ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. නොයෙකුත් විෂයපථයන් රාශියක් අතුරින් ඔහු සිය සුප්‍රකට සාපේක්ෂතා වාදය හා ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
ඇල්බට් අයින්ස්ටයින් | |
---|---|
අයිස්ටයින් 1921දී | |
පුරවැසිබව |
|
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | |
කලත්‍රයා(යන්) | (වි. 1903; දි. 1919) (වි. 1919; died 1936) |
දරුවන් | |
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව, දර්ශනය |
ආයතන |
|
Eine neue Bestimmung der Moleküldimensionen (A New Determination of Molecular Dimensions) (1905) | |
Other academic advisors | |
සිහිකළයුතු විද්‍යාර්ථියන් | |
අත්සන | |
යාන්ත්‍ර විද්‍යාව සහ ත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට , , , , ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, , ඒක පරමාණුක වායු පිළිබඳ , අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් , , ආදිය අයත්ය.
ඇල්බට් අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් දේවත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්කරන ලදී. ඔහුගේ නම ගැලීලියෝ ගැලීලි, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම්ය. ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සහ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න අතිවිශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
චරිතාපදාන
මුල් අවධිය සහ අධ්‍යාපනය
මෙයද බලන්න : අයින්ස්ටයින් පවුල
ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්‍යය තුල වෙටම්බර්ක් රාජධානියේ, Ulmහිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් (Hermann Einstein), වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් (Pauline Koch) විය. වර්ෂ 1880 දී ඔවුන් Munich වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිශ්පාදන කරන සමාගම ආරම්භ කරන ලදී. 1903 දී විවාහ විය.
අධ්‍යයන වෘත්තීය
විදේශ රටවල ගමන් 1921-1922
එක්සත් ජනපදය, 1930-1931 දක්වා ගමන්
1933 දී එක්සත් ජනපද විගමන
සරණාගත තත්ත්වය
උසස් අධ්‍යයන සඳහා වූ ආයතනයේ නේවාසික විද්වතෙක්
දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය
ඇමරිකානු පුරවැසිභා
පෞද්ගලික ජීවිතය
සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවකු
දේශපාලන හා ආගමික අදහස්
මරණය
අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයාට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතීමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි මරණයට පත්විය.
විද්‍යාත්මක වෘත්තීය
සාපේක්ෂතාවාදය සහ E= mc²
අයිස්ටයින්ගේ "Zur Elektrodynamik bewegter Körper" එනම් "චලනය වෙමින් පවතින ස්කන්ධවල විද්‍යුත්ගතිකය" (Electrodynamics of Moving Bodies) 1905 ජුනි 30 දින නිකුත් වුණු අතර එම වසරේ ම සැප්තැම්බර් 26 දින ප්‍රකාශයට පත්කෙරිණ. එය යාන්ත්‍ර විද්‍යා නියමයන්ට වෙනස්කම් හදුන්වා දෙමින් මැක්ස්වෙල්ගේ සමීකරණ (විද්‍යුතයේ හා චුම්බකත්වයේ නියම) සහ නිව්ටෝනීය යාන්ත්‍ර විද්‍යා නියම අතර ගැටුම සමහන් කළේ ය. මේ වෙනස්කම්වල ප්‍රතිඵල අධික වේගයන්හි දී (ස්කන්ධයන් ආලෝකයේ වේගයට ආසන්න වේගවලින් චලනය වන අවස්ථාවන්හි) මැනවින් නිරීක්ෂණය කළ හැකි විය. පසුකලෙක අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Theory of Special Relativity)ලෙස ප්‍රකට වූයේ මේ පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රවාදය යි.
අපට සාපේක්ෂව චලනය වෙමින් සිටින නිරීක්ෂකයකුගේ රාමුවේ සිට මනින විට, චලනය වන ස්කන්ධය සතු ව ඇති ඔරලෝසුවක කාලය සෙමින් ගතවන බව පෙනී යන බවත් එකී ස්කන්ධය ද එය චලනය වන දිශාව ඔස්සේ දිගින් අඩු වන බවත් මේ පත්‍රිකාවෙන් පූර්වකල්පනය කරන ලදී. එකල භෞතික විද්‍යාවේ බල පැවැත් වූ ප්‍රධාන සංකල්පයක් වූ ආලෝකවාහක ඊතරය නො පැවතිය හැක්කක් බවට ද මේ පත්‍රිකාවෙන් තර්ක කරන ලදී.
ස්කන්ධ-ශක්ති තුල්‍යතාව (mass-energy equalence) පිළිබද සිය පත්‍රිකාවෙන් අයින්ස්ටයින් E = mc2 නම් සමීකරණය ගොඩනැංවී ය. ඒ සිය විශේෂ සාපේක්ෂතාවාදයේ සමීකරණවල ප්‍රතිඵලයක් ලෙස ය. 1905 දී පළ කළ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිබද පත්‍රිකාව කලක් යන තුරු තරමක ආන්දෝලනයකට මුහුණ දුන්නත් පළමු ව මැක්ස් ප්ලාන්ක් විසිනුත් අනතුරු ව සෙසු ප්රමුඛ විද්‍යාඥයන් විසිනුත් පිළිගන්නා ලදී.
අයින්ස්ටයින් සිය විශේෂ සාපේක්ෂතාවාදය පිහිටවූයේ ප්‍රගති විද්‍යාවේ (kinematics) න්‍යායික රාමුව තුළ ය. 1908 දී හර්මන් මින්කොව්ස්කි විශේෂ සාපේක්ෂතාවාදය කාලාවකාශය (space-time) සම්බන්ධ ප්‍රවාදයක් ලෙස ජ්‍යාමිතික රාමුවක් තුළ ප්‍රති-අර්ථකථනය කරන ලදී. 1915 දී සිය සාධාරණ සාපේක්ෂතාවාදය හදුන්වා දෙද්දී අයින්ස්ටයින් මින්කොව්ස්කිගේ රූපිකය (formalism) යොදාගත්තේ ය.
සාධාරණ සාපේක්ෂතාවාදය
සාධාරණ සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය
සාධාරණ සාපේක්ෂතාවාදය (Theory of General Relativity) යනු 1907 සහ 1915 අතර කාලය තුළ අයින්ස්ටයින් විසින් සංවර්ධනය කරන ලද ගුරුත්වය (gravitation) පිළිබද ප්‍රවාදය වේ. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය යනුවෙන් අප අත්දකින සංසිද්ධිය එයට සම්බන්ධ ස්කන්ධයන් විසින් කාල-අවකාශය වක්‍ර කිරීමේ ප්රතිඵලයකි. සාධාරණ සාපේක්ෂතාවාදය නවීන අභ්‍යවකාශ භෞතික විද්‍යාවේ මහගු මෙවලමක් බවට පත් වී තිබේ. කලු කුහර (Black Holes) හෙවත් අවකාශයේ පවතින, ආලෝකය පවා බලපෑමට ලක්වන තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් සහිත ප්‍රදේශ පිළිබද වත්මන් අවබෝධයට පදනම වී ඇත්තේ එය යි.
අයින්ස්ටයින් පසු ව පැවසූ පරිදි සාධාරණ සාපේක්ෂතාවාදය ගොඩනැගීමට ඔහුට හේතුවූයේ විශේෂ සාපේක්ෂතාවාදය තුළ අවස්ථිතික චලනයන් (inertial motions) කෙරෙහි වූ වැඩි නැඹුරුව හේතුවෙන් එය එතරම් සතුටුදායක ප්‍රවාදයක් නොවීමත්, සමාරම්භයේ සිට ම කිසිම චලන අවස්ථාවක් කෙරෙහි (ත්වරණය වන ඒවා කෙරෙහි පවා) වැඩි නැඹුරුවක් නො දක්වන ප්‍රවාදයක් වඩා සතුටුදායක බව පෙනී යාමත් ය. ඒ අනුව 1907 දී ඔහු විශේෂ සාපේක්ෂතාවාදය යටතේ ත්වරණය පිළිබද ව ලිපියක් පළ කළේ ය. On the Relativity Principle and the Conclusions Drawn from It (සාපේක්ෂතා මූලධර්මය සහ ඉන් පැමිණි නිගමන) නම් වූ එම පත්‍රිකාවේ දී ඔහු නිදහස් වැටීම (free-fall) යනු සැබවින් ම අවස්ථිතික චලනයක් බවටත් නිදහස්-වැටීමකට ලක්වන නිරීක්ෂකයකුට විශේෂ සාපේක්ෂතාවාදයේ නීති අදාළ විය යුතු බවටත් තර්ක කළේ ය. මේ තර්කය තුල්‍යයතා මූලධර්මය (equivalence principle) ලෙස හැදින් වේ. එම ලිපියෙන් ම අයින්ස්ටයින් ගුරුත්වජ කාල පමාව (gravitational time-dilation), ගුරුත්වජ වර්ණාවලි විස්තාපනය (gravitational redshift), අලෝකයේ අපක්‍රමණය (deflection of light) යන සංසිද්ධි ද පූර්වකල්පනය කළේ ය.
1907 පළ කළ එකී ලිපියේ අදහස් තව දුරටත් විදාරණය කරමින් 1911 දී On the Influence of Gravitation on the Propagation of Light (ආලෝකයේ ප්‍රචාරණයට ගුරුත්වාකර්ෂණයේ බලපෑම) මැයෙන් අයින්ස්ටයින් තවත් පත්‍රිකාවක් පළ කළේ ය. එමගින් ඔහු මහේක්ෂ වස්තූන් (massive bodies) විසින් ආලෝකය අපක්‍රමණය කෙරෙන ප්‍රමාණය නිමානය කළේ ය. මෙලෙස සාධාරණ සාපේක්ෂතාවාදයේ සෛද්ධාන්තික අනුමාන පළමුවරට ද්‍රව්‍යමය ලෙස පරීක්ෂා කළ හැකි විය.
පැරණි ක්වොන්ටම් ප්‍රවාදය
ෆෝටෝන සහ ශක්ති පැකට්ටු
ආලෝකය යනු අංශු (quanta) ලෙස වෙන් වී ඇති බව 1905 දී පළ කළ පත්‍රිකාවක් මගින් අයින්ස්ටයින් පූර්වකල්පනය කළේ ය. අයින්ස්ටයින්ගේ මෙම ආලෝක අංශු පිළිබද අදහස මැක්ස් ප්ලාන්ක් සහ නීල්ස් බෝර් ඇතුලු සෑම භෞතික විද්‍යාඥයකු විසින් ම පාහේ ප්‍රතික්ෂේප විණි. එය සර්වව්‍යාපී වශයෙන් පිළිගැනීමට ලක් වූයේ 1919 දී ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric effect) පිළිබද රොබට් මිලිකන්ගේ පර්යේෂණ සහ කොම්ප්ටන් විසිරුම (Compton Scattering) මැනීමත් සමග ය.
සෑම තරංගයක ම සංඛ්‍යාතය (f) කිසියම් ෆෝටෝන සමූහයක් සමග බැදී තිබෙන බවත් සංඛ්‍යාතය ප්ලෑන්ක් නියතයෙන් (h) ගුණ කිරීමෙන් එම ශක්ති ප්‍රමාණය (hf) ලැබෙන බවත් අයින්ස්ටයින් නිගමනය කළේ ය. අංශු තරංගය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන නිශ්චිත නොවූ බැවින් ඔහු ඒ ගැන ඊට වැඩි යමක් නො කීවේ ය. නමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණය වැනි ඇතැම් අත්දුටු සංසිද්ධි පැහැදිලි කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැ යි ඔහු අදහස් කළේ ය.
ක්වොන්ටම් භෞතික විද්‍යාව
ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ අයින්ස්ටයින්ගේ විවේචන
1905 පළ කළ ඔහුගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පත්‍රිකාවෙන් ඇරඹෙමින් ක්වොන්ටම් භෞතිකවාදය පිළිබද ප්‍රවාදය ගොඩනැංගීමේ ලා අයින්ස්ටයින් ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ ය. කෙසේනමුත් 1925න් පසු නවීන ක්වොන්ටම් භෞතිකය සංවර්ධනය වූ ආකාරය කෙරෙහි, සෙසු භෞතික විද්‍යාඥයන් එකග වුවත් හෙතෙම පැහැදීමට පත් නො වී ය. ක්වොන්ටම් භෞතිකයේ අහඹුමය බව (randomness) එහි ස්වභාවය ම මිස දෛවයේ ප්‍රතිඵලයක් (determinism) නොවන බවට වූ අදහස ඔහුට සැකසහිත වූ අතර දෙවියන් වහන්සේ “දාදු ක්‍රීඩා නො කරන්නේ ය.” යනුවෙන් ඔහු සිය විරුද්ධත්වය ප්‍රකාශයට පත් කළේ ය. ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ ය යන මතය සිය ජීවිතයේ අවසානය වන තෙක් ම ඔහු දැරී ය.
අයින්ස්ටයින්-පොඩොල්ස්කි-රොසෙන් (EPR) විසංවාදය
1935 දී අයින්ස්ටයින් සිය EPR පත්‍රිකාවෙන් ක්වොන්ටම් භෞතිකයේ සම්පූර්ණත්වය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කරමින් ක්වොන්ටම් භෞතිකය වෙත නැවත පැමිණියේ ය. චිත්ත පරීක්ෂණයක් (thought experiment) මගින් ගුණාංග දැඩි ලෙස සහසම්බන්ධ ව පවතින පරිදි අන්තර්ක්‍රියා කර ඇති අංශු දෙකක් පිළිබද ඔහු අවධානය යොමු කරන ලදී. අංශු දෙක කෙතරම් දුරට ඈත් කරත් එක් අංශුවක් පිළිබද නිරවද්‍ය ස්ථානීය මිනුමක්, ඒ දෙවන අංශුව කෙරෙහි කිසිම ආකාරයක නිරීක්ෂ්යමය මැදිහත්වීමක් නො කර අනෙක් අංශුවේ පිහිටුම ගැන ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව දෙන අතර එක් අංශුවක ගම්‍යතාවයේ නිරවද්‍ය මිනුමක් ද අනෙක් අංශුවේ ගම්‍යතාවය පිළිබද ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව ලබා දේ.
අයින්ස්ටයින්ගේ ස්ථානීය යථාර්ථය සංකල්පනයට (Local Realism) අනුව සම්භාවිතාවන් දෙකක් විය. (1) එක්කෝ අනෙක් අංශුව මෙම ගුණාංග ඒ වනවිටත් නිර්ණය කරගෙන තිබිය යුතු ය. නැතිනම් (2) පළමු අංශුව මැනීමේ ක්‍රියාදාමය එ කෙණෙහි ම දෙවන අංශුවේ පිහිටුමේ සහ ගම්‍යතාවයේ යථාර්ථයට බලපායි. දුර තැනක අද්භූත ක්‍රියාවක් ලෙස ජනප්‍රිය වහරේ හැදින් වූ මේ දෙවන සම්භාවිතාවය අයින්ස්ටයින් බැහැර කළේ ය.
ක්වොන්ටම් භෞතිකයේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොවූවත් එය නිසැක ව ම අසම්පූර්ණ විය යුතු බව පැවසීමට ස්ථානීය යථාර්ථය පිළිබද අයින්ස්ටයින්ගේ විශ්වාසය ඔහු ව යොමු කළේ ය. නමුත් 1964 දී ජේ. එස්. බෙල් විසින් ඉදිරිපත් කර තිබූ බෙල්ගේ ප්‍රමේය (Bells Theorem) 1982 දී ඇස්පෙ පරීක්ෂණයෙන් (Aspect experiment) තහවුරු වීමත් සමග ස්ථානීය යථාර්ථය භෞතික විද්‍යා මූලධර්මයක් වශයෙන් සදොස් බව පෙනී ගියේ ය.
එකිනෙකින් වෙන් කිරීමෙන් අනතුරු ව අනෙක් අංශුව සමග සන්නිවේදනය කිරීමට අසමත් වන නොසබැදුණු වෙන් වෙන් අවයව වශයෙන් වන සම්භාව්‍ය භෞතීය චිත්‍රයක් කවරාකාරයෙන්වත් ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් අදාල කළ නොහැකි බව මේ පරීක්ෂණ හා ඉන් පසුව සිදුකෙරුණු පරීක්ෂණ විසින් පෙන්වා සිටින ලදී.
ස්ථානීය යථාර්ථය සම්බන්ධයෙන් අයින්ස්ටයින් වැරදි වුවත් පැටලුණු ක්වොන්ටම් තත්ත්වයක (Entangled Quantum States) සිටින අසාමාන්‍ය අංශු පිළිබද ඔහුගේ පැහැදිලි පූර්වකල්පනය EPR පත්‍රිකාව Physical Review හි පළ වූ විශිෂ්ට ම පත්‍රිකා දහයෙන් එකක් බවට පත්වීමට හේතුවිය. ක්වොන්ටම් තොරතුරු න්‍යායයේ (Quantum Information Theory) සංවර්ධනයට හේතු වූ මූලික ම පත්‍රිකාවක් ලෙස එය සලකනු ලැබේ.
ආශ්රිත නාමාවලිය
පාදසටහන්
- In the German Empire, citizens were exclusively subjects of one of the 27 Bundesstaaten.
- In [[s:Translation:On the Electrodynamics of Moving Bodies|his paper]], Einstein wrote: "The introduction of a 'luminiferous æther' will be proved to be superfluous in so far, as according to the conceptions which will be developed, we shall introduce neither a 'space absolutely at rest' endowed with special properties, nor shall we associate a velocity-vector with a point in which electro-magnetic processes take place."
- For a discussion of the reception of relativity theory around the world, and the different controversies it encountered, see the articles in Glick (1987).
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "6Ar1y" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "gnriE" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.සදහන් තැන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;66xNO
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Pais (1982), p. 301.
- http://www.ias.ac.in/currsci/apr25/articles32.htm
- Einstein (1905d).
- Fölsing (1997), pp. 178–198.
- Stachel (2002), pp. vi, 15, 90, 131, 215.
- Pais (1982), pp. 382–386.
- Pais (1982), pp. 151–152.
- Einstein (1923).
- Pais (1982), pp. 179–183.
- Stachel et al. (2008), pp. 273–274, vol. 2: The Swiss Years: Writings, 1900–1909.
- Pais (1982), pp. 194–195.
- Einstein (1905a).
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;zZ2hS
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;yzZtL
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Einstein, Podolsky & Rosen (1935).
- Isaacson (2007), pp. 448–453.
- Penrose (2007), p. 583.
- Fine (2017).
ඇසුරු කළ කෘති
- Calaprice, Alice (2000). The Expanded Quotable Einstein. Princeton University Press.
- Calaprice, Alice (2005). . Princeton University Press. 22 June 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Calaprice, Alice; Lipscombe, Trevor (2005). Albert Einstein: A Biography. Greenwood Publishing Group. ISBN .
- Calaprice, Alice (2010). The Ultimate Quotable Einstein. Princeton University Press. ISBN .
- Calaprice, Alice; Kennefick, Daniel; Schulmann, Robert (2015). An Einstein Encyclopedia. Princeton University Press.
- Chaplin, Charles (1964). Charles Chaplin: My Autobiography. New
York: Simon and Schuster. {{}}
: line feed character in |location=
at position 5 ()
- (1971). Einstein: The Life and Times. New York: Avon Books. ISBN .
- Fölsing, Albrecht (1997). Albert Einstein. Translated by Osers, Ewald. Abridged by Ewald Osers. New York: Penguin Viking. ISBN .
- Fine, Arthur (2017). "The Einstein-Podolsky-Rosen Argument in Quantum Theory". Stanford Encyclopedia of Philosophy. Metaphysics Research
Lab, Stanford University. {{}}
: line feed character in |publisher=
at position 22 ()
- Galison, Peter (Winter 2000). "Einstein's Clocks: The Question of Time". Critical Inquiry. 26 (2): 355–389. doi:10.1086/448970. 1344127. 144484466.
- Glick, Thomas F., ed. (1987). The Comparative Reception of Relativity. Kluwer
Academic Publishers. ISBN . {{}}
: line feed character in |publisher=
at position 8 ()
- ; Carter, Paul (1993). The Private Lives of Albert Einstein. London: Faber and Faber. ISBN .
{{}}
: line feed character in|title=
at position 18 ()
- Hoffmann, Banesh (1972). Albert Einstein: Creator and Rebel. Collaboration with Helen Dukas. New York: Viking Press. ISBN .
- Holton, Gerald (April 1984). "The migration of physicists to the United States". Bulletin of the Atomic Scientists. Educational Foundation for Nuclear Science. 40 (4): 18–24. :1984BuAtS..40d..18H. doi:10.1080/00963402.1984.11459207.
{{}}
: line feed character in|journal=
at position 24 ()
- (2007). Einstein: His Life and Universe. New York: Simon &
Schuster Paperbacks. ISBN .{{}}
: line feed character in|publisher=
at position 8 ()
- (2008). Einstein: His Life and Universe. New York: Simon &
Schuster. ISBN .{{}}
: line feed character in|publisher=
at position 8 ()
- Neffe, Jürgen (2007). Einstein: A Biography. Translated by Frisch, Shelley. . ISBN .
- Pais, Abraham (1982). . Oxford
University Press. ISBN . {{}}
: line feed character in |publisher=
at position 8 ()
- Pais, Abraham (1994). Einstein Lived Here. Oxford University Press. ISBN .
- Penrose, Roger (2007). The Road to Reality. Vintage Books. ISBN .
- Robeson, Paul (2002). Paul Robeson Speaks. Citadel. p. 333.
- Rowe, David E.; Schulmann, Robert, eds. (2007). Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb. Princeton University Press. ISBN .
- Rowe, David E.; Schulmann, Robert, eds. (2013). Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb. Princeton University Press. ISBN .
{{}}
: line feed character in|title=
at position 9 ()
- Scheideler, Britta (2002). "The Scientist as Moral Authority: Albert Einstein between Elitism and Democracy, 1914–1933". Historical Studies in the Physical and Biological Sciences. 32 (2): 319–346. doi:10.1525/hsps.2002.32.2.319. 10.1525/hsps.2002.32.2.319.
{{}}
: line feed character in|title=
at position 82 ()
- Stachel, John J. (1966). (PDF). 7 March 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 May 2016.
- Stachel, John J. (2002). Einstein from 'B' to 'Z'. Einstein Studies. Vol. 9. Birkhäuser. ISBN . 237532460.
- Weinstein, G. (2015). General Relativity Conflict and Rivalries: Einstein's Polemics with Physicists. Newcastle upon Tyne (UK): Cambridge Scholars Publishing. ISBN .
විද්‍යාත්මක නොවන උරුමය
ප්‍රසිද්ධ සංස්කෘතිය තුළ
ත්‍යාග සහ ගරු බුහුමන්
ප්‍රකාශන
මේවාද බලන්න
වැඩිදුර කියවීම
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇල බට අය න ස ටය න ජර මන ය උපත ලද ස ද ධ න ත ක භ ත ක ව ද ය ඥය ක න ය ක ත ව ෂයපථයන ර ශ යක අත ර න ඔහ ස ය ස ප රකට ස ප ක ෂත ව දය හ E mc2 සම කරණය සඳහ වඩ ත ප රස ද ධ ව ඇත අය න ස ටය න ඔහ ග ස ද ධන ත ක භ ත ක ව ද ය ව සදහ ව ස වය හ ව ශ ෂය න ම ප රක ශ ව ද ය ත ආචරණ න යම වල ස ය ග න ම න ස 1921 ද භ ත ක ව ද ය ව සදහ ව න බ ල ත ය ගය න ප ද ම ල බ ය ඇල බට අය න ස ටය න අය ස ටය න 1921ද ප රව ස බව part of the German Empire 1879 1896 1896 1901 Switzerland 1901 1955 part of the 1911 1912 part of the German Empire 1914 1918 1918 1933 United States 1940 1955 උගත ශ ස ත ර ලයප රස ද ධව ඇත ත ස ම න ය ස ප ක ෂත වව ශ ෂ ස ප ක ෂත වකලත රය යන ව 1903 ද 1919 ව 1919 died 1936 දර වන සම ම න 1921 1925 1929 Scientific careerක ෂ ත රයභ ත ක ව ද ය ව දර ශනයආයතන 1902 1909 1908 1909 1909 1911 1911 1912 1912 1914 1914 1933 1914 1933 director 1917 1933 president 1916 1918 visits 1920 1933 1955 visits 1931 1933 University of Oxford visits 1931 1933 Eine neue Bestimmung der Molekuldimensionen A New Determination of Molecular Dimensions 1905 Other academic advisorsස හ කළය ත ව ද ය ර ථ යන අත සන ය න ත ර ව ද ය ව සහ ත වය න වත සම බන ධ කරම න ඉද ර පත කළ ව ශ ෂ ස ප ක ෂත ව දය සහ නව ග ර ත ව කර ෂණ ව දයකට න ර ම ණය කරම න ස ප කෂත ව ද ම ලධර ම ඒක ක ර න වන චල තවලට ද අද ල කරම න ඉද ර පත කළ ස ම න ය ස ප ක ෂත ව දය ද භ ත ක ව ද ය වට අය න ස ටය න ද ක ව ප රධ න ද යකත වන ව ඔහ ද ක ව අන ක ත ද යකත වයන අතරට ස ථ ත මය ය න ත ර ව ද ය ව ග ටළ හ ඒව ය ක ව න ටම ව ද ය ත මක ය ද ම අණ ක බ රව න ය චල තය ප ළ බඳ ව වරණය ඒක පරම ණ ක ව ය ප ළ බඳ අඩ ව ක රණ ඝනත වයක සහ ත ආල කය ත ප ග ණ ම ය ෆ ට න ව දයයට ම ල ක පදනම ව ය උත ත ජ ත ව ම චනය ඇත ලත ආද ය අයත ය ඇල බට අය න ස ටය න පල කළ ප රක ශන අතරට ව ද ය ත මක පත ර ක න බන ධන පනහකට ව ඩ ප රම ණයක ද ව ද ය ත මක න වන ප ත පත අයත ව භ ත ක ව ද ය ව සම බන ෂධ ප ර ස අය න ස ටය න ද වත වය ල සලකන අතර 1999 ද ටය ම සගර ව මග න ඔහ ශතවර ෂය ම න ස වශය න නම කරන ලද ඔහ ග නම ග ල ල ය ග ල ල අය ස ක න ව ටන ච ල ස ඩ ව න ව න ව ද ය ඥයන ග නම අතර ඔව න ද පව අභ බව යන තරම ය ල ක ඉත හ සය ව ශ ෂ ඨතම සහ ස ප රස ද ධම ව ද ය ඥය වන න ද ඇල බර ට අය න ස ටය න මය වර තම න ස ස ක ත ය ත ල අය න ස ටය න යන න අත ව ශ ෂ ට බ ද ධ මත යන වචනයට සම න පදයක වශය න ද භ ව ත ව චර ත පද නම ල අවධ ය සහ අධ ය පනය ම යද බලන න අය න ස ටය න පව ල 1882 ද 3 වන ව ය ද අය න ස ටය න වයස අව ර ද 14 ද අය න ස ටය න 1893 වයස අව ර ද 17 ද අය න ස ටය න ග ම ට රක ය ල ෂන ව භ ගය න සහත කය 6 හ ඳම ලක ණ ව ම 1 6 පර සයකට ඇල බට අය න ස ටය න 1879 ම ර ත 14 ව න ද ජර ම න අධ ර ජ යය ත ල ව ටම බර ක ර ජධ න ය Ulmහ ද උපත ල බ ය ඔහ ග ප ය වන හර මන අය න ස ටය න Hermann Einstein ව ළ න ද ක සහ ඉ ජ න ර ව ක ව ය ඔහ ග මව පව ල න අය න ස ටය න Pauline Koch ව ය වර ෂ 1880 ද ඔව න Munich ව ත ප ම ණ පස ඔහ ග ප ය සහ ම ම එක ව Elektrotechnische Fabrik J Einstein amp Cie නම න ව ද ල උපකරණ න ශ ප දන කරන සම ගම ආරම භ කරන ලද 1903 ද ව ව හ ව ය අධ යයන ව ත ත ය ව ද ශ රටවල ගමන 1921 1922 එක සත ජනපදය 1930 1931 දක ව ගමන 1933 ද එක සත ජනපද ව ගමන සරණ ගත තත ත වය උසස අධ යයන සඳහ ව ආයතනය න ව ස ක ව ද වත ක ද වන ල ක ය ද ධය හ ම න හ ටන ව ය ප ත ය ඇමර ක න ප රව ස භ ප ද ගල ක ජ ව තය ස ව ල අය ත ව ස කම ආධ රකර වක ද ශප ලන හ ආගම ක අදහස මරණය අභ යන තර ර ධ ර වහනයක හ ත ව න ඇල බට අය න ස ටය න ම ය ග ය අතර ඔහ ශල යකර මයක ප රත ක ෂ ප කර ඇත ඔහ ව ද යවරය ට පවස ඇත ත මට ය මට අවශ ය ව ට ය ය ත ය ක ත මව ජ වත ව ල ඵලක න මම මග ක ටස අවසන කරල ත ය න න මම ඒක කද ම ට කරනව යන ව න ය පස ද න එල ව ත ම ඔහ ප ර න ස ටන හ ර හලක 76 ව ය ද මරණයට පත ව ය ව ද ය ත මක ව ත ත යස ප ක ෂත ව දය සහ E mc අය ස ටය න ග Zur Elektrodynamik bewegter Korper එනම චලනය ව ම න පවත න ස කන ධවල ව ද ය ත ගත කය Electrodynamics of Moving Bodies 1905 ජ න 30 ද න න ක ත ව ණ අතර එම වසර ම ස ප ත ම බර 26 ද න ප රක ශයට පත ක ර ණ එය ය න ත ර ව ද ය න යමයන ට ව නස කම හද න ව ද ම න ම ක ස ව ල ග සම කරණ ව ද ය තය හ ච ම බකත වය න යම සහ න ව ට න ය ය න ත ර ව ද ය න යම අතර ග ට ම සමහන කළ ය ම ව නස කම වල ප රත ඵල අධ ක ව ගයන හ ද ස කන ධයන ආල කය ව ගයට ආසන න ව ගවල න චලනය වන අවස ථ වන හ ම නව න න ර ක ෂණය කළ හ ක ව ය පස කල ක අය න ස ටය න ග ව ශ ෂ ස ප ක ෂත ව දය Theory of Special Relativity ල ස ප රකට ව ය ම පත ර ක ව න ඉද ර පත ක ර ණ ප රව දය ය අපට ස ප ක ෂව චලනය ව ම න ස ට න න ර ක ෂකයක ග ර ම ව ස ට මන න ව ට චලනය වන ස කන ධය සත ව ඇත ඔරල ස වක ක ලය ස ම න ගතවන බව ප න යන බවත එක ස කන ධය ද එය චලනය වන ද ශ ව ඔස ස ද ග න අඩ වන