වු (222–280), හෙවත් බහුලව දොං වු (නැගෙනහිර වු) නැතහොත් සුන් වු, යනුවෙන් හැඳින්වෙන්නේ තුන් රාජධානි යුගයේ (220-280) දී චීනය පුරා සිය අණසක පැතිරවූ ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වයෙන් එකකි. මෙය 220-222 අතර කාලයේ දී එහි සතුරු රාජ්‍යය වූ චාඕ වෙයි හි නාමික යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. නමුත් 222 දී එය ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. එහි ආරම්භක පාලක 229 දී තමන් ලෙස ප්‍රකාශයට පත් කරගැනීමත් සමඟ මෙම රාජ්‍යය අධිරාජ්‍යයක් බවට පත් විය. මෙම රාජ්‍යයේ නාමය බිහි වී ඇත්තේ එයට පාදක වූ () ප්‍රදේශය, එකල "" යනුවෙන් හැඳින්වුණු නිසායි. මෙම ප්‍රදේශයම මූලික කරගනිමින් බිහිවූ වසන්ත සහ ශරත් කාලයෙහි පැවති සහ යුගයෙහි පැවති රාජධානිය වැනි වෙනත් චීන ඓතිහාසික රාජ්‍යවලින් වෙන්කොට හඳුනාගැනීම පිණිස ඉතිහාසඥයන් විසින් මෙය "දොං වු" ("නැගෙනහිර වු") හෝ "සුන් වු" ලෙස හඳුන්වනු ලැබේ. මෙය "නැගෙනහිර වු" ලෙස හඳුන්වන්නේ එය තුන් රාජධානි යුගයේ දී නැගෙනහිර චීනයේ භූමියෙන් විශාල ප්‍රදේශයක් පාලනය කළ බැවිණි. මෙහි පාලකයන්ගේ පෙළපත් නාමය "" නම් වූ බැවින් මෙම රාජ්‍යය "සුන් වු" ලෙස ද හැඳින්විණි. මෙම රාජ්‍යයේ අගනුවර වූයේ (වර්තමාන , ) ය. නමුත් ඇතැම් කාලවල දී වුචාං (武昌; වර්තමාන , හුබෙයි) ද අගනගරය ලෙස භාවිතා වී තිබේ.
වු 吳 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
222–280 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | (222–229, 265–266) (229–265, 266–280) | ||||||||
පොදු භාෂා(ව) | |||||||||
ආගම | , කොන්ෆියුසියානුවාදය, | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ (222–229) (229–280) | |||||||||
• 222–252 | |||||||||
• 252–258 | |||||||||
• 258–264 | |||||||||
• 264–280 | |||||||||
Historical era | තුන් රාජධානි | ||||||||
• චාඕ වෙයි වෙතින් නිදහස ලබාගැනීම | 222 | ||||||||
• සුන් චුවාන් තමන් අධිරාජයා බව ප්‍රකාශයට පත්කිරීම | 229 | ||||||||
• | 31 මැයි 280 | ||||||||
ජනගහණය | |||||||||
• 238 | 2,567,000 (මතභේදාත්මක) | ||||||||
• 280 | 2,535,000 (මතභේදාත්මක) | ||||||||
ව්‍යවහාර මුදල | , | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය වියට්නාමය | ||||||||
ටැනර් (2009) ඇස්තමේන්තු කරන්නේ වු ජනගහනය හන් ජනගහනයෙන් සයෙන් එකක් පමණ වූ බවයි. මෙය 238 සහ 280 දී සඳහන් වන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගත හැක. එයට පුරාතන චීනයේ භාවිතා වූ ජන සංගණන ක්රමයන් හි වෙනස්කම් හේතු වන්නට ඇත. |
නැගෙනහිර වූ | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
東吳 | |||||||||||||||||||||||||||||||||||
东吴 | |||||||||||||||||||||||||||||||||||
Dōng Wú | |||||||||||||||||||||||||||||||||||
|
Sun Wu | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
孫吳 | |||||||||||||||||||||||||||||
孙吴 | |||||||||||||||||||||||||||||
Sūn Wú | |||||||||||||||||||||||||||||
|
මේවාත් බලන්න
සටහන්
ආශ්‍රේයයන්
- Dardess, John W (10 September 2010). "The Three Kingdoms, 221-264". Governing China, 150-1850. Indianapolis: Hackett Pub. Co. p. 7. ISBN .
Weakened by internal strife, horrific palace murders, and major defections to the enemy, the last Wu emperor surrendered on 31 May 280, and his realm was annexed to the Jin.
- Zou Jiwan (චීන: 鄒紀萬), Zhongguo Tongshi - Weijin Nanbeichao Shi 中國通史·魏晉南北朝史, (1992).
- Tanner, Harold M. (13 March 2009). "Chapter 5: The Age of Warriors and Buddhists". China: A History. Hackett Publishing. p. 142.
When it was established, Wu had only one-sixth of the population of the Eastern Han Empire (Cao Wei held over two-thirds of the Han population).
- (1922). Problem of China. London: .
- de Crespigny 1990, 3 .
ග්‍රන්ථාවලිය
- de Crespigny, Rafe (2004) [1990]. "Empire in the South". Generals of the South: The Foundation and Early History of the Three Kingdoms State of Wu. Internet. Canberra, ACT: Faculty of Asian Studies, The Australian National University. ISBN . 9 ජූලි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2016.
- Taylor, Jay (1983), The Birth of the Vietnamese, University of California Press
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව 222 280 හ වත බහ ලව ද ව න ග නහ ර ව න තහ ත ස න ව යන ව න හ ඳ න ව න න ත න ර ජධ න ය ගය 220 280 ද ච නය ප ර ස ය අණසක ප ත රව ප රධ න ර ජ ය ත ර ත වය න එකක ම ය 220 222 අතර ක ලය ද එහ සත ර ර ජ යය ව ච ඕ ව ය හ න ම ක යටත ර ජ යයක ල ස ප වත ණ නම ත 222 ද එය ස ව ර ර ජ යයක බවට පත ව ය එහ ආරම භක ප ලක 229 ද තමන ල ස ප රක ශයට පත කරග න මත සමඟ ම ම ර ජ යය අධ ර ජ යයක බවට පත ව ය ම ම ර ජ යය න මය බ හ ව ඇත ත එයට ප දක ව ප රද ශය එකල යන ව න හ ඳ න ව ණ න ස ය ම ම ප රද ශයම ම ල ක කරගන ම න බ හ ව වසන ත සහ ශරත ක ලය හ ප වත සහ ය ගය හ ප වත ර ජධ න ය ව න ව නත ච න ඓත හ ස ක ර ජ යවල න ව න ක ට හඳ න ග න ම ප ණ ස ඉත හ සඥයන ව ස න ම ය ද ව න ග නහ ර ව හ ස න ව ල ස හඳ න වන ල බ ම ය න ග නහ ර ව ල ස හඳ න වන න එය ත න ර ජධ න ය ගය ද න ග නහ ර ච නය භ ම ය න ව ශ ල ප රද ශයක ප ලනය කළ බ ව ණ ම හ ප ලකයන ග ප ළපත න මය නම ව බ ව න ම ම ර ජ යය ස න ව ල ස ද හ ඳ න ව ණ ම ම ර ජ යය අගන වර ව ය වර තම න ය නම ත ඇත ම ක ලවල ද ව ච 武昌 වර තම න හ බ ය ද අගනගරය ල ස භ ව ත ව ත බ ව 吳222 280ව ද ශය ල ක ළ ප හ යට හ ර අළ ප හ ය න ක ර ව 262 ද තත ත වයඅධ ර ජ යයඅගන වර 222 229 265 266 229 265 266 280 ප ද භ ෂ ව ආගම ක න ෆ ය ස ය න ව දය රජයර ජ ණ ඩ වරජ 222 229 229 280 222 252 252 258 258 264 264 280Historical eraත න ර ජධ න ච ඕ ව ය ව ත න න දහස ලබ ග න ම222 ස න ච ව න තමන අධ ර ජය බව ප රක ශයට පත ක ර ම229 31 ම ය 280ජනගහණය 2382 567 000 මතභ ද ත මක 2802 535 000 මතභ ද ත මක ව යවහ ර ම දල Preceded by Succeeded byච ඕ ව ය වර තම නය ම ය අයත වන න ච නය ව යට න මයට නර 2009 ඇස තම න ත කරන න ව ජනගහනය හන ජනගහනය න සය න එකක පමණ ව බවය ම ය 238 සහ 280 ද සඳහන වන ස ඛ ය වට වඩ ඉහළ අගයක ගත හ ක එයට ප ර තන ච නය භ ව ත ව ජන ස ගණන ක රමයන හ ව නස කම හ ත වන නට ඇත න ග නහ ර ව 東吳东吴Dōng WuTranscriptionsDōng Wuㄉㄨㄥ ㄨˊDong WuTung1 Wu2Dong WuDung WuDung WuDung Ng hDung1 Ng4Tang Ngo හ Tong Ngo Tang Ngoo හ Tong NgooSun Wu孫吳孙吴Sun WuTranscriptionsSun Wuㄙㄨㄣ ㄨˊSuen WuSun1 Wu2Sun WuSwun WuSuen WuSyun Ng hSyun1 Ng4ම ව ත බලන නත න ර ජධ න ච ඕ ව ය ෂ හන සටහන ආශ ර යයන Dardess John W 10 September 2010 The Three Kingdoms 221 264 Governing China 150 1850 Indianapolis Hackett Pub Co p 7 ISBN 978 1603844475 Weakened by internal strife horrific palace murders and major defections to the enemy the last Wu emperor surrendered on 31 May 280 and his realm was annexed to the Jin Zou Jiwan ච න 鄒紀萬 Zhongguo Tongshi Weijin Nanbeichao Shi 中國通史 魏晉南北朝史 1992 Tanner Harold M 13 March 2009 Chapter 5 The Age of Warriors and Buddhists China A History Hackett Publishing p 142 When it was established Wu had only one sixth of the population of the Eastern Han Empire Cao Wei held over two thirds of the Han population 1922 Problem of China London de Crespigny 1990 3harvnb error no target CITEREFde Crespigny1990 help ග රන ථ වල යde Crespigny Rafe 2004 1990 Empire in the South Generals of the South The Foundation and Early History of the Three Kingdoms State of Wu Internet Canberra ACT Faculty of Asian Studies The Australian National University ISBN 0731509013 9 ජ ල 2012 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 22 ස ප ත ම බර 2016 Taylor Jay 1983 The Birth of the Vietnamese University of California Press