දේවි ජගදම්බිකා දේවාලය හෙවත් ජගදම්බිකා දේවාලය යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාල 25කින් පමණ සමන්විත සමූහයකි. ඛජුරාහෝව ලෝක උරුම අඩවියකි.
දේවි ජගදම්බි දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ දේවි ජගදම්බි දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
ඛජුරාහෝවේ දේවාල ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 10 වන 12වන සියවස් අතර කාලයේ චන්දේල රාජවංශයේ පාලකයන් විසිනි.
දේවි ජගදම්බිකා දේවාලය පිහිටි උතුරු දේවාල සමූහයේ ය. එය ඛජුරාහෝවේ දේවාල අතුරින් ඉතා අලංකාරව විසිතුරු කරන ලද දේවාලවලින් එකක් ලෙස සැලකේ. මෙහි ශෘංගාරාත්මක කැටයම් ගණනාවක් ද වේ. දේවාලයේ බඳ කැටයම් තීරු තුනකින් ආවරණය වී ඇත. දේවාලයේ ගර්භගෘහයෙහි දේවී දෙවඟනගේ විශාල ප්‍රතිමාවක් දක්නට ලැබේ.
සටහන්
- "Archaeological Survey of India (ASI) - Devi Jagdambi Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - "Jagadambika temple". සම්ප්‍රවේශය 2006-09-22. []
බාහිර සබැඳි
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝව සුචිය - ඡතර්පූර්
- දේවාලයේ ඡායාරූප
- කැටයම්වල විශාල ඡායාරූප 2006-04-20 at the Wayback Machine
- නාග රැජිනියන්ගේ ඡායාරූප 2005-12-21 at the Wayback Machine
- භෛරව රූ වල ඡායාරූප
- විෂ්ණු සහ ලක්ෂ්මීගේ ඡායාරූපය
- දේවාලයේ ඡායාරූප
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ව ජගදම බ ක ද ව ලය හ වත ජගදම බ ක ද ව ලය යන ව න හඳ න වන න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ ව ප හ ට ද ව ල 25ක න පමණ සමන ව ත සම හයක ඛජ ර හ ව ල ක උර ම අඩව යක ද ව ජගදම බ ද ව ලයඛජ ර හ ව ද ව ජගදම බ ද ව ලයම ල ක ත රත ර ප හ ට මඛජ ර හ හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ඛජ ර හ ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න ඛජ ර හ ව ද ව ල ඉද කරන ලද ද ක ර ව 10 වන 12වන ස යවස අතර ක ලය චන ද ල ර ජව ශය ප ලකයන ව ස න අප සර වක ද ව ජගදම බ ද ව ලය ඛජ ර හ මධ ය ප රද ශ ඉන ද ය ව ද ව ජගදම බ ක ද ව ලය ප හ ට උත ර ද ව ල සම හය ය එය ඛජ ර හ ව ද ව ල අත ර න ඉත අල ක රව ව ස ත ර කරන ලද ද ව ලවල න එකක ල ස ස ලක ම හ ශ ග ර ත මක ක ටයම ගණන වක ද ව ද ව ලය බඳ ක ටයම ත ර ත නක න ආවරණය ව ඇත ද ව ලය ගර භග හය හ ද ව ද වඟනග ව ශ ල ප රත ම වක දක නට ල බ සටහන Archaeological Survey of India ASI Devi Jagdambi Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Jagadambika temple සම ප රව ශය 2006 09 22 භ න න ව සබ ඳ ය බ හ ර සබ ඳ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ ව ස ච ය ඡතර ප ර ද ව ලය ඡ ය ර ප ක ටයම වල ව ශ ල ඡ ය ර ප 2006 04 20 at the Wayback Machine න ග ර ජ න යන ග ඡ ය ර ප 2005 12 21 at the Wayback Machine භ රව ර වල ඡ ය ර ප ව ෂ ණ සහ ලක ෂ ම ග ඡ ය ර පය ද ව ලය ඡ ය ර පද ව ජගදම බ ද ව ලය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත