දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති, ශ්‍රි ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන අතර එය අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් වේ. දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරය බලපැවැත්වීම හා නඩත්තු කිරීම ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යයි.
දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය | |
පිහිටීම | දකුණු පළාත ශ්‍රී ලංකාව |
---|---|
ඛණ්ඩාංක | 5°55′16.71″N 80°35′38.73″E / 5.9213083°N 80.5940917°Eඛණ්ඩාංක: 5°55′16.71″N 80°35′38.73″E / 5.9213083°N 80.5940917°E |
ඉදිකිරීම | 1890 |
සන්දර්භය | ගඩොල් කුළුණ |
කුළුණේ හැඩය | අෂ්ටාශ්ර හැඩැති ප්‍රිස්මාකාර කුළුණ |
Markings / pattern | ධවල කුළුණ, පීත කවුළු |
උස | 49 m (161 ft) |
නාභිගත උස | 47 මීටර (154 ft) |
පරාසය | 28 nautical miles (52 km; 32 mi) |
Fl W 5s. | |
අංකය | F0836 |
අංකය | 27276 |
අංකය | SLI-001 |
නඩත්තුව |
මාතර නගරයට අග්නිදිගින් ආසන්න වශයෙන් කි.මී. 6 (3.7 සැත)ක් දුරින් දෙවුන්දර ගම්මානය අසල ප්‍රදීපාගාරය පිහිටා තිබේ. දෙවුන්දර යන නාමය, දේශීය සිංහල භාෂාවෙන් " දෙවි -නුවර" සඳහා යොදාගන්නා අතර "දේවී" යන්නෙහි තේරුම "දෙවියන්" හා "නුවර" යන්නෙහි තේරුම "නගරය" වේ. ඒ නිසා දෙවුන්දර "දෙවිවරුන්ගේ නගරය" ලෙස ව්‍යුත්පන්න කර ඇත.
ඉතිහාසය
දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කළ අතර ඉදිකිරීම් කටයුතු ඉම්පීරියල් ලයිට්හවුස් සර්විස් හි විලියම් ඩග්ලස් විසින් 1887, නොවැම්බර් මසදී ආරම්භ කරන ලදී. ගඩොල් හා වානේ ඇතුළු සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයේ සිට ගෙන්වන ලද ඒවා විය. ස්කොට්ලන්තයේ ඩල්බීටී සහ කෝන්වෝල් හි පෙන්රින් යන ප්‍රදේශ වල පිහිටි කළුගල් කොරි මගින් කළුගල් සපයා ගන්නා ලදී . ප්‍රදීපාගාරය, 1890 මාර්තු මසදී අවසන් කර ජනතා අයිතියට පත් කරන ලදී. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය හා බාබෙරින් ප්‍රදීපාගාරය ඉදි කිරීමට වැය වූ ඒකාබද්ධ පිරිවැය ₤ 30,000 වූ අතර මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව යන ප්රදීපාගාරයන්හි එකතු වූ හිඟ මුදල් යොදා ගනිමින් එය ගෙවන ලදී.
කාච
දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු 19 වන සියවස අවසානයේ දී ලබා ගත් විශාල හයිප(ර්)රේඩියන්ට් ෆ්රෙස්නෙල් කාච යොදාගනිමින් නිර්මාණය කළ සීමිත ප්‍රදීපාගාර අතරින් එකකි.එංගලන්තයේ චාන්ස් සහෝදරයෝ විසින් නිර්මාණය කළ මේවායින් කාච හතරක් ශ්‍රී ලංකාවේ විදුලි පහන් සඳහා භාවිතා කරන ලදී.
විශේෂාංග
ප්‍රදීපාගාරය මීටර් 49 (අඩි 161) ක් උස වන අතර මහල් 7 ක් හා කහ පැහැති කවුළු 14 ක් ද ඉහලට යන තෙක් පියවර 196 කින් ද යුක්ත වේ. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ප්‍රදීපාගාර හතරෙන් එකකි. ආන්තර ගෝලීය ස්ථානීය පද්ධතියේ හඳුන්වා දීමත් සමඟ 2000 වර්ෂයේ දී වෙරළ වටා අනෙකුත් ප්‍රධාන ප්‍රදීපාගාර හා පරිගණක ගත සම්බන්ධතා ගොඩනගනිමින් ප්‍රදීපාගාරය නවීකරණය කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- "Dondra Head Light". Lighthouse Explorer. Foghorn Publishing. සම්ප්‍රවේශය 11 December 2014.
- Rowlett, Russ (13 February 2006). "Lighthouses of Sri Lanka". at Chapel Hill. සම්ප්‍රවේශය 11 December 2014.
- de Silva, Rajpal Kumar (1998). 19th Century Newspaper Engravings of Ceylon - Sri Lanka. Serendib Publications. p. 1354. ISBN .
- "Hyper-Radial Lenses". United States Lighthouse Society. සම්ප්‍රවේශය 26 July 2016.
බාහිර සබැඳි
- Dondra Head Light 2006-08-13 at the Wayback Machine
- Devinuwara Official web site 2009-08-30 at the Wayback Machine
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිල වෙබ් අඩවිය
- Lighthouses of Sri Lanka
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ව න දර ත ඩ ව ප රද ප ග රය යන ශ ර ල ක ව දක ණ ලක ෂ යය අසල ද ව න දර ත ඩ ව ප හ ට ඇත ශ ර ල ක ව උසම ප රද ප ග රය වන අතර එය අග න ද ග ආස ය ව උසම ප රද ප ග ර අතර න එකක ව ද ව න දරත ඩ ව ප රද ප ග රය බලප ව ත ව ම හ නඩත ත ක ර ම ශ ර ල ක වර ය අධ ක ර ය ව ස න පවත ව ග න යය ද ව න දර ත ඩ ව ප රද ප ග රය Dondra Head Lighthouseද ව න දර ත ඩ ව ප රද ප ග රයප හ ට මදක ණ පළ ත ශ ර ල ක වඛණ ඩ ක5 55 16 71 N 80 35 38 73 E 5 9213083 N 80 5940917 E 5 9213083 80 5940917 ඛණ ඩ ක 5 55 16 71 N 80 35 38 73 E 5 9213083 N 80 5940917 E 5 9213083 80 5940917ඉද ක ර ම1890සන දර භයගඩ ල ක ළ ණක ළ ණ හ ඩයඅෂ ට ශ ර හ ඩ ත ප ර ස ම ක ර ක ළ ණMarkings patternධවල ක ළ ණ ප ත කව ළ උස49 m 161 ft න භ ගත උස47 ම ටර 154 ft පර සය28 nautical miles 52 km 32 mi Fl W 5s අ කයF0836අ කය27276අ කයSLI 001නඩත ත ව ම තර නගරයට අග න ද ග න ආසන න වශය න ක ම 6 3 7 ස ත ක ද ර න ද ව න දර ගම ම නය අසල ප රද ප ග රය ප හ ට ත බ ද ව න දර යන න මය ද ශ ය ස හල භ ෂ ව න ද ව න වර සඳහ ය ද ගන න අතර ද ව යන න හ ත ර ම ද ව යන හ න වර යන න හ ත ර ම නගරය ව ඒ න ස ද ව න දර ද ව වර න ග නගරය ල ස ව ය ත පන න කර ඇත ඉත හ සයද ව න දර ත ඩ ව ප රද ප ග රය සර ජ ම ස න කලස ඩග ලස ව ස න න ර ම ණය කළ අතර ඉද ක ර ම කටය ත ඉම ප ර යල ලය ට හව ස සර ව ස හ ව ල යම ඩග ලස ව ස න 1887 න ව ම බර මසද ආරම භ කරන ලද ගඩ ල හ ව න ඇත ළ ස යල ග ඩන ග ල ද රව ය එ ගලන තය ස ට ග න වන ලද ඒව ව ය ස ක ට ලන තය ඩල බ ට සහ ක න ව ල හ ප න ර න යන ප රද ශ වල ප හ ට කළ ගල ක ර මග න කළ ගල සපය ගන න ලද ප රද ප ග රය 1890 ම ර ත මසද අවසන කර ජනත අය ත යට පත කරන ලද ද ව න දර ත ඩ ව ප රද ප ග රය හ බ බ ර න ප රද ප ග රය ඉද ක ර මට ව ය ව ඒක බද ධ ප ර ව ය 30 000 ව අතර මහ ර වණ ක ට ව හ ක ඩ ර වණ ක ට ව යන ප රද ප ග රයන හ එකත ව හ ඟ ම දල ය ද ගන ම න එය ග වන ලද ක ච ද ව න දර ත ඩ ව ප රද ප ග රය යන 19 වන ස යවස අවස නය ද ලබ ගත ව ශ ල හය ප ර ර ඩ යන ට ෆ ර ස න ල ක ච ය ද ගන ම න න ර ම ණය කළ ස ම ත ප රද ප ග ර අතර න එකක එ ගලන තය ච න ස සහ දරය ව ස න න ර ම ණය කළ ම ව ය න ක ච හතරක ශ ර ල ක ව ව ද ල පහන සඳහ භ ව ත කරන ලද ව ශ ෂ ගප රද ප ග රය ම ටර 49 අඩ 161 ක උස වන අතර මහල 7 ක හ කහ ප හ ත කව ළ 14 ක ද ඉහලට යන ත ක ප යවර 196 ක න ද ය ක ත ව ද ව න දර ත ඩ ව ප රද ප ග රය ශ ර ල ක ව ජ ත යන තර ප රද ප ග ර හතර න එකක ආන තර ග ල ය ස ථ න ය පද ධත ය හඳ න ව ද මත සමඟ 2000 වර ෂය ද ව රළ වට අන ක ත ප රධ න ප රද ප ග ර හ පර ගණක ගත සම බන ධත ග ඩනගන ම න ප රද ප ග රය නව කරණය කරන ලද ම ව ද බලන නශ ර ල ක ව ප රද ප ග ර ල ය ස ත වආශ ර ත Dondra Head Light Lighthouse Explorer Foghorn Publishing සම ප රව ශය 11 December 2014 Rowlett Russ 13 February 2006 Lighthouses of Sri Lanka at Chapel Hill සම ප රව ශය 11 December 2014 de Silva Rajpal Kumar 1998 19th Century Newspaper Engravings of Ceylon Sri Lanka Serendib Publications p 1354 ISBN 0 9510710 2 5 Hyper Radial Lenses United States Lighthouse Society සම ප රව ශය 26 July 2016 බ හ ර සබ ඳ Dondra Head Light 2006 08 13 at the Wayback Machine Devinuwara Official web site 2009 08 30 at the Wayback Machine ශ ර ල ක වර ය අධ ක ර ය න ල ව බ අඩව ය Lighthouses of Sri Lanka