොම් ඉන්ඩියා, පාකිස්තාන් ඇන්ඩ් බංග්ලාදේශ්". indiatoday.intoday.in. අප්‍රියෙල් 6, 2013. සම්ප්‍රවේශය අප්‍රියෙල් 7, 2013.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ ව ල ස ත සත ය කළම බ ෆ ෂන ව ක Colombo Fashion Week CFW යන ශ ර ල ක ව ක ළඹ නගරය ක න ද ර කර ගන ම න ව ර ෂ කව පවත වන ලබන ව ල ස ත ද ක මක එහ පළම ව න ව ල ස ත ද ක ම 2003 වසර ද ස ද ක ර ණ අතර ඊට බ ග ල ද ශ ඉන ද ය න ප ක ස ත න පලස ත න ස ප ඥ ඥ සහ ශ ර ල ක ක න ර ම ණකර වන ග ම ස තර ඇත ළත ව ය 20132013 වසර අප ර ය ල 3 5 අතර ක ලය ත ලද ක ළඹ ව ල ස ත සත ය අන ග ර හකත වය න එච එස බ ස කළම බ ෆ ෂන ව ක 2013 HSBC Colombo Fashion Week 2013 යන න මය යටත ක ළඹද ප ව ත ව ණ අතර ඊට ල ව වට න ර ම ණකර වන ත ස එක ද න ක සහභ ග ව බව සඳහන ව ය ආශ ර ත බ ර ජ ද ග ප කළම බ ෆ ෂන ව ක බ ර න ග ස ට ග දර ඩ සය නර ස ෆ ර ම ඉන ඩ ය ප ක ස ත න ඇන ඩ බ ග ල ද ශ indiatoday intoday in අප ර ය ල 6 2013 සම ප රව ශය අප ර ය ල 7 2013 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය