1945 අගෝස්තු 6 සහ 9 දිනයන්හී දී, එක්සත් ජනපදය විසින්, පිළිවෙලින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බොම්බ හෙළන ලදී. සන්නද්ධ යුධ ගැටුමකදී න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප්‍රථම සහ එකම අවස්ථාව මෙය විය. බෝම්බ දෙකෙන්ම මිනිසුන් 129,000 සහ 226,000 ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වූ අතර ඉන් බහුතරය සිවිල් වැසියන් විය. නාගසාකි නගරයට බෝම්බය හෙලූ දිනයේම සෝවියට් සංගමය විසින් ලද අතර, ඉන් දින හයකට පසුව, අගෝස්තු 15 වැනිදා ජපානය මිත්‍ර පාර්ශවයට යටත් විය. සැප්තැම්බර් 2 වැනිදා, ජපන් රජය විසින් නිළ වශයෙන් යටත් වීමේ පත්‍රිකාව අත්සන් කිරීමත් සමග දෙවැනි ලෝක යුද්ධය අවසන් විය.
දෙවැනි ලෝක යුද්ධයේ අවසාන වර්ෂයේදී මිත්‍ර පාර්ශවය සූදානම් වූහ. සාම්ප්‍රදායික බෝම්බ සහ ගිනි අවුලුවන බෝම්බ හෙළීම මගින් ජපන් නගර 64 ක් විනාශ කෙරුනි. 1945 මැයි 8 වැනිදා ජර්මනිය යටත් වීමෙන් අනතුරුව මිත්‍ර පාර්ශවයේ මුලු අවධානය පැසිෆික් යුධ පෙරමුණ වෙත යොමුවිය. 1945 ජුලි මාසය වන විට මගින් "" සහ "" නමැති පරමාණු බෝම්බ දෙකක් නිෂ්පාදනය කර තිබුනි. පරමාණු බෝම්බ හෙළීම සඳහා පුහුණුව ලත් , එම මෙහෙයුම සඳහා විශේෂයෙන්ම සකසන ලද ගුවන් යානයක් සමග හි ටිනියන් දූපතට දියත් කෙරුනි. 1945 ජුලි 26 වැනිදා, මිත්‍ර පාර්ශවය මගින් රාජකීය ජපන් සන්නද්ධ හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ද, එසේ නොමැති නම් විකල්පය වනුයේ "ඉක්මන් සහ සම්පූර්ණ විනාශය" වන බවද ප්‍රකාශ කරන ලදී. ජපන් රජය මෙම අවසන් නිවේදනය ප්‍රතික්ෂේප කළහ.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අත්සන් කර තිබූ අනුකූලව, පරමාණු බෝම්බ හෙළීමට පෙර එක්සත් රාජධානියේ අනුමැතිය ලබා ගන්නා ලදී. ජුලි 25 වැනිදා, වැඩබලන හමුදාපති වූ ජනරාල් හිරෝෂිමා, , සහ නාගසාකි යන නගර ඉලක්ක කර පරමාණු බෝම්බ හෙළීමට ආඥා නිකුත් කළේය. මෙම නගර තෝරාගනු ලැබූයේ ඒවා හමුදාමය වශයෙන් වැදගත්කමක් තිබූ, විශාල නාගරික ප්‍රදේශ වූ නිසා ය. ඒ අනුව, අගෝස්තු 6 වැනිදා ලිට්ල් බෝයි බෝම්බය හිරෝෂිමා නගරයට හෙළනු ලැබීය. මෙයට ප්‍රතිචාරය ලෙස ජපන් අග්‍රාමාත්‍ය ජපන් රජයේ ස්ථාවරය වෙනස් නොකරන බව නැවත ප්‍රකාශ කළේය. ඉන් දින තුනකට පසු ෆැට් මෑන් බෝම්බය නාගසාකි නගරයට හෙළන ලදී. ඉන් පසු මාස දෙක තුල, බෝම්බ ප්‍රහාරයේ ප්‍රථිපළ ලෙස හිරෝෂීමා නගරයේ 90,000 සිට 146,000 දක්වා ප්‍රමාණයක් ද, නාගසාකී නගරයේ 60,000 සිට 80,000 දක්වා ප්‍රමාණයක් ද ජනයා මරණයට පත් වූහ. ඉන් අනතුරුවද, මාස ගණනාවක් තිස්සේම, පිලිස්සීම්, විකිරණ හා තුවාල වීම් නිසා ද, වෙනත් ලෙඩ රෝග සහ මන්දපෝෂණය නිසාද, ජනයා විශාල ප්‍රමාණයක් මිය ගියහ. හිරෝෂිමා හී සැළකිය යුතු හමුදා බලකායක් සිටිය ද, බෝම්බයෙන් මියගිය අති බහුතරය සිවිල් වැසියන් වූහ.
හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර නිසා පශ්චාත්-යුධ ලෝකයට ඇතිවූ සමාජීය සහ දේශපාලනික බලපෑම් ගැන විද්වතුන් පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති අතර, බෝම්බ හෙළීම නීත්‍යානූකූලව හා සදාචාරානුකූලව සාධාරණීකරණය කළ හැකිද යන්න වර්තමානය වන විටද . බෝම්බ හෙළීම සමග එකඟ වන පාර්ශවයන් ප්‍රකාශ කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා පරමාණු බෝම්බ හෙළීම අත්‍යවශ්‍ය වූ බවයි. එහෙත්, විවේචකයන් ප්‍රකාශ කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කර සිතා මතා පරමාණු බෝම්බ හෙළීම අනවශ්‍ය පියවරක් සහ වූ බවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1945 අග ස ත 6 සහ 9 ද නයන හ ද එක සත ජනපදය ව ස න ප ළ ව ල න ජප නය හ ර ෂ ම සහ න ගස ක නගර වලට පරම ණ බ ම බ හ ළන ලද සන නද ධ ය ධ ග ට මකද න යෂ ට ක ආය ධ භ ව ත කළ ප රථම සහ එකම අවස ථ ව ම ය ව ය බ ම බ ද ක න ම ම න ස න 129 000 සහ 226 000 ක අතර ප රම ණයක මරණයට පත ව අතර ඉන බහ තරය ස ව ල ව ස යන ව ය න ගස ක නගරයට බ ම බය හ ල ද නය ම ස ව යට ස ගමය ව ස න ලද අතර ඉන ද න හයකට පස ව අග ස ත 15 ව න ද ජප නය ම ත ර ප ර ශවයට යටත ව ය ස ප ත ම බර 2 ව න ද ජපන රජය ව ස න න ළ වශය න යටත ව ම පත ර ක ව අත සන ක ර මත සමග ද ව න ල ක ය ද ධය අවසන ව ය ද ව න ල ක ය ද ධය අවස න වර ෂය ද ම ත ර ප ර ශවය ස ද නම ව හ ස ම ප රද ය ක බ ම බ සහ ග න අව ල වන බ ම බ හ ළ ම මග න ජපන නගර 64 ක ව න ශ ක ර න 1945 ම ය 8 ව න ද ජර මන ය යටත ව ම න අනත ර ව ම ත ර ප ර ශවය ම ල අවධ නය ප ස ෆ ක ය ධ ප රම ණ ව ත ය ම ව ය 1945 ජ ල ම සය වන ව ට මග න සහ නම ත පරම ණ බ ම බ ද කක න ෂ ප දනය කර ත බ න පරම ණ බ ම බ හ ළ ම සඳහ ප හ ණ ව ලත එම ම හ ය ම සඳහ ව ශ ෂය න ම සකසන ලද ග වන ය නයක සමග හ ට න යන ද පතට ද යත ක ර න 1945 ජ ල 26 ව න ද ම ත ර ප ර ශවය මග න ර ජක ය ජපන සන නද ධ හම ද වන ට ක න ද ස ව රහ තව යටත වන ල ස ද එස න ම ත නම ව කල පය වන ය ඉක මන සහ සම ප ර ණ ව න ශය වන බවද ප රක ශ කරන ලද ජපන රජය ම ම අවසන න ව දනය ප රත ක ෂ ප කළහ එක සත ජනපදය සහ එක සත ර ජධ න ය අත සන කර ත බ අන ක ලව පරම ණ බ ම බ හ ළ මට ප ර එක සත ර ජධ න ය අන ම ත ය ලබ ගන න ලද ජ ල 25 ව න ද ව ඩබලන හම ද පත ව ජනර ල හ ර ෂ ම සහ න ගස ක යන නගර ඉලක ක කර පරම ණ බ ම බ හ ළ මට ආඥ න ක ත කළ ය ම ම නගර ත ර ගන ල බ ය ඒව හම ද මය වශය න ව දගත කමක ත බ ව ශ ල න ගර ක ප රද ශ ව න ස ය ඒ අන ව අග ස ත 6 ව න ද ල ට ල බ ය බ ම බය හ ර ෂ ම නගරයට හ ළන ල බ ය ම යට ප රත ච රය ල ස ජපන අග ර ම ත ය ජපන රජය ස ථ වරය ව නස න කරන බව න වත ප රක ශ කළ ය ඉන ද න ත නකට පස ෆ ට ම න බ ම බය න ගස ක නගරයට හ ළන ලද ඉන පස ම ස ද ක ත ල බ ම බ ප රහ රය ප රථ පළ ල ස හ ර ෂ ම නගරය 90 000 ස ට 146 000 දක ව ප රම ණයක ද න ගස ක නගරය 60 000 ස ට 80 000 දක ව ප රම ණයක ද ජනය මරණයට පත ව හ ඉන අනත ර වද ම ස ගණන වක ත ස ස ම ප ල ස ස ම ව ක රණ හ ත ව ල ව ම න ස ද ව නත ල ඩ ර ග සහ මන දප ෂණය න ස ද ජනය ව ශ ල ප රම ණයක ම ය ග යහ හ ර ෂ ම හ ස ළක ය ය ත හම ද බලක යක ස ට ය ද බ ම බය න ම යග ය අත බහ තරය ස ව ල ව ස යන ව හ හ ර ෂ ම සහ න ගස ක පරම ණ බ ම බ ප රහ ර න ස පශ ච ත ය ධ ල කයට ඇත ව සම ජ ය සහ ද ශප ලන ක බලප ම ග න ව ද වත න ප ළ ල ල ස අධ යයනය කර ඇත අතර බ ම බ හ ළ ම න ත ය න ක ලව හ සද ච ර න ක ලව ස ධ රණ කරණය කළ හ ක ද යන න වර තම නය වන ව ටද බ ම බ හ ළ ම සමග එකඟ වන ප ර ශවයන ප රක ශ කරන න ය ද ධය අවසන ක ර ම සඳහ පරම ණ බ ම බ හ ළ ම අත යවශ ය ව බවය එහ ත ව ව චකයන ප රක ශ කරන න ස ව ල ව ස යන ඉලක ක කර ස ත මත පරම ණ බ ම බ හ ළ ම අනවශ ය ප යවරක සහ ව බවය