පල්ලියගොඩැල්ල සමූලඝාතනය යනු දෙමළ කොටි ත්රස්ථවාදීන් විසින්, 1991 වර්ෂයේදී සිදුකරන ලද මුස්ලිම් ජන සංහාරයකි.
පල්ලියගොඩැල්ල සමූලඝාතනය Palliyagodella massacre | |
---|---|
ස්ථානය | |
දිනය | 1991 ඔක්තෝම්බර් 15 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 182 ක් |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
1991 ඔක්තෝම්බර් 15 දිනදී පල්ලියගොඩැල්ල ගම්මානයට කඩා වැදුණු කොටි ත්රස්ථ සාමාජිකයින් පිරිසක්, එම ගම්මානයේ සිටි කුඩා දරුවන්ද ඇතුළු මුස්ලිම් වැඩිහිටියන් 171 ඇතුළු 182 දෙනෙක් ඝාතනය කරන ලදී. පල්ලියගොඩැල්ල ගම්මානයේ වැසියන් හට ශ්රී ලංකාා හමුදාවන් විසින් සිය ආරක්ෂාව සලසා ගැනීම උදෙසා පතොරම් තුවක්කු ලබා දී තුබුනද, එය ප්රමාණවත් නොවූ බව පැවසේ. මෙම ඝාතන සිදුකර ලද්දේ කාන්තා කොටි ත්රස්ථ සාමාජිකාවන් සහ ළමා කොටි සොල්දාදුවන් විසින් බවත් සඳහන්ය.
මේවාද බලන්න
මූලාශ්ර
- සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2013/03/03/fea01.asp, ප්රතිෂ්ඨාපනය 2014-03-02
- Letter sent by the Permanent Representative of Sri Lanka to the Centre for Human Rights, , 9 August 1994
- http://www.satp.org/satporgtp/sair/Archives/5_12.htm
- http://www.uthr.org/Reports/Report11/chapter7.htm#_Toc516039377
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research.
- රොහාන් ගුණරත්න. (October 1, 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්රී ලංකාව: Institute of Fundamental Studies.
- Gunasekara, S.L. (November 4, 2003). The Wages of Sin,
- http://www.bbc.co.uk/sinhala/news/story/2006/09/060924_muttur_muslims.shtml
- http://www.satp.org/satporgtp/sair/Archives/5_12.htm
- http://www.rand.org/pubs/monograph_reports/MR1405/MR1405.ch3.pdf
- http://www.uthr.org/Reports/Report11/chapter7.htm#_Toc516039377
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පල ල යග ඩ ල ල සම ලඝ තනය යන ද මළ ක ට ත රස ථව ද න ව ස න 1991 වර ෂය ද ස ද කරන ලද ම ස ල ම ජන ස හ රයක පල ල යග ඩ ල ල සම ලඝ තනය Palliyagodella massacreස ථ නයද නය1991 ඔක ත ම බර 15 UTC 5 30 ප රහ ර ම ද ල යව ඩ ත බ ම ආය ධය න ත වක ක මරණ182 ක අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව ම1991 ඔක ත ම බර 15 ද නද පල ල යග ඩ ල ල ගම ම නයට කඩ ව ද ණ ක ට ත රස ථ ස ම ජ කය න ප ර සක එම ගම ම නය ස ට ක ඩ දර වන ද ඇත ළ ම ස ල ම ව ඩ හ ට යන 171 ඇත ළ 182 ද න ක ඝ තනය කරන ලද පල ල යග ඩ ල ල ගම ම නය ව ස යන හට ශ ර ල ක හම ද වන ව ස න ස ය ආරක ෂ ව සලස ග න ම උද ස පත රම ත වක ක ලබ ද ත බ නද එය ප රම ණවත න ව බව ප වස ම ම ඝ තන ස ද කර ලද ද ක න ත ක ට ත රස ථ ස ම ජ ක වන සහ ළම ක ට ස ල ද ද වන ව ස න බවත සඳහන ය ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රස රක ෂ ත ප ටපත http www sundayobserver lk 2013 03 03 fea01 asp ප රත ෂ ඨ පනය 2014 03 02 Letter sent by the Permanent Representative of Sri Lanka to the Centre for Human Rights 9 August 1994 http www satp org satporgtp sair Archives 5 12 htm http www uthr org Reports Report11 chapter7 htm Toc516039377ව ඩ ද ර ක යව ම ර හ න ග ණරත න 1998 Sri Lanka s Ethnic Crisis and National Security ක ළඹ South Asian Network on Conflict Research ISBN 955 8093 00 9 ර හ න ග ණරත න October 1 1987 War and Peace in Sri Lanka With a Post Accord Report From Jaffna ශ ර ල ක ව Institute of Fundamental Studies ISBN 955 8093 00 9 Gunasekara S L November 4 2003 The Wages of Sin ISBN 955 8552 01 1 http www bbc co uk sinhala news story 2006 09 060924 muttur muslims shtml http www satp org satporgtp sair Archives 5 12 htm http www rand org pubs monograph reports MR1405 MR1405 ch3 pdf http www uthr org Reports Report11 chapter7 htm Toc516039377