පින්නවල යනු ශ්රී ලංකාවේ කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන නගරයේ පිහිටි ප්රදේශයකි. එය කොළඹ නගරයේ සිට කිලෝ මීටර 90 ක් පමණ දුරින් පිහිටයි. පින්නවල යනු ලංකාවේ තිබෙන ප්රධානම සංචාරක කලාප අතරින් එකකි. ලෝකෙටම එකක් පමණක් තිබෙන පින්නවල අලි අනාථාගාරය වගේම ලංකාවේ විශාලතම සහ එකම එළිමහන් සත්ව උදයානයද මෙහි පිහිටා තිබේ. පින්නවල ප්රදේශයට ලගාවීම ඉතා පහසුය. දුම්රියෙන් පමිනේනවානම් රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට ඇත්තේ කිලෝමීටර හතරක් පමණකි. එසේත් නැතිනම් කොළඹ නුවර මාර්ගය ඔස්සේ නුවර යන ඔබට කෑගල්ල නගර පසුවී කිලෝමීටර දෙකක් ගිය තැන හමුවන කරදුපන හන්දියෙන් වමට හැරී කිලෝමීටර හයක් ගිය තැන පින්නවල සංචාරක පුරවරයට පිවිසිමට ඔබට පුළුවන. පින්නවල අවට පිහිට තිබෙන තරු පන්තියේ සංචාරක හෝටල් සංචරකයනේ නෙත්සිත් පැහර ගැනීමට මෙන්ම ඒවාගේ ආහාරපාන හා පහසුකම් ගැන සංචාරකයන් මහත් ඉහලින් කතාකරති.පින්නවලට එන ඔබට එහි පාරසික සුන්දරත්වය සහ නවමු සංචාරක අද්දැකීම නැවුම් බවක් එක්කරාවී.
පින්නවල | |
---|---|
නගරය | |
ඛණ්ඩාංක: 7°18′05″N 80°23′12″E / 7.3015°N 80.3867°E | |
රට | ශ්රී ලංකාව |
පළාත | |
දිස්ත්රික්කය | කෑගල්ල |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වෙලාව () |
ශ්රී ලංකා තැපැල් | 70130 |

මේවාද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න නවල යන ශ ර ල ක ව ක ගල ල ද ස ත ර ක කය රඹ ක කන නගරය ප හ ට ප රද ශයක එය ක ළඹ නගරය ස ට ක ල ම ටර 90 ක පමණ ද ර න ප හ ටය ප න නවල යන ල ක ව ත බ න ප රධ නම ස ච රක කල ප අතර න එකක ල ක ටම එකක පමණක ත බ න ප න නවල අල අන ථ ග රය වග ම ල ක ව ව ශ ලතම සහ එකම එළ මහන සත ව උදය නයද ම හ ප හ ට ත බ ප න නවල ප රද ශයට ලග ව ම ඉත පහස ය ද ම ර ය න පම න නව නම රඹ ක කන ද ම ර ය ස ථ නය ස ට ඇත ත ක ල ම ටර හතරක පමණක එස ත න ත නම ක ළඹ න වර ම ර ගය ඔස ස න වර යන ඔබට ක ගල ල නගර පස ව ක ල ම ටර ද කක ග ය ත න හම වන කරද පන හන ද ය න වමට හ ර ක ල ම ටර හයක ග ය ත න ප න නවල ස ච රක ප රවරයට ප ව ස මට ඔබට ප ළ වන ප න නවල අවට ප හ ට ත බ න තර පන ත ය ස ච රක හ ටල ස චරකයන න ත ස ත ප හර ග න මට ම න ම ඒව ග ආහ රප න හ පහස කම ග න ස ච රකයන මහත ඉහල න කත කරත ප න නවලට එන ඔබට එහ ප රස ක ස න දරත වය සහ නවම ස ච රක අද ද ක ම න ව ම බවක එක කර ව ප න නවලනගරයප න නවලඛණ ඩ ක 7 18 05 N 80 23 12 E 7 3015 N 80 3867 E 7 3015 80 3867රටශ ර ල ක වපළ තද ස ත ර ක කයක ගල ලව ල කල පශ ර ල ක සම මත ව ල ව UTC 5 30 ශ ර ල ක ත ප ල 70130ප න නවල ප හ ට අල අන ථ ග රයම ව ද බලන නප න නවල අල අන ථ ග රය ප න නවල එළ මහන සත ව ද ය නයhttp mohanjith net postal codes sabaragamuwa ratnapura 70130 pinnawala html