දිව්‍යංකා ත්‍රීපති දාහියා යනුවෙන් හැඳින්වෙන්නේ නියුතු ඉන්දියානු නිළියකි. ක්ෂේත්රයේ වඩාත් ජනප්‍රියම නිළියක ලෙස නාමය ගොඩනගා ගත් ඇය, ඇය ජනප්‍රියත්වයට පත්වූයේ නාළිකාවෙන් විකාශය වූ රූපවාහිනී කතාමාලාවක් වන හි ද්විත්ව චරිත නිරූපණය කිරීම නිසායි. ඒ සඳහා ඇය ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී නාට්‍ය ප්‍රවර්ගයෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා ය. පසුව ඇය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ සෝප් ඔපෙරාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලාවේ වෛද්‍ය ඉෂිතා රමන් භල්ලාගේ චරිතය නිරූපණය වෙනුවෙන් ද හිමි කරගත්තා ය.
දිව්‍යංකා ත්‍රීපති | |
---|---|
![]() ත්‍රීපති කොල්කතා බාබු මෝෂයි විවෘත කිරීමේ වැඩසටහනක දී | |
උපත | 14 දෙසැම්බර් 1984 |
ජාතිකත්වය | ඉන්දියානු |
වෙනත් නම් | දිව්‍යංකා ත්‍රීපති දාහියා |
කලත්‍රයා(යන්) | විවේක් දාහියා |
සහකරුවා(වන්) |
චරිතාපදානය
මුල්කාලීන දිවිය
ත්‍රීපති උපත ලැබූයේ 1984 දෙසැම්බර් 14 දින ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ප්‍රදේශයේ ය. ඇය සිය පාසල් සහ කොලීජී අධ්‍යාපනය සම්පූර්ණ කළේ භෝපාල්හි නූතන් කොලීජියක දී ය. උත්තර්කාෂිහි කඳු නැඟීම පිළිබඳ නේරු ආයතනය වෙතින් ත්‍රීපති කඳු නැගීමේ පාඨමාලාවක් ද හැදෑරුවා ය. ඇය භෝපාල් රයිෆල් ඇකඩමියෙන් රයිෆල් වෙඩි තැබීම පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. ඇය රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගෙන ඇත.
වෘත්තිය
ත්‍රීපති සිය වෘත්තිය ආරම්භ කළේ භෝපාල්හි හි නිවේදිකාවක ලෙස ය. ඇය 2003දී පැන්ටීන් සී යොවුන් රැජින තරගාවලියට සහභාගී වූ අතර, එහි දී රූමත් සමක් ඇති මෙනවිය (Miss Beautiful Skin) නාමය හිමි කරගැනීමට සමත් විය. 2004 තරගාවලියට සහභාගී වූ ත්‍රීපති භෝපාල් කලාපයේ ජයග්‍රාහිකාවක ලෙස නිවේදනය කෙරිණි. 2005දී මිස් බෝපාල් කිරුළ හිමි කරගැනීමට ඇය සමත් විය.
ත්‍රීපති සිය රංගන වෘත්තිය ආර්මභ කළේ දූර්දර්ශන්හි ටෙලිචිත්රපටවල චරිත නිරූපණය කරමිනි. ඇයව ජනයා විසින් හඳුනාගන්නා ලද්දේ නාළිකාවේ ප්‍රබන්ධ නාට්‍යයක් වූ තුළිනි. මෙහි දී ඇය විද්‍යා නැමැති අනාථ නූගත් යුවතියක සහ දිව්‍යා නැමැති නූතන උගත් තරුණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයේ නියැළුණා ය. මෙම කතාමාලාවේ ඇගේ රංගන ප්‍රතිභාව හේතුවෙන් සම්මාන ගණනාවක් හිමි කරගැනීමට සමත් වූ අතර, මේ අතරට නාට්‍ය ප්‍රවර්ගයේ හොඳම නිළිය සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සහ ද වේ. අනතුරුව ඇය ස්ටාර් ප්ලස් නාළිකාවේ සංත්‍රාස කතාමාලාවක් වූ කතාමාලාවේ දෙවන කථා වාරය සඳහා රංගනයෙන් දායක වූවා ය. පසුව ඇය නාළිකාවේ ප්‍රහසන නාට්‍යයක් වූ කතාමාලාවේ රශ්මි ෂර්මා නැමැති ගෘහණියකගේ චරිතය නිරූපණය කළා ය.
2013 සිට, ඇය විසින් ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින්හි වෛද්‍ය ඉෂිතා භල්ලාගේ චරිතය නිරූපණය කරයි. මෙය ප්‍රධාන විධායක නිලධාරියකු සමග විවාහ වී ඔහුගේ දියණියට මව් සෙනෙහස සපයන නිසරු දන්ත වෛද්‍යවරියකගේ චරිතයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග කරන් පටෙල් ය. ඉෂිතා ලෙස ඇය නිරූපණය කළ චරිතය සම්මාන සහ නිර්දේශ ගණනාවක් සඳහා පාත්‍ර විය. මේ අතරට ,, වැනි සම්මාන අයත් වේ. 2015දී ඇය ෂාන්-ඊ-භෝපාල් සම්මානයෙන් පිදුම් ලැබුවා ය. 2016දී, ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ දී සම්මාන හයක් හිමි කරගැනීමට ඇය සමත් වූවා ය. එසේම සී ස්වර්ණ සම්මාන උළෙලේ දී වසරේ මුහුණ සහ ප්‍රධාන චරිතයක හොඳම නිළියන යන සම්මාන ද්විත්වය ද ඇයට හිමි විය. ඉන්දියානු රූපවාහිනී ක්ෂේත්රයේ සෙසු නළු නිළියන් හා සැසඳීමේ දී වඩාත් ජනප්‍රියම සහ රසිකයින් විශාල සංඛ්‍යාවක් හිමි නිළියක වශයෙන් ඇය සැලකේ.
පෞද්ගලික දිවිය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJeEwwUnBkbmxoYm10aFgxWnBkbVZyWDFwU1FTNXFjR2N2TWpJd2NIZ3RSR2wyZVdGdWEyRmZWbWwyWld0ZldsSkJMbXB3Wnc9PS5qcGc=.jpg)
2016 ජනවාරි 16 දින, ත්‍රීපති යේ හේ මොහබ්බතයින්හි ඇගේ සහෝදර නළුවකු වූ විවේක් දාහියා සමග විවාහ ගිවිස ගත්තා ය. 2016 ජූලි 8 වන දින භෝපාල්හි දී මෙම යුවළ විවාපත් වූහ.
රූපවාහිනිය
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2003 | පැන්ටීන් සී යොවුන් රැජින | ඇය ලෙසම/තරගකාරිණියකි |
2004 | ඇය ලෙසම/තරගකාරිණියකි | |
2006–2009 | විද්‍යා සහ දිව්‍යා | |
2006 | ඇය ලෙසම | |
2007 | ඇය ලෙසම | |
2008 | ඇය ලෙසම | |
2009 | රාධිකා සහ මීරා | |
2010–2011 | රාෂ්මි ෂර්මා | |
2011–2012 | සුමන් ත්‍රීපති | |
2011 | කුමුද් ෂර්මා/ෆ්ලේවියා ගෝමස් | |
2012 | නිකීතා | |
2013 | රේෂම් | |
2013 | ඇය ලෙසම | |
2013–වර්තමානය | යේ හේ මොහබ්බතයින් | වෛද්‍ය ඉෂිතා භල්ලා |
2014 | ඇය ලෙසම | |
2015 | Star Valentine's Day | නිවේදිකාවක/වෛද්‍ය ඉෂිතා රමන් කුමාර් භල්ලා |
2015 | ඇය ලෙසම/ආරාධිතයකු | |
2015 | Bad Company | ඇය ලෙසම/ආරාධිතයකු |
2016 | රූපවාහිනී පුවත් නිවේදිකාවක (පසුබිම් නිරූපණය) | |
2017 | ඇය ලෙසම/තරගකාරිණියක |
චිත්‍රපට දායකත්වය
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2012 | ලාලා හර්දාවුල් | රාණි පද්මාවතී |
2014 | A Divorce to Remember | සාරා |
සම්මාන
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2007 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නිළිය - නාට්‍ය | දිනාගති | |
නැවුම් නවක මුහුණ – කාන්තා | දිනාගති | |||
වඩාත් ජනප්‍රිය තිරයේ යුවළ ( සමග) | ||||
ප්‍රියතම භාභි-දේවර් රිෂ්තා ( සමග) | දිනාගති | |||
ප්‍රියතම පති-පතිනි රිෂ්තා ( සමග) | ||||
එමාමි ස්වර්ණමය සම | දිනාගති | |||
2008 | හොඳම ආධුනික නිළිය | දිනාගති | ||
නිව් ටැලන්ට් අවෝඩ්ස් | සහරා වන් වසරේ රූපවාහිනී සලකුණ - කාන්තා (සාරා ඛාන් සමග) | දිනාගති | ||
මාලා නාට්‍යයක හොඳම නිළිය | නිර්දේශිත | |||
2012 | හාස්‍යමය චරිතයක හොඳම නිළිය | නිර්දේශිත | ||
2014 | ප්‍රියතම ජෝඩි (කරන් පටෙල් සමග) | යේ හේ මොහබ්බතයින් | දිනාගති | |
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (කරන් පටෙල් සමග) | ||||
ප්‍රියතම උණුසුම් ජෝඩි (කරන් පටෙල් සමග) | ||||
ප්‍රියතම නායා සදස්‍යා - කාන්තා | ||||
ප්‍රියතම රිෂ්තා නායි සොච් කා ( සමග) | ||||
ප්‍රියතම බේටි | නිර්දේශිත | |||
ප්‍රියතම පෙහෙල් නායී සෝච් කි | ||||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | GR8! වසරේ තිරයේ යුවළ | නිර්දේශිත | ||
ප්‍රධාන චරිතයක හොඳම නිළිය | දිනාගති | |||
හොඳම තිරයේ යුවළ (කරන් පටෙල් සමග) | දිනාගති | |||
වසරේ මුහුණ | දිනාගති | |||
ප්‍රධාන චරිතයක වඩාත් වින්දනීය නිළිය (ප්‍රබන්ධ) | දිනාගති | |||
2015 | 21වන | ප්‍රධාන චරිතයක හොඳම නිළිය | දිනාගති | |
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම ජෝඩි (කරන් පටෙල් සමග) | දිනාගති | ||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (කරන් පටෙල් සමග) | ||||
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා - කාන්තා (කරන් පටෙල් සමග) | ||||
වසරේ මුහුණ | දිනාගති | |||
ප්‍රධාන චරිතයක හොඳම නිළිය | දිනාගති | |||
ප්‍රියතම ජෝඩි(කරන් පටෙල් සමග) | දිනාගති | |||
ප්‍රධාන චරිතයක හොඳම නිළිය | නිර්දේශිත | |||
ප්‍රධාන චරිතයක වඩාත් වින්දනීය නිළිය (ප්‍රබන්ධ) | නිර්දේශිත | |||
2016 | ප්‍රියතම බාහු | දිනාගති | ||
ප්‍රියතම මා | ||||
ප්‍රියතම පතිනි | ||||
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා (කාන්තා) | ||||
ප්‍රියතම ජෝඩි | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි | ||||
9වන සී ස්වර්ණ සම්මාන | වසරේ මුහුණ | දිනාගති | ||
ප්‍රධාන චරිතයක හොඳම නිළිය | ||||
හොඳම ජෝඩි (කරන් පටෙල් සමග) | නිර්දේශිත |
ආශ්‍රේයයන්
- IANS (14 December 2015). "Divyanka Tripathi gifts herself a holiday on birthday". . සම්ප්‍රවේශය 31 March 2016.
- Bhandari, Jhanvi (20 July 2016). "Divyanka Tripathi changes name to Divyanka Tripathi Dahiya". The Times of India. සම්ප්‍රවේශය 21 July 2016.
- "'Yeh Hai Mohabbatein' Actress Divyanka Tripathi Hits Milestone, Gets Pampered in Unique Way". ibtimes.co.in. සම්ප්‍රවේශය 12 July 2015.
- "Divyanka Tripathi: Since I'm from Bhopal, I know how to prepare Iftaar". The Times of India. සම්ප්‍රවේශය 18 July 2015.
- "'Yeh Hai Mohabbatein' Actress Divyanka Tripathi Bags Top Award at Prestigious Theatre Festival". ibtimes.co.in. සම්ප්‍රවේශය 13 July 2015.
- "From being a tomboy to having three boyfriends, TV's queen Divyanka Tripathi opens up". intoday.in.
- "Know Lesser Known Facts About Divyanka Tripathi aka Ishita Bhalla". India Opines. 22 March 2015.
- ""Dulhan" found in the City – Divyanka Tripathi". nagpurtoday.in.
- "Not getting older: Divyanka Tripathi". The Times of India.
- . indiantelevisionacademy.com. 6 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Indian Telly Awards, 2007". indiantelevision.com.
- "Divyanka is back with Shh Phir Koi Hai". www.filmibeat.com.
- "Comedy on full swing with 'Mrs.& Mr.Sharma Allahabad wale'". Sify news. Sify Technologies Ltd. 16 May 2010. සම්ප්‍රවේශය 28 October 2010.
- "Divyanka Tripathi harassed on sets of 'Yeh Hai Mohabbatein'". mid-day. 31 July 2014.
- "Divyanka: I can't show skin". The Times of India.
- "Indian Telly Awards 2014 – Popular". indiantelevision.com.
- "Star Parivaar Awards 2014: And the winners are... (see pics)". India TV News.
- "City girl Divyanka Tripathi honoured at Bharat Bhavan in Bhopal". .
- "Star Parivaar Awards 2016: Here's the complete list of winners". Daily News and Analysis. 28 April 2016. සම්ප්‍රවේශය 5 May 2016.
- "Zee Gold Awards 2016: Divyanka, Karan, Mouni and others walk away with trophies; check out winners' list". .
- "Divyanka Tripathi-Vivek Dahiya get engaged". India Today. 19 January 2016. සම්ප්‍රවේශය 15 March 2016.
- "Divyanka Tripathi-Vivek Dahiya engaged: Yeh Hai Mohabbatein actors reveal their love story".
- PTI (9 July 2016). "Divyanka Tripathi, Vivek Dahika get married". The Hindu. සම්ප්‍රවේශය 21 July 2016.
- "Divyanka tripathis princess diaries". tellychakkar.com.
- Divyanka Tripathi Mukesh Tak on film Lala Hardol Lala Hardaul Basal News. YouTube. 31 July 2012.
- Tellychakkar Team (11 July 2013). "Sharad Malhotra and Divyanka Tripathi are all set to work together... again..." tellychakkar.com.
- "Zee Rishtey Awards". awardsinindia.com.
- "Zee Gold Awards 2008 Results". My Indian Television and Indian Soaps Blog.
- "2014 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- Tellychakkar Team (18 October 2014). "13th Indian Telly Awards: Complete List of Winners". tellychakkar.com.
- "Zee Gold Awards 2014 Complete List Of Winners". www.filmibeat.com.
- "Yeh Hai Mohabbatein's Divyanka Tripathi Wins Big Star Entertainment Award 2014!". www.filmibeat.com.
- "Lions Gold Awards 2015: Priyanka, Abhishek, Varun, Lisa shimmer at the event (see pics)". India TV News.
- "Zee Gold Awards 2015 Highlights, Complete Winners' List: 'Yeh Hai Mohabbatein' Bags Most Honours; Karan-Divyanka's Romance Steals the Show". .
- "Indian Telly Awards 2015: Karan Patel, Sriti Jha, Kapil Sharma winners". The Indian Express. 30 November 2015. සම්ප්‍රවේශය 31 March 2016.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- දිව්‍යංකා ත්‍රීපති සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය