Internet Archive යනු ඇමෙරිකානු . එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි. එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.
![]() | |
archive.org/ | |
වානිජ ද? | No |
අන්තර්ගත | English |
Revenue | |
වර්තමාන තත්ත්වය | Active |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZd0wwTm9jbWx6ZEdsaGJsOXpZMmxsYm1ObFgyTm9kWEpqYURFeU1qa3dPRjh3TWk1cWNHY3ZNakl3Y0hndFEyaHlhWE4wYVdGdVgzTmphV1Z1WTJWZlkyaDFjbU5vTVRJeU9UQTRYekF5TG1wd1p3PT0uanBn.jpg)
ආශ්රිත
සමාන ව්‍යාපෘති
- (NDIIPP)
- (NDLP)
- at
වෙනත්
මූලාශ්‍ර
- "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. October 30, 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය October 30, 2021 – via Nonprofit Explorer.
- "Internet Archive Frequently Asked Questions". Internet Archive. October 21, 2009 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය April 13, 2013.
- "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. March 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය April 13, 2013.
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
Internet Archive හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය