බ්යෝබු (屏風, සුළං පවුර) යනුවෙන් හැඳින්වෙන්නේ සම්බන්ධිත පනේල කිහිපයක් ආධාරයෙන් තැනූ ජපන් යන් ය. අලංකාර සිතුවම් සහ ඇතුළත් වන මේවා අභ්‍යන්තර කුටි වෙන් කිරීමට සහ පෞද්ගලික අවකාශ ආවරණය කිරීමට භාවිතා විය.
ඉතිහාසය
බොහෝ සහ වන් සේම නැමුම් තිර ද සම්භවය වූයේ චීනයේ ය. හන් රාජවංශ යුගය තරම් ඈතට දිවෙන මේවායේ මූලාදර්ශ පවා හමුවී ඇත. "බ්යෝබු" යන වදනේ රූපකාත්මක අර්ථය වන්නේ "සුළඟෙන් ආරක්ෂාව" යන්නයි. මේ අනුව යෝජනා වන්නේ බ්යෝබුවල මුල් භාවිතය වූයේ සුළං අවහිර කිරීම බවයි. අටවන සියවසේ දී ජපානය වෙත බ්යෝබු හඳුන්වා දෙනු ලැබූ අතර, ජපන් කලා ශිල්පීන් ස්වකීය බ්යෝබු නිර්මාණ ඇරඹීමේ දී චීන මෝස්තරවල ආභාසය බෙහෙවින් අනුගමනය කොට ඇත. වෙනස් ජපන් යුග ඔස්සේ, ව්‍යූහය සහ සැලැස්ම අතින් බ්යෝබු පරිණාමය වූ අතර,තාක්ෂණ ක්‍රම මෙන්ම යොදාගත් අමුද්‍රව්‍ය ද එසේ දියුණු විය:
(646–794): බ්යෝබුහි මුල් ස්වරූපය තනි සිටුවූ පාදයක් සහිත පනේලයකි. 8වන සියවසේ දී, බහු-පනේල බ්යෝබු දක්නට ලැබුණු අකර, ඒවා අධිරාජකීය මාලිගය තුළ විශේෂයෙන්ම වැදගත් උත්සවවල දී ගෘහභාණ්ඩ ලෙස භාවිතා විය. පනේල සයකින් යුත් බ්යෝබු නාරා යුගයේ අතිශයින් සුලබ අතර, ඒවා සේදවලින් ආවරණය කොට සම් හෝ සේද තන්තු මගින් සම්බන්ධ කරන ලදී. සෑම ඵලකයකම වූ සිතුවම් සේද රාමුවකින් වැඩ තිබිණි. පනේලය දැව රාමුවකට තබා බැඳීම සිදු විය.
(794–1185): 9වන සියවස වන විට, බ්යෝබු නිවහන්, , සහ සඳහා අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ අංගයක් බවට පත් විය. සෙනිගතා (銭形) නම් වූ කාසි හැඩැති අසව් හඳුන්වා දෙනු ලැබූ අතර, සේද තන්තු වෙනුවට පනේල එකිනෙක සම්බන්ධ කිරීමට මේවා පුළුල්ව භාවිතා විය.
(1392–1568): හකුළන තිර තවත් ජනප්‍රිය වූ අතර බොහෝ නිවාස, , සහ වෙළඳසැල්වල මේවා සුලබ විය. පනේල දෙකකින් යුත් බ්යෝබු සුලබ විය. අතිපිහිත කඩදාසි අසව් සෙනිගතා සඳහා ආදේශකයක් ලෙස භාවිතා වූ අතර, මේ නිසා මේවා පහසුවෙන් ඔසවාගෙන යා හැකි විය. එසේම පහසුවෙන් නැවීමට ද හැකියාව ලැබුණු අතර, සන්ධි වඩා ශක්තිමත් විය. මෙම තාක්ෂණය හේතුවෙන් බ්යෝබුහි මෝස්තර සිරස් දාරයක් සහිත පනේල ඇතුළත අඛණ්ඩව සිදු කිරීමට අවස්ථාව සැලසිණි. මේ නිසා චිත්‍ර ශිල්පීන් අනර්ඝ, බොහෝ විට තනි වර්ණයෙන් යුත් ස්වභාවික තේමා රැගත් දර්ශන සහ ප්‍රකට ජපන් භූමි දර්ශන සිතුවම් මගින් මේවා අලංකාර කොට ඇත.
(1568–1600) සහ මුල්කාලීන (1600–1868): බ්යෝබුහි ජනප්‍රියත්වය වර්ධනය විය. මෙම යුගයේ කලාවන් කෙරෙහි ජනයාගේ අවධානය ඉහළ යාම මෙයට හේතු විය. බ්යෝබු මගින් නිවාස අලංකාර කෙරුණු අතර, එමගින් ඔවුන්ගේ ඉහළ තත්ත්වය සහ ධනය මෙන්ම බලය ද සංකේතවත් කෙරිණි. මෙය බ්යෝබු නිර්මාණකරණයේ විප්ලවීය වෙනසකට හේතු විය. එහි දී (金箔, kinpaku) ආධාරයෙන් තැනූ පසුබිම් සහ අතිශයින් වර්ණවත් සිතුවම් භාවිතා විය. පුරෝගාමීත්වය යටතේ බිහිවූ මෙම සිතුවම්කරණයේ දී ස්වභාවධර්මය නිරූපිත දර්ශන මෙන්ම එදිනෙදා දිවිය නිරූපිත සිතුවම් ද භාවිතා විය.
නූතන යුගය: වර්තමානය වන විට, බොහෝවිට බ්යෝබු යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කෙරේ. කෙසේනමුත්, හස්ත-නිර්මාණ බ්යෝබු තවමත් දක්නට ලැබේ. මේවා නිර්මාණය කරනු ලබන්නේ කලා සම්ප්රදායයන් ඉදිරියට පවත්වාගෙන යනු ලබන පවුල් විසිනි.
ජපන්වාදය
පසුකාලීන 19වන සියවසේ සිට යුරෝපය සහ ඇමරිකාව වෙත ආනයනය කළ ජනප්‍රිය අංගයක් ලෙස මෙම තිර සැලකේ. ප්‍රංශ චිත්‍ර ශිල්පී විසින් බර්ගන්ඩිහි සඳහා පනේල මාලාවක් නිර්මාණය කළ අතර, ඒවායේ බ්යෝබු කාල ආභාසය දක්නට ලැබිණි.
ආශ්‍රේයයන්
- Byobu: The Grandeur of Japanese Screens, Yale University Art Gallery
- Traditional folding screens (byobu) 2018-11-17 at the Wayback Machine, Corfu Museum of Asian Art
- "Musée d'Orsay: non_traduit". www.musee-orsay.fr.
බාහිර සබැඳි
- ජපන් ගෘහනිර්මාණ ශිල්පය සහ කලා ජාල පරිශීලක පද්ධතිය, බ්යෝබු සඳහන
- මොමායාමා, විභූතිමත් යුගයේ ජපන් කලාව, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශන නාමාවලිය (මාර්ගස්ථව සම්පූර්ණයෙන් PDF ලෙස ලබාගත හැක), මෙහි බ්යෝබු පිළිබඳ මාධ්‍ය ඇතුළත් ය.
- බ්යෝබු: ජපන් තිරවල අරුමය, යේල් විශ්වවිද්‍යාලීය කලා ගැලරියේ ප්‍රදර්ශනය සඳහා සහායක වෙබ්අඩවිය, මෙහි වැදගත් බ්යෝබු සම්බන්ධයෙන් පින්තූර සහ විස්තර ඇතුළත් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ය බ 屏風 ස ළ පව ර යන ව න හ ඳ න ව න න සම බන ධ ත පන ල ක හ පයක ආධ රය න ත න ජපන යන ය අල ක ර ස ත වම සහ ඇත ළත වන ම ව අභ යන තර ක ට ව න ක ර මට සහ ප ද ගල ක අවක ශ ආවරණය ක ර මට භ ව ත ව ය 17වන ස යවසට අයත පන ල හයක න ය ත බ ය බ වක ම ල ක ල න 19වන ස යවසට අයත පන ල හයක න ය ත බ ය බ වක ග අය ර ස 燕子花図 කක ත ස බත ස හ වම පන ලය 1702ග 松林図屏風 පය න ගස ත රය ත රය වම පන ලය ක ර ව 1595 පමණ යට ස හෂ හ අය ර ස ම ල ක ල න 18වන ස යවස ඉත හ සයබ හ සහ වන ස ම න ම ම ත ර ද සම භවය ව ය ච නය ය හන ර ජව ශ ය ගය තරම ඈතට ද ව න ම ව ය ම ල දර ශ පව හම ව ඇත බ ය බ යන වදන ර පක ත මක අර ථය වන න ස ළ ඟ න ආරක ෂ ව යන නය ම අන ව ය ජන වන න බ ය බ වල ම ල භ ව තය ව ය ස ළ අවහ ර ක ර ම බවය අටවන ස යවස ද ජප නය ව ත බ ය බ හඳ න ව ද න ල බ අතර ජපන කල ශ ල ප න ස වක ය බ ය බ න ර ම ණ ඇරඹ ම ද ච න ම ස තරවල ආභ සය බ හ ව න අන ගමනය ක ට ඇත ව නස ජපන ය ග ඔස ස ව ය හය සහ ස ල ස ම අත න බ ය බ පර ණ මය ව අතර ත ක ෂණ ක රම ම න ම ය ද ගත අම ද රව ය ද එස ද ය ණ ව ය 646 794 බ ය බ හ ම ල ස වර පය තන ස ට ව ප දයක සහ ත පන ලයක 8වන ස යවස ද බහ පන ල බ ය බ දක නට ල බ ණ අකර ඒව අධ ර ජක ය ම ල ගය ත ළ ව ශ ෂය න ම ව දගත උත සවවල ද ග හභ ණ ඩ ල ස භ ව ත ව ය පන ල සයක න ය ත බ ය බ න ර ය ගය අත ශය න ස ලබ අතර ඒව ස දවල න ආවරණය ක ට සම හ ස ද තන ත මග න සම බන ධ කරන ලද ස ම ඵලකයකම ව ස ත වම ස ද ර ම වක න ව ඩ ත බ ණ පන ලය ද ව ර ම වකට තබ බ ඳ ම ස ද ව ය 794 1185 9වන ස යවස වන ව ට බ ය බ න වහන සහ සඳහ අත ය වශ ය ග හභ ණ ඩ අ ගයක බවට පත ව ය ස න ගත 銭形 නම ව ක ස හ ඩ ත අසව හඳ න ව ද න ල බ අතර ස ද තන ත ව න වට පන ල එක න ක සම බන ධ ක ර මට ම ව ප ළ ල ව භ ව ත ව ය 1392 1568 හක ළන ත ර තවත ජනප ර ය ව අතර බ හ න ව ස සහ ව ළඳස ල වල ම ව ස ලබ ව ය පන ල ද කක න ය ත බ ය බ ස ලබ ව ය අත ප හ ත කඩද ස අසව ස න ගත සඳහ ආද ශකයක ල ස භ ව ත ව අතර ම න ස ම ව පහස ව න ඔසව ග න ය හ ක ව ය එස ම පහස ව න න ව මට ද හ ක ය ව ල බ ණ අතර සන ධ වඩ ශක ත මත ව ය ම ම ත ක ෂණය හ ත ව න බ ය බ හ ම ස තර ස රස ද රයක සහ ත පන ල ඇත ළත අඛණ ඩව ස ද ක ර මට අවස ථ ව ස ලස ණ ම න ස ච ත ර ශ ල ප න අනර ඝ බ හ ව ට තන වර ණය න ය ත ස වභ ව ක ත ම ර ගත දර ශන සහ ප රකට ජපන භ ම දර ශන ස ත වම මග න ම ව අල ක ර ක ට ඇත 1568 1600 සහ ම ල ක ල න 1600 1868 බ ය බ හ ජනප ර යත වය වර ධනය ව ය ම ම ය ගය කල වන ක ර හ ජනය ග අවධ නය ඉහළ ය ම ම යට හ ත ව ය බ ය බ මග න න ව ස අල ක ර ක ර ණ අතර එමග න ඔව න ග ඉහළ තත ත වය සහ ධනය ම න ම බලය ද ස ක තවත ක ර ණ ම ය බ ය බ න ර ම ණකරණය ව ප ලව ය ව නසකට හ ත ව ය එහ ද 金箔 kinpaku ආධ රය න ත න පස බ ම සහ අත ශය න වර ණවත ස ත වම භ ව ත ව ය ප ර ග ම ත වය යටත බ හ ව ම ම ස ත වම කරණය ද ස වභ වධර මය න ර ප ත දර ශන ම න ම එද න ද ද ව ය න ර ප ත ස ත වම ද භ ව ත ව ය න තන ය ගය වර තම නය වන ව ට බ හ ව ට බ ය බ යන ත ර න ස රය න න ර ම ණය ක ර ක ස නම ත හස ත න ර ම ණ බ ය බ තවමත දක නට ල බ ම ව න ර ම ණය කරන ලබන න කල සම ප රද යයන ඉද ර යට පවත ව ග න යන ලබන පව ල ව ස න ජපන ව දයපස ක ල න 19වන ස යවස ස ට ය ර පය සහ ඇමර ක ව ව ත ආනයනය කළ ජනප ර ය අ ගයක ල ස ම ම ත ර ස ලක ප ර ශ ච ත ර ශ ල ප ව ස න බර ගන ඩ හ සඳහ පන ල ම ල වක න ර ම ණය කළ අතර ඒව ය බ ය බ ක ල ආභ සය දක නට ල බ ණ ආශ ර යයන Byobu The Grandeur of Japanese Screens Yale University Art Gallery Traditional folding screens byobu 2018 11 17 at the Wayback Machine Corfu Museum of Asian Art Musee d Orsay non traduit www musee orsay fr බ හ ර සබ ඳ බ ය බ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ජපන ග හන ර ම ණ ශ ල පය සහ කල ජ ල පර ශ ලක පද ධත ය බ ය බ සඳහන ම ම ය ම ව භ ත මත ය ගය ජපන කල ව ම ට ර ප ල ටන කල ක ත ක ග රය ප රදර ශන න ම වල ය ම ර ගස ථව සම ප ර ණය න PDF ල ස ලබ ගත හ ක ම හ බ ය බ ප ළ බඳ ම ධ ය ඇත ළත ය බ ය බ ජපන ත රවල අර මය ය ල ව ශ වව ද ය ල ය කල ග ලර ය ප රදර ශනය සඳහ සහ යක ව බ අඩව ය ම හ ව දගත බ ය බ සම බන ධය න ප න ත ර සහ ව ස තර ඇත ළත ව