නාගසාකි (長崎市, නගසකි-ශි) () යනු ජපානයේ නගරයක් වන අතර, එය ක්යූශූ දූපතේ පිහිටා ඇති නාගසාකි දිස්ත්‍රික්කයේ අගනුවර මෙන්ම විශාලතම නගරයද වේ. එය 16 වන සියවසේ සිට 19 වන සියවස දක්වා අතර කාලය තුල පෘතුගීසි සහ අනෙකුත් යුරෝපීය ජාතීන් රැසකගේ වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. නාගසාකි නගරයේ පිහිටා ඇති ක්‍රිස්තියානි පල්ලි සහ අනෙකුත් ක්‍රිස්තියානි ආගමට අයත් ස්ථාන රැසක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා නිර්දේශ වී ඇත. නාගසාකි නගරයේ කොටසක්, සහ පැවති කාලසීමාවේදී ට අයත් කඳවුරක් පිහිටුවීමටද යොදාගෙන ඇත. නාගසාකි යන්නෙහි අර්ථය වන්නේ "දිගු තුඩුව" යන්නයි.
නාගසාකි 長崎市 | |
---|---|
නාගසාකි නගරය | |
නාගසාකි දිස්ත්‍රික්කය තුල නාගසාකි නගරයේ පිහීටීම | |
රට | ජපානය |
ක්යූශූ | |
නාගසාකි දිස්ත්‍රික්කය | |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | (2007-) |
සරිය | |
• මුළු | 406.35 කිමී2 (156.89 සතරැස් සැත) |
• භූමිය | 241.20 කිමී2 (93.13 සතරැස් සැත) |
• ජලය | 165.15 කිමී2 (63.76 සතරැස් සැත) |
ජනගහණය(2009 ජනවාරි 1 දිනට) | |
• මුළු | 446,007 |
• ඝණත්වය | 1,100/කිමී2 (3,000/වර්ග සැත) |
වේලා කලාප | ජපාන සම්මත වේලාව () |
තැපැල් කේතය | 〒850-8685 |
- වෘක්ෂය | |
- පුෂ්පය | |
දුරකථන අංකය | 095-825-5151 |
ලිපිනය | 2-22 Sakura-machi, Nagasaki-shi, Nagasaki-ken 850-8685 |
වෙබ් අඩවිය | city.nagasaki.lg.jp |
නාගසාකි නගරය ලොව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්වූ දෙවන සහ දැනට අවසන් නගරය ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 9 වෙනිදා පෙ.ව. 11:02 ට ඇමරිකාව විසින් නාගසාකි නගරයට "" නමැති පරමාණු බෝම්බය හෙලීමයි.
2009 ජනවාරි 1 දිනට නගරයේ ඇස්තමේන්තුගත ජනගහනය 446,007ක් වන අතර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 1,100ක් වේ.
ඉතිහාසය
මධ්‍යකාලීන සහ පූර්ව නූතන ඉතිහාසය
1543 වසරේ පෘතුගීසි ගවේශකයින් නාගසාකියට ගොඩ බැසීමට පෙර එය පැවතියේ, වැඩි ඓතිහාසික වටිනාකමක් නොමැති, කුඩා වරායන් කිහිපයකින් සමන්විත ධීවර නගරයක් ලෙසය. නගරයට මුලින්ම පැමිණි විදේශිකයන්ගෙන් අයෙකු වූයේ පෘතුගීසි ජාතික ය. ඔහු පෘතුගීසි නෞකාවකින් පැමිණ ප්‍රදේශයට ගොඩබසින ලද්දෙකි.
එයින් පසු ආරම්භ වූ අතර, පෘතුගීසි නෞකා, ජපානය සමග විධිමත් වෙළඳ සම්බන්ධතා අරඹමින් ජපානයට නිතරම යාත්‍රා කරන්නට විය. එමගින් චීනය ඇතුළු බාහිර ලෝකය සමග පවත්වාගෙන යනු ලැබූ ජපාන වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය විය. චීනය හා ජපානය අතර ඊට පෙර පැවති වාණිජ සහ දේශපාලන සබඳතා සිදුවූ මංකොල්ලය වැනි සිදුවීම් නිසා බිඳවැටිණි. නමුත් පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු, ජපානය සහ චීනය අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට පෘතුගීසින් ක්‍රියා කළහ. මෙම වෙළඳ කටයුතු වලට හවුල් වූ පාර්ශව වලටත්, ඒවායෙන් ඉමහත් ලාභ ලැබීමට බලාපොරොත්තු වූ ක්යූශූ හි , ඒ වන විට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ ක්යූශූ දූපතේ වරායක් නොමැති වීමයි.
මේ කාලය අතරතුර 1549 දී මිෂනාරිවරයෙකු වූ ශාන්ත දකුණු ක්යූශූ ප්‍රදේශයේ වට සැපත් වී, ඉන්පසු ජපානය පුරා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක් දියත් කළේය. පසුව 1551 දී හෙතෙම චීනයට ගිය අතර ටික කලකට පසු එහිදී මිය ගියේය. ඔහුගේ අනුගාමිකයින් අතර දයිමියෝවරු රැසක්ද වේ. ඒ අතරින් ප්‍රධාන වේ. ඔහු ක්‍රිස්තියානි () ආගම වැළඳගැනීම ඔහුට ඉමහත් ලාභ ගෙන දුන්නේය. පෘතුගීසි නෞකා වලට ලැබෙන ආදායමෙන් කොටසක් ඔහුටද හිමිවීම ඊට හේතුවයි. 1569 වසරේදී පෘතුගීසි නැව් නැවත්වීම සඳහා නාගසාකියේ වරායක් තැනීමට ඕමුරා විසින් අවසර දෙන ලදී. මිෂනාරිවරයෙකු වූ ගැස්පර් විලේලා සහ පෘතුගීසි කපිතාන්-මේජර් ට්රිස්ටාවෝ වාස් ද වෙයිගා යන අයගේ අධීක්ෂණය යටතේ ද, ඕමුරාගේ පෞද්ගලික සහයෝගයෙන්ද, 1571 වන විටදී එම වරාය සාදා නිම විය.
කුඩා වරාය ගම්මානයක් ලෙස පැවති නාගසාකිය ඉතා ඉක්මනින් වරාය නගරයක් දක්වා දියුණු විය.[] ඒ හරහා දුම්කොළ, පාන්, රෙදිපිළි සහ පෘතුගීසි ස්පොන්ජ්-කේක් වර්ගයක් වන (castellas) වැනි දෑ ජපානයට ආනයනය කල අතර, ඒවා ජපාන සංස්කෘතියට එකතු විය. නමැති ආහාරය ජපන් සංස්කෘතියට එකතු වූයේ peixinho-da-horta නමැති පෘතුගීසි කෑම වට්ටෝරුවකට අනුවය. පෘතුගීසීන්ගේ ආගමනය ජපන් සංස්කෘතියට බලපෑ ආකාරය පෙන්වීමට එය හොඳ උදාහරණයකි. පෘතුගීසින් විසින් චීනයෙන්ද ජපානයට භාණ්ඩ ගෙන එන ලදී.
පවතී අස්ථාවර භාවය නිසා කතෝලික නගරයක් කතෝලික නොවන දයිමියෝවරයෙකු අතට පත්වීම වැලැක්වීමට, නාගසාකියේ පාලනය සොසයිටි ඔෆ් ජීසස් නමැති කතෝලික සංවිධානය වෙත පවරා ගැනීමට සුමිටාඩා සහ මිෂනාරියෙකු වූ යන අය විසින් සැලැස්මක් දියත් කළහ. මේ හේතුවෙන් 1580 වසරෙන් පසු කෙටි කාලයකට නාගසාකිය එම කතෝලික සංවිධානයේ කොලනියක් බවට පත්විය. එය ඔවුන්ගේ පරිපාලන සහ මිලිටරි බලයට යටත් විය. නාගසාකිය මෙලෙස කතෝලික කොලනියක් බවට පත්වීම නිසා, ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලදී තාඩන පීඩන වලට ලක්වන කතෝලිකයන් නාගසාකියට පැමිණ පදිංචි වූහ. විසින් දියත් කරනු ලැබූ ජපානය එක්සත් කිරීමේ ව්‍යාපාරය 1587 දී ක්යූශූ දූපතට පැමිණියහ. ඒ වනවිට දකුණු ජපානය තුල ඉතා විශාල වශයෙන් කතෝලික දහම ව්‍යාප්ත වී ඇති ආකාරයත්, ජපාන දේශපාලනයට මිෂනාරීන් විසින් සිදුකර ඇති බලපෑමත් දුටු හිඩෙයෝෂි, සියලුම මිෂනාරීන් දකුණු ජපාන දේශපාලනයෙන් නෙරපා දමා එහි පාලන බලය සියතට ගත්තේය. කෙසේවෙතත් මෙහිදී ඔවුන්ව බලෙන් පිටුවහල් කිරීමක් සිදු නොවුනි. එම නිසා නාගසාකියේ වැඩි ජනකායක් තවදුරටත් කතෝලික දහමම ඇදහූහ.
1596 දී ස්පාඤ්ඤ නෞකාවක් වූ සැන් ෆෙලිප් නෞකාව වෙරළට ආසන්නයේදී අනතුරකට ලක් විය. ජපානයට එල්ල වූ ඉබරියානු ආක්‍රමණයකදී, එහි යුධ බලඇණිය ලෙස කටයුතු කර ඇත්තේ ස්පාඤ්ඤ ෆ්‍රැන්සිස්කානුවන් බව, එම නැවේ කපිතාන්වරයාගෙන් හිඩෙයෝෂි දැනගත්තේය. ඊට ප්‍රතිචාර ලෙස එම වසරේ පෙබරවාරි 5 වෙනිදා නාගසාකියේ කතෝලිකයන් 26 දෙනෙකු කුරුසියේ ඇණ ගසා මරාදැමීමට හෙතෙම නියෝග කළේය. කෙසේවෙතත් පෘතුගීසි වෙළෙන්දන් පිටුවහල් කිරීමක් සිදු නොවුණු අතර, එම නිසාම නගරය තව දුරටත් දියුණුවට පත්විය.
1602 දී මිෂනාරීන්ද ජපානයට පැමිණියහ. 1603 දී බලයට පත්වන විටත් කතෝලික දහම ප්‍රභලව ව්‍යාප්තව පැවතිනි. පැවති අවස්ථාවේ කතෝලික දයිමියෝවරු රැසක් මිත්‍ර පාක්ෂිකව කටයුතු කළහ. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට ටොකුගාවාට බලයක් නොතිබුණි. එක් අවස්තාවකදී අල්ලාගත් අතර ගේ දරුවෙකුද ඝාතනය විය. කෙසේවෙතත් ටොකුගාවාගේ බලප්‍රදේශය අරක්ශා කරගනීමට හෙතෙම සමත්විය. මේ අතරම ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතිකයින්ද වෙළඳාම සඳහා ජපානයට පැමිණි අතර, ආගමික බලපෑම් වලින් තොරව වෙළඳ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කළහ. 1614 වසරේදී නිල වශයෙන් ජපානය තුල තහනම් වූ අතර, සියලුම මිෂනාරීන්ට ජපානය අතහැර යන ලෙස නියෝග කෙරිණි. බොහොමයක් කතෝලික දයිමියෝවරු ඔවුන්ගේ ආගම අත්හැර ඔවුන්ගේ රාජකාරි දිගටම කරගෙන යාමට එකඟ වූහ. නමුත් ඉතිරි පිරිස ආගම අත්හැරීමෙන් තොරව ජපානයෙන් පිටවී, , , සහ අග්නිදිග ආසියාවේ ඇති ජපන් නගරවලට ගොස් ජීවත් වූහ. ක්යූශූ දූපතෙත්, ඉන් පිටත ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලත් සිටි කතෝලිකයන්ට ඔවුන්ගේ ආගමෙන් ඉවත් වීමට බලකිරීම සඳහා ඉතා සාහසික ව්‍යාපාරයක් දියත් විය. එමගින් විශාල පිරිසක් කතෝලික දහම අත්හරින ලද අතර, තවත් විශාල පිරිසකට දරුණු පහරදීම් සහ ඝාතනයන්ට ලක්වීමට සිදුවිය.[]
එයින් පසුව මෙයිජි ප්‍රතිස්ථාපනය දක්වා කාලය තුල ජපානයේ කතෝලිකයන් විසින් සිදුකරනු ලැබූ සැලකියයුතු මට්ටමේ එකම මිලිටරි ක්‍රියාව වූයේ 1637 දී සිදුවූ වේ. කෙසේවෙතත් මෙම කැරැල්ලට යුරෝපීයයන් සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැත. නමුත් ෂිමබාරා ප්‍රදේශය දශක ගණනාවක් පුරා ක්‍රිස්තියානි ලෙස පැවතිනි.
ආශ්රිත
මූලාශ්‍ර
- Hakim, Joy (1995). A History of Us: War, Peace and all that Jazz. New York: Oxford University Press. ISBN .
- Boxer, The Christian Century In Japan 1549-1650, p. 100-101
- Diego Paccheco, Monumenta Nipponica, 1970
භාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය (ජපන් බසින්)
- නිල වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ගස ක 長崎市 නගසක ශ යන ජප නය නගරයක වන අතර එය ක ය ශ ද පත ප හ ට ඇත න ගස ක ද ස ත ර ක කය අගන වර ම න ම ව ශ ලතම නගරයද ව එය 16 වන ස යවස ස ට 19 වන ස යවස දක ව අතර ක ලය ත ල ප ත ග ස සහ අන ක ත ය ර ප ය ජ ත න ර සකග ව ළඳ මධ යස ථ නයක ද ව ය න ගස ක නගරය ප හ ට ඇත ක ර ස ත ය න පල ල සහ අන ක ත ක ර ස ත ය න ආගමට අයත ස ථ න ර සක ය න ස ක ල ක උර ම ල ය ස ත වට ඇත ලත ක ර ම සඳහ න ර ද ශ ව ඇත න ගස ක නගරය ක ටසක සහ ප වත ක ලස ම ව ද ට අයත කඳව රක ප හ ට ව මටද ය ද ග න ඇත න ගස ක යන න හ අර ථය වන න ද ග ත ඩ ව යන නය න ගස ක 長崎市න ගස ක නගරයධජයන ගස ක ද ස ත ර ක කය ත ල න ගස ක නගරය ප හ ට මරටජප නයක ය ශ න ගස ක ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය නගර ධ පත 2007 සර ය ම ළ 406 35 ක ම 2 156 89 සතර ස ස ත භ ම ය241 20 ක ම 2 93 13 සතර ස ස ත ජලය165 15 ක ම 2 63 76 සතර ස ස ත ජනගහණය 2009 ජනව ර 1 ද නට ම ළ 446 007 ඝණත වය1 100 ක ම 2 3 000 වර ග ස ත ව ල කල පජප න සම මත ව ල ව UTC 9 ත ප ල ක තය 850 8685 ව ක ෂය ප ෂ පයද රකථන අ කය095 825 5151ල ප නය2 22 Sakura machi Nagasaki shi Nagasaki ken 850 8685ව බ අඩව යcity nagasaki lg jp න ගස ක නගරය ල ව න යෂ ට ක ප රහ රයකට ලක ව ද වන සහ ද නට අවසන නගරය ල ස ස ලක ඊට හ ත ව වන න ද වන ල ක ය ද ධය අවසන ව මට ද න ක හ පයකට ප ර එනම 1945 අග ස ත 9 ව න ද ප ව 11 02 ට ඇමර ක ව ව ස න න ගස ක නගරයට නම ත පරම ණ බ ම බය හ ල මය 2009 ජනව ර 1 ද නට නගරය ඇස තම න ත ගත ජනගහනය 446 007ක වන අතර ජනගහන ඝනත වය වර ග ක ල ම ටරයට ප ද ගලය න 1 100ක ව ඉත හ සයල ස බන ස ට න ගස ක දක ව න ව ක ගමන ම ර ගයමධ යක ල න සහ ප ර ව න තන ඉත හ සය 1543 වසර ප ත ග ස ගව ශකය න න ගස ක යට ග ඩ බ ස මට ප ර එය ප වත ය ව ඩ ඓත හ ස ක වට න කමක න ම ත ක ඩ වර යන ක හ පයක න සමන ව ත ධ වර නගරයක ල සය නගරයට ම ල න ම ප ම ණ ව ද ශ කයන ග න අය ක ව ය ප ත ග ස ජ ත ක ය ඔහ ප ත ග ස න ක වක න ප ම ණ ප රද ශයට ග ඩබස න ලද ද ක එය න පස ආරම භ ව අතර ප ත ග ස න ක ජප නය සමග ව ධ මත ව ළඳ සම බන ධත අරඹම න ජප නයට න තරම ය ත ර කරන නට ව ය එමග න ච නය ඇත ළ බ හ ර ල කය සමග පවත ව ග න යන ල බ ජප න ව ළඳ සම බන ධත තවද රටත වර ධනය ව ය ච නය හ ජප නය අතර ඊට ප ර ප වත ව ණ ජ සහ ද ශප ලන සබඳත ස ද ව ම ක ල ලය ව න ස ද ව ම න ස බ ඳව ට ණ නම ත ප ත ග ස න ග ප ම ණ ම න පස ජප නය සහ ච නය අතර අතරම ද යන ල ස කටය ත ක ර මට ප ත ග ස න ක ර ය කළහ ම ම ව ළඳ කටය ත වලට හව ල ව ප ර ශව වලටත ඒව ය න ඉමහත ල භ ල බ මට බල ප ර ත ත ව ක ය ශ හ ඒ වන ව ට ත බ ප රධ න ග ටල ව ව ය ක ය ශ ද පත වර යක න ම ත ව මය ම ක ලය අතරත ර 1549 ද ම ෂන ර වරය ක ව ශ න ත දක ණ ක ය ශ ප රද ශය වට ස පත ව ඉන පස ජප නය ප ර ක ර ස ත ය න ආගම ව ය ප ත ක ර ම ම හ ය මක ද යත කළ ය පස ව 1551 ද හ ත ම ච නයට ග ය අතර ට ක කලකට පස එහ ද ම ය ග ය ය ඔහ ග අන ග ම කය න අතර දය ම ය වර ර සක ද ව ඒ අතර න ප රධ න ව ඔහ ක ර ස ත ය න ආගම ව ළඳග න ම ඔහ ට ඉමහත ල භ ග න ද න න ය ප ත ග ස න ක වලට ල බ න ආද යම න ක ටසක ඔහ ටද හ ම ව ම ඊට හ ත වය 1569 වසර ද ප ත ග ස න ව න වත ව ම සඳහ න ගස ක ය වර යක ත න මට ඕම ර ව ස න අවසර ද න ලද ම ෂන ර වරය ක ව ග ස පර ව ල ල සහ ප ත ග ස කප ත න ම ජර ට ර ස ට ව ව ස ද ව ය ග යන අයග අධ ක ෂණය යටත ද ඕම ර ග ප ද ගල ක සහය ගය න ද 1571 වන ව ටද එම වර ය ස ද න ම ව ය න ගස ක ය ස ල ස ම හය ස න පළ ත 1778න ගස ක ය ස ල ස ම 1860න ගස ක ව ත ප ම ණ න ප ත ග ස න ක වක ච ත රයක ම ය 1571 ද පමණ න ර ම ණය ව ජප න ට අයත බ ය බ න ර ම ණයක 1870 ද පමණ ව ස න ගන න න ගස ක ය ඡ ය ර පයක ක ඩ වර ය ගම ම නයක ල ස ප වත න ගස ක ය ඉත ඉක මන න වර ය නගරයක දක ව ද ය ණ ව ය තහව ර කර න ම ත ඒ හරහ ද ම ක ළ ප න ර ද ප ළ සහ ප ත ග ස ස ප න ජ ක ක වර ගයක වන castellas ව න ද ජප නයට ආනයනය කල අතර ඒව ජප න ස ස ක ත යට එකත ව ය නම ත ආහ රය ජපන ස ස ක ත යට එකත ව ය peixinho da horta නම ත ප ත ග ස ක ම වට ට ර වකට අන වය ප ත ග ස න ග ආගමනය ජපන ස ස ක ත යට බලප ආක රය ප න ව මට එය හ ඳ උද හරණයක ප ත ග ස න ව ස න ච නය න ද ජප නයට භ ණ ඩ ග න එන ලද පවත අස ථ වර භ වය න ස කත ල ක නගරයක කත ල ක න වන දය ම ය වරය ක අතට පත ව ම ව ල ක ව මට න ගස ක ය ප ලනය ස සය ට ඔෆ ජ සස නම ත කත ල ක ස ව ධ නය ව ත පවර ග න මට ස ම ට ඩ සහ ම ෂන ර ය ක ව යන අය ව ස න ස ල ස මක ද යත කළහ ම හ ත ව න 1580 වසර න පස ක ට ක ලයකට න ගස ක ය එම කත ල ක ස ව ධ නය ක ලන යක බවට පත ව ය එය ඔව න ග පර ප ලන සහ ම ල ටර බලයට යටත ව ය න ගස ක ය ම ල ස කත ල ක ක ලන යක බවට පත ව ම න ස ජප නය අන ක ත ප රද ශ වලද ත ඩන ප ඩන වලට ලක වන කත ල කයන න ගස ක යට ප ම ණ පද ච ව හ ව ස න ද යත කරන ල බ ජප නය එක සත ක ර ම ව ය ප රය 1587 ද ක ය ශ ද පතට ප ම ණ යහ ඒ වනව ට දක ණ ජප නය ත ල ඉත ව ශ ල වශය න කත ල ක දහම ව ය ප ත ව ඇත ආක රයත ජප න ද ශප ලනයට ම ෂන ර න ව ස න ස ද කර ඇත බලප මත ද ට හ ඩ ය ෂ ස යල ම ම ෂන ර න දක ණ ජප න ද ශප ලනය න න රප දම එහ ප ලන බලය ස යතට ගත ත ය ක ස ව තත ම හ ද ඔව න ව බල න ප ට වහල ක ර මක ස ද න ව න එම න ස න ගස ක ය ව ඩ ජනක යක තවද රටත කත ල ක දහමම ඇදහ හ 1596 ද ස ප ඤ ඤ න ක වක ව ස න ෆ ල ප න ක ව ව රළට ආසන නය ද අනත රකට ලක ව ය ජප නයට එල ල ව ඉබර ය න ආක රමණයකද එහ ය ධ බලඇණ ය ල ස කටය ත කර ඇත ත ස ප ඤ ඤ ෆ ර න ස ස ක න වන බව එම න ව කප ත න වරය ග න හ ඩ ය ෂ ද නගත ත ය ඊට ප රත ච ර ල ස එම වසර ප බරව ර 5 ව න ද න ගස ක ය කත ල කයන 26 ද න ක ක ර ස ය ඇණ ගස මර ද ම මට හ ත ම න ය ග කළ ය ක ස ව තත ප ත ග ස ව ළ න දන ප ට වහල ක ර මක ස ද න ව ණ අතර එම න ස ම නගරය තව ද රටත ද ය ණ වට පත ව ය න ගස ක න වර නකශ ම ග ග ව හරහ ඉද කර ත බ ගල ප ලම ක හ පයක 1870 දශකය ද උච ඩ ක ය ච ව ස න ගත ඡ ය ර පයක 1602 ද ම ෂන ර න ද ජප නයට ප ම ණ යහ 1603 ද බලයට පත වන ව ටත කත ල ක දහම ප රභලව ව ය ප තව ප වත න ප වත අවස ථ ව කත ල ක දය ම ය වර ර සක ම ත ර ප ක ෂ කව කටය ත කළහ ඔව න ට එර හ ව සටන ක ර මට ට ක ග ව ට බලයක න ත බ ණ එක අවස ත වකද අල ල ගත අතර ග දර ව ක ද ඝ තනය ව ය ක ස ව තත ට ක ග ව ග බලප රද ශය අරක ශ කරගන මට හ ත ම සමත ව ය ම අතරම ඕලන ද සහ ඉ ග ර ස ජ ත කය න ද ව ළඳ ම සඳහ ජප නයට ප ම ණ අතර ආගම ක බලප ම වල න ත රව ව ළඳ කටය ත ක ර මට ඔව න කටය ත කළහ 1614 වසර ද න ල වශය න ජප නය ත ල තහනම ව අතර ස යල ම ම ෂන ර න ට ජප නය අතහ ර යන ල ස න ය ග ක ර ණ බ හ මයක කත ල ක දය ම ය වර ඔව න ග ආගම අත හ ර ඔව න ග ර ජක ර ද ගටම කරග න ය මට එකඟ ව හ නම ත ඉත ර ප ර ස ආගම අත හ ර ම න ත රව ජප නය න ප ටව සහ අග න ද ග ආස ය ව ඇත ජපන නගරවලට ග ස ජ වත ව හ ක ය ශ ද පත ත ඉන ප ටත ජප නය අන ක ත ප රද ශ වලත ස ට කත ල කයන ට ඔව න ග ආගම න ඉවත ව මට බලක ර ම සඳහ ඉත ස හස ක ව ය ප රයක ද යත ව ය එමග න ව ශ ල ප ර සක කත ල ක දහම අත හර න ලද අතර තවත ව ශ ල ප ර සකට දර ණ පහරද ම සහ ඝ තනයන ට ලක ව මට ස ද ව ය තහව ර කර න ම ත 1864 ද ඉද කරන ලද යක ල ස ස ලක ම ය ජ ය ගය න ගස ක ද ස ත ර ක ක ර ය ලය ටය ශ ය ගය න ගස ක නගර ක ර ය ලය එය න පස ව ම ය ජ ප රත ස ථ පනය දක ව ක ලය ත ල ජප නය කත ල කයන ව ස න ස ද කරන ල බ ස ලක යය ත මට ටම එකම ම ල ටර ක ර ය ව ව ය 1637 ද ස ද ව ව ක ස ව තත ම ම ක ර ල ලට ය ර ප යයන ස ජ වම සම බන ධ බවට ස ක ෂ හම ව න ම ත නම ත ෂ මබ ර ප රද ශය දශක ගණන වක ප ර ක ර ස ත ය න ල ස ප වත න ආශ ර තම ල ශ රHakim Joy 1995 A History of Us War Peace and all that Jazz New York Oxford University Press ISBN 0 19 509514 6 Boxer The Christian Century In Japan 1549 1650 p 100 101 Diego Paccheco Monumenta Nipponica 1970භ හ ර සබ ඳ න ගස ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක ච ර ක සත ව Nagasaki සඳහ ස ච රක ම ර ග පද යක පවත ය න ල ව බ අඩව ය ජපන බස න න ල ව බ අඩව ය ඉ ග ර ස බස න