කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්රමන්ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි.
කාර්තිකේය | |
---|---|
ජයග්‍රහණයේ සහ යුද්ධයේ දෙවියන් දේව සේනාවේ අණදෙන්නා | |
මැලේසියාවේ හින්දු කෝවිලේ මුරුගන්ගේ විශාල ප්‍රතිමාව | |
වෙනත් නම් | මුරුගන්, මහාසේන, සුබ්රමන්ය, ස්කන්ධ, කුමාර, සරවන, ආරුමුගන්, දේවසේනාපති, ෂන්මුඛ, ගුහ, ස්වාමිනාථ, වේලායුධ, වේල් |
අනුබැඳිය | බ්‍රහ්මන් (), |
වාසභවනය | , , |
/ අඟහරු | |
ඕම් සරවන භව වෙට්‍රිවේල් මුරුගනුක්කු අරෝහරා | |
ආයුධය | |
සංකේතය | |
දිනය | අඟහරුවාදා |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | |
දෙමාපියන් | |
සොයුරු/සොයුරියන් | ගණේෂ (සොහොයුරා) |
වාහනය | |
උත්සව |
|
කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ. එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ.
ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ.
ආශ්‍රේයයන්
- Asko Parpola 2015, පිටු අංකය: 285.
- James G. Lochtefeld 2002, පිටු අංක: 655-656.
- Fred W. Clothey 1978, පිටු අංක: 1-2.
- Constance Jones & James D. Ryan 2006, පිටු අංකය: 228.
- "Murukan Temples in Singapore". murugan.org. සම්ප්‍රවේශය 2021-10-19.
- "Tamil Traditions on Subrahmaṇya-Murugan - Kamil Zvelebil - Google Books". 2007-02-05. සම්ප්‍රවේශය 2022-10-04.
- Kumar 2008, පිටු අංකය: 179.
- Pillai 2004, පිටු අංකය: 17.
- "Lord Kartikeya, Birth of Lord Kartikeya, , Lord Murugan, Story of Lord Kartikeya – Rudraksha Ratna". 17 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 9 ජූනි 2018.
- "The meaning of arohara". 11 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 24 April 2019.
- Dalal 2010.
- Varadara 1993, පිටු අංක: 113-114.
- T. A. Gopinatha Rao 1993, පිටු අංකය: 40.
- "::: ENVIS :::". ecoheritage.cpreec.org. සම්ප්‍රවේශය 2021-06-19.
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ත ක ය ස ස ක ත क र त क य ස කන ධ ක ම ර ස බ රමන ය ෂන ම ඛ ම ර ගන ආද නම වල න හඳ න වන ලබන න ය ද ධයට අධ පත හ න ද ද ව යන ව ඔහ ශ ව සහ ප ර වත ද ව යග ව ඩ මහල ප ත රය වන අතර ගණ ෂග සහ දරය ය ප ර ණ ක ලය ස ටම ඉන ද ය න උපමහ ද ව පය ව දගත ද ව ය ක වන ක ර ත ක ය දක ණ ඉන ද ය ව ශ ර ල ක ව ස ගප ප ර ව සහ ම ල ස ය ව යන රටවල ව ශ ෂය න ජනප ර ය ව අතර ප රධ න වශය න ම ර ගන ල ස වන දන ම න කරය ක ර ත ක යජයග රහණය සහ ය ද ධය ද ව යන ද ව ස න ව අණද න න ම ල ස ය ව හ න ද ක ව ල ම ර ගන ග ව ශ ල ප රත ම වව නත නම ම ර ගන මහ ස න ස බ රමන ය ස කන ධ ක ම ර සරවන ආර ම ගන ද වස න පත ෂන ම ඛ ග හ ස ව ම න ථ ව ල ය ධ ව ල අන බ ඳ යබ රහ මන ව සභවනය අඟහර ඕම සරවන භව ව ට ර ව ල ම ර ගන ක ක අර හර ආය ධයස ක තයද නයඅඟහර ව ද ප ද ගල ක ත රත ර වල ලභය ද ම ප යන ශ ව ප ය ප ර වත මව ස ය ර ස ය ර යන ගණ ෂ ස හ ය ර ව හනයඋත සවහ වත ක ර ත ක ය යන ව ද ක ය ගයට අයත ප ර ණ ද ව ය ක 1වන ස යවස සහ ඊට ප ර ඔහ හ න ද ද ව යක වන අග න සමඟ හම වන ප ර ව ද ය ත මක ස ක ෂ අන ව ඔහ ම ල හ න ද ආගම ස ලක ය ය ත ද ව ය ක ව බව හ ඟව එත ම එල ල ර ග හ සහ එල ෆන ට ග හ ව න ඉන ද ය ව ප ර බ හ මධ යක ල න ව හ රස ථ නවල දක නට ල බ ස කන ද න ර පකය ස ලක ය ය ත ල ස ව නස ව එත ම ස ම න යය න න ර පනය වන න පරව න නම න හ ඳ න ව න ඉන ද ය න ම ණර ක ප ට න ග හ අසල ස ට න සද ක ල ක ය ව න ක ම රය ක ල සය ඇත ම ව ට ආය ධ වල න ස රස ස ට න අතර ඇත ම ව ට ඔහ දර ස ට න ක ඩ ය ක ක ළ ක ඇත බ හ ව ට එක හ සක න ත ඇත ම ව ට හ ස හයක න ත ප න න ම ක ර ආශ ර යයන Asko Parpola 2015 ප ට අ කය 285 James G Lochtefeld 2002 ප ට අ ක 655 656 Fred W Clothey 1978 ප ට අ ක 1 2 Constance Jones amp James D Ryan 2006 ප ට අ කය 228 Murukan Temples in Singapore murugan org සම ප රව ශය 2021 10 19 Tamil Traditions on Subrahmaṇya Murugan Kamil Zvelebil Google Books 2007 02 05 සම ප රව ශය 2022 10 04 Kumar 2008 ප ට අ කය 179 Pillai 2004 ප ට අ කය 17 Lord Kartikeya Birth of Lord Kartikeya Lord Murugan Story of Lord Kartikeya Rudraksha Ratna 17 න ව ම බර 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 9 ජ න 2018 The meaning of arohara 11 September 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 24 April 2019 Dalal 2010 Varadara 1993 ප ට අ ක 113 114 T A Gopinatha Rao 1993 ප ට අ කය 40 ENVIS ecoheritage cpreec org සම ප රව ශය 2021 06 19 උප ට ද ක ව ම ද ෂය note නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group note gt ට ග ස ය ගත න හ ක ව ය