ද්‍රෞපදී රථ යනුවෙන් හැඳින්වෙන්නේ හෙවත් අතීතයේ මාමල්ලපුරම් යනුවෙන් හැඳින්වුණු ස්ථානයේ පිහිටි පංච රථ සංකීර්ණයට අයත් එක් ස්මාරකයකි. මෙය පිහිටි අතර එය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ට අයත් ය. මෙය ට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් මෙය සහ ඔහුගේ පුත් (ක්‍රි.ව. 630–680; මාමල්ලන් ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ සමයේ ඉදිවන්නට ඇතැයි සැලකේ. සම්පූර්ණ ස්මාරක සංකීර්ණයම ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින අතර, 1984දී මෙය ඇතුළත්, මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.
ද්‍රෞපදී රථ | |
---|---|
ද්‍රෞපදී රථ | |
මූලික තොරතුරු | |
පිහිටීම | |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | |
ජනපදය | තමිල් නාඩු, |
රට | ඉන්දියාව |
රථයකට සමාන අයුරින් මෙය තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා ඇත. ඇතැම් අවස්ථාවල මෙය ක් ලෙස වරදවා හැඳින්වුණ ද, මෙම ව්‍යූහයේ වැඩ කටයුතු අවසන් කොට නොමැති හෙයින් එය අභිෂේක කොට නැත. එයට හේතුව මෙහි වැඩ කටයුතු අවසන් වීමට පෙර Iවන නරසිංහවර්මන් මිය යාමයි. මෙම ව්‍යූහය සුප්‍රකට මහාභාරත වීර කාව්‍යයේ එන ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදීගේ නාමය ඇසුරින් හැඳින්වූව ද, මෙහි නාමකරණය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් හමු නොවේ. මෙම අවසන් නොකළ ව්‍යූහය දුර්ගා දෙවඟනට පුදකොට ඇත.
භූගෝල විද්‍යාව
මෙම භූමිය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම් (පෙර හැඳින්වුණේ මාමල්ලපුරම් යන නාමයෙනි) ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය කාංචීපුරම් දිස්ත්‍රික්කයට අයත් ය. මෙය ආසන්න වශයෙන් අගනුවර වන චෙන්නායි (අතීතයේ මදුරාසි නම් විය) සිට සැතපුම් 35ක් (56 km) දකුණින් ද,හිට සැතපුම් 20ක (32 km) දුරින් ද පිහිටා ඇත.
ද්‍රෞපදී රථය පිහිටියේ පංච රථවල උතුරු අන්තයේ ය. මෙය දිගටි මාතෘ පාෂාණය මත කැටයම් කොට තනා ඇත. බෑවුමේ ආනතිය උතුරු අන්තයේ සිට දකුණු දිශාව තෙක් විහිදී ඇත.
ඉතිහාසය
මෙම රථයේ සහ සෙසු රථ සතරේ ලක්ෂණ මෙයට සමාන කිසිදු අතීත ඉදිකිරීමක් හෝ පුරාතන ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියක් සමග සැසඳිය නොහැක. කෙසේනමුත්, මෙම පංච රථ ඉන්දියානු දේවාල ගෘහනිර්මාණ ශිල්පයේ ප්රගමනයට පූර්වාදර්ශයක් වී ඇත. සෙස පංච රථ සතර මෙන් මෙම පාෂාණමය රථය ද මින් පෙර පැවති දැවමය නිර්මාණයක අනුරුවක් විය හැක. මෙය ඒකශෛලමය දේවාලයක් ලෙස සැලකුව ද, මේ සඳහා "දේවාලය" යන්න වැරදි ව්‍යවහාරයක් වන්නේ මෙය ඉදිකොට අවසන් නොකළ හෙයිනි. මේ බවට සාක්ෂි ලෙස ශිඛරයේ කොත කැටයම් කොට නොතිබීම දැක්විය හැක. එමනිසා මෙම රථ අභිෂේක කිරීම හෝ පූජාවන්ට භාවිතා වූයේ නැත. සියලු පංච රථ මෙසේ අසම්පූර්ණව පැවතීමට හේතුව ක්‍රි.ව. 668 Iවන නරසිංහවර්මන් රජුගේ මරණය යැයි විශ්වාස කෙරේ. මෙයට ජනප්රවාදගත පොදු භාර්යාව වන ද්‍රෞපදී යන්න ව්‍යවහාර වුව ද, ඒ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමු නොවේ. මෙය ඇතුළු සෙසු ස්මාරක 1984දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කරන ලද්දේ "මහාබලිපුරම් ස්මාරක සමූහය" ලෙසයි. මෙම දේවාලය දුර්ගා දෙවඟනට කැපකොට ඇත. එසේවුව ද එම දේවතාවා පිළිබඳ වාර්තා වන්නේ පසු කාලයක ය.
ගෘහනිර්මාණ ශිල්පය
සියලුම පංච රථ උතුරු-දකුණු දිශානතිය ඔස්සේ පිහිටා ඇති අතර, පොදු පාදමක පිහිටා ඇත.මේවාට පෙර කිසිදු මේ ආකාරයේ ගෘහනිර්මාණ ක්‍රමවේදයක් දක්නට නොලැබෙන අතර, ඒවා පසුකාලීන විශාල දකුණු ඉන්දියානු ද්‍රවිඩියානු දේවාල ගෘහනිර්මාණ සඳහා "මූලාදර්ශ" වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒකශෛලික පාෂාණයකින් නිර්මාණය කරන ලද මේවා සාමාන්‍ය ගොඩනැගිලි වැනි ව්‍යූහමය දේවාල ස්වරූපයