පෙරින්පනායගම් සිවපාරන් නොහොත් නෙදියවන් යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව තිබූ ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ වත්මන් නායකයා ලෙස හඳුන්වාගන්නා පුද්ගලයා වෙයි.
මුල් අවධිය
1970 අග කාලයේ මෙරටදී උපත ලත් නෙදියවන්, වයස අවුරුදු 18 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානයට එක්වුණු බව පැවසෙයි. කෙටිකලකින්ම කොටි සංවිධානයේ ත්‍රස්ත නායකයා වූ වේළුපිල්ලේ ප්රභාකරන්ගේ සමීපතමයෙකු බවට පත්වූවා යැයි කියන නෙදියවන්, සිය අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට සංක්‍රමණය වූ බවත්, නමුත් උපාධියක් හිමි නොකරගත් බවත් සඳහන් වෙයි.
සිය බිරිඳ ශිවගෞරි ශාන්තමෝහන්ගේ, මාමා කෙනෙකු වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මුල් සාමාජිකයෙකු ලෙස හඳුන්වන ගේ මාර්ගයෙන්, දෙමළ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ඊට අයත් අනෙකුත් ත්‍රස්තවාදී කවයන් සමග, නෙදියවන් එකල සම්බන්ධතා පැවැත්වාගෙන ගිය බව සඳහන් වෙයි.
අතරේ එල්ටීටීඊ ත්‍රස්ත අරමුණු ප්‍රවර්ධනය කිරීමට පෙරිම්පනායගම් ක්‍රියාකරන අතරතුර ඔහුට නෙදියවන් ("උස මිනිහා") යන යෙදුම පටබැදුනු බව කියැවේ.
කේපී සමග ගැටුම
තුල ගණුදෙණු කිරීම හරහා මුදල් හා බලය රැස්කරගනිමින් සිටි නෙදියවන් සහ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන ආයුධ ගණුදෙණුකරු වූ කේපී (කුමරන් පත්මනාදන්) අතර ක්‍රමයෙන් අර්බුධයක් ගොඩනැගුණු බව පැවසේ. ඒ අතරේ දෙමළ කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව තුලදී පරාජය වීමත් සමග, නෙදියවන්ගේ ප්‍රධානියා බව කියන කැස්ත්‍රෝ, එල්ටීටීඊ ඩයස්පෝරාවේ සියළුම කළමනාකරණ කටයුතු නෙදියවන් යටතට පත්කරන ලදී.
ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී ප්රභාකරන් මරණයට පත්වීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල නෙදියවන්, ඔහුගේ පාලනයක් සහිත දෙමළ වෙබ් අඩවි හරහා පද්මනාදන් අපකීර්තියට පත්කරවීමේ වැඩසටහනක් පවත්වාගෙන යන ලදී. ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නායකත්වය පත්මනාදන්ට පැවරීම කෙරෙහිද, නෙදියවන් ප්‍රසිද්ධියේ විරුද්ධ වූ බව සඳහන් වෙයි. 2009 වසරේ මැදදී පත්මනාදන් අත්අඩංගුවට පත් වූවේ, නෙදියවන් විසින් සිදුකල පාවාදීමකින් යැයි පැවසේ.
වරෙන්තු නිකුත් කිරීම
ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුකිරීමට ගොස් ශ්‍රී ලංකා හමුදාවන් සමග ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වූ ගෝපි, හා වැනි පුද්ගලයින් හරහා, ශ්‍රී ලංකාව තුළ නැවතත් එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට පණ දීමට උත්සාහ කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොලීසිය 2014 අප්‍රියෙල් මසදී, ජාත්‍යන්තර පොලීසිය හරහා නෙදියවන් වෙත රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.
මීට පෙරද දෙමළ ඩයස්පෝරාවට මුදල් එක්රැස් කිරීමේ චෝදනා මත 2011 වසරේ ඔස්ලෝ නුවර දී නෙදියවන් අත්අඩංගුවට ගෙන තිබුණත්, ඔහු කොන්දේසී ඇප මත නිදහස්ව, ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය නැවතත් වෙත ඉදිරිපත් වී නොමැති බව සඳහන් වෙයි.
ආශ්රිත
- In Sri Lanka, a victory’s worries Daily Pioneer - September 5, 2009
- NEDIYAWAN RUMOURED TO BE THE NEXT LTTE LEADER IS QUESTIONED BY NORWEGIAN POLICE SAYS TAMIL WEBSITE IN LONDON LankaWeb - August 14, 2009
- LTTE CABAL OPPOSES “KP” AS LEADER OF RE-STRUCTURED TIGERS Sri Lanka Daily Mirror - July 25, 2009
- Pro-Tiger diaspora in a post-Prabhakaran scenario 2014-04-21 at the Wayback Machine David Jeyaraj - ජුනි 19, 2009
- KP-speak: What the captured LTTE leader revealed on the Web 2012-11-09 at the Wayback Machine ද හින්දු - අගෝස්තු 7, 2009
- “CONTROVERSIAL” ARREST OF NEW TIGER CHIEF KP Lanka Journal - August 9, 2009
- Infighting may have done KP in 2012-11-05 at the Wayback Machine - අගෝස්තු 8, 2009
- KP yes, but it’s the LTTE that is in the dock The Island - අගෝස්තු 11, 2009
- New Tiger Chief “KP” arrested and brought to Sri Lanka 2014-06-26 at the Wayback Machine - August 6, 2009
- "නෙදියවන්ගේ රතු නිවේදනය ඉන්ටපෝල් වෙබ් අඩවියේ". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
- "නෙදියවන්ගේ රතු නිවේදනය ගැන නෝර්වේ අවධානය". තරුණයා.යූකේ. සම්ප්‍රවේශය 7 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර න පන යගම ස වප රන න හ ත න ද යවන යන ශ ර ල ක ව ක ර ය ත මකව ත බ ත රස තව ද කණ ඩ යමක ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ව ධ නය වත මන න යකය ල ස හඳ න ව ගන න ප ද ගලය ව ය ම ල අවධ ය1970 අග ක ලය ම රටද උපත ලත න ද යවන වයස අව ර ද 18 ද ද මළ ඊළ ම ව ම ක ත ක ට ත රස තව ද ස ව ධ නයට එක ව ණ බව ප වස ය ක ට කලක න ම ක ට ස ව ධ නය ත රස ත න යකය ව ව ළ ප ල ල ප රභ කරන ග සම පතමය ක බවට පත ව ව ය ය ක යන න ද යවන ස ය අධ ය පන කටය ත සඳහ ර ස ය වට ස ක රමණය ව බවත නම ත උප ධ යක හ ම න කරගත බවත සඳහන ව ය ස ය බ ර ඳ ශ වග ර ශ න තම හන ග ම ම ක න ක ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ව ධ නය ම ල ස ම ජ කය ක ල ස හඳ න වන ග ම ර ගය න ද මළ ක ට ස ව ධ නය න යක ව ළ ප ල ල ප රභ කරන ඇත ළ ඊට අයත අන ක ත ත රස තව ද කවයන සමග න ද යවන එකල සම බන ධත ප ව ත ව ග න ග ය බව සඳහන ව ය අතර එල ට ට ඊ ත රස ත අරම ණ ප රවර ධනය ක ර මට ප ර ම පන යගම ක ර ය කරන අතරත ර ඔහ ට න ද යවන උස ම න හ යන ය ද ම පටබ ද න බව ක ය ව ක ප සමග ග ට මත ල ගණ ද ණ ක ර ම හරහ ම දල හ බලය ර ස කරගන ම න ස ට න ද යවන සහ එල ට ට ඊ ත රස ත ස ව ධ නය ප රධ න ආය ධ ගණ ද ණ කර ව ක ප ක මරන පත මන දන අතර ක රමය න අර බ ධයක ග ඩන ග ණ බව ප වස ඒ අතර ද මළ ක ට ත රස තව දය ශ ර ල ක ව ත ලද පර ජය ව මත සමග න ද යවන ග ප රධ න ය බව ක යන ක ස ත ර එල ට ට ඊ ඩයස ප ර ව ස යළ ම කළමන කරණ කටය ත න ද යවන යටතට පත කරන ලද ශ ර ල ක ස ව ල ය ද ධය ද ප රභ කරන මරණයට පත ව ම ප ළ ග න ම ප රත ක ෂ ප කල න ද යවන ඔහ ග ප ලනයක සහ ත ද මළ ව බ අඩව හරහ පද මන දන අපක ර ත යට පත කරව ම ව ඩසටහනක පවත ව ග න යන ලද ප රභ කරන ග න පස එල ට ට ඊ ත රස ත ස ව ධ නය න යකත වය පත මන දන ට ප වර ම ක ර හ ද න ද යවන ප රස ද ධ ය ව ර ද ධ ව බව සඳහන ව ය 2009 වසර ම දද පත මන දන අත අඩ ග වට පත ව ව න ද යවන ව ස න ස ද කල ප ව ද මක න ය ය ප වස වර න ත න ක ත ක ර මත රස තව ද ක ර ය වන ස ද ක ර මට ග ස ශ ර ල ක හම ද වන සමග ඇත ව ග ට මකද ජ ව තක ෂයට පත ව ග ප හ ව න ප ද ගලය න හරහ ශ ර ල ක ව ත ළ න වතත එල ට ට ඊ ත රස ත ස ව ධ නයට පණ ද මට උත ස හ ක ර ම හ ත ව න ශ ර ල ක ප ල ස ය 2014 අප ර ය ල මසද ජ ත යන තර ප ල ස ය හරහ න ද යවන ව ත රත වර න ත න ක ත ක ර මට ප යවර ගන න ලද ම ට ප රද ද මළ ඩයස ප ර වට ම දල එක ර ස ක ර ම ච දන මත 2011 වසර ඔස ල න වර ද න ද යවන අත අඩ ග වට ග න ත බ ණත ඔහ ක න ද ස ඇප මත න දහස ව ඒ සම බන ධය න එරට ප ල ස ය න වතත ව ත ඉද ර පත ව න ම ත බව සඳහන ව ය ආශ ර තIn Sri Lanka a victory s worries Daily Pioneer September 5 2009 NEDIYAWAN RUMOURED TO BE THE NEXT LTTE LEADER IS QUESTIONED BY NORWEGIAN POLICE SAYS TAMIL WEBSITE IN LONDON LankaWeb August 14 2009 LTTE CABAL OPPOSES KP AS LEADER OF RE STRUCTURED TIGERS Sri Lanka Daily Mirror July 25 2009 Pro Tiger diaspora in a post Prabhakaran scenario 2014 04 21 at the Wayback Machine David Jeyaraj ජ න 19 2009 KP speak What the captured LTTE leader revealed on the Web 2012 11 09 at the Wayback Machine ද හ න ද අග ස ත 7 2009 CONTROVERSIAL ARREST OF NEW TIGER CHIEF KP Lanka Journal August 9 2009 Infighting may have done KP in 2012 11 05 at the Wayback Machine අග ස ත 8 2009 KP yes but it s the LTTE that is in the dock The Island අග ස ත 11 2009 New Tiger Chief KP arrested and brought to Sri Lanka 2014 06 26 at the Wayback Machine August 6 2009 න ද යවන ග රත න ව දනය ඉන ටප ල ව බ අඩව ය හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014 න ද යවන ග රත න ව දනය ග න න ර ව අවධ නය තර ණය ය ක සම ප රව ශය 7 ම ය 2014