පරිණීතා (විවාහක ස්ත්‍රිය) යනු 2005 ඉන්දියානු යකි. මෙය සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ පරිණීතා නම් 1914 බෙංගාලි නවකථාවේ අනුවර්තනයකි. ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන මෙහි තිරරචනය සහ නිෂ්පාදනය සිදුකරන ලද්දේ විධූ විනෝද් චොප්රා විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විද්‍යා බාලන් (ඇගේ බොලිවුඩ් ආගමනය), සයිෆ් අලි ඛාන් සහ විසිනි. රායිමා සේන් මෙහි සහාය චරිතයක් වන ලලිතාගේ ඥාති සොයුරියගේ චරිතය නිරූපණය කරයි. මෙහි ශේඛර්ගේ පියාගේ චරිතය නිරූපණය කරයි. මෙහි ශේඛර් සමග විවාහ ගිවිසගන්නා තැනැත්තිය ලෙස පසුබිම් චරිතයක් නිරූපණය කරන අතර, රේඛා මෙහි රාත්‍රී සමාජශාලා ගායිකාවක ලෙස වැදගත් පසුබිම් චරිත නිරූපණයක් සිදුකරයි.
පරිණීතා | |
---|---|
සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
තිර රචනය | විධූ විනෝද් චොප්රා ප්‍රදීප් සර්කාර් |
නිශ්පාදනය | විධූ විනෝද් චොප්රා |
රංගන ශිල්පීන් | විද්‍යා බාලන් සයිෆ් අලි ඛාන් රායිමා සේන් |
සිනෙමාරූපණය | |
සංස්කරණය | හේමන්ති රස්කාර් නිතීශ් ෂර්මා |
සංගීතය | |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 131 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 25 (US$3.9 මිලියන) |
ආදායම | 62.35 (US$9.7 මිලියන) |
පරිණීතා ප්‍රධාන වශයෙන්ම ගෙතී ඇත්තේ මෙහි ප්‍රධාන චරිත වන ලලිතා සහ ශේඛර් වටා ය. ළමාවියේ සිටම ශේඛර් සහ ලලිතා මිතුරන් වූ අතර, ක්‍රමයෙන් ඔවුන්ගේ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පරිවර්තනය වේ. වැරදි වැටහීම් ගණනාවකින් පසුව, ශේඛර්ගේ පියාගේ කුමන්ත්‍රණ හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්වේ. කථාව තවත් සංකීර්ණ වන්නේ ලලිතාගේ පවුලට උපකාර කරන ගිරිෂ්ගේ පැමිණීමත් සමගයි. ක්‍රමයෙන් ශේඛර්ගේ ප්‍රේමය සිය පියාගේ තණ්හාධික ස්වභාවය පරදවමින් ලලිතා කරා ඇදෙයි.
මෙම චිත්‍රපටය ඉන්දියානු සාහිත්‍යයේ සහ සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් වේ. පූර්ව-නිකුතු බාධා පැමිණිය ද, මෙය විචාරක ඇගයුමට පාත්‍ර විය. මෙය ඇතුළු වැදගත් ස්මමාන උළෙලවල්හි දී සම්මාන හිමි කරගත්තේ ය. අධ්‍යක්ෂකවරයා සඳහා හිමිකරගත්තේ ය. පරිණීතා ප්රමුඛ අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල්හි දී ද ප්‍රදර්ශනය කොට ඇත.
කථාපුවත
කථාවට පසුබිම් වන්නේ වයි. මෙහි ආදි වේ දර්ශන නිරූපණය වන්නේ යුගය පිළිබඳ කථිකයාගේ () හැඳින්වීමත් සමගිනි. කථාව යොමුවන්නේ ශේඛර් සහ ධනවත් කර්මාන්තකරුවකුගේ දියණිය වන ගායත්‍රි ටන්ටියාගේ විවාහ රාත්‍රියේයි. ශේඛර්ගේ පියා යනු නවීන් රෝයි ලෙස හඳුන්වාදෙනු ලබන අතර, ශේඛර් මෙම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ අතර ඔහුට ලලිතා සිය නමින් අමතනු මැවී පෙනේ. පහළ මහළෙහි සංගීත කටයුතු ඇරඹෙන අතර, ශේඛර්ට වසුන්ධරා මුණගැසෙයි. සිය අසල්වැසි ඇගේ සැමියා වූ ගුර්චරන්ගේ මරණින් පසු, ඇගේ බෑණා වූ ගිරිෂ් () විසින් ඇගේ පවුලට උපකාර කොට තිබිණි. මේ අතර මේ අවස්ථාවට පැමිණ සිටින ලලිතා ශේඛර් ඉදිරියේ හැසිරෙන්නේ ඔහුව නොදන්නා අයකු මෙනි. එසේ කථා කිරීම පිළිබඳ ශේඛර් ඇයට අවවාද කරයි.
කෝප වූ ශේඛර් නැවත නිවස තුළට පැමිණ පියානෝවේ තමන් ප්‍රියතම ස්වරය වාදනය කරන්නට පටන් ගනියි. අතීතාවර්ජනයක් සිදුවන අතර, එහි දී ලාබාල වියේ ශේඛර් සිය පියානෝවෙන් රබින්ද්‍රනාත් තාගෝර්ගේ ස්වරයක් වාදනයකරන අයුරුත්, ලලිතාසහ කොයෙල් ඔහුව වට කර සිටි අයුරුත් දැක්වේ. සිය දෙමාපියන් මෝටර් රථ අනතුරකින් මරණයට පත්වීමත් සමග ලලිතා ගුර්චරන්ගේ පවුල සමග ජීවත්වේ. කොයෙල් ඇගේ ඥාති සොහොයුරිය වූ අතර, චාරු ඇගේ අසල්වැසියා විය. ශේඛර්ගේ මනසෙහි මෙසේ සිදුවීම් මාලාවක් මැවෙන විට ඔහු ගීතය ගායනා කරන්නේ ශෝකයෙන් සහ පරාජිතභාවයෙන් පිරි හඬකිනි. කාලයත් සමග වැඩිවියට පත් ඔවුහු සමීප මුතරන් බවට පත්ව සිටියහ. හිතුවක්කාර සහ සංගීතකාමී තරුණ ශේඛර් සිය දිනය ගත කරන්නේ ගේ හෝ එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වාදනය කරමින් සහ ලලිතා සමග නව ගීත නිර්මාණයෙහි යෙදෙමිනි. සිය පියාගේ ව්‍යාපාර කෙරෙහි ඔහුට උන්නදුවක් නොමැති විය. පියා ශේඛර්ව ධනවත් කර්මාන්තකරුවකුගේ දියණිය වන ගායත්‍රි ටන්ටියාට විවාහ කරදෙන්නට තීරණය කරයි. රූමත් නමුත් කුරිරු තැනැත්තියක වූ ගායත්‍රි සමග විවාහ වීමට ශේඛර් විරෝධය දක්වයි. මේ අතර, මේ අතර ලන්ඩනයේ ව්‍යාපාරිකයකු වන ගිරිෂ් චාරුගේ නිවස වෙත පැමිණෙයි. ගිරිෂ් ලලිතාට ආකර්ෂණය වන අතර, කොයෙල් ගිරිෂ්ට ආකර්ෂණය වන බැව් පෙනේ. ලලිතා සහ ගිරිෂ් අතර ඇති සමීප මිත්‍රත්වයට ශේඛර් ඊර්ෂ්‍යා කරයි.
එක් දිනෙක, රෝයිගේ කාර්යාලයෙහි සේවය කරන ලලිතා ගුර්චරන්ගේ පාරම්පරික වලව්වෙහි සිදු කරන්නට නියමිත හෝටල් ව්‍යාපෘතියක් දැක කම්පනයට පත්වේ. මින් පෙර ගුර්චරන් සිය වලව්ව ඇපයට තබා නවීන් රෝයිගෙන් මුදලක් ණයට ලබාගෙන තිබිණි. මාස කිහිපයක් ඇතුළත එම මුදල් නැවත නොගෙවුවහොත්, නවීන් රෝයි සිය දේපළ අත්පත් කරගන්නා බව ඇය වටහා ගනියි. ක්ෂණිකව ඇය ශේඛර් වෙත යන්නේ ඔහුගෙන් මුදලක් ණයට ඉල්ලා ගැනීමටයි. නමුත් නොයෙකුත් සිදුවීම් නිසා ඇයට මේ බව පැවසිය නොහැකි වේ. මේ බව දැනගන්නා ගිරිෂ් ඇගේ මුදල් ප්රශ්නය විසඳන්නේ ගුර්චරන් සිය ව්‍යාපාර හවුල්කරුවකු බවට පත් කරගනිමිනි. ගුර්චරන් ණය මුදල නැවත පියවා දමන අතර, ලලිතා තමන්ගෙන් නොමැතිව ගිරිෂ්ගෙන් මුදල් ඉල්ලා ගැනීමට හේතුව කුමක්දැයි ශේඛර් කල්පනා කරයි. එක් ශුභ රාත්‍රියක, ශේඛර් සහ ලලිතා මාල පළඳවාගනිමින් සිය "විවාහය" සම්පූර්ණ කරන්නේ කිසිවකුටත් නොදැනයි.
ව්‍යාපාරික කටයුත්තකට ශේඛර් වෙත ගිය පසු, නවීන් රෝයි සිය හෝටල් ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම සම්බන්ධව ලලිතාට බැණ වදියි. මින් ලලිතා අවමානයටත්, ලැජ්ජාවටත් පත්වේ. සිය සම්බන්ධතාවේ අවසානය සනිටුහන් කරමින් රෝයි සිය නිවස සහ ගුර්චරන්ගේ නිවස අතර තාප්පයක් තනවයි. මෙය දරාගැනීමට නොහැකි ගුර්චරන්ට හෘදයාබාධයක් වැළඳේ. ශේඛර්ගේ පැමිණීමෙන් පසුව, රෝයි ඔහුට ඔහුගේ මවගේ සහ ගුර්චරන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ හෙළිකරන අතර, ව්‍යාජ ලෙස ලලිතා සහ ගිරිෂ්ගේ විවාහයක් පිළිබඳ සටහනක් ලබා දෙයි. විවාහය පිළිබඳ අසා ලලිතා කෙරෙහි අමනාප වන ශේඛර් ඇයට රවා බලයි. මේ අතර, ගිරිෂ් ගුර්චරන්ගේ පවුල ද සමගින් ලන්ඩනය වෙත යන්නේ හෘද ප්‍රතිකාර සඳහායි. ඔවුන් නැවත ලන්ඩනයේ සිට පැමිණීමත් සමග, වැරදි වැටහීම් ඇති කරගත් ශේඛර් සිතන්නේ ගිරිෂ් සහ ලලිතා විවාහ වී ඇති බවයි. මේ නිසා ඔහු ගායත්‍රි සමග විවාහ වීමට කැමැත්ත පළ කරයි. ශේඛර්ගේ විවාහ රාත්‍රියේ ගිරිෂ් පැමිණ ඔහුට ගුර්චරන්ගේ වලව්වේ හිමිකම් ඔප්පුව ලබාදෙයි. ගිරිෂ් කොයෙල් සමග විවාහ වූ බවත්, ලලිතා ඔහුගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් අසා ශේඛර් විස්මයට පත්වේ. අවසානයේ සිය පියාට එරෙහි වන ශේඛර් පවුල් දෙක වෙන්කළ තාප්පය බිඳහෙළයි. අනතුරුව ඔහු ලලිතාව සිය නිවස වෙත කැඳවාගෙන එන අතර, සිය නව මනාලිය දැක ශේඛර්ගේ මව අතිශයින් ප්‍රීතියට පත්වේ.
චරිත නිරූපණය
- විද්‍යා බාලන්, ලලිතා ලෙස; ශේඛර් කෙරෙහි නොසිඳෙන ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් යුතුව දිවිගෙවන කාන්තාවකි. මියුරු ගායිකාවක ද වන මැය, දෝෂාරෝපණ හමුවේ පවා සිය ගෞරවය රැකගැනීමට සමත් ය.
- සයිෆ් අලි ඛාන්, ශේඛර් රෝයි ලෙස; ලිලතා කෙරෙහි පෙම් කරන මොහු ගිරිෂ්ට ඊර්ෂ්‍යා කරයි. මොහු දක්ෂ සංගීතඥයෙකි. අවසානය තෙක් ඔහු තමන් කෙරෙහිම තරහෙන් යුතුව දැඩි පුද්ගලයකු බවට පත්ව සිටියේ ය.
- , ගිරිෂ් ලෙස; සරල, අවංක තැනැත්තකු වන මොහු ලලිතාට උපකාර කරයි.
- රායිමා සේන්, කොයෙල් ලෙස; ලලිතාගේ දඟකාර ඥාති සොයුරිය වන මැයි සෑම මොහොතක්ම සතුටින්, ක්‍රියාශීලීව ගත කරන්නට උත්සාහ කරයි.
- , ගායත්‍රි ලෙස; කෙටි නමුත් කෲර චරිතයකි. මැය සිය රූමත්බවින් ශේඛර්ව රවටා ගැනීමට තැත් කරයි.
- , නවීන් රෝයි ලෙස; දැඩි, කෲර සහ කපටි ව්‍යාපාරිකයෙකි. ඔහු මානව වටිනාකම් අගය නොකරන්නකු වන අතර, මුදල්වලට කෑදර අයෙකි.
- , රාජේශ්වරී ලෙස; ශේඛර්ගේ මව වන මැය සිය සැමියාගේ ක්‍රියා කලාපය අප්‍රිය කරන අතර, සිය අසල්වැසියන්ට සත්කාර කරයි.
- ටීනා දත්තා, යොවුන් ලලිතා ලෙස
- , සුනීතා ලෙස
- , අජිත් ලෙස
- රේඛා, "කේසි පහේලි සින්දගානි" ගීතයේ විශේෂ නිරූපණය තුළ
- , සර් විලිටම් එක්හාර්ට් ලෙස
නිෂ්පාදනය
මූලිකාංග
පරිණීතා අධ්යක්ෂණයට පෙර, ප්‍රචාරණ ක්ෂේත්රයේ ප්‍රචලිතව සිටියේ ය. වර්ෂ 17ක මුඛ්යාධාරා දැන්වීම්කරණය සහ වර්ෂ 7ක ප්රචාරක චිත්‍රපට-නිර්මාණ සහ වානිජ සිනමා පළපුරුද්දක් ඇති ඔහු, 1000ක් පමණ සහ සංගීත වීඩියෝ 15ක් සම්පූර්ණ කොට ඇත. නිෂ්පාදක විධූ විනෝද් චොප්රා ඔහුගේ සංගීත වීඩියෝ කෙරෙහි උනන්දු වූ අතර, (2000) චිත්‍රපටයේ ඇතැම් සංගීත වීඩියෝ අධ්යක්ෂණයට ඔහු සර්කාර්ව සම්බන්ධ කරගත්තේ ය. සංගීත වීඩියෝ රූගතකරණයේ සිය ස්ථානය සනිටුහන් කරගැනීමෙන් පසු, සර්කාර් පරිණීතා රූගත කිරීමේ අදහස චොප්රාට ලබා දුන්නේ ය. අනුතරුව චිත්‍රපටයේ නිර්මාණ කටයුතු ඇරඹිණි.
නවකථාව සමග චිත්‍රපටය සැසඳීමේ දී, චොප්රා පැවසූයේ බිමාල් රෝයිගේ මෙන් නොව මෙයට පසුබිම් වී ඇත්තේ 1962 වර්ෂය බවයි. ඔහු පැවසූයේ චිත්‍රපටයේ පිටපත ගොඩනැගීමට ඔවුනට වර්ෂ එක හමාරක් පමණ ගතවූ බවත්, එයට නව චරිත එකතු කරමින්, නවකථාවේ ප්රමුඛව දක්වා නොමැති චරිත ඉස්මතු කළ බවත් ය. වෙනත් සම්මුඛ සාකච්ඡාවක දී, චොප්රා පැවසූයේ තමන් තිරරචනයේ දී සක්‍රීයව දායක වූයේ චිත්‍රපටය නවකථාවේ අනුවර්තනයක් වූ නිසා බවයි. සිනෙමා අනුවර්තනයේ දී, චොප්රා එහි ගෞරවය සර්කාර් සහ නටරාජන් සුබ්‍රමණියම් (චිත්‍රපටයේ සිනෙමාරූපක) හට පළකළේ මනරම් දෘශ්‍යයන් සැපයීම නිසායි.සයිෆ් අලි ඛාන් වරක් පැවසූයේ චිත්‍රපටය මුලින් සමකාලීන ආකාරයට තැනීමට උත්සාහ කළ බවයි. චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමට එම නිරූපණය එතරම් චිත්තාකර්ෂණීය නොවන බැව් හැඟී ගිය පසු, රූගත කිරීම් 60 දශකයේ පෙනුමකින් යුක්තව සිදුකරන ලදී.
චොප්රා වරක් සර්කාර්ගේ චිත්‍රපට-නිර්මාණ හැකියාව පිළිබඳරස කථාවක් හෙළිකළේ ය. ඔහු පැවසූයේ ඔහු චිත්‍රපටයේ වියදම් සඳහා කිසිදින පෞද්ගලිකව චෙක්පත් අත්සන් නොකළ බවයි. ඔහු මුදල් සර්කාර්ගේ බැංකු ගිණුමට තැන්පත් කළ අතර, චෙක්පත් සර්කාර් සහ ඔහුගේ බිරිඳ විසින් පරීක්ෂා කොට අත්සන් කරන ලදී.
නළුවරණය
චොප්රා සම්මුඛ සාකච්ඡාවක දී පැවසූයේ පරිණීතාහි ප්‍රධාන චරිත ද්විත්වය සඳහා වූ පළමු තේරීම සයිෆ් අලි ඛාන් සහ විද්‍යා බාලන් නොවූ බවයි. සැබැවින්ම මුලින් අභිෂේක් බච්චන් ශේඛර් ලෙසත්, සයිෆ් අලි ඛාන් ගිරිෂ් ලෙසත් රංගනයට තෝරාගෙන තිබිණි. කෙසේනමුත්, අභිෂේක් ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර, සයිෆ් චරිතය වෙනස් කරගැනීමට කැමති විය. මේ බව සනාථ කරමින් සම්මුඛ සාකච්ඡාවක දී සයිෆ් පැවසූයේ සර්කාර්ට සිය හැකියා පිළිබඳ විශ්වාසයක් පැවතුණ ද, චොප්රා ඔහුව ලබාගැනීමට එතරම් උනන්දු නොවූ බවයි.
විද්‍යා බාලන් පිළිබඳ තේරීමට මුල් වූයේ ඇය සර්කාර් සමග සංගීත වීඩියෝ තුනක් කටයුතු කොට ලද අත්දැකීම් ය. චොප්රා පැවසූයේ විද්‍යා මාස හයක් පුරා තිර පරීක්ෂාවන්ට ලක් කළ බවත්, ඉන් පසුව ඔවුන් ඇගේ රංගන හැකියා විශ්වාස කළ බවත් ය. සයිෆ් වරක් පැවසූයේ තමන් විද්‍යාගේ රංගන හැකියා පිළිබඳ දැන නොසිටියේ පරිණීතා ඇගේ පළමු චිත්‍රපටය වූ නිසා බවයි. ඒ නිසා ඔහු ඓශ්වර්යා රායි හෝ වැනි පිළිගත් නිළියක සමග කටයුතු කරන්නට සිතා සිටියේ ය. කෙසේනමුත්, විද්‍යා ලලිතාගේ චරිතය නිරූපණය කළ අයුරු දැකීමෙන් පසුව, ඔහුගේ ඇගේ රංගනය කෙරෙහි බෙහෙවින් පැහැදුණේ ය. විද්‍යා ලලිතාගේ චරිතය නිරූපණයට පෙළඹුණේ ප්‍රවීණයන් සමග මනහර චරිතයකින් ක්ෂේත්රය වෙත සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කිරීමට අවස්ථාව හිමිවන නිසායි.
ව තෝරාගැනුණේ ඔහුගේ බහුශ්‍රැතිභාවය නිසා බැව් වරක් සම්මුඛ සාකච්ඡාවක දී චොප්රා පැවසී ය. සංජේගේ සුහදශීලී ස්වභාවය ද චිත්‍රපටය නිර්මාණයේ දී වාසිදායක වූ බව ඔහු පැවසී ය.
පිටපතට ප්‍රිය කළ අතර කෙටි චරිතයක් වුව ද, දුෂ්ට ගායත්‍රී චරිතය නිරූපණයට ඇය සිය කැමැත්ත පළකළා ය.රායිමා සේන්ට ද චොප්රා සහ සර්කාර් දෙපළ සමග කටයුතු කිරීමට අවශ්‍ය විය. ප්‍රවීණ නිළි රේඛා පසුබිම් රංගනයෙන් දායක වූයේ "කේසි පහේලි සින්දගානි" ගීතයට ඇය ප්‍රිය කළ නිසායි.
රූගතකරණය සහ සංගීතය
සර්කාර් නගරය හොඳින් දැන සිටි නිසා, චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම රූගත කෙරුණේ එහි ය. චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක් කොල්කතාහි රූගත වුව ද, එහි සුළු කොටසක් ඩාර්ජීලිංහි රූගත කෙරිණි.
60 දශකය ප්‍රතිනිර්මාණයට නිෂ්පාදකයන් විසින් ප්රයත්න රැසක් දරන ලදී. උදාහරණයක් ලෙස චොප්රා පැවසූයේ චිත්‍රපටයේ ශේඛර් පැද යන කොළ පැහැ කාරය සපයාගැනීම ඉතා දුෂ්කර වූ බවත්, ඒ සඳහා අධික මුදලක් වැයවූ බවත් ය. චොප්රා "පියු බොලේ" ගීතයේ දී භාවිතා කළ පියානෝව සහ "කස්තෝ මසා" ගීතයට භාවිතා කළ සෙල්ලම් දුම්රියේ සත්‍යභාවය සනාථ කළේ ය. චරිතවල පෙනුම පිළිබඳ සැලකීමේ දී, මීර්සා පැවසූයේ 60 දශකයේ පෙනුම අංගරචනා ශිල්පී විද්‍යාධර් විසින් හොඳින් ග්‍රහණය කරගත් බවයි. "කේසි පහේලි සින්දගානි" ගීතයට පාදක වූයේ ගේ "" ගීතයේ තනුව බවයි.
පරිණීතාහි සංගීතය පිළිබඳ විචාරකයින් මහත් අපේක්ෂා සහගත වූයේ චොප්රාගේ මින් පෙර ඇතැම් චිත්‍රපට ( (1993) සහ (2000)) සම්මානලාභී සංගීත නිර්මාණවලින් යුක්ත වීම නිසායි. පරිණීතාහි සංගීත අධ්යක්ෂ තනු සිය ගණනක් නිර්මාණය කළ අතර, වර්ෂයක ප්‍රයත්නයකින් පසුව අවසානයේ ඉන් හයක් තෝරාගන්නා ලදී. ධ්වනිපථය නිමවීමෙන් පසුව මෙම සංගීතඥයාගේ හැකියාව දක්ෂ කළ චොප්රා පැවසූයේ මොයිත්රාට පසුගිය බොලිවුඩ් සංගීත අධ්‍යක්ෂකවරයකු වූ වැන්නකු විය හැකි බවයි.
සංස්කෘතික සහ සිනෙමා ව්‍යංගයන්
පරිණීතාහි කතුවර සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය රබින්ද්‍රනාත් තාගෝර්ගේ සමකාලීනයකු විය; මෙම කතරුවරුන් දෙදෙනාම සියවස් ආරම්භයේ බෙංගාලි දිවිය සහ සමාජ කරුණු සම්බන්ධව රචනයෙහි නියැළුණහ. පරිණීතාහි 2005 සිනමා ප්‍රභේදය මගින් මෙම සම්බන්ධතාවයට පුදකොට ඇත්තේ තාගෝර්ගේ නවකථාව ඇසුරෙන් නිර්මාණිත සත්‍යජිත් රායිගේ චාරුලතා චිත්‍රපටය පිළිබඳ සඳහන් කිරීමෙනි. විශේෂයෙන්ම "සූනා මන් කා ආන්ගන්" ගීතයේ ලලිතා (පරිණීතා) හැඳසිටින වස්ත්‍ර නෂ්ටනීර් / චාරුලතා හි චාරුගේ (මාධබී මුඛර්ජී) වස්ත්‍රවලට සමානකමක් පෙන්වයි. මෙම ගීතයේ තාගෝර්ගේ "ඵූලේ ඵූලේ ඪෝලේ ඪෝලේ" ගීතය ඇතුළත් ය. පරිණීතා සහ චාරුලතා යන දෙකෙහිම "ඵූලේ ඵූලේ ඪෝලේ ඪෝලේ" ගීතය ගැයෙන්නේ ලලිතා සහ චාරු යන දෙදෙනාම ඔංචිල්ලාවක සිටින විටයි. එසේම මෙහි සයිෆ් අලි ඛාන් සිටින දුම්රිය ඔහුගේ මව වූ රංගනයේ යෙදුණු චිත්‍රපටයේ ද භාවිතා වූවකි.
මෙම චිත්‍රපටය එම නවකථාව පාදක කොටගත් තෙවන චිත්‍රපටය වේ. මින් පෙර ක් සහ 1976 සංකෝච් නම් චිත්‍රපටයක් එසේ නිර්මාණය වී ඇත.
පිළිගැනීම
බොක්ස්-ඔෆීස් සහ තක්සේරුව
පරිණීතා 2005 අවසානයේ දී මිලියන 506ක මුදලක් උපයාගත්තේ ය. විදේශයන්හි ද සාර්ථකත්වයක් හිමි කරගත් මෙය, එක්ස්ත රාජධානියෙන් රු. මිලියන 36ක් ද, උතුරු ඇමරිකාවෙන් රු. මිලියන 35ක් සහ සෙසු විදෙස් රටවලින් රු. මිලියන 15ක් ද ඉපැයී ය.
විචාර, විවේචන සහ මතභේද
2005 ජූනි 10 මෙය මුදාහැරීමට ප්‍රථම, චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් කෙසේවනු ඇත්දැයි එක් පූර්වදර්ශනයක් පැවැත්විණි. සමග සැසඳීමේ දී පෙරදසුනෙන් යෝජනා වූයේ ආධුනික අධ්‍යක්ෂක සර්කාර්ට චිත්‍රපට-නිර්මාණකරණය පිළිබඳ අත්දැකීම් නොතිබීම, ලලිතා චරිතය නිසි පරිදි නිරූපණයට කෝඩුකාර නිළි බාලන්ට නොහැකි වනු ඇතැයි වූ අදහස, අද්‍යතන නළුවන් සහ සංගීතඥයන් විසින් 1960 දශකය නිරූපණය කිරීමේ සුදුසු බව, ශාන්තනු මොයිත්‍රා එතෙක් නිර්මාණය කොට තිබූ සිත් නොගන්නා ධ්වනිපථ හේතුවෙන් මෙය සාර්ථක අනුවර්තනයක් වීමට බාධාවනු ඇති බවයි.
පශ්චාත්-නිකුතුවේ දී එම විචාරකයාම පැවසූයේ "එම නමම ඇති පැරණි සම්භාව්‍ය නවකථාවේ ප්‍රතිනිර්මාණයක් වන විධූ විනෝද් චොප්රාගේ "පරිණීතා"...යොවුන් පරම්පරාව විසින් මනාව වැළඳගත් ප්‍රේම කථා පුවතකින් යුක්ත විය. එය වසරේ දැවැන්තම ජනමෝදකය බවට පත් විය." මෙය සමස්තයක් ලෙස විචාරකයන් විසින් ද මනාව ග්‍රහණය කරගන්නා ලදී. ඉන් එක් විචාරකයකු මෙම චිත්‍රපටය පිළිබඳ පවසා තිබුණේ "...අලංකාර කථා පුවතක්, අලංකාර ලෙස ඉදිරිපත් කොට ඇත. එය අප බොහෝදෙනකු අපේක්ෂා කරන මට්ටමට වෙත ළඟා වී ඇති අතර, අපගේ සිනමා අත්දැකීම් කෙරෙහි වූ අපේක්ෂා ඉහළ නංවයි." About.com හි විචාරයක සඳහන් වූයේ එය "මානව හැඟීම්වලින් පිරි සිත්ඇදගන්නා සර්වකාලීන කථාපුවතක් සහ විශ්වීය නාට්‍යයක්... සමකාලීනව නැවත ඉදිරිපත් කිරීමකි". චිත්‍රපට නිර්මාණකරණයේ බොහෝ සියුම් වෙනස්කම් අගය කරන විචාරකයා පවසන්නේ මෙය "විශිෂ්ට සංගීත ස්වර මාලාවකින් රසගැන්වී ඇති බවත්, සංජේ දත්, සයිෆ් අලි ඛාන්, රායිමා සේන්, දියා මීර්සා සහ ලලිතා ලෙස රඟන කෝඩුකාර නිළි විද්‍යා බාලන්ගේ රංගනයෙන් එය ඔප් නැංවී ඇති බවයි". චිත්‍රපටය මුදාහැර සති කිහිපයක් ඇතුළත නවකථාවේ ද පියපත් 3000ක් අලෙවි වූයේ චිත්‍රපටය ලද යහපත් පිළිගැනීම නිසායි.
සඟරාවේ ඩෙරෙක් එලී පැවසූයේ "ගැළපෙන නිරූපණයන්ගෙන් යුත් චරිතවලින් පිරි නෙතට රසඳුනක් බඳු "පරිණීතා" උච්චාන්ත බොලිවුඩ් නිර්මාණයකි". එසේම ඔහු තවදුරටත් පැවසූයේ, "මෙහි උච්චතම අවස්ථාව හැඟීම් අතින් බලවත් වුවත්, එය අධික ලෙස පිසූවක් ලෙස පෙනේ."හි මිශ්‍රිත විචාරක දැක්වෙන්නේ "ප්‍රදීප් සර්කාර් මෙම කථාව, විශේෂයෙන්ම එහි පළුම අර්ධය මායාවක් ලෙස ගෙත්තම් කරයි... එය සවිස්තර බවින් විශිෂ්ට ය... කොල්කතාවේ මාර්ග සහ යතාරූපී වස්ත්‍ර චිත්‍රපටයේ විශිෂ්ට පෙනුමට ඉවහල් වී ඇත". කෙසේනමුත්, මෙම විචාරය තුළ චිත්‍රපටයේ උච්චතම අවස්ථාව විවේචනය කොට ඇත්තේ එය ආධුනික බව පවසමිනි. එම නිසා සමස්ත චිත්‍රපටයේ බලපෑම තරමක් බාල වන බැව් එහි සඳහන් වේ. එවැනිම විචාරයක් ද හින්දු පුවත්පතේ සඳහන් වන අතර, එය ඇරඹෙන්නේ "සරල ප්‍රමාණවත් කථාවක් පුවත්, ශේඛර් සහ ලලිතා සිටින අනර්ඝ ජවනිකා කිහිපයකින් යුතුව සර්කාර් එය මනාව ඉදිරිපත් කරයි" යනුවෙනි. මෙම විචාරයෙහි තවදුරටත් සඳහන් වන්නේ "අවසානය හැර... එය දරාගැනීමට අපහසු ය."
චිත්‍රපට වෙළඳපොලේ අඳුරු පසුබිම නිරාවරණය කරමින් පුවත්පතේ ලිපියක් ප්‍රකාශයට පත්වීමත් සමග චෞරත්ව මතභේදයක් ද ඇති විය. චිත්‍රපටය මුදාහැර සති කිහිපයකින් කලාතුරකින් CD තැටි රු. 40ක පමණ අඩු මිලකට අලෙවි වී ඇත. තවත් මතභේදයක් වූයේ සර්කාර්ගේ සමීප මිතුරකු සහ රචකයකු වූ සෞමිත්ර දාස්ගුප්තා විසින් චිත්‍රපටයේ කථාව මෙම නොවෙලාවෙන් තමන් ගොඩනැගූ කෘතියට සමානත්වයක් දක්වන බව පවසමින් චෝදනා නැගීමයි.
තිරගත වීම්
2005දී, පරිණීතාහි නළු කැළ ක් මතින් ඇවිද ගියේ එය ඇම්ස්ටර්ඩෑම්හි අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට සම්මාන (IIFA) උළෙලේ සතිඅන්තයේ "ලෝක මංගල දර්ශන චිත්‍රපටය" වූ හෙයිනි. මෙම යුරෝපානු මංගල දර්ශනයේ දී, සර්කාර් පැවසූයේ මෙම චිත්‍රපටය ඇමරිකානු සහ ඉංග්‍රීසි බොක්ස්-ඔෆීස් තුළ විශිෂ්ට ආරම්භයක් ලද බවයි. අනුයාත සති හතරක් පුරා මෙය එක්සත් රාජධානි මුල් චිත්‍රපට දහය අතර පැවතිණි.
2006 ආධුනික නිර්මාණ 15 අතරට මෙය තේරිණි. ප්‍රේක්ෂකයන් වෙතින් මෙය ඉමහත් පිළිගැනීමක් ලැබුවේ චොප්රාව විමතියට පත් කරමිනි. බටහිර ජාතිකයින් 100කින් පමණ සමන්විත ප්‍රේක්ෂක පිරිසක් අපේක්ෂා කළ විචාරකයෙක්, සිනමාශාලාව ප්රේක්ෂකයන්ගෙන් පිරී පියගැටපෙළේ පවා අසුන් ගැනීමට පොරකමින් සිටින ප්‍රේක්ෂක පිරිස දැක විමතියට පත්වූයේ ය.
2006 අප්‍රේල් මස පැවති 24වන වාර්ෂික තුළ රටවල් 40කින් ඉදිරිපත් වූ චිත්‍රපට 135 අතුරින් එකම ඉන්දියානු මුඛ්යප්රවාහ සිනමා නිර්මාණය වූයේ පරිණීතා ය.
2006දී, චිත්‍රපටය , 24වන ,, සහ දී ප්‍රදර්ශනය කෙරිණි.
සම්මාන
හොඳම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සඳහා ජාතික සම්මානය දිනාගැනීම හැරුණු විට,පරිණීතා පහක් දිනාගත්තේ ය. එහි දී කේෂ්තෝ මොන්දල්, තනුශ්‍රී සර්කාර් සහ හට සඳහාත්, සඳහා හොවාර්ඩ් රෝස්මයර්ටත්, සඳහා විද්‍යා බාලන්ටත්, හාන්තනු මොයිත්රාට සහ සඳහා බිශ්වදීප් චැටර්ජීටත් සම්මාන හිමි විය. එසේම එය හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක යන ප්‍රවර්ග සඳහාත්, ලලිතා, ශේඛර් සහ ගිරිෂ් චරිත නිරූපණය කළ නළු නිළියන් තිදෙනාත්, ධ්වනිපථය සඳහා නිර්දේශ හතරක් ද වශයෙන් තවත් සම්මාන නවයක් සඳහා නිර්දේශ විය.
මෙම චිත්‍රපටය ලද අනෙක් වැදගත් සම්මාන අතර දෙකක් සහ තුනක් ද වේ.
2006
- හොඳම කෝඩුකාර නිළිය – විද්‍යා බාලන්
- හොඳම නර්තන රචනය – හොවාර්ඩ් රෝස්මයර්
- හොඳම ධ්වනිය – බිශ්වදීප් චැටර්ජී
- හොඳම කලා අධ්‍යක්ෂක – ප්‍රදීප් සර්කාර්, තනුශ්‍රී සර්කාර්
- ආර්. ඩී. බර්මන් සම්මානය – ශාන්තනු මොයිත්‍රා
2006
- හොඳම දෙබස් – රේඛා නිගම්, විධූ විනෝද් චොප්රා
- හොඳම වස්ත්‍ර නිර්මාණය – සුබර්ණා රායි චාධුරි
2006
- හොඳම පිළිවැයුම් ගායිකාව – ශ්‍රේයා ඝෝෂාල්
- හොඳම කෝඩුකාර නිළිය – විද්‍යා බාලන්
2006 අයිෆා සම්මාන
- හොඳම තිරරචනය – විධූ විනෝද් චොප්රා සහ ප්‍රදීප් සර්කාර්
- හොඳම කලා අධ්‍යක්ෂණය – ප්‍රදීප් සර්කාර්, තනුශ්‍රී සර්කාර්
- හොඳම ශබ්ද පටිගතකරණය – බිශ්වදීප් චැටර්ජී
- හොඳම වස්ත්‍ර නිර්මාණකරණය – සුබර්ණා රායි චාධුරි
- හොඳම අංගරචනය – විද්‍යාධර් භාට්ටේ
DVD
පරිණීතා චිත්‍රපටයේ DVD ප්‍රභේදයේ පළමු ප්‍රභේදය 2006 ඔක්තෝබර් 30 දින වෙතින් මුදාහරින ලදී, එහි ඉංග්‍රීසි, අරාබි, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, මලයානු සහ ප්‍රංශ භාෂාවලින් උපසිරැසි විකල්ප ඇතුළත් විය. නළුවන් සමග ස්මමුඛ සාකච්ඡා සහ චිත්‍රපටය නිෂ්පාදනයේ තිරය පිටුපස සිදුවීම් ඇතළත් අමතර තැටියක් ද ඇත. එය , , 24 , සහ ආකෘතිවලින් ලබාගත හැකි විය.
ධ්වනිපථය
පරිණීතාහි ධ්වනිපථය 2005 අප්‍රේල් මස ටිප්ස් මියුසික් විසින් නිකුත් කළ අතර, එය යහපත් විචාරක ප්‍රතිචාර ලබාගත්තේ ය.
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "පියු බොලේ" | , ශ්‍රේයා ඝෝෂාල් | 4:21 |
2. | "කස්තෝ මසා" | සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් | 4:43 |
3. | "සූනා මන් කා ආන්ගන්" | සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් | 4:20 |
4. | "කේසි පහේලි සින්දගානි" | 4:03 | |
5. | "රාත් හමාරි තෝ" | චිත්‍රා, | 5:19 |
6. | "ධිනක් ධිනක් ධා" | රීටා ගංගුලි | 3:53 |
7. | "හුයි මේන් පරිනීතා" | සෝනු නිගම්, ශ්‍රේයා ඝෝෂාල් | 2:23 |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- . Indiainfo.com. 11 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . movietalkies.com. 9 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kumar, Anuj (18 August 2007). . The Hindu. Chennai, India. 4 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007.
- Nanda, Tanmaya Kumar. . Rediff.com. 5 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kumar, Anuj. . The Hindu. 27 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Indiainfo.com. 18 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kulkarni, Ronjita. . Rediff.com. 9 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kulkarni, Ronjita. . Rediff.com. 17 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Indiainfo.com. 16 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Bhandari, Rohini. . Businessofcinema.com. 12 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 October 2007.
