පර බ්‍රහ්මන් ( සංස්කෘත: परब्रह्म ) යනු හින්දු දර්ශනයේ සියලු විස්තර කිරීම් සහ සංකල්පනයන්ගෙන් ඔබ්බට ගිය දෙයයි. එය විශ්වයේ සෑම තැනකම සහ ඉන් ඔබ්බට ඇති සියල්ලක් තුළම සදාකාලිකව පැතිරී ඇති අරූපික ( මායාවගෙන් තොර බව යන අර්ථයෙන්) තත්වයක් ආකරයෙන් විස්තර කෙරේ.
පර බ්‍රහ්මන් විවිධාකාරයෙන් සංකල්පගත වේ. අද්වෛත වේදාන්ත සම්ප්රදාය තුළ, පර බ්‍රහ්ම යනු නිර්ගුණ බ්‍රහ්මන්ගේ සමාන පදයකි, එනම්, ගුණයෙන් තොර නිරපේක්ෂ යථාර්ථය යි. අනෙක් අතට, ද්වෛත වේදාන්ත සහ විශිෂ්ඨාද්වෛත වේදාන්ත සම්ප්‍රදායන් තුළ, පර බ්‍රහ්මන් සගුණ බ්‍රහ්මන් ලෙස අර්ථ දක්වා ඇත, එනම්, ගුණාංග සහිත නිරපේක්ෂ යථාර්ථය යි. වෛෂ්ණව, ශෛව සහ ශක්ත ආගම්වල පිළිවෙලින් විෂ්ණු, ශිව සහ මහාදේවි පර බ්‍රහ්ම ලෙසින් සැළකේ. ගණාපත්‍ය නිකාය තුළ මහාගණපති පර බ්‍රහ්මන් ලෙස සැළකෙන කාර්තිකේය නිකාය තුළ කාර්තිකේය සැළකේ.
ආශ්‍රේයයන්
- . pp. 55–56 https://books.google.com/books?id=NXolDQAAQBAJ&pg=PA55.
{{}}
: Missing or empty|title=
() - White 1970, පිටු අංකය: 156.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පර බ රහ මන ස ස ක ත परब रह म යන හ න ද දර ශනය ස යල ව ස තර ක ර ම සහ ස කල පනයන ග න ඔබ බට ග ය ද යය එය ව ශ වය ස ම ත නකම සහ ඉන ඔබ බට ඇත ස යල ලක ත ළම සද ක ල කව ප ත ර ඇත අර ප ක ම ය වග න ත ර බව යන අර ථය න තත වයක ආකරය න ව ස තර ක ර පර බ රහ මන ව ව ධ ක රය න ස කල පගත ව අද ව ත ව ද න ත සම ප රද ය ත ළ පර බ රහ ම යන න ර ග ණ බ රහ මන ග සම න පදයක එනම ග ණය න ත ර න රප ක ෂ යථ ර ථය ය අන ක අතට ද ව ත ව ද න ත සහ ව ශ ෂ ඨ ද ව ත ව ද න ත සම ප රද යන ත ළ පර බ රහ මන සග ණ බ රහ මන ල ස අර ථ දක ව ඇත එනම ග ණ ග සහ ත න රප ක ෂ යථ ර ථය ය ව ෂ ණව ශ ව සහ ශක ත ආගම වල ප ළ ව ල න ව ෂ ණ ශ ව සහ මහ ද ව පර බ රහ ම ල ස න ස ළක ගණ පත ය න ක ය ත ළ මහ ගණපත පර බ රහ මන ල ස ස ළක න ක ර ත ක ය න ක ය ත ළ ක ර ත ක ය ස ළක ආශ ර යයන pp 55 56 https books google com books id NXolDQAAQBAJ amp pg PA55 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Missing or empty title help White 1970 ප ට අ කය 156