නිමල් කෝරලේ (ඉංග්‍රීසි: Nimal Korale) (තවද: නිමල් චන්ද්‍රරත්න කෝරලේ) යනු කොමුති ඉංජිනේරු සමාගම කොළඹ ආයතන සභාපති වරයායි.
නිමල් කෝරලේ | |
---|---|
උපත | නිමල් චන්ද්‍රරත්න කෝරලේ 27 සැප්තැම්බර් 1963 |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | සභාපති කොමුති ඉංජිනේරු සමාගම කොළඹ |
වෙබ් අඩවිය | කොමුති ඉංජිනේරු සමාගම |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
නිමල් කෝරලේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- නිමල් කෝරලේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්
- කොමුති ඉංජිනේරු සමාගම 2014-10-30 at the Wayback Machine