- . 9 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-09-22.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - Tuteja, Joginder. . Indiafm.com. 7 November 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Gangadhar, V. . Business Line. 27 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Gupta, Pratim D. (10 June 2005). . 29 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Chennai, India. 12 March 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Rediff.com. 23 December 2004. 25 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - N, Patcy. . 12 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 October 2007.
- "International Business Overview Standard". ibosnetwork.com. 26 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 August 2011.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - . 16 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
- Jha, Subhash K. 8 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
- Indo-Asian News Service, Arpana. . 5 January 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Kumar, Alok. . 17 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Raheja, Dinesh. . 2 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Das, Subhamoy. . 15 January 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Ghosh, Avijit (30 June 2005). . The Times of India. 18 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
- Elley, Derek (7 February 2006). "Parineeta: Film Review". Variety. සම්ප්‍රවේශය 27 October 2007.
- Tanvar, Sarita. . 24 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Muthalaly, Susan. . 7 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
- . 14 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Dubey, Bhaarati K. (15 October 2005). . The Times of India. 18 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 October 2007.
- Muthalaly, Susan (26 June 2005). . The Hindu. Chennai, India. 4 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
- Rangaraj, R. . 14 June 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "Parineeta chosen for Berlin Film Festival". සම්ප්‍රවේශය 26 October 2007.
- . 8 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - John, Preeti. "Parineeta chosen for Berlin Film Festival". සම්ප්‍රවේශය 26 October 2007. []
- . 30 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Hayes, Therese. . 28 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "24th San Francisco International Asian American Film Festival" (PDF). සම්ප්‍රවේශය 26 October 2007.[]
- . 21 June 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
- . 7 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
- . 11 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . The Times of India. 8 August 2007. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 December 2007.
- . 3 November 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Parineeta DVD – Amazon.co.uk". සම්ප්‍රවේශය 20 October 2007.
- . 9 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 October 2007.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැඳි
- නිල ප්රචාරක පටය -
- පරිනීතා හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- පරිණීතා සඳහා Rediff.comහි ඇති ගිණුම
- සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පර ණ ත ව ව හක ස ත ර ය යන 2005 ඉන ද ය න යක ම ය සරත චන ද ර චට ට ප ධ ය යග පර ණ ත නම 1914 බ ග ල නවකථ ව අන වර තනයක ග ක ළ ඳ ල අධ යක ෂණය වන ම හ ත රරචනය සහ න ෂ ප දනය ස ද කරන ලද ද ව ධ ව න ද ච ප ර ව ස න ච ත රපටය ප රධ න චර ත න ර පණය කරන න ව ද ය බ ලන ඇග බ ල ව ඩ ආගමනය සය ෆ අල ඛ න සහ ව ස න ර ය ම ස න ම හ සහ ය චර තයක වන ලල ත ග ඥ ත ස ය ර යග චර තය න ර පණය කරය ම හ ශ ඛර ග ප ය ග චර තය න ර පණය කරය ම හ ශ ඛර සමග ව ව හ ග ව සගන න ත න ත ත ය ල ස පස බ ම චර තයක න ර පණය කරන අතර ර ඛ ම හ ර ත ර සම ජශ ල ග ය ක වක ල ස ව දගත පස බ ම චර ත න ර පණයක ස ද කරය පර ණ ත ස නම හල න ක ත ප ස ටරයක අධ යක ෂණයත ර රචනයව ධ ව න ද ච ප ර ප රද ප සර ක ර න ශ ප දනයව ධ ව න ද ච ප ර ර ගන ශ ල ප න ව ද ය බ ලන සය ෆ අල ඛ න ර ය ම ස න ස න ම ර පණයස ස කරණයහ මන ත රස ක ර න ත ශ ෂර ම ස ග තයබ ද හ ර මන ක ත ව ද නය10 ජ න 2005 2005 06 10 ත ර ක ලයම න ත ත 131රටඉන ද ය වභ ෂ වහ න ද ප ර ව ය25 US 3 9 ම ල යන ආද යම62 35 US 9 7 ම ල යන පර ණ ත ප රධ න වශය න ම ග ත ඇත ත ම හ ප රධ න චර ත වන ලල ත සහ ශ ඛර වට ය ළම ව ය ස ටම ශ ඛර සහ ලල ත ම ත රන ව අතර ක රමය න ඔව න ග ම ත රත වය ප ර මයක බවට පර වර තනය ව ව රද ව ටහ ම ගණන වක න පස ව ශ ඛර ග ප ය ග ක මන ත රණ හ ත ව න ඔව න ද ද න ව න ව කථ ව තවත ස ක ර ණ වන න ලල ත ග පව ලට උපක ර කරන ග ර ෂ ග ප ම ණ මත සමගය ක රමය න ශ ඛර ග ප ර මය ස ය ප ය ග තණ හ ධ ක ස වභ වය පරදවම න ලල ත කර ඇද ය ම ම ච ත රපටය ඉන ද ය න ස හ ත යය සහ ස නම ව ව දගත සන ධ ස ථ නයක ව ප ර ව න ක ත බ ධ ප ම ණ ය ද ම ය ව ච රක ඇගය මට ප ත ර ව ය ම ය ඇත ළ ව දගත ස මම න උළ ලවල හ ද සම ම න හ ම කරගත ත ය අධ යක ෂකවරය සඳහ හ ම කරගත ත ය පර ණ ත ප රම ඛ අන තර ජ ත ක ච ත රපට උළ ලවල හ ද ද ප රදර ශනය ක ට ඇත කථ ප වතකථ වට පස බ ම වන න වය ම හ ආද ව දර ශන න ර පණය වන න ය ගය ප ළ බඳ කථ කය ග හ ඳ න ව මත සමග න කථ ව ය ම වන න ශ ඛර සහ ධනවත කර ම න තකර වක ග ද යණ ය වන ග යත ර ටන ට ය ග ව ව හ ර ත ර ය ය ශ ඛර ග ප ය යන නව න ර ය ල ස හඳ න ව ද න ලබන අතර ශ ඛර ම ම අවස ථ ව සඳහ ස ද නම ව ම න ස ට ය ඒ අතර ඔහ ට ලල ත ස ය නම න අමතන ම ව ප න පහළ මහළ හ ස ග ත කටය ත ඇරඹ න අතර ශ ඛර ට වස න ධර ම ණග ස ය ස ය අසල ව ස ඇග ස ම ය ව ග ර චරන ග මරණ න පස ඇග බ ණ ව ග ර ෂ ව ස න ඇග පව ලට උපක ර ක ට ත බ ණ ම අතර ම අවස ථ වට ප ම ණ ස ට න ලල ත ශ ඛර ඉද ර ය හ ස ර න න ඔහ ව න දන න අයක ම න එස කථ ක ර ම ප ළ බඳ ශ ඛර ඇයට අවව ද කරය ක ප ව ශ ඛර න වත න වස ත ළට ප ම ණ ප ය න ව තමන ප ර යතම ස වරය ව දනය කරන නට පටන ගන ය අත ත වර ජනයක ස ද වන අතර එහ ද ල බ ල ව ය ශ ඛර ස ය ප ය න ව න රබ න ද රන ත ත ග ර ග ස වරයක ව දනයකරන අය ර ත ලල ත සහ ක ය ල ඔහ ව වට කර ස ට අය ර ත ද ක ව ස ය ද ම ප යන ම ටර රථ අනත රක න මරණයට පත ව මත සමග ලල ත ග ර චරන ග පව ල සමග ජ වත ව ක ය ල ඇග ඥ ත ස හ ය ර ය ව අතර ච ර ඇග අසල ව ස ය ව ය ශ ඛර ග මනස හ ම ස ස ද ව ම ම ල වක ම ව න ව ට ඔහ ග තය ග යන කරන න ශ කය න සහ පර ජ තභ වය න ප ර හඬක න ක ලයත සමග ව ඩ ව යට පත ඔව හ සම ප ම තරන බවට පත ව ස ට යහ හ ත වක ක ර සහ ස ග තක ම තර ණ ශ ඛර ස ය ද නය ගත කරන න ග හ එල ව ස ප ර ස ල ග ග ත ව දනය කරම න සහ ලල ත සමග නව ග ත න ර ම ණය හ ය ද ම න ස ය ප ය ග ව ය ප ර ක ර හ ඔහ ට උන නද වක න ම ත ව ය ප ය ශ ඛර ව ධනවත කර ම න තකර වක ග ද යණ ය වන ග යත ර ටන ට ය ට ව ව හ කරද න නට ත රණය කරය ර මත නම ත ක ර ර ත න ත ත යක ව ග යත ර සමග ව ව හ ව මට ශ ඛර ව ර ධය දක වය ම අතර ම අතර ලන ඩනය ව ය ප ර කයක වන ග ර ෂ ච ර ග න වස ව ත ප ම ණ ය ග ර ෂ ලල ත ට ආකර ෂණය වන අතර ක ය ල ග ර ෂ ට ආකර ෂණය වන බ ව ප න ලල ත සහ ග ර ෂ අතර ඇත සම ප ම ත රත වය ට ශ ඛර ඊර ෂ ය කරය එක ද න ක ර ය ග ක ර ය ලය හ ස වය කරන ලල ත ග ර චරන ග ප රම පර ක වලව ව හ ස ද කරන නට න යම ත හ ටල ව ය ප ත යක ද ක කම පනයට පත ව ම න ප ර ග ර චරන ස ය වලව ව ඇපයට තබ නව න ර ය ග න ම දලක ණයට ලබ ග න ත බ ණ ම ස ක හ පයක ඇත ළත එම ම දල න වත න ග ව වහ ත නව න ර ය ස ය ද පළ අත පත කරගන න බව ඇය වටහ ගන ය ක ෂණ කව ඇය ශ ඛර ව ත යන න ඔහ ග න ම දලක ණයට ඉල ල ග න මටය නම ත න ය ක ත ස ද ව ම න ස ඇයට ම බව ප වස ය න හ ක ව ම බව ද නගන න ග ර ෂ ඇග ම දල ප රශ නය ව සඳන න ග ර චරන ස ය ව ය ප ර හව ල කර වක බවට පත කරගන ම න ග ර චරන ණය ම දල න වත ප යව දමන අතර ලල ත තමන ග න න ම ත ව ග ර ෂ ග න ම දල ඉල ල ග න මට හ ත ව ක මක ද ය ශ ඛර කල පන කරය එක ශ භ ර ත ර යක ශ ඛර සහ ලල ත ම ල පළඳව ගන ම න ස ය ව ව හය සම ප ර ණ කරන න ක ස වක ටත න ද නය ව ය ප ර ක කටය ත තකට ශ ඛර ව ත ග ය පස නව න ර ය ස ය හ ටල ව ය ප ත ය කඩ කප පල ක ර ම සම බන ධව ලල ත ට බ ණ වද ය ම න ලල ත අවම නයටත ල ජ ජ වටත පත ව ස ය සම බන ධත ව අවස නය සන ට හන කරම න ර ය ස ය න වස සහ ග ර චරන ග න වස අතර ත ප පයක තනවය ම ය දර ග න මට න හ ක ග ර චරන ට හ දය බ ධයක ව ළඳ ශ ඛර ග ප ම ණ ම න පස ව ර ය ඔහ ට ඔහ ග මවග සහ ග ර චරන ග ර ග තත ත වය ප ළ බඳ හ ළ කරන අතර ව ය ජ ල ස ලල ත සහ ග ර ෂ ග ව ව හයක ප ළ බඳ සටහනක ලබ ද ය ව ව හය ප ළ බඳ අස ලල ත ක ර හ අමන ප වන ශ ඛර ඇයට රව බලය ම අතර ග ර ෂ ග ර චරන ග පව ල ද සමග න ලන ඩනය ව ත යන න හ ද ප රත ක ර සඳහ ය ඔව න න වත ලන ඩනය ස ට ප ම ණ මත සමග ව රද ව ටහ ම ඇත කරගත ශ ඛර ස තන න ග ර ෂ සහ ලල ත ව ව හ ව ඇත බවය ම න ස ඔහ ග යත ර සමග ව ව හ ව මට ක ම ත ත පළ කරය ශ ඛර ග ව ව හ ර ත ර ය ග ර ෂ ප ම ණ ඔහ ට ග ර චරන ග වලව ව හ ම කම ඔප ප ව ලබ ද ය ග ර ෂ ක ය ල සමග ව ව හ ව බවත ලල ත ඔහ ග ව ව හ ය ජන ව ප රත ක ෂ ප කළ බවත අස ශ ඛර ව ස මයට පත ව අවස නය ස ය ප ය ට එර හ වන ශ ඛර පව ල ද ක ව න කළ ත ප පය බ ඳහ ළය අනත ර ව ඔහ ලල ත ව ස ය න වස ව ත ක ඳව ග න එන අතර ස ය නව මන ල ය ද ක ශ ඛර ග මව අත ශය න ප ර ත යට පත ව චර ත න ර පණයව ද ය බ ලන ලල ත ල ස ශ ඛර ක ර හ න ස ඳ න ප ර මය න සහ ග රවය න ය ත ව ද ව ග වන ක න ත වක ම ය ර ග ය ක වක ද වන ම ය ද ෂ ර පණ හම ව පව ස ය ග රවය ර කග න මට සමත ය සය ෆ අල ඛ න ශ ඛර ර ය ල ස ල ලත ක ර හ ප ම කරන ම හ ග ර ෂ ට ඊර ෂ ය කරය ම හ දක ෂ ස ග තඥය ක අවස නය ත ක ඔහ තමන ක ර හ ම තරහ න ය ත ව ද ඩ ප ද ගලයක බවට පත ව ස ට ය ය ග ර ෂ ල ස සරල අව ක ත න ත තක වන ම හ ලල ත ට උපක ර කරය ර ය ම ස න ක ය ල ල ස ලල ත ග දඟක ර ඥ ත ස ය ර ය වන ම ය ස ම ම හ තක ම සත ට න ක ර ය ශ ල ව ගත කරන නට උත ස හ කරය ග යත ර ල ස ක ට නම ත ක ර චර තයක ම ය ස ය ර මත බව න ශ ඛර ව රවට ග න මට ත ත කරය නව න ර ය ල ස ද ඩ ක ර සහ කපට ව ය ප ර කය ක ඔහ ම නව වට න කම අගය න කරන නක වන අතර ම දල වලට ක දර අය ක ර ජ ශ වර ල ස ශ ඛර ග මව වන ම ය ස ය ස ම ය ග ක ර ය කල පය අප ර ය කරන අතර ස ය අසල ව ස යන ට සත ක ර කරය ට න දත ත ය ව න ලල ත ල ස ස න ත ල ස අජ ත ල ස ර ඛ ක ස පහ ල ස න දග න ග තය ව ශ ෂ න ර පණය ත ළ සර ව ල ටම එක හ ර ට ල සන ෂ ප දනයම ල ක ග පර ණ ත අධ යක ෂණයට ප ර ප රච රණ ක ෂ ත රය ප රචල තව ස ට ය ය වර ෂ 17ක ම ඛ ය ධ ර ද න ව ම කරණය සහ වර ෂ 7ක ප රච රක ච ත රපට න ර ම ණ සහ ව න ජ ස නම පළප ර ද දක ඇත ඔහ 1000ක පමණ සහ ස ග ත ව ඩ ය 15ක සම ප ර ණ ක ට ඇත න ෂ ප දක ව ධ ව න ද ච ප ර ඔහ ග ස ග ත ව ඩ ය ක ර හ උනන ද ව අතර 2000 ච ත රපටය ඇත ම ස ග ත ව ඩ ය අධ යක ෂණයට ඔහ සර ක ර ව සම බන ධ කරගත ත ය ස ග ත ව ඩ ය ර ගතකරණය ස ය ස ථ නය සන ට හන කරග න ම න පස සර ක ර පර ණ ත ර ගත ක ර ම අදහස ච ප ර ට ලබ ද න න ය අන තර ව ච ත රපටය න ර ම ණ කටය ත ඇරඹ ණ නවකථ ව සමග ච ත රපටය ස සඳ ම ද ච ප ර ප වස ය බ ම ල ර ය ග ම න න ව ම යට පස බ ම ව ඇත ත 1962 වර ෂය බවය ඔහ ප වස ය ච ත රපටය ප ටපත ග ඩන ග මට ඔව නට වර ෂ එක හම රක පමණ ගතව බවත එයට නව චර ත එකත කරම න නවකථ ව ප රම ඛව දක ව න ම ත චර ත ඉස මත කළ බවත ය ව නත සම ම ඛ ස කච ඡ වක ද ච ප ර ප වස ය තමන ත රරචනය ද සක ර යව ද යක ව ය ච ත රපටය නවකථ ව අන වර තනයක ව න ස බවය ස න ම අන වර තනය ද ච ප ර එහ ග රවය සර ක ර සහ නටර ජන ස බ රමණ යම ච ත රපටය ස න ම ර පක හට පළකළ මනරම ද ශ යයන ස පය ම න ස ය සය ෆ අල ඛ න වරක ප වස ය ච ත රපටය ම ල න සමක ල න ආක රයට ත න මට උත ස හ කළ බවය ච ත රපට න ෂ ප දක කණ ඩ යමට එම න ර පණය එතරම ච ත ත කර ෂණ ය න වන බ ව හ ඟ ග ය පස ර ගත ක ර ම 60 දශකය ප න මක න ය ක තව ස ද කරන ලද ච ප ර වරක සර ක ර ග ච ත රපට න ර ම ණ හ ක ය ව ප ළ බඳරස කථ වක හ ළ කළ ය ඔහ ප වස ය ඔහ ච ත රපටය ව යදම සඳහ ක ස ද න ප ද ගල කව ච ක පත අත සන න කළ බවය ඔහ ම දල සර ක ර ග බ ක ග ණ මට ත න පත කළ අතර ච ක පත සර ක ර සහ ඔහ ග බ ර ඳ ව ස න පර ක ෂ ක ට අත සන කරන ලද නළ වරණය ච ප ර සම ම ඛ ස කච ඡ වක ද ප වස ය පර ණ ත හ ප රධ න චර ත ද ව ත වය සඳහ ව පළම ත ර ම සය ෆ අල ඛ න සහ ව ද ය බ ලන න ව බවය ස බ ව න ම ම ල න අභ ෂ ක බච චන ශ ඛර ල සත සය ෆ අල ඛ න ග ර ෂ ල සත ර ගනයට ත ර ග න ත බ ණ ක ස නම ත අභ ෂ ක ව ය ප ත ය න ඉවත ව අතර සය ෆ චර තය ව නස කරග න මට ක මත ව ය ම බව සන ථ කරම න සම ම ඛ ස කච ඡ වක ද සය ෆ ප වස ය සර ක ර ට ස ය හ ක ය ප ළ බඳ ව ශ ව සයක ප වත ණ ද ච ප ර ඔහ ව ලබ ග න මට එතරම උනන ද න ව බවය ව ද ය බ ලන ප ළ බඳ ත ර මට ම ල ව ය ඇය සර ක ර සමග ස ග ත ව ඩ ය ත නක කටය ත ක ට ලද අත ද ක ම ය ච ප ර ප වස ය ව ද ය ම ස හයක ප ර ත ර පර ක ෂ වන ට ලක කළ බවත ඉන පස ව ඔව න ඇග ර ගන හ ක ය ව ශ ව ස කළ බවත ය සය ෆ වරක ප වස ය තමන ව ද ය ග ර ගන හ ක ය ප ළ බඳ ද න න ස ට ය පර ණ ත ඇග පළම ච ත රපටය ව න ස බවය ඒ න ස ඔහ ඓශ වර ය ර ය හ ව න ප ළ ගත න ළ යක සමග කටය ත කරන නට ස ත ස ට ය ය ක ස නම ත ව ද ය ලල ත ග චර තය න ර පණය කළ අය ර ද ක ම න පස ව ඔහ ග ඇග ර ගනය ක ර හ බ හ ව න ප හ ද ණ ය ව ද ය ලල ත ග චර තය න ර පණයට ප ළඹ ණ ප රව ණයන සමග මනහර චර තයක න ක ෂ ත රය ව ත ස ය ප රව ෂ ඨය සන ට හන ක ර මට අවස ථ ව හ ම වන න ස ය ව ත ර ග න ණ ඔහ ග බහ ශ ර ත භ වය න ස බ ව වරක සම ම ඛ ස කච ඡ වක ද ච ප ර ප වස ය ස ජ ග ස හදශ ල ස වභ වය ද ච ත රපටය න ර ම ණය ද ව ස ද යක ව බව ඔහ ප වස ය ප ටපතට ප ර ය කළ අතර ක ට චර තයක ව ව ද ද ෂ ට ග යත ර චර තය න ර පණයට ඇය ස ය ක ම ත ත පළකළ ය ර ය ම ස න ට ද ච ප ර සහ සර ක ර ද පළ සමග කටය ත ක ර මට අවශ ය ව ය ප රව ණ න ළ ර ඛ පස බ ම ර ගනය න ද යක ව ය ක ස පහ ල ස න දග න ග තයට ඇය ප ර ය කළ න ස ය ර ගතකරණය සහ ස ග තය සර ක ර නගරය හ ඳ න ද න ස ට න ස ච ත රපටය ප රධ න වශය න ම ර ගත ක ර ණ එහ ය ච ත රපටය ව ඩ ප රම ණයක ක ල කත හ ර ගත ව ව ද එහ ස ළ ක ටසක ඩ ර ජ ල හ ර ගත ක ර ණ 60 දශකය ප රත න ර ම ණයට න ෂ ප දකයන ව ස න ප රයත න ර සක දරන ලද උද හරණයක ල ස ච ප ර ප වස ය ච ත රපටය ශ ඛර ප ද යන ක ළ ප හ ක රය සපය ග න ම ඉත ද ෂ කර ව බවත ඒ සඳහ අධ ක ම දලක ව යව බවත ය ච ප ර ප ය බ ල ග තය ද භ ව ත කළ ප ය න ව සහ කස ත මස ග තයට භ ව ත කළ ස ල ලම ද ම ර ය සත යභ වය සන ථ කළ ය චර තවල ප න ම ප ළ බඳ ස ලක ම ද ම ර ස ප වස ය 60 දශකය ප න ම අ ගරචන ශ ල ප ව ද ය ධර ව ස න හ ඳ න ග රහණය කරගත බවය ක ස පහ ල ස න දග න ග තයට ප දක ව ය ග ග තය තන ව බවය පර ණ ත හ ස ග තය ප ළ බඳ ව ච රකය න මහත අප ක ෂ සහගත ව ය ච ප ර ග ම න ප ර ඇත ම ච ත රපට 1993 සහ 2000 සම ම නල භ ස ග ත න ර ම ණවල න ය ක ත ව ම න ස ය පර ණ ත හ ස ග ත අධ යක ෂ තන ස ය ගණනක න ර ම ණය කළ අතර වර ෂයක ප රයත නයක න පස ව අවස නය ඉන හයක ත ර ගන න ලද ධ වන පථය න මව ම න පස ව ම ම ස ග තඥය ග හ ක ය ව දක ෂ කළ ච ප ර ප වස ය ම ය ත ර ට පස ග ය බ ල ව ඩ ස ග ත අධ යක ෂකවරයක ව ව න නක ව ය හ ක බවය ස ස ක ත ක සහ ස න ම ව ය ගයන පර ණ ත හ කත වර සරත චන ද ර චට ට ප ධ ය ය රබ න ද රන ත ත ග ර ග සමක ල නයක ව ය ම ම කතර වර න ද ද න ම ස යවස ආරම භය බ ග ල ද ව ය සහ සම ජ කර ණ සම බන ධව රචනය හ න ය ළ ණහ පර ණ ත හ 2005 ස නම ප රභ දය මග න ම ම සම බන ධත වයට ප දක ට ඇත ත ත ග ර ග නවකථ ව ඇස ර න න ර ම ණ ත සත යජ ත ර ය ග ච ර ලත ච ත රපටය ප ළ බඳ සඳහන ක ර ම න ව ශ ෂය න ම ස න මන ක ආන ගන ග තය ලල ත පර ණ ත හ ඳස ට න වස ත ර නෂ ටන ර ච ර ලත හ ච ර ග ම ධබ ම ඛර ජ වස ත රවලට සම නකමක ප න වය ම ම ග තය ත ග ර ග ඵ ල ඵ ල ඪ ල ඪ ල ග තය ඇත ළත ය පර ණ ත සහ ච ර ලත යන ද ක හ ම ඵ ල ඵ ල ඪ ල ඪ ල ග තය ග ය න න ලල ත සහ ච ර යන ද ද න ම ඔ ච ල ල වක ස ට න ව ටය එස ම ම හ සය ෆ අල ඛ න ස ට න ද ම ර ය ඔහ ග මව ව ර ගනය ය ද ණ ච ත රපටය ද භ ව ත ව වක ම ම ච ත රපටය එම නවකථ ව ප දක ක ටගත ත වන ච ත රපටය ව ම න ප ර ක සහ 1976 ස ක ච නම ච ත රපටයක එස න ර ම ණය ව ඇත ප ළ ග න මබ ක ස ඔෆ ස සහ තක ස ර ව පර ණ ත 2005 අවස නය ද ම ල යන 506ක ම දලක උපය ගත ත ය ව ද ශයන හ ද ස ර ථකත වයක හ ම කරගත ම ය එක ස ත ර ජධ න ය න ර ම ල යන 36ක ද උත ර ඇමර ක ව න ර ම ල යන 35ක සහ ස ස ව ද ස රටවල න ර ම ල යන 15ක ද ඉප ය ය ව ච ර ව ව චන සහ මතභ ද 2005 ජ න 10 ම ය ම ද හ ර මට ප රථම ච ත රපටය බ ක ස ඔෆ ස අත න ක ස වන ඇත ද ය එක ප ර වදර ශනයක ප ව ත ව ණ සමග ස සඳ ම ද ප රදස න න ය ජන ව ය ආධ න ක අධ යක ෂක සර ක ර ට ච ත රපට න ර ම ණකරණය ප ළ බඳ අත ද ක ම න ත බ ම ලල ත චර තය න ස පර ද න ර පණයට ක ඩ ක ර න ළ බ ලන ට න හ ක වන ඇත ය ව අදහස අද යතන නළ වන සහ ස ග තඥයන ව ස න 1960 දශකය න ර පණය ක ර ම ස ද ස බව ශ න තන ම ය ත ර එත ක න ර ම ණය ක ට ත බ ස ත න ගන න ධ වන පථ හ ත ව න ම ය ස ර ථක අන වර තනයක ව මට බ ධ වන ඇත බවය පශ ච ත න ක ත ව ද එම ව ච රකය ම ප වස ය එම නමම ඇත ප රණ සම භ ව ය නවකථ ව ප රත න ර ම ණයක වන ව ධ ව න ද ච ප ර ග පර ණ ත ය ව න පරම පර ව ව ස න මන ව ව ළඳගත ප ර ම කථ ප වතක න ය ක ත ව ය එය වසර ද ව න තම ජනම දකය බවට පත ව ය ම ය සමස තයක ල ස ව ච රකයන ව ස න ද මන ව ග රහණය කරගන න ලද ඉන එක ව ච රකයක ම ම ච ත රපටය ප ළ බඳ පවස ත බ ණ අල ක ර කථ ප වතක අල ක ර ල ස ඉද ර පත ක ට ඇත එය අප බ හ ද නක අප ක ෂ කරන මට ටමට ව ත ළඟ ව ඇත අතර අපග ස නම අත ද ක ම ක ර හ ව අප ක ෂ ඉහළ න වය About com හ ව ච රයක සඳහන ව ය එය ම නව හ ඟ ම වල න ප ර ස ත ඇදගන න සර වක ල න කථ ප වතක සහ ව ශ ව ය න ට යයක සමක ල නව න වත ඉද ර පත ක ර මක ච ත රපට න ර ම ණකරණය බ හ ස ය ම ව නස කම අගය කරන ව ච රකය පවසන න ම ය ව ශ ෂ ට ස ග ත ස වර ම ල වක න රසග න ව ඇත බවත ස ජ දත සය ෆ අල ඛ න ර ය ම ස න ද ය ම ර ස සහ ලල ත ල ස රඟන ක ඩ ක ර න ළ ව ද ය බ ලන ග ර ගනය න එය ඔප න ව ඇත බවය ච ත රපටය ම ද හ ර සත ක හ පයක ඇත ළත නවකථ ව ද ප යපත 3000ක අල ව ව ය ච ත රපටය ලද යහපත ප ළ ග න ම න ස ය සඟර ව ඩ ර ක එල ප වස ය ග ළප න න ර පණයන ග න ය ත චර තවල න ප ර න තට රසඳ නක බඳ පර ණ ත උච ච න ත බ ල ව ඩ න ර ම ණයක එස ම ඔහ තවද රටත ප වස ය ම හ උච චතම අවස ථ ව හ ඟ ම අත න බලවත ව වත එය අධ ක ල ස ප ස වක ල ස ප න හ ම ශ ර ත ව ච රක ද ක ව න න ප රද ප සර ක ර ම ම කථ ව ව ශ ෂය න ම එහ පළ ම අර ධය ම ය වක ල ස ග ත තම කරය එය සව ස තර බව න ව ශ ෂ ට ය ක ල කත ව ම ර ග සහ යත ර ප වස ත ර ච ත රපටය ව ශ ෂ ට ප න මට ඉවහල ව ඇත ක ස නම ත ම ම ව ච රය ත ළ ච ත රපටය උච චතම අවස ථ ව ව ව චනය ක ට ඇත ත එය ආධ න ක බව පවසම න එම න ස සමස ත ච ත රපටය බලප ම තරමක බ ල වන බ ව එහ සඳහන ව එව න ම ව ච රයක ද හ න ද ප වත පත සඳහන වන අතර එය ඇරඹ න න සරල ප රම ණවත කථ වක ප වත ශ ඛර සහ ලල ත ස ට න අනර ඝ ජවන ක ක හ පයක න ය ත ව සර ක ර එය මන ව ඉද ර පත කරය යන ව න ම ම ව ච රය හ තවද රටත සඳහන වන න අවස නය හ ර එය දර ග න මට අපහස ය ච ත රපට ව ළඳප ල අඳ ර පස බ ම න ර වරණය කරම න ප වත පත ල ප යක ප රක ශයට පත ව මත සමග ච රත ව මතභ දයක ද ඇත ව ය ච ත රපටය ම ද හ ර සත ක හ පයක න කල ත රක න CD ත ට ර 40ක පමණ අඩ ම ලකට අල ව ව ඇත තවත මතභ දයක ව ය සර ක ර ග සම ප ම ත රක සහ රචකයක ව ස ම ත ර ද ස ග ප ත ව ස න ච ත රපටය කථ ව ම ම න ව ල ව න තමන ග ඩන ග ක ත යට සම නත වයක දක වන බව පවසම න ච දන න ග මය ත රගත ව ම 2005ද පර ණ ත හ නළ ක ළ ක මත න ඇව ද ග ය එය ඇම ස ටර ඩ ම හ අන තර ජ ත ක ඉන ද ය න ච ත රපට සම ම න IIFA උළ ල සත අන තය ල ක ම ගල දර ශන ච ත රපටය ව හ ය න ම ම ය ර ප න ම ගල දර ශනය ද සර ක ර ප වස ය ම ම ච ත රපටය ඇමර ක න සහ ඉ ග ර ස බ ක ස ඔෆ ස ත ළ ව ශ ෂ ට ආරම භයක ලද බවය අන ය ත සත හතරක ප ර ම ය එක සත ර ජධ න ම ල ච ත රපට දහය අතර ප වත ණ 2006 ආධ න ක න ර ම ණ 15 අතරට ම ය ත ර ණ ප ර ක ෂකයන ව ත න ම ය ඉමහත ප ළ ග න මක ල බ ව ච ප ර ව ව මත යට පත කරම න බටහ ර ජ ත කය න 100ක න පමණ සමන ව ත ප ර ක ෂක ප ර සක අප ක ෂ කළ ව ච රකය ක ස නම ශ ල ව ප ර ක ෂකයන ග න ප ර ප යග ටප ළ පව අස න ග න මට ප රකම න ස ට න ප ර ක ෂක ප ර ස ද ක ව මත යට පත ව ය ය 2006 අප ර ල මස ප වත 24වන ව ර ෂ ක ත ළ රටවල 40ක න ඉද ර පත ව ච ත රපට 135 අත ර න එකම ඉන ද ය න ම ඛ යප රව හ ස නම න ර ම ණය ව ය පර ණ ත ය 2006ද ච ත රපටය 24වන සහ ද ප රදර ශනය ක ර ණ සම ම නහ ඳම ප රථම ච ත රපට අධ යක ෂකවරය සඳහ ජ ත ක සම ම නය ද න ග න ම හ ර ණ ව ට පර ණ ත පහක ද න ගත ත ය එහ ද ක ෂ ත ම න දල තන ශ ර සර ක ර සහ හට සඳහ ත සඳහ හ ව ර ඩ ර ස මයර ටත සඳහ ව ද ය බ ලන ටත හ න තන ම ය ත ර ට සහ සඳහ බ ශ වද ප ච ටර ජ ටත සම ම න හ ම ව ය එස ම එය හ ඳම ච ත රපටය සහ හ ඳම අධ යක ෂක යන ප රවර ග සඳහ ත ලල ත ශ ඛර සහ ග ර ෂ චර ත න ර පණය කළ නළ න ළ යන ත ද න ත ධ වන පථය සඳහ න ර ද ශ හතරක ද වශය න තවත සම ම න නවයක සඳහ න ර ද ශ ව ය ම ම ච ත රපටය ලද අන ක ව දගත සම ම න අතර ද කක සහ ත නක ද ව 2006 හ ඳම ක ඩ ක ර න ළ ය ව ද ය බ ලන හ ඳම නර තන රචනය හ ව ර ඩ ර ස මයර හ ඳම ධ වන ය බ ශ වද ප ච ටර ජ හ ඳම කල අධ යක ෂක ප රද ප සර ක ර තන ශ ර සර ක ර ආර ඩ බර මන සම ම නය ශ න තන ම ය ත ර 2006 හ ඳම ද බස ර ඛ න ගම ව ධ ව න ද ච ප ර හ ඳම වස ත ර න ර ම ණය ස බර ණ ර ය ච ධ ර 2006 හ ඳම ප ළ ව ය ම ග ය ක ව ශ ර ය ඝ ෂ ල හ ඳම ක ඩ ක ර න ළ ය ව ද ය බ ලන 2006 අය ෆ සම ම න හ ඳම ත රරචනය ව ධ ව න ද ච ප ර සහ ප රද ප සර ක ර හ ඳම කල අධ යක ෂණය ප රද ප සර ක ර තන ශ ර සර ක ර හ ඳම ශබ ද පට ගතකරණය බ ශ වද ප ච ටර ජ හ ඳම වස ත ර න ර ම ණකරණය ස බර ණ ර ය ච ධ ර හ ඳම අ ගරචනය ව ද ය ධර භ ට ට DVDපර ණ ත ච ත රපටය DVD ප රභ දය පළම ප රභ දය 2006 ඔක ත බර 30 ද න ව ත න ම ද හර න ලද එහ ඉ ග ර ස අර බ ස ප ඤ ඤ ජර මන ඉත ල මලය න සහ ප ර ශ භ ෂ වල න උපස ර ස ව කල ප ඇත ළත ව ය නළ වන සමග ස මම ඛ ස කච ඡ සහ ච ත රපටය න ෂ ප දනය ත රය ප ට පස ස ද ව ම ඇතළත අමතර ත ට යක ද ඇත එය 24 සහ ආක ත වල න ලබ ගත හ ක ව ය ධ වන පථයපර ණ ත හ ධ වන පථය 2005 අප ර ල මස ට ප ස ම ය ස ක ව ස න න ක ත කළ අතර එය යහපත ව ච රක ප රත ච ර ලබ ගත ත ය අ කය ග තයග යක ය න ක ලය1 ප ය බ ල ශ ර ය ඝ ෂ ල 4 212 කස ත මස ස න න ගම ශ ර ය ඝ ෂ ල 4 433 ස න මන ක ආන ගන ස න න ගම ශ ර ය ඝ ෂ ල 4 204 ක ස පහ ල ස න දග න 4 035 ර ත හම ර ත ච ත ර 5 196 ධ නක ධ නක ධ ර ට ග ග ල 3 537 හ ය ම න පර න ත ස න න ගම ශ ර ය ඝ ෂ ල 2 23ම ව ත බලන නආශ ර යයන Indiainfo com 11 January 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help movietalkies com 9 December 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Kumar Anuj 18 August 2007 The Hindu Chennai India 4 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 October 2007 Nanda Tanmaya Kumar Rediff com 5 September 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Kumar Anuj The Hindu 27 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Indiainfo com 18 August 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Kulkarni Ronjita Rediff com 9 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Kulkarni Ronjita Rediff com 17 September 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Indiainfo com 16 August 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Bhandari Rohini Businessofcinema com 12 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 October 2007 9 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 09 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link Tuteja Joginder Indiafm com 7 November 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Gangadhar V Business Line 27 June 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Gupta Pratim D 10 June 2005 29 June 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 August 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Chennai India 12 March 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Rediff com 23 December 2004 25 May 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 August 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help N Patcy 12 August 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 October 2007 International Business Overview Standard ibosnetwork com 26 January 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 August 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter dead url ignored url status suggested help 16 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 Jha Subhash K 8 August 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 Indo Asian News Service Arpana 5 January 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Kumar Alok 17 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Raheja Dinesh 2 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Das Subhamoy 15 January 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Ghosh Avijit 30 June 2005 The Times of India 18 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 Elley Derek 7 February 2006 Parineeta Film Review Variety සම ප රව ශය 27 October 2007 Tanvar Sarita 24 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Muthalaly Susan 7 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 14 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Dubey Bhaarati K 15 October 2005 The Times of India 18 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 October 2007 Muthalaly Susan 26 June 2005 The Hindu Chennai India 4 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 Rangaraj R 14 June 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter dead url ignored url status suggested help Parineeta chosen for Berlin Film Festival සම ප රව ශය 26 October 2007 8 February 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help John Preeti Parineeta chosen for Berlin Film Festival සම ප රව ශය 26 October 2007 භ න න ව සබ ඳ ය 30 June 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Hayes Therese 28 May 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 24th San Francisco International Asian American Film Festival PDF සම ප රව ශය 26 October 2007 permanent dead link 21 June 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 7 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 11 December 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 26 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help The Times of India 8 August 2007 11 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 7 December 2007 3 November 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Parineeta DVD Amazon co uk සම ප රව ශය 20 October 2007 9 October 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 October 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර සබ ඳ න ල ප රච රක පටය පර න ත හ සබ ඳ අය එම ඩ බ ය ම ව පර ණ ත සඳහ Rediff comහ ඇත ග ණ ම සඳහ බ ල ව ඩ හ ග ම හ ඇත ග ණ ම