පොන්නයියා සෙල්වනායගම් (ගෝපි, ගෝබි) යනු වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මරණින් පසු ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි නායකයා ලෙස කටයුතු කල ත්රස්තවාදියා වේ.
පොන්නයියා සෙල්වනායගම් | |
---|---|
උපත | |
මියගිය දිනය | 2014 අප්‍රියෙල් 10 (වයස අවුරුදු 31) නැදුන්කර්ණි, පදවිය, ශ්‍රී ලංකාව |
මතුවීම
ශ්‍රී ලංකාව තුල එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වල නිරිත වන බව හෙළිවීම හේතුවෙන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි, ශ්‍රී ලංකා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවශ්‍ය සැකකරුවෙකු බවට පත්ව තිබිණි. ඒ අනූව 2014 මාර්තු 13 වැනිදා පොලීසිය, ඔවුන්ට ලැබී තුබූ තොරතුරක් මත පදනම්ව ගෝපි සොයා කිලිනොච්චිය - ධර්මපුරම් ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කල අතර, එම අවස්ථාවේදී ගෝපි එම පොලිස් කණ්ඩායමට වෙඩි තබා පළා යන ලදී. කෙසේ නමුත් ගෝපී සම්බන්ධව තවදුරටත් ක්‍රියාත්මක වූ පොලීසිය, ඔහුට උදවු ලබා දුන් තවත් නවරත්නම් නවනීදන් හෙවත් නම් 36 හැවිරිදි තැනැත්තෙකු පිළිබඳවත් හෙළිදරවු කර ගත් අතර, ගෝපි සිටිනා තැනක් ගැන ඔත්තුවක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවත් ප්‍රකාශ කරන ලදී.
ඝාතනයට ලක්වීම
එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කි‍්‍රයාකරන සාමාජිකයන් පිරිසක් රැදී සිටින බවට 2014 අප්‍රියෙල් 10 වැනිදා සිවිල් වැසියෙකුගෙන් ලත් ඔත්තුවක් මත, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පදවිය නැදුන්කර්නි වනයේ මෙහෙයුමක් දියත් කල අතර, එම මෙහෙයුම අතරතුරදී, ආරක්ෂක හමුදා සමග ගැටුමක් ඇතිවීම හේතුවෙන්, මෙහෙයුමේ ප්‍රධාන සැකකරුවා වූ ගෝපි සහ ඔහුට සහය දුන් තේවියන් හා අප්පන් නැමැති දෙදෙනෙකුද නැදුන්කර්නි වනයේදී ජීවිතක්ෂයට පත්විය.
අවශ්‍යම මොහොතකදී ඝාතනය සිදුවීම
පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි විනාශයට පත්වීම අවශ්‍යම මොහොතකදී සිදුවූ දෙයක් යැයි, මේ සම්බන්ධව අදහස් දක්වමින් ආචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් පසුව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණි. ගෝපි මෙරට ඉහළ පෙලේ දේශපාලන නායකයෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි තැනැත්තෙකු බව, ගුණරත්න මහතා විසින් එහිදී වැඩිදුරටත් හෙළිදරවු කොට තුබුණි.
මේවාද බලන්න
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://dinamina.lk/2014/04/12/_art.asp?fn=n1404121, ප්‍රතිෂ්ඨාපනය 2014-04-12
- "ගෝපි සොයා තවදුරටත් උතුරේ මෙහෙයුම්". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
- "හිටපු කොටි සාමාජික ගෝපි ගැන තොරතුරකට රුපියල් ලක්ෂ 10 ක්". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
- "ගෝපි සහ තේවියන්ගේ සිරුරු ඥාතීන් හඳුනා ගනී". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
- "ගෝපි, අප්පන් සහ තේවියන් සමඟ කොටි සංවිධානය පණ ගැන්වීමට තැත් කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට". හිරු නිව්ස්්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
- "ගෝපිගේ සැළසුම වූයේ ප්‍රබල නායකයෙකු ඝාතනය කිරීමලූ". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප න නය ය ස ල වන යගම ග ප ග බ යන ව ළ ප ල ල ප රභ කරන ග මරණ න පස ශ ර ල ක ව ද මළ ඊළ ම ව ම ක ත ක ට න යකය ල ස කටය ත කල ත රස තව ද ය ව ප න නය ය ස ල වන යගම උපතශ ර ල ක වම යග ය ද නය2014 අප ර ය ල 10 වයස අව ර ද 31 න ද න කර ණ පදව ය ශ ර ල ක වමත ව මශ ර ල ක ව ත ල එල ට ට ඊ ස ව ධ නය යළ ප රත ස ව ධ නය ක ර ම කටය ත වල න ර ත වන බව හ ළ ව ම හ ත ව න ප න නය ය ස ල වන යගම හ වත ග ප ශ ර ල ක ත රස ත ව මර ශන ක ට ඨ ශයට අවශ ය ස කකර ව ක බවට පත ව ත බ ණ ඒ අන ව 2014 ම ර ත 13 ව න ද ප ල ස ය ඔව න ට ල බ ත බ ත රත රක මත පදනම ව ග ප ස ය ක ල න ච ච ය ධර මප රම ප රද ශය ම හ ය මක ද යත කල අතර එම අවස ථ ව ද ග ප එම ප ල ස කණ ඩ යමට ව ඩ තබ පළ යන ලද ක ස නම ත ග ප සම බන ධව තවද රටත ක ර ය ත මක ව ප ල ස ය ඔහ ට උදව ලබ ද න තවත නවරත නම නවන දන හ වත නම 36 හ ව ර ද ත න ත ත ක ප ළ බඳවත හ ළ දරව කර ගත අතර ග ප ස ට න ත නක ග න ඔත ත වක සපයන න ක ට ර ප යල ලක ෂ 10 ක ලබ ද න බවත ප රක ශ කරන ලද ඝ තනයට ලක ව මඑල ට ට ඊ ත රස ත ස ව ධ නය ප රත ස ව ධ නය ක ර මට ම ල කත වය ග න ක රය කරන ස ම ජ කයන ප ර සක ර ද ස ට න බවට 2014 අප ර ය ල 10 ව න ද ස ව ල ව ස ය ක ග න ලත ඔත ත වක මත ශ ර ල ක ආරක ෂක හම ද පදව ය න ද න කර න වනය ම හ ය මක ද යත කල අතර එම ම හ ය ම අතරත රද ආරක ෂක හම ද සමග ග ට මක ඇත ව ම හ ත ව න ම හ ය ම ප රධ න ස කකර ව ව ග ප සහ ඔහ ට සහය ද න ත ව යන හ අප පන න ම ත ද ද න ක ද න ද න කර න වනය ද ජ ව තක ෂයට පත ව ය අවශ යම ම හ තකද ඝ තනය ස ද ව ම ප න නය ය ස ල වන යගම හ වත ග ප ව න ශයට පත ව ම අවශ යම ම හ තකද ස ද ව ද යක ය ය ම සම බන ධව අදහස දක වම න ආච ර ය ර හ න ග ණරත න මහත ව ස න පස ව ව ද ස ම ධ ය ව ත ප රක ශ ක ට ත බ ණ ග ප ම රට ඉහළ ප ල ද ශප ලන න යකය ක ඝ තනය ක ර මට ස ද නම ව ස ට ත න ත ත ක බව ග ණරත න මහත ව ස න එහ ද ව ඩ ද රටත හ ළ දරව ක ට ත බ ණ ම ව ද බලන නද මළ ඊළ ම ව ම ක ත ක ට ජ යක ම ර ආශ ර තස රක ෂ ත ප ටපත http dinamina lk 2014 04 12 art asp fn n1404121 ප රත ෂ ඨ පනය 2014 04 12 ග ප ස ය තවද රටත උත ර ම හ ය ම හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014 හ ටප ක ට ස ම ජ ක ග ප ග න ත රත රකට ර ප යල ලක ෂ 10 ක හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014 ග ප සහ ත ව යන ග ස ර ර ඥ ත න හඳ න ගන හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014 ග ප අප පන සහ ත ව යන සමඟ ක ට ස ව ධ නය පණ ග න ව මට ත ත කළ තවත ස කකර ව ක අත අඩ ග වට හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014 ග ප ග ස ළස ම ව ය ප රබල න යකය ක ඝ තනය ක ර මල හ ර න ව ස සම ප රව ශය 7 ම ය 2014