බවත ම පත ර ක ව න ප ර වකල පනය කරන ලද එකල භ ත ක ව ද ය ව බල ප ව ත ව ප රධ න ස කල පයක ව ආල කව හක ඊතරය න ප වත ය හ ක කක බවට ද ම පත ර ක ව න තර ක කරන ලද ස කන ධ ශක ත ත ල යත ව mass energy equalence ප ළ බද ස ය පත ර ක ව න අය න ස ටය න E mc2 නම සම කරණය ග ඩන ව ය ඒ ස ය ව ශ ෂ ස ප ක ෂත ව දය සම කරණවල ප රත ඵලයක ල ස ය 1905 ද පළ කළ අය න ස ටය න ග ව ශ ෂ ස ප ක ෂත ව දය ප ළ බද පත ර ක ව කලක යන ත ර තරමක ආන ද ලනයකට ම හ ණ ද න නත පළම ව ම ක ස ප ල න ක ව ස න ත අනත ර ව ස ස ප රම ඛ ව ද ය ඥයන ව ස න ත ප ළ ගන න ලද අය න ස ටය න ස ය ව ශ ෂ ස ප ක ෂත ව දය ප හ ටව ය ප රගත ව ද ය ව kinematics න ය ය ක ර ම ව ත ළ ය 1908 ද හර මන ම න ක ව ස ක ව ශ ෂ ස ප ක ෂත ව දය ක ල වක ශය space time සම බන ධ ප රව දයක ල ස ජ ය ම ත ක ර ම වක ත ළ ප රත අර ථකථනය කරන ලද 1915 ද ස ය ස ධ රණ ස ප ක ෂත ව දය හද න ව ද ද ද අය න ස ටය න ම න ක ව ස ක ග ර ප කය formalism ය ද ගත ත ය ස ධ රණ ස ප ක ෂත ව දයස ධ රණ ස ප ක ෂත ව දය හ ත ල යයත ම ලධර මය ස ධ රණ ස ප ක ෂත ව දය Theory of General Relativity යන 1907 සහ 1915 අතර ක ලය ත ළ අය න ස ටය න ව ස න ස වර ධනය කරන ලද ග ර ත වය gravitation ප ළ බද ප රව දය ව ස ධ රණ ස ප ක ෂත ව දයට අන ව ග ර ත ව කර ෂණය යන ව න අප අත දක න ස ස ද ධ ය එයට සම බන ධ ස කන ධයන ව ස න ක ල අවක ශය වක ර ක ර ම ප රත ඵලයක ස ධ රණ ස ප ක ෂත ව දය නව න අභ යවක ශ භ ත ක ව ද ය ව මහග ම වලමක බවට පත ව ත බ කල ක හර Black Holes හ වත අවක ශය පවත න ආල කය පව බලප මට ලක වන තරම ප රබල ග ර ත ව කර ෂණයක සහ ත ප රද ශ ප ළ බද වත මන අවබ ධයට පදනම ව ඇත ත එය ය අය න ස ටය න පස ව ප වස පර ද ස ධ රණ ස ප ක ෂත ව දය ග ඩන ග මට ඔහ ට හ ත ව ය ව ශ ෂ ස ප ක ෂත ව දය ත ළ අවස ථ ත ක චලනයන inertial motions ක ර හ ව ව ඩ න ඹ ර ව හ ත ව න එය එතරම සත ට ද යක ප රව දයක න ව මත සම රම භය ස ට ම ක ස ම චලන අවස ථ වක ක ර හ ත වරණය වන ඒව ක ර හ පව ව ඩ න ඹ ර වක න දක වන ප රව දයක වඩ සත ට ද යක බව ප න ය මත ය ඒ අන ව 1907 ද ඔහ ව ශ ෂ ස ප ක ෂත ව දය යටත ත වරණය ප ළ බද ව ල ප යක පළ කළ ය On the Relativity Principle and the Conclusions Drawn from It ස ප ක ෂත ම ලධර මය සහ ඉන ප ම ණ න ගමන නම ව එම පත ර ක ව ද ඔහ න දහස ව ට ම free fall යන ස බව න ම අවස ථ ත ක චලනයක බවටත න දහස ව ට මකට ලක වන න ර ක ෂකයක ට ව ශ ෂ ස ප ක ෂත ව දය න ත අද ළ ව ය ය ත බවටත තර ක කළ ය ම තර කය ත ල යයත ම ලධර මය equivalence principle ල ස හ ද න ව එම ල ප ය න ම අය න ස ටය න ග ර ත වජ ක ල පම ව gravitational time dilation ග ර ත වජ වර ණ වල ව ස ත පනය gravitational redshift අල කය අපක රමණය deflection of light යන ස ස ද ධ ද ප ර වකල පනය කළ ය 1907 පළ කළ එක ල ප ය අදහස තව ද රටත ව ද රණය කරම න 1911 ද On the Influence of Gravitation on the Propagation of Light ආල කය ප රච රණයට ග ර ත ව කර ෂණය බලප ම ම ය න අය න ස ටය න තවත පත ර ක වක පළ කළ ය එමග න ඔහ මහ ක ෂ වස ත න massive bodies ව ස න ආල කය අපක රමණය ක ර න ප රම ණය න ම නය කළ ය ම ල ස ස ධ රණ ස ප ක ෂත ව දය ස ද ධ න ත ක අන ම න පළම වරට ද රව යමය ල ස පර ක ෂ කළ හ ක ව ය ප රණ ක ව න ටම ප රව දයෆ ට න සහ ශක ත ප කට ට ආල කය යන අ ශ quanta ල ස ව න ව ඇත බව 1905 ද පළ කළ පත ර ක වක මග න අය න ස ටය න ප ර වකල පනය කළ ය අය න ස ටය න ග ම ම ආල ක අ ශ ප ළ බද අදහස ම ක ස ප ල න ක සහ න ල ස බ ර ඇත ල ස ම භ ත ක ව ද ය ඥයක ව ස න ම ප හ ප රත ක ෂ ප ව ණ එය සර වව ය ප වශය න ප ළ ග න මට ලක ව ය 1919 ද ප රක ශ ව ද ය ත ආචරණය Photoelectric effect ප ළ බද ර බට ම ල කන ග පර ය ෂණ සහ ක ම ප ටන ව ස ර ම Compton Scattering ම න මත සමග ය ස ම තර ගයක ම ස ඛ ය තය f ක ස යම ෆ ට න සම හයක සමග බ ද ත බ න බවත ස ඛ ය තය ප ල න ක න යතය න h ග ණ ක ර ම න එම ශක ත ප රම ණය hf ල බ න බවත අය න ස ටය න න ගමනය කළ ය අ ශ තර ගය සමග සම බන ධ වන න ක ස ද යන න ග න න ශ ච ත න ව බ ව න ඔහ ඒ ග න ඊට ව ඩ යමක න ක ව ය නම ත ප රක ශ ව ද ය ත ආචරණය ව න ඇත ම අත ද ට ස ස ද ධ ප හ ද ල කරග න මට ම ය ඉවහල වන ඇත ය ඔහ අදහස කළ ය ක ව න ටම භ ත ක ව ද ය වක ව න ටම භ ත ක ව ද ය ව සම බන ධ අය න ස ටය න ග ව ව චන 1905 පළ කළ ඔහ ග ප රක ශ ව ද ය ත ආචරණය ප ළ බද පත ර ක ව න ඇරඹ ම න ක ව න ටම භ ත කව දය ප ළ බද ප රව දය ග ඩන ග ම ල අය න ස ටය න ප රම ඛ ක ර ය භ රයක ඉට කළ ය ක ස නම ත 1925න පස නව න ක ව න ටම භ ත කය ස වර ධනය ව ආක රය ක ර හ ස ස භ ත ක ව ද ය ඥයන එකග ව වත හ ත ම ප හ ද මට පත න ව ය ක ව න ටම භ ත කය අහඹ මය බව randomness එහ ස වභ වය ම ම ස ද වය ප රත ඵලයක determinism න වන බවට ව අදහස ඔහ ට ස කසහ ත ව අතර ද ව යන වහන ස ද ද ක ර ඩ න කරන න ය යන ව න ඔහ ස ය ව ර ද ධත වය ප රක ශයට පත කළ ය ක ව න ටම භ ත කය අසම ප ර ණ ය යන මතය ස ය ජ ව තය අවස නය වන ත ක ම ඔහ ද ර ය අය න ස ටය න ප ඩ ල ස ක ර ස න EPR ව ස ව දය 1935 ද අය න ස ටය න ස ය EPR පත ර ක ව න ක ව න ටම භ ත කය සම ප ර ණත වය ප ළ බද ග ටල ව ආමන ත රණය කරම න ක ව න ටම භ ත කය ව ත න වත ප ම ණ ය ය ච ත ත පර ක ෂණයක thought experiment මග න ග ණ ග ද ඩ ල ස සහසම බන ධ ව පවත න පර ද අන තර ක ර ය කර ඇත අ ශ ද කක ප ළ බද ඔහ අවධ නය ය ම කරන ලද අ ශ ද ක ක තරම ද රට ඈත කරත එක අ ශ වක ප ළ බද න රවද ය ස ථ න ය ම න මක ඒ ද වන අ ශ ව ක ර හ ක ස ම ආක රයක න ර ක ෂ යමය ම ද හත ව මක න කර අන ක අ ශ ව ප හ ට ම ග න ද එව න ම ව න රවද ය ද න මක ලබ ග න මට හ ක ය ව ද න අතර එක අ ශ වක ගම යත වය න රවද ය ම න මක ද අන ක අ ශ ව ගම යත වය ප ළ බද ද එව න ම ව න රවද ය ද න මක ලබ ග න මට හ ක ය ව ලබ ද අය න ස ටය න ග ස ථ න ය යථ ර ථය ස කල පනයට Local Realism අන ව සම භ ව ත වන ද කක ව ය 1 එක ක අන ක අ ශ ව ම ම ග ණ ග ඒ වනව ටත න ර ණය කරග න ත බ ය ය ත ය න ත නම 2 පළම අ ශ ව ම න ම ක ර ය ද මය එ ක ණ හ ම ද වන අ ශ ව ප හ ට ම සහ ගම යත වය යථ ර ථයට බලප ය ද ර ත නක අද භ ත ක ර ය වක ල ස ජනප ර ය වහර හ ද න ව ම ද වන සම භ ව ත වය අය න ස ටය න බ හ ර කළ ය ක ව න ටම භ ත කය න ව රද ත වය සම බන ධය න ග ටල වක න ව වත එය න ස ක ව ම අසම ප ර ණ ව ය ය ත බව ප වස මට ස ථ න ය යථ ර ථය ප ළ බද අය න ස ටය න ග ව ශ ව සය ඔහ ව ය ම කළ ය නම ත 1964 ද ජ එස බ ල ව ස න ඉද ර පත කර ත බ බ ල ග ප රම ය Bells Theorem 1982 ද ඇස ප පර ක ෂණය න Aspect experiment තහව ර ව මත සමග ස ථ න ය යථ ර ථය භ ත ක ව ද ය ම ලධර මයක වශය න සද ස බව ප න ග ය ය එක න ක න ව න ක ර ම න අනත ර ව අන ක අ ශ ව සමග සන න ව දනය ක ර මට අසමත වන න සබ ද ණ ව න ව න අවයව වශය න වන සම භ ව ය භ ත ය ච ත රයක කවර ක රය න වත ක ව න ටම භ ත ක ව ද ය ව සම බන ධය න අද ල කළ න හ ක බව ම පර ක ෂණ හ ඉන පස ව ස ද ක ර ණ පර ක ෂණ ව ස න ප න ව ස ට න ලද ස ථ න ය යථ ර ථය සම බන ධය න අය න ස ටය න ව රද ව වත ප ටල ණ ක ව න ටම තත ත වයක Entangled Quantum States ස ට න අස ම න ය අ ශ ප ළ බද ඔහ ග ප හ ද ල ප ර වකල පනය EPR පත ර ක ව Physical Review හ පළ ව ව ශ ෂ ට ම පත ර ක දහය න එකක බවට පත ව මට හ ත ව ය ක ව න ටම ත රත ර න ය යය Quantum Information Theory ස වර ධනයට හ ත ව ම ල ක ම පත ර ක වක ල ස එය සලකන ල බ ආශ ර ත න ම වල යප දසටහන In the German Empire citizens were exclusively subjects of one of the 27 Bundesstaaten In s Translation On the Electrodynamics of Moving Bodies his paper Einstein wrote The introduction of a luminiferous aether will be proved to be superfluous in so far as according to the conceptions which will be developed we shall introduce neither a space absolutely at rest endowed with special properties nor shall we associate a velocity vector with a point in which electro magnetic processes take place For a discussion of the reception of relativity theory around the world and the different controversies it encountered see the articles in Glick 1987 උප ට ද ක ව ම ද ෂය lt references gt හ 6Ar1y නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ gnriE නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත සදහන ත න උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය 66xNO නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Pais 1982 p 301 http www ias ac in currsci apr25 articles32 htm Einstein 1905d harv error no target CITEREFEinstein1905d help Folsing 1997 pp 178 198 Stachel 2002 pp vi 15 90 131 215 Pais 1982 pp 382 386 Pais 1982 pp 151 152 Einstein 1923 harv error no target CITEREFEinstein1923 help Pais 1982 pp 179 183 Stachel et al 2008 pp 273 274 vol 2 The Swiss Years Writings 1900 1909 harv error no target CITEREFStachel et al 2008 help Pais 1982 pp 194 195 Einstein 1905a harv error no target CITEREFEinstein1905a help උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය zZ2hS නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය yzZtL නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Einstein Podolsky amp Rosen 1935 harv error no target CITEREFEinsteinPodolskyRosen1935 help Isaacson 2007 pp 448 453 Penrose 2007 p 583 Fine 2017 ඇස ර කළ ක ත Calaprice Alice 2000 The Expanded Quotable Einstein Princeton University Press Calaprice Alice 2005 Princeton University Press 22 June 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Calaprice Alice Lipscombe Trevor 2005 Albert Einstein A Biography Greenwood Publishing Group ISBN 978 0 313 33080 3 Calaprice Alice 2010 The Ultimate Quotable Einstein Princeton University Press ISBN 978 1 4008 3596 6 Calaprice Alice Kennefick Daniel Schulmann Robert 2015 An Einstein Encyclopedia Princeton University Press Chaplin Charles 1964 Charles Chaplin My Autobiography New York Simon and Schuster a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in location at position 5 help 1971 Einstein The Life and Times New York Avon Books ISBN 978 0 380 44123 5 Folsing Albrecht 1997 Albert Einstein Translated by Osers Ewald Abridged by Ewald Osers New York Penguin Viking ISBN 978 0 670 85545 2 Fine Arthur 2017 The Einstein Podolsky Rosen Argument in Quantum Theory Stanford Encyclopedia of Philosophy Metaphysics Research Lab Stanford University a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a line feed character in publisher at position 22 help Galison Peter Winter 2000 Einstein s Clocks The Question of Time Critical Inquiry 26 2 355 389 doi 10 1086 448970 1344127 144484466 Glick Thomas F ed 1987 The Comparative Reception of Relativity Kluwer Academic Publishers ISBN 978 90 277 2498 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in publisher at position 8 help Carter Paul 1993 The Private Lives of Albert Einstein London Faber and Faber ISBN 978 0 571 17170 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in title at position 18 help Hoffmann Banesh 1972 Albert Einstein Creator and Rebel Collaboration with Helen Dukas New York Viking Press ISBN 978 0 670 11181 7 Holton Gerald April 1984 The migration of physicists to the United States Bulletin of the Atomic Scientists Educational Foundation for Nuclear Science 40 4 18 24 1984BuAtS 40d 18H doi 10 1080 00963402 1984 11459207 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a line feed character in journal at position 24 help 2007 Einstein His Life and Universe New York Simon amp Schuster Paperbacks ISBN 978 0 7432 6473 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in publisher at position 8 help 2008 Einstein His Life and Universe New York Simon amp Schuster ISBN 978 1 8473 9589 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in publisher at position 8 help Neffe Jurgen 2007 Einstein A Biography Translated by Frisch Shelley ISBN 978 0 374 14664 1 Pais Abraham 1982 Oxford University Press ISBN 978 0 19 853907 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in publisher at position 8 help Pais Abraham 1994 Einstein Lived Here Oxford University Press ISBN 978 0 19 280672 7 Penrose Roger 2007 The Road to Reality Vintage Books ISBN 978 0 679 77631 4 Robeson Paul 2002 Paul Robeson Speaks Citadel p 333 Rowe David E Schulmann Robert eds 2007 Einstein on Politics His Private Thoughts and Public Stands on Nationalism Zionism War Peace and the Bomb Princeton University Press ISBN 978 0 691 12094 2 Rowe David E Schulmann Robert eds 2013 Einstein on Politics His Private Thoughts and Public Stands on Nationalism Zionism War Peace and the Bomb Princeton University Press ISBN 978 1 4008 4828 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a line feed character in title at position 9 help Scheideler Britta 2002 The Scientist as Moral Authority Albert Einstein between Elitism and Democracy 1914 1933 Historical Studies in the Physical and Biological Sciences 32 2 319 346 doi 10 1525 hsps 2002 32 2 319 10 1525 hsps 2002 32 2 319 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a line feed character in title at position 82 help Stachel John J 1966 PDF 7 March 2008 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 May 2016 Stachel John J 2002 Einstein from B to Z Einstein Studies Vol 9 Birkhauser ISBN 978 0 8176 4143 6 237532460 Weinstein G 2015 General Relativity Conflict and Rivalries Einstein s Polemics with Physicists Newcastle upon Tyne UK Cambridge Scholars Publishing ISBN 978 1 4438 8362 7 ව ද ය ත මක න වන උර මයප රස ද ධ ස ස ක ත ය ත ළත ය ග සහ ගර බ හ මන ප රක ශනම ව ද බලන නව ඩ ද ර ක යව මබ හ ර සබ ඳ ම යට ආශ ර ත උද ධරණ ව ක ක යමන ත ල ඇත ඇල බට අය න ස ටය න