මහාගණපති ( සංස්කෘත: महागणपति , mahā-gaṇapati ), හින්දු දෙවියන් වන ගනේශගේ ස්වරූපයකි. එතුමා උත්තරීතර පරමාත්මය වන අතර ගණපති කේන්ද්‍ර කරගත් ගණාපත්‍ය නිකායේ වැදගත්ම දෙවියන් වේ. එතුමා පරම සත්‍යය වන බ්‍රහ්මන් ලෙස වන්දනාමාන කරන අතර ගණ දෙවියන්ගේ ස්වරූප තිස් දෙකෙන් වඩාත් ජනප්‍රිය ස්වරූපයකි.
මහාගණපති | |
---|---|
ගණපතිගේ උත්තරීතර ස්වරූපය | |
දේවනාගරී | महागणपति |
සංස්කෘත පරිවර්තනය | Mahāgaṇapati |
අනුබැඳිය | බ්‍රහ්මන්, ගනේශ |
වාසභවනය | ස්වනන්දලෝකය |
ඕම් ශ්‍රී මහාගණපතයේ නමහ | |
ආයුධය | පාශ, අංකුශ |
පෞද්ගලික තොරතුරු | |
දෙමාපියන් |
|
සොයුරු/සොයුරියන් | මහාස්කන්ද |
වාහනය | මීයා |
ගනේශ පුරාණය, මුද්ගල පුරාණය | |
උත්සව | ගනේශ චතුර්ති |
ප්‍රතිමා ශිල්පය
ගණ දෙවියන්ගේ අනෙකුත් ස්වරූප සේම මහාගණපති ස්වරූපයට ද ඇත්තේ ඇත් හිසකි. එතුමාගේ නළල් තලයේ තෙවන ඇසක් පවතින අතර් හිසෙහි අර්ධ චන්ද්‍රයා නිරූපණය කරයි. අත් දහයක් ඇති අතර ඒවායේ තම කැඩුණු දළය, දෙළුම් ගෙඩියක්, ගදාවක්, උක් දණ්ඩක්, චක්‍රයක්, ශංකයක්, පාසයක්, පද්මයක්, වී කරලක් හා සහ ස්වර්ණාභරණ බඳුනක් දරා සිටි.
තවත් විස්තරයකින් ඇඟවෙන්නේ එතුමාගේ අත් දහයෙන් දරා සිටින ආභරණ වෙනත් දෙවිවරුන්ගේ තෑගි වන අතර සියලු දෙවිවරුන්ගේ කාර්යයන් ඉටු කිරීමට එතුමා හට ඇති ශක්තිය සහ දේව සභාවේ පවතින ආධිපත්‍යය සංකේතවත් කරන බවයි. එතුමා ඇතැම් විට බොහෝ බීජ සහිත පැඟිරි ගෙඩියක් දරයි, එය මැවීනිර්මාණ ශක්තියේ සංකේතයක් සහ ශිව දෙවියන්ගේ නිරූපණයකි. උක් දණ්ඩෙන් කාම දේවියන් අරුත් ගන්වන අතර පෘථිවි දෙවඟන විසින් ප්‍රධානය කරන ලද වී කරලෙන් සශ්‍රීකත්වය සංකේතවත් වේ.
මහාගණපති ගේ ශක්තිය සංකේතවත් කරන්නේ එතුමාගේ උකුලේ සිටින දේවියගෙනි. ඇය තම වම් අතෙහි පද්මයක් (පවිත්‍රත්වයේ සංකේතයක්) තබාගෙන අනෙක් අතින් දෙවියන්ව වැළඳ ගෙන සිටී.
වන්දනාව
මහාගණපති තුළින් ගණ දෙවියන් සර්වබලධාරි ලෙස පිළිබිඹු කරයි. මේ අනුව ගණ දෙවියන් හට උත්තරීතර දෙවියන්ගේ තත්ත්වය ලබා දෙන ගණාපත්‍ය නිකායේ වැදගත්ම දෙවියන් වේ. මහාගණපති යනු ගණාපත්‍ය නිකායේ ප්‍රධාන දර්ශන හයෙන් එකක් වන මහා-ගණාපත්‍ය නිකායේ අනුශාසකයයි. විශ්ව ආරම්භයට පෙර සහ විශ්ව විනාශයට පසුවත් මහා ගණපති පවතින බවට විශ්වාසය යි.
අෂ්ටවිනායක දේවස්ථාන අටෙන් එකක් වන රන්ජන්ගාඕන් ගණපති දේවස්ථානයේ මහාගණපති ස්ථාපනය කර ඇත.
ආශ්‍රේයයන්
- Subramuniyaswami p. 71
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Rao
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Grewal120
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ගණපත ස ස ක ත मह गणपत maha gaṇapati හ න ද ද ව යන වන ගන ශග ස වර පයක එත ම උත තර තර පරම ත මය වන අතර ගණපත ක න ද ර කරගත ගණ පත ය න ක ය ව දගත ම ද ව යන ව එත ම පරම සත යය වන බ රහ මන ල ස වන දන ම න කරන අතර ගණ ද ව යන ග ස වර ප ත ස ද ක න වඩ ත ජනප ර ය ස වර පයක මහ ගණපත ගණපත ග උත තර තර ස වර පයද වන ගර मह गणपत ස ස ක ත පර වර තනයMahagaṇapatiඅන බ ඳ යබ රහ මන ගන ශව සභවනයස වනන දල කයඕම ශ ර මහ ගණපතය නමහආය ධයප ශ අ ක ශප ද ගල ක ත රත ර ද ම ප යන පර ශ ව ප ය ත ර ප ර ස න දර මව ස ය ර ස ය ර යන මහ ස කන දව හනයම ය ගන ශ ප ර ණය ම ද ගල ප ර ණයඋත සවගන ශ චත ර ත ප රත ම ශ ල පයගණ ද ව යන ග අන ක ත ස වර ප ස ම මහ ගණපත ස වර පයට ද ඇත ත ඇත හ සක එත ම ග නළල තලය ත වන ඇසක පවත න අතර හ ස හ අර ධ චන ද රය න ර පණය කරය අත දහයක ඇත අතර ඒව ය තම ක ඩ ණ දළය ද ළ ම ග ඩ යක ගද වක උක දණ ඩක චක රයක ශ කයක ප සයක පද මයක ව කරලක හ සහ ස වර ණ භරණ බඳ නක දර ස ට තවත ව ස තරයක න ඇඟව න න එත ම ග අත දහය න දර ස ට න ආභරණ ව නත ද ව වර න ග ත ග වන අතර ස යල ද ව වර න ග ක ර යයන ඉට ක ර මට එත ම හට ඇත ශක ත ය සහ ද ව සභ ව පවත න ආධ පත යය ස ක තවත කරන බවය එත ම ඇත ම ව ට බ හ බ ජ සහ ත ප ඟ ර ග ඩ යක දරය එය ම ව න ර ම ණ ශක ත ය ස ක තයක සහ ශ ව ද ව යන ග න ර පණයක උක දණ ඩ න ක ම ද ව යන අර ත ගන වන අතර ප ථ ව ද වඟන ව ස න ප රධ නය කරන ලද ව කරල න සශ ර කත වය ස ක තවත ව මහ ගණපත ග ශක ත ය ස ක තවත කරන න එත ම ග උක ල ස ට න ද ව යග න ඇය තම වම අත හ පද මයක පව ත රත වය ස ක තයක තබ ග න අන ක අත න ද ව යන ව ව ළඳ ග න ස ට වන දන වමහ ගණපත ත ළ න ගණ ද ව යන සර වබලධ ර ල ස ප ළ බ ඹ කරය ම අන ව ගණ ද ව යන හට උත තර තර ද ව යන ග තත ත වය ලබ ද න ගණ පත ය න ක ය ව දගත ම ද ව යන ව මහ ගණපත යන ගණ පත ය න ක ය ප රධ න දර ශන හය න එකක වන මහ ගණ පත ය න ක ය අන ශ සකයය ව ශ ව ආරම භයට ප ර සහ ව ශ ව ව න ශයට පස වත මහ ගණපත පවත න බවට ව ශ ව සය ය අෂ ටව න යක ද වස ථ න අට න එකක වන රන ජන ග ඕන ගණපත ද වස ථ නය මහ ගණපත ස ථ පනය කර ඇත ආශ ර යයන Subramuniyaswami p 71 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Rao නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Grewal120 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