ඇල්බට් අයින්ස්ටයින් පුවසුරුවකු ලෙස | |
Occupation | |
---|---|
නම් | Professor |
Type | Education, research, |
Activity sectors | |
Description | |
Competencies | Academic knowledge, research, writing journal articles or book chapters, teaching |
අවැසි අධ්‍යාපනය | , (e.g., PhD), , or other |
Fields of employment | |
Related jobs | , , , |
පුවසුරු නොහොත් මහාචාර්ය හෝ මහැදුරු හෝ (ඉංගිරිසියෙන් Professor - "ප්‍රොෆෙස" සැමැනියෙන් කෙටියෙන් Prof.) යනු බොහෝ රටවලැ සරසවි හා අනෙකුදු පසු-දෙවැරි අදියෙදුම් හා පිළියෙසුම් ආයතනවලැ ඇති අධ්‍යයන නිලයකි. ඉංගිරිසි "ප්‍රොෆෙස" යන්න ලතිනයෙන් ව්‍යුත්පන්න වී ඇත්තේ "පවසන්නා" ලෙසිනි. පුවසුරුවරු සැමැනියෙන් තම පිටියේ විදත්හු වන අතර ඉහළ මැ ශ්‍රේණියේ ගුරුවරු වෙත්.
නිරුත
සිංහල
ප්‍රකාශ කරන්නා නොහොත් පවසන්නා යන අරුතින්, පවස කරනුයේ, පවස් + කරු > පවසරු > පුවසුරු වේ.
ඉංගිරිසි
"ප්‍රොෆෙස" යන පදය මුලින් මැ දා හතර වන සියවස අග හරියේ දී යොදාගැනුනේ 'දැනුමෙහි අත්තක් උගන්වන තැනැත්තා' යන අදහස සඳහා යි.[1] මෙ වදන එනුයේ "...ආදි ප්රන්ස professeur (14සි.) හා කෙළින් මැ 'යම් කලාවෙකැ හෝ සොයුනෙකැ හෝ විදත්තෙකැ යි පවසන්නා; ඉහළතම තරාතිරමේ ගුරුවරයා' යන අරුතැති ලතින professor " යන්නෙනි; ලතින පදය ආයේ "... profiteri - 'lay claim to, openly declare' යන්නෙන් ආ නියෝජිත නාම පදය" මගිනි.
විතර
පුවසුරුවරයෙක් දක්ෂ හා පිළිගත් ශාස්ත්‍රාලිකයෙකි. බොහෝ පොදුරද මඬුලු රටවලැ මෙන් මැ උතුරු යුරෝපාවෙහිදු, පුවසුරු පදවිය සරසවියෙකැ ඉහළ මැ ශාස්ත්රාලීය නිලයයි. ඇමරිකා එක්සත් රජයුවලැ හා කැනඩාවේ හා, පුවසුරු පදවිය බොහෝ පශ්චාත් ආචාර්ය හෙවත් පසු-දකුතුරු උපාධිධාරීන්ට අදාළ බැවින් විසල් සියැගියක් (ප්‍රතිශතයක්) මෙ ලෙස නම් කෙරෙනු ලැබේ.
නිසි අධ්‍යයන පදවි නාමයක් දැරීමෙන් ඔබට, බොහෝ රටවලැ සරසවි කැපී පෙනෙන කලාකරුවනට, ක්‍රීඩක ක්‍රීඩිකාවනට හා විදෙසි ප්රභූවරුනට (dignitaries) හා එ මැ තැනැත්තනට සැමැනියෙන් පුවසුරු ධුරය සඳහා ඇවැසි අධ්‍යයන සුදුසුකම් නොමැති හෝ ඔවුන් පුවසුරු රාජකාරිය බාර නොගන්නේ හෝ වුවද හරසැරි පුවසුරු (honorary professor) පදවිය ලබා දෙයි. කෙසේ වතදු, එ වැනි "පුවසුරුවරු" සැමැනියෙන් ප්රදානය කරන ආයතනය සඳහා ශාස්ත්‍රීය කටයුතු සිදු නොකරයි. පොදුවේ ගත් කල, පුවසුරු පදවිය ගරු පදනම මත දරන්නන් සඳහා නො වැ අධ්‍යයන තනතුරු සඳහා දැඩි සේ භාවිතා වේ.
කාර්යයන්
ලොව වටා
Main article: List of academic ranks
ලෝ පුරා විදුහල්, සරසවි හා වෙනත් උසස් අදියෙදුම් ආයතන ශාස්ත්‍රීය වියතුන් අතර සමාන ධූරාවලි ශ්‍රේණිගත කිරීමේ සැහැටියක් අනුයයි; ඉහත ලැයිස්තුව විතර සපයයි.
වැටුප
පිළියෙසුම් පුවසුරු
රටවල් ගණනෙකැ, "පිළියෙසුම් පුවසුරු" යන පදවි නමෙන් හැඟැවෙනුයේ තනිකරම හෝ ප්‍රධාන විසින් හෝ පිළියෙසුම්වලැ නියැලෙන හා උගැන්වීමෙහි වගකීම් නැති හෝ සුළු විසින් ඇති හෝ පුවසුරුවකු යි. නිදසුනක් ලෙස, මේ පදවි නම මේ අරුතින් එක්සත් රජදහනේ (ඇතැම් සරසවිවලැ පිළියෙසුම් පුවසුරුයකු ලෙස දු, වෙනත් ආයතනවලැ පුවසුරුයුරු පිළියෙසුම් අදිසිසුවකු? - professorial research fellow ලෙස දු හැඳින්වේ) හා උතුරු යුරෝපාවේ හා යොදාගැනේ. පිළියෙසුම් පුවසුරුවරයකු සැමැනියෙන් එ මැ රටවලැ පිළියෙසුම් කේන්ද්‍ර කැරැගත් වෘත්තීය මාවතකැ දෙටුතම නිලය වන අතර සැමැනි පුන් පුවසුරු නිලයට සම ලෙස සැලැකේ. බොහෝ විටැ ඔවුන් තිර සේවකයින් වන අතර, එ තනතුර බොහෝ විටැ වෙසෙසින් මැ කීර්තිමත් විද්වතුන් විසින් දැරේ; එ බැවින් එ තනතුර සැමැනි පුන් පුවසුරු පදවියකට වඩා ගෞරවාන්විත තනතුරක් ලෙස බොහෝ විටැ සැලකේ. පිළියෙසුම් පුවසුරුවන් බොහෝ විටැ තිර සේවකයින් නො වීම හා බොහෝ විටැ ඔවුන් ගේ වැටුප් සඳහා බැහැරි මූලාශ්‍රවලින් මුදල් සැපයියැ යුතු වීම හා යන ව්‍යතිරේකය හැරැ, එක්සත් රජයුවන්හි මේ පදවි නම තරමක් සම අරුතකින් යෙදේ.
ප්‍රබන්ධ වලැ
අනධ්‍යන භාවිතය
මේකත් බලන්න
- ශාස්ත්‍රීය විනය
- අනුබද්ධ මහාචාර්ය
- <i id="mwAac">Sacrae Theologiae Professor</i> (STP) - උපාධිය දැන් STD හෝ Doctor of Divinity (DD) ලෙස පිරිනමනු ලැබේ )
- සම්මානනීය
- වාසස්ථාන
- විද්වත් ක්‍රමය
- සාහිත්‍යයේ පාසල සහ විශ්ව විද්‍යාලය
- etymonline.com - professor
- කාලයේ තාලයට සිංහල
- David K. Knox "Socrates: The First Professor" Innovative Higher Education December 1998, Volume 23, Issue 2, pp 115–126
- සංකථන - ගනුෂ්ක රන්දුල - කුමරතුඟුවන්ගේ වඩු වදන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප වස ර ඇල බට අය න ස ටය න ප වස ර වක ල සOccupationනම ProfessorType Education research Activity sectorsDescriptionCompetencies Academic knowledge research writing journal articles or book chapters teachingඅව ස අධ ය පනය e g PhD or otherFields of employmentRelated jobs ප වස ර න හ ත මහ ච ර ය හ මහ ද ර හ ඉ ග ර ස ය න Professor ප ර ෆ ස ස ම න ය න ක ට ය න Prof යන බ හ රටවල සරසව හ අන ක ද පස ද ව ර අද ය ද ම හ ප ළ ය ස ම ආයතනවල ඇත අධ යයන න ලයක ඉ ග ර ස ප ර ෆ ස යන න ලත නය න ව ය ත පන න ව ඇත ත පවසන න ල ස න ප වස ර වර ස ම න ය න තම ප ට ය ව දත හ වන අතර ඉහළ ම ශ ර ණ ය ග ර වර ව ත න ර තප ර ණ ගරස න ණස ර ස ක ර ත ස යන බටහ ර සම ප රද යට අන ව ව ර ත ගත ප ර ණ තම ප වස ර වර න ග න ක න ක ස හල ප රක ශ කරන න න හ ත පවසන න යන අර ත න පවස කරන ය පවස කර gt පවසර gt ප වස ර ව ඉ ග ර ස ප ර ෆ ස යන පදය ම ල න ම ද හතර වන ස යවස අග හර ය ද ය ද ග න න ද න ම හ අත තක උගන වන ත න ත ත යන අදහස සඳහ ය 1 ම වදන එන ය ආද ප රන ස professeur 14ස හ ක ළ න ම යම කල ව ක හ ස ය න ක හ ව දත ත ක ය පවසන න ඉහළතම තර ත රම ග ර වරය යන අර ත ත ලත න professor යන න න ලත න පදය ආය profiteri lay claim to openly declare යන න න ආ න ය ජ ත න ම පදය මග න ව තරප වස ර වරය ක දක ෂ හ ප ළ ගත ශ ස ත ර ල කය ක බ හ ප ද රද මඬ ල රටවල ම න ම උත ර ය ර ප ව හ ද ප වස ර පදව ය සරසව ය ක ඉහළ ම ශ ස ත ර ල ය න ලයය ඇමර ක එක සත රජය වල හ ක නඩ ව හ ප වස ර පදව ය බ හ පශ ච ත ආච ර ය හ වත පස දක ත ර උප ධ ධ ර න ට අද ළ බ ව න ව සල ස ය ග යක ප රත ශතයක ම ල ස නම ක ර න ල බ න ස අධ යයන පදව න මයක ද ර ම න ඔබට බ හ රටවල සරසව ක ප ප න න කල කර වනට ක ර ඩක ක ර ඩ ක වනට හ ව ද ස ප රභ වර නට dignitaries හ එ ම ත න ත තනට ස ම න ය න ප වස ර ධ රය සඳහ ඇව ස අධ යයන ස ද ස කම න ම ත හ ඔව න ප වස ර ර ජක ර ය බ ර න ගන න හ ව වද හරස ර ප වස ර honorary professor පදව ය ලබ ද ය ක ස වතද එ ව න ප වස ර වර ස ම න ය න ප රද නය කරන ආයතනය සඳහ ශ ස ත ර ය කටය ත ස ද න කරය ප ද ව ගත කල ප වස ර පදව ය ගර පදනම මත දරන නන සඳහ න ව අධ යයන තනත ර සඳහ ද ඩ ස භ ව ත ව ක ර යයන ල ව වට Main article List of academic ranks ල ප ර ව ද හල සරසව හ ව නත උසස අද ය ද ම ආයතන ශ ස ත ර ය ව යත න අතර සම න ධ ර වල ශ ර ණ ගත ක ර ම ස හ ට යක අන යය ඉහත ල ය ස ත ව ව තර සපයය ව ට පප ළ ය ස ම ප වස ර රටවල ගණන ක ප ළ ය ස ම ප වස ර යන පදව නම න හ ඟ ව න ය තන කරම හ ප රධ න ව ස න හ ප ළ ය ස ම වල න ය ල න හ උග න ව ම හ වගක ම න ත හ ස ළ ව ස න ඇත හ ප වස ර වක ය න දස නක ල ස ම පදව නම ම අර ත න එක සත රජදහන ඇත ම සරසව වල ප ළ ය ස ම ප වස ර යක ල ස ද ව නත ආයතනවල ප වස ර ය ර ප ළ ය ස ම අද ස ස වක professorial research fellow ල ස ද හ ඳ න ව හ උත ර ය ර ප ව හ ය ද ග න ප ළ ය ස ම ප වස ර වරයක ස ම න ය න එ ම රටවල ප ළ ය ස ම ක න ද ර ක ර ගත ව ත ත ය ම වතක ද ට තම න ලය වන අතර ස ම න ප න ප වස ර න ලයට සම ල ස ස ල ක බ හ ව ට ඔව න ත ර ස වකය න වන අතර එ තනත ර බ හ ව ට ව ස ස න ම ක ර ත මත ව ද වත න ව ස න ද ර එ බ ව න එ තනත ර ස ම න ප න ප වස ර පදව යකට වඩ ග රව න ව ත තනත රක ල ස බ හ ව ට ස ලක ප ළ ය ස ම ප වස ර වන බ හ ව ට ත ර ස වකය න න ව ම හ බ හ ව ට ඔව න ග ව ට ප සඳහ බ හ ර ම ල ශ රවල න ම දල ස පය ය ය ත ව ම හ යන ව යත ර කය හ ර එක සත රජය වන හ ම පදව නම තරමක සම අර තක න ය ද ප රබන ධ වල ප වස ර ම ර ය ට ෂර ල ක හ ම ස අවස න ග ටල ව කත ව න අනධ යන භ ව තයම කත බලන නශ ස ත ර ය ව නය අන බද ධ මහ ච ර ය lt i id mwAac gt Sacrae Theologiae Professor lt i gt STP උප ධ ය ද න STD හ Doctor of Divinity DD ල ස ප ර නමන ල බ සම ම නන ය ව සස ථ න ව ද වත ක රමය ස හ ත යය ප සල සහ ව ශ ව ව ද ය ලයetymonline com professor ක ලය ත ලයට ස හල David K Knox Socrates The First Professor Innovative Higher Education December 1998 Volume 23 Issue 2 pp 115 126 ස කථන ගන ෂ ක රන ද ල ක මරත ඟ වන ග වඩ වදන