හන් රාජවංශය (චීන: 漢朝; පින්යින්: Hàncháo) යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන යි (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 220). කැරැලි නායක විසින් ස්ථාපිත මෙය පාලනය වූයේ අතිනි. කෙටි කාලීන චින් රාජවංශය (ක්‍රි.පූ. 221–206) සහ (ක්‍රි.පූ. 206-202) යනුවෙන් හඳුන්වන යුධමය කින් පසුව එළැඹි මෙම රාජවංශයේ මධ්‍යයෙහි දී නම් අයකු විසින් රාජ්‍යය පැහැරගෙන ෂින් රාජවංශය (ක්‍රි.ව. 9–23) ආරම්භ කරන ලදී. පසුව නැවතත් හන් පාලනය ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර, මෙම සිදුවීම මඟින් හන් පාලන සමය බටහිර හන් (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9) සහ නැගෙනහිර හන් (ක්‍රි.ව. 25–220 ) ලෙස යුග දෙකකර වෙන් කෙරෙයි. අනතුරුව, තුන් රාජධානි යුගය (ක්‍රි.ව. 220–280) එළැඹිණි. මෙසේ සියවස් සතරකට අධික කාලයක් පැවති හන් රාජවංශය චීන ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකේ. මෙය චීන ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය හැඩගැස්වීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. වර්තමාන චීනයේ තමන් ""වරුන් ලෙසත්, "හන් භාෂාව" ලෙසත්, සහ අක්ෂර "හන් අක්ෂර" ලෙසත් හඳුන්වන්නට මෙය හේතු වන්නට ඇත.
හන් රාජවංශය 漢朝 | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9 ක්‍රි.ව. 25 – 220 | |||||||||||||
![]() ක්‍රි.ව. 2වන සියවසේ බටහිර හන් රාජවංශයේ සිතියමක්
| |||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||||||
අගනුවර | චංආන් (ක්‍රි.පූ. 206 – ක්‍රි.ව. 9, ක්‍රි.ව. 190–195) (ක්‍රි.ව. 25–190, ක්‍රි.ව. 196) (ක්‍රි.ව. 196–220) | ||||||||||||
පොදු භාෂාවන් | |||||||||||||
ආගම | , කොන්ෆියුසියස් ධර්මය, | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
• ක්‍රි.පූ. 202–195 | |||||||||||||
• ක්‍රි.පූ. 206–193 | |||||||||||||
• – | |||||||||||||
• ක්‍රි.ව. 189–192 | |||||||||||||
• ක්‍රි.ව. 208–220 | |||||||||||||
• ක්‍රි.ව. 220 | |||||||||||||
ඓතිහාසික යුගය | අධිරාජකීය යුගය | ||||||||||||
• ස්ථාපනය | ක්‍රි.පූ. 206 | ||||||||||||
• ; චීනයේ හන් පාලනය ඇරඹීම | ක්‍රි.පූ. 202 | ||||||||||||
9–23 | |||||||||||||
• චාඕ වෙයි රාජ්‍යය උදෙසා පාලනය අත්හැරීම | ක්‍රි.ව. 220 | ||||||||||||
ව්‍යවහාර මුදල | සහ | ||||||||||||
|
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි නොමැති වූ විට චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත. |
හන් රාජවංශය | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() "හන්" යන්න පුරාතන (ඉහළ වමේ), හන්-යුගයේ (ඉහළ දකුණේ), නූතන සම්ප්‍රදායික (පහළ වමේ), සහ සරලීකෘත (පහළ දකුණේ) චීන අක්ෂරවලින් | |||||||||||||||||||||||||||||||||||||||||||
漢 | |||||||||||||||||||||||||||||||||||||||||||
汉 | |||||||||||||||||||||||||||||||||||||||||||
|
ඉතිහාසය
බටහිර හන්
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsaEwwSnliMjU2WlY5dGFYSnliM0pmZDJsMGFGOXdZV2x1ZEdWa1gyUmxjMmxuYm5NbE1rTmZWMlZ6ZEdWeWJsOUlZVzR1YW5Cbkx6RTBOSEI0TFVKeWIyNTZaVjl0YVhKeWIzSmZkMmwwYUY5d1lXbHVkR1ZrWDJSbGMybG5ibk1sTWtOZlYyVnpkR1Z5Ymw5SVlXNHVhbkJuLmpwZw==.jpg)
දකුණේ රුව: බටහිර-හන් ක පසුපස මල් මෝස්තරවලින් අලංකාර ලොට ඇති අයුරු
චීනයේ ප්‍රථම වූයේ චින් රාජවංශය (ක්‍රි.පූ. 221–207) යි. චින් රාජ්‍යය විසින් චීන යුද්ධ රාජ්‍ය යටත් කරගත් නමුත්, පළමු අධිරාජ චින් ෂි හුවාංගේ මරණින් පසු එහි පාලනය අස්ථාවර විය. වසර සතරක් තුළ රාජවංශයේ අධිකාරිය බිඳවැටුණු අතර, කැරැලි ඇතිවන්නට විය. මේ වන විට කැඩීගොස් තිබූ චීනයේ නායකත්වය උදෙසා පැරණි කැරැලි නායක දෙපළක් වූ හි (මරණය. ක්‍රි.පූ. 202) සහ හි (මරණය. ක්‍රි.පූ. 195) නිරත වූහ. මෙම රාජ්‍යවලින් ඇතැම් රාජ්‍ය ෂියාං යු ට ද, සෙස්සෝ ලියු බං ට ද සහාය පලකළහ. ෂියාං යු දක්ෂ සෙන්පතියකු වුවද, වර්තමාන ප්‍රදේශයෙහි එකල පැවති දී (ක්‍රි.පූ. 202) ඔහු ලියු බං අතින් පරාජයට පත් විය. සිය අනුගාමිකයන්ගේ ඉල්ලීම අනුව, ලියු බං (හුවාංඩි) යන පදවිය ආරූඪ කරගත් අතර, මරණාපරව ඔහු (රාජ්‍ය. ක්‍රි.පූ. 202–195) ලෙස හැඳින්විණි. හන්වරුන් යටතේ එක්සත් කළ නව අධිරාජ්‍යයේ අගනගරය ලෙස චංආන් (වර්තමාන ෂිආන්) තෝරාගැනිණි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFeUwwaGhibDlrZVc1aGMzUjVYMHRwYm1ka2IyMXpYekU1TlY5Q1F5NXdibWN2TXpBd2NIZ3RTR0Z1WDJSNWJtRnpkSGxmUzJsdVoyUnZiWE5mTVRrMVgwSkRMbkJ1Wnc9PS5wbmc=.png)
- Barnes (2007), p. 63.
- Zhou (2003), p. 34.
- Schaefer (2008), p. 279.
- Ebrey (1999), pp. 60–61.
- Loewe (1986), pp. 116–122.
- Davis (2001), pp. 44–46.
- Loewe (1986), p. 122.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය