පැබ්ලෝ රුයිස් ඉ පිකාසෝ හෙවත් පැබ්ලෝ පිකාසෝ(; 1881 ඔක්තෝබර් 25 – 1973 අප්‍රේල් 8) ස්පාඤ්ඤ ජාතික සිත්තරකු, සැලසුම්කරුවකු සහ මූර්ති නිර්මාණකරුවෙකු වේ. මොහු 20 වන සියවසේ කලා නිර්මාණකරුවන් අතරින් ඉතා සුප්‍රසිද්ධ නිර්මාණකරුවෙකු වන අතර ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ ඝනිකවාදයේ සම නිර්මාතෘ ලෙස සහ තම කලා නිර්මාණ තුළ විවිධ ශෛලීන් ගණනාවක් අන්තර්ගත කළ කලාකරුවෙකු ලෙසයි. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණ අතරට මුල් ඝනිකවාදී “ලෙස් ඩිමොසෙල්ස් ඩි ඇවිග්නන්” (1907) සහ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ජර්මානුවන් ගුවර්නිකා ප්‍රදේශයට බෝම්බ හෙලූ අයුරු දැක්වෙන “ගුවර්නිකා” (1937) යන ඒවා අයත් වේ.
පැබ්ලෝ පිකාසෝ | |
---|---|
1908දී පැබ්ලෝ පිකාසෝ | |
උපතේදී නම | පැබ්ලෝ ඩියේගෝ හොසේ ප්රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ |
උපත | 25 ඔක්තෝබර් 1881 , ස්පාඤ්ඤය |
මරණය | 8 April 1973 , ප්‍රංශය | (වයස 91)
කලත්‍රයා | (වි. 1918; d. 1955) (1961–1973; his death) |
ජාතිකත්වය | ස්පාඤ්ඤ |
ක්ෂේත්රය | සිතුවම්කරණය, සැලසුම්කරණය, මූර්ති නිර්මාණකරණය, Painting, Drawing, Sculpture, , |
පුහුණුව | (father), |
ව්‍යාපාරය | |
කෘතීන් | අවිග්නොන්හි යුවතියෝ (1907) ගුවර්නිකා (1937) වැලපෙන ස්ත්‍රිය (1937) |
පිකාසෝ 20වන සියවසේ ලෝකයේ ලලිත කලා කෙරෙහි ප්‍රබලම අනුභාවක් පෑ චිත්‍ර ශිල්පියෙකි. පිකාසෝ චිත්‍ර ශිල්පියකු පමණක් නොව මූර්ති ශිල්පියෙක්, මැටි භාණ්ඩ ශිල්පියෙක් (CERAMICIST) වේදිකා නාට්‍ය නිර්මාණ සැලසුම් ශිල්පියෙක් ද වූයේ ය.
පෞද්ගලික ජීවිතය
පැබ්ලෝ ඩියේගෝ හොසේ ප්රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ උපතින් ස්පාඤ්ඤ ජාතිකයෙකි. 1881 ඔක්තෝබර් මස 25 වැනි දින උතුරු ස්පාඤ්ඤයේ මධ්‍යධරණි වෙරළ අසල පිහිටි නගරයක් වන මලගා හි උපන්නේ ය. ඔහුගේ පියා දොන් ජොසේ රුයිස් මයි බ්ලැස්කෝ ද චිත්‍ර ශිල්පියෙකි. මව මාරියෝ පිකාසෝ විය. පැබ්ලෝ පිකාසෝ එම පවුලේ කුළුඳුල් දරුවාය. ඔහුට එක් සොහොයුරියක් ද වූවාය. සිතුවම් ඇඳීමේ කලාව පිකාසෝට පිය උරුමයෙන් හිමි වූවකි. ඔහුගේ පියා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු මෙන්ම ප්‍රාදේශීය කෞතුකාගාරයක භාරකරුවෙකු ලෙස ද කටයුතු කළේය. ඔහු ස්වභාවික දර්ශන සහ පක්ෂීන් සිතුවම් කිරීමට දස්කම් දැක්වීය. රූප සහ තෙල් සායම් චිත්‍ර ඇඳීමට පැබ්ලෝ ගුරුහරුකම් ලබා ගත්තේ සිය පියාගෙනි.
පිකාසෝ කුඩා අවධියේ දී ඔහුගේ සොහොයුරිය අකාලයේ මිය ගියාය. 1895දී ඔහු හා පියා පදිංචියට පැමිණියේ ය. එහිදී ඔහු ලා ලොන්ජා ලලිත කලා පාසලට ද (LONJA SCHOOL OF FINE ART) ඉනික්බිති සෙන්ට් ෆර්නැන්ඩෝ රාජකීය ලලිත කලා පාසලට ද බැඳී චිත්‍ර ශිල්පය වැඩිදුරටත් හදාළේ ය. පිකාසෝ විසින් මුලදී අඳින ලද්දේ දහනව වැනි සියවසේ යථාර්ථවාදී සම්ප්රදායයට අයත් චිත්‍ර ය. එම නිර්මාණයන්හි රෙම්බ්‍රාන්ට් ගේ ආභාසය දක්නට ලැබිණි.
1900 දී පිකාසෝ ඔහුගේ මිතුරකු වූ කාර්ලෝස් කැසගෙමා සමඟ ප්‍රසංගයට පැමිණියේ ය. පැරිසියේ දී බොහිමියන් ජීවිතයක් ගත කළ පිකාසෝ මුහුණ දුන් ඛේදවාචී අත්දැකීමක් වූයේ ඔහුගේ සන්මිත්‍ර කැසගෙමා දිවි තොර කර ගැනීම ය. පිකාසෝ එය ‘ඩෙත් ඔෆ් ගෙමා’ නමින් සිතුවමට නඟා ඇත. පැරිසියේ දී පිකාසෝට ජෝර්ජස් බ්රාක්, හෙන්රි මතීස්, ෂොන් රෙනුවා, ගර්ට්රූඩ් ස්ටේසින්, ජුලියෝ ගොන්සාලේස්, ෂොන් කොක්තෝ, ආන්ද්‍රේ බ්‍රෙටන්, මැක්ස් ජෙකොබ් වැනි කලාකරුවන් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබිණි.
නීල යුගය
පිකාසෝ චිත්‍ර එක් එක් යුග අනුව විවිධ ශෛලීන්වලට අයත් වන්නේ ය. 1901 - 1904 යුගයේ ඔහුගේ චිත්‍ර නිල් යුගය (BLUE PERIOD) යනුවෙන් හැඳින්වෙයි. එම යුගයට අයත් චිත්රවලට වැඩි වශයෙන් ම තේමා වී ඇත්තේ සුරා සොඬුන්, ගණිකාවන්, අන්ධ යාචකයන්, දිළිඳු මව්වරුන් යන අය ය.
රෝස යුගය
World War II and beyond
1917 - 36 ලෝක යුද්ධ දෙකක් අතරමැදි වූ යුගයක් ලෙස සැලකෙයි. 1917 දී පිකාසෝ ගේ ෂොන් කොක්තෝ ගේ ආරාධනයෙන් ‘පැරේඩ්’ නම් වූ මුද්‍රා නාටකයට වේදිකා නිර්මාණ සැලසුම් කරන්නට ඉදිරිපත් වූයේ ය. ඒ සඳහා ඔහු එම වසරේ දී රෝමයට ද ගියේ ය. ඔල්ගා කොක්ලෝවා නමැති නළඟන පිකාසෝට මුණ ගැසෙන්නේ මෙම මුද්‍රා නාටකය හරහා ය. 1918 දී පිකාසෝ ඔල්ගා විවාහ කර ගත්තේ ය. ‘පෝට්රේට් ඔන් ඔල්ගා ඉන් ඇන් ආම්වෙයාර්’ (1917) පිකාසෝ එකල ඇඳී සිතුවමකි.
ලෝක යුද්ධ දෙකක් අතර වූ යුගයේ දී පිකාසෝ ගේ චිත්‍ර ඝනිකවාදයේ සිට සම්භාව්‍ය වාදය (CLASSICISM) හා අධි යථාර්ථවාදය (SURREALISM) දක්වා තවදුරටත් විහිද යයි.
මරණය
1973 අප්‍රේල් මස 8 වැනි දින ප්‍රංශයේ මෝනින්ස් නම් වූ නගරයේ දී පිකාසෝ මිය ගියේ ය.
- Postage stamp, USSR, 1973. Picasso has been honoured on stamps worldwide.
- , Paris (Hotel Salé, 1659)
- is located in the palaces of Montcada street in
- Art Museum Pablo Picasso Arkaden
සටහන්
- "On-line Picasso Project". Picasso.shsu.edu. සම්ප්‍රවේශය 26 August 2010.
- "Picasso". .
- Becht-Jördens, Gereon; Wehmeier, Peter M. (2003). Picasso und die christliche Ikonographie: Mutterbeziehung und künstlerische Position. Berlin: Dietrich Reimer Verlag. ISBN .
- (1989). The success and failure of Picasso. Pantheon Books. ISBN .
- (1972). Picasso, birth of a genius. New York and Washington: Praeger.
- Cowling, Elizabeth; Mundy, Jennifer (1990). On classic ground: Picasso, Léger, de Chirico and the New Classicism, 1910–1930. London: Tate Gallery. ISBN .
- (1994). Picasso: life and art. Icon Editions. ISBN .
- (1996). Making modernism: Picasso and the creation of the market for twentieth-century art. Berkeley: University of California Press. ISBN .
- (1981). Picasso's Guernica: the end of a Spanish era. Ann Arbor, Mich.: UMI Research Press. ISBN .
- (1999). The Picasso papers. MIT Press. ISBN .
- Mallén, Enrique (2003). The visual grammar of Pablo Picasso. New York: Peter Lang. ISBN .
- Mallén, Enrique (2005). La sintaxis de la carne: Pablo Picasso y Marie-Thérèse Walter. Santiago de Chile: Red Internacional del Libro. ISBN .
- Mallén, Enrique (2009). A Concordance of Pablo Picasso's Spanish Writings. New York: Edwin Mellen Press. ISBN .
- Mallén, Enrique (2010). A Concordance of Pablo Picasso's French Writings. New York: Edwin Mellen Press. ISBN . සම්ප්‍රවේශය 8 October 2010.
- Nill, Raymond M (1987). A Visual Guide to Pablo Picasso's Works. New York: B&H Publishers.
- Picasso, Olivier Widmaier (2004). Picasso: the real family story. Prestel. ISBN .
- Rubin, William (1981). Pablo Picasso: A Retrospective. Little Brown & Co. ISBN .
- Wattenmaker, Richard J. (1993). Great French paintings from the Barnes Foundation: Impressionist, Post-impressionist, and Early Modern. New York: Alfred A. Knopf. ISBN .
- Wertenbaker, Lael Tucker (1967). The world of Picasso (1881– ). Time-Life Books.
External links
- Works by or about පැබ්ලෝ පිකාසෝ at Internet Archive
- Picasso සඳහා IMDb හි ඇති තොරතුරු
- Picasso ULAN Full Record Display. Union List of Artist Names, Getty Vocabularies. Getty Vocabulary Program, (Los Angeles, California)
- Picasso at the
- Picasso at the (LACMA) (Los Angeles, California)
- Picasso at (New York City, New York)
- (MoMA) (New York City, New York)
- Musée National Picasso 2005-08-30 at the Wayback Machine (Paris, France)
- Picasso 2016-02-01 at the Wayback Machine in the National Portal of the "Museums in Israel" (Tel Aviv, Israel)
- Museo Picasso Málaga (Málaga, Spain)
- Museu Picasso (Barcelona, Spain)
- Picasso at the (Washington DC, USA)
- Picasso's Little Recognised Contribution to the Performing Arts (with images)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප බ ල ර ය ස ඉ ප ක ස හ වත ප බ ල ප ක ස p ɪ ˈ k ɑː s oʊ ʔ ˈ k ae s oʊ 1881 ඔක ත බර 25 1973 අප ර ල 8 ස ප ඤ ඤ ජ ත ක ස ත තරක ස ලස ම කර වක සහ ම ර ත න ර ම ණකර ව ක ව ම හ 20 වන ස යවස කල න ර ම ණකර වන අතර න ඉත ස ප රස ද ධ න ර ම ණකර ව ක වන අතර ඔහ වඩ ත ප රචල ත වන න ඝන කව දය සම න ර ම ත ල ස සහ තම කල න ර ම ණ ත ළ ව ව ධ ශ ල න ගණන වක අන තර ගත කළ කල කර ව ක ල සය ඔහ ග වඩ ත ප රස ද ධ න ර ම ණ අතරට ම ල ඝන කව ද ල ස ඩ ම ස ල ස ඩ ඇව ග නන 1907 සහ ස ප ඤ ඤ ස ව ල ය ධ සමය ද ජර ම න වන ග වර න ක ප රද ශයට බ ම බ හ ල අය ර ද ක ව න ග වර න ක 1937 යන ඒව අයත ව ප බ ල ප ක ස 1908ද ප බ ල ප ක ස උපත ද නමප බ ල ඩ ය ග හ ස ප ර න ස ස ක ඩ පව ල ප වන න ප මස න මර ය ඩ ල ස ර ම ඩ ය ස ස ප ර ය න ඩ ල සන ත ස ම ට ර න ඩ ඩ ර ය ස ඉ ප ක ස උපත25 ඔක ත බර 1881 1881 10 25 ස ප ඤ ඤයමරණය8 April 1973 1973 04 08 වයස 91 ප ර ශයකලත රය ව 1918 d 1955 1961 1973 his death ජ ත කත වයස ප ඤ ඤක ෂ ත රයස ත වම කරණය ස ලස ම කරණය ම ර ත න ර ම ණකරණය Painting Drawing Sculpture ප හ ණ ව father ව ය ප රයක ත න අව ග න න හ ය වත ය 1907 ග වර න ක 1937 ව ලප න ස ත ර ය 1937 Signatur Pablo Picasso ප ක ස 20වන ස යවස ල කය ලල ත කල ක ර හ ප රබලම අන භ වක ප ච ත ර ශ ල ප ය ක ප ක ස ච ත ර ශ ල ප යක පමණක න ව ම ර ත ශ ල ප ය ක ම ට භ ණ ඩ ශ ල ප ය ක CERAMICIST ව ද ක න ට ය න ර ම ණ ස ලස ම ශ ල ප ය ක ද ව ය ය ප ද ගල ක ජ ව තයPablo Picasso with his sister Lola 1889 ප බ ල ඩ ය ග හ ස ප ර න ස ස ක ඩ පව ල ප වන න ප මස න මර ය ඩ ල ස ර ම ඩ ය ස ස ප ර ය න ඩ ල සන ත ස ම ට ර න ඩ ඩ ර ය ස ඉ ප ක ස උපත න ස ප ඤ ඤ ජ ත කය ක 1881 ඔක ත බර මස 25 ව න ද න උත ර ස ප ඤ ඤය මධ යධරණ ව රළ අසල ප හ ට නගරයක වන මලග හ උපන න ය ඔහ ග ප ය ද න ජ ස ර ය ස මය බ ල ස ක ද ච ත ර ශ ල ප ය ක මව ම ර ය ප ක ස ව ය ප බ ල ප ක ස එම පව ල ක ළ ඳ ල දර ව ය ඔහ ට එක ස හ ය ර යක ද ව ව ය ස ත වම ඇඳ ම කල ව ප ක ස ට ප ය උර මය න හ ම ව වක ඔහ ග ප ය ව ශ ව ව ද ය ල ආච ර යවරය ක ම න ම ප ර ද ශ ය ක ත ක ග රයක භ රකර ව ක ල ස ද කටය ත කළ ය ඔහ ස වභ ව ක දර ශන සහ පක ෂ න ස ත වම ක ර මට දස කම ද ක ව ය ර ප සහ ත ල ස යම ච ත ර ඇඳ මට ප බ ල ග ර හර කම ලබ ගත ත ස ය ප ය ග න ප ක ස ක ඩ අවධ ය ද ඔහ ග ස හ ය ර ය අක ලය ම ය ග ය ය 1895ද ඔහ හ ප ය පද ච යට ප ම ණ ය ය එහ ද ඔහ ල ල න ජ ලල ත කල ප සලට ද LONJA SCHOOL OF FINE ART ඉන ක බ ත ස න ට ෆර න න ඩ ර ජක ය ලල ත කල ප සලට ද බ ඳ ච ත ර ශ ල පය ව ඩ ද රටත හද ළ ය ප ක ස ව ස න ම ලද අඳ න ලද ද දහනව ව න ස යවස යථ ර ථව ද සම ප රද යයට අයත ච ත ර ය එම න ර ම ණයන හ ර ම බ ර න ට ග ආභ සය දක නට ල බ ණ 1900 ද ප ක ස ඔහ ග ම ත රක ව ක ර ල ස ක සග ම සමඟ ප රස ගයට ප ම ණ ය ය ප ර ස ය ද බ හ ම යන ජ ව තයක ගත කළ ප ක ස ම හ ණ ද න ඛ දව ච අත ද ක මක ව ය ඔහ ග සන ම ත ර ක සග ම ද ව ත ර කර ග න ම ය ප ක ස එය ඩ ත ඔෆ ග ම නම න ස ත වමට නඟ ඇත ප ර ස ය ද ප ක ස ට ජ ර ජස බ ර ක හ න ර මත ස ෂ න ර න ව ගර ට ර ඩ ස ට ස න ජ ල ය ග න ස ල ස ෂ න ක ක ත ආන ද ර බ ර ටන ම ක ස ජ ක බ ව න කල කර වන ඇස ර ක ර ම අවස ථ ව ල බ ණ Picasso in 1904 Photograph by න ල ය ගය ප ක ස ච ත ර එක එක ය ග අන ව ව ව ධ ශ ල න වලට අයත වන න ය 1901 1904 ය ගය ඔහ ග ච ත ර න ල ය ගය BLUE PERIOD යන ව න හ ඳ න ව ය එම ය ගයට අයත ච ත රවලට ව ඩ වශය න ම ත ම ව ඇත ත ස ර ස ඬ න ගණ ක වන අන ධ ය චකයන ද ළ ඳ මව වර න යන අය ය ර ස ය ගය Costume design by Pablo Picasso representing skyscrapers and boulevards for s performance of at Theatre du Chatelet Paris 18 May 1917World War II and beyond Pablo Picasso photographed in 1953 by during an exhibition at in Milan Fondo Paolo Monti 1917 36 ල ක ය ද ධ ද කක අතරම ද ව ය ගයක ල ස ස ලක ය 1917 ද ප ක ස ග ෂ න ක ක ත ග ආර ධනය න ප ර ඩ නම ව ම ද ර න ටකයට ව ද ක න ර ම ණ ස ලස ම කරන නට ඉද ර පත ව ය ය ඒ සඳහ ඔහ එම වසර ද ර මයට ද ග ය ය ඔල ග ක ක ල ව නම ත නළඟන ප ක ස ට ම ණ ග ස න න ම ම ම ද ර න ටකය හරහ ය 1918 ද ප ක ස ඔල ග ව ව හ කර ගත ත ය ප ට ර ට ඔන ඔල ග ඉන ඇන ආම ව ය ර 1917 ප ක ස එකල ඇඳ ස ත වමක ල ක ය ද ධ ද කක අතර ව ය ගය ද ප ක ස ග ච ත ර ඝන කව දය ස ට සම භ ව ය ව දය CLASSICISM හ අධ යථ ර ථව දය SURREALISM දක ව තවද රටත ව හ ද යය The a 50 foot high public Donated by Picasso to the people of Chicagoමරණය1973 අප ර ල මස 8 ව න ද න ප ර ශය ම න න ස නම ව නගරය ද ප ක ස ම ය ග ය ය Postage stamp USSR 1973 Picasso has been honoured on stamps worldwide Paris Hotel Sale 1659 is located in the palaces of Montcada street in Art Museum Pablo Picasso Arkadenසටහන On line Picasso Project Picasso shsu edu සම ප රව ශය 26 August 2010 Picasso Becht Jordens Gereon Wehmeier Peter M 2003 Picasso und die christliche Ikonographie Mutterbeziehung und kunstlerische Position Berlin Dietrich Reimer Verlag ISBN 978 3 496 01272 6 1989 The success and failure of Picasso Pantheon Books ISBN 978 0 679 72272 4 1972 Picasso birth of a genius New York and Washington Praeger Cowling Elizabeth Mundy Jennifer 1990 On classic ground Picasso Leger de Chirico and the New Classicism 1910 1930 London Tate Gallery ISBN 978 1 85437 043 3 1994 Picasso life and art Icon Editions ISBN 978 0 06 430201 2 1996 Making modernism Picasso and the creation of the market for twentieth century art Berkeley University of California Press ISBN 978 0 520 20653 3 1981 Picasso s Guernica the end of a Spanish era Ann Arbor Mich UMI Research Press ISBN 978 0 8357 1206 4 1999 The Picasso papers MIT Press ISBN 978 0 262 61142 8 Mallen Enrique 2003 The visual grammar of Pablo Picasso New York Peter Lang ISBN 978 0 8204 5692 8 Mallen Enrique 2005 La sintaxis de la carne Pablo Picasso y Marie Therese Walter Santiago de Chile Red Internacional del Libro ISBN 978 956 284 455 0 Mallen Enrique 2009 A Concordance of Pablo Picasso s Spanish Writings New York Edwin Mellen Press ISBN 978 0 7734 4713 4 Mallen Enrique 2010 A Concordance of Pablo Picasso s French Writings New York Edwin Mellen Press ISBN 978 0 7734 1325 2 සම ප රව ශය 8 October 2010 Nill Raymond M 1987 A Visual Guide to Pablo Picasso s Works New York B amp H Publishers Picasso Olivier Widmaier 2004 Picasso the real family story Prestel ISBN 978 3 7913 3149 2 Rubin William 1981 Pablo Picasso A Retrospective Little Brown amp Co ISBN 978 0 316 70703 9 Wattenmaker Richard J 1993 Great French paintings from the Barnes Foundation Impressionist Post impressionist and Early Modern New York Alfred A Knopf ISBN 978 0 679 40963 2 Wertenbaker Lael Tucker 1967 The world of Picasso 1881 Time Life Books External linksප බ ල ප ක ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත Picasso Works by or about ප බ ල ප ක ස at Internet Archive Picasso සඳහ IMDb හ ඇත ත රත ර Picasso ULAN Full Record Display Union List of Artist Names Getty Vocabularies Getty Vocabulary Program Los Angeles California Picasso at the Picasso at the LACMA Los Angeles California Picasso at New York City New York MoMA New York City New York Musee National Picasso 2005 08 30 at the Wayback Machine Paris France Picasso 2016 02 01 at the Wayback Machine in the National Portal of the Museums in Israel Tel Aviv Israel Museo Picasso Malaga Malaga Spain Museu Picasso Barcelona Spain Picasso at the Washington DC USA Picasso s Little Recognised Contribution to the Performing Arts with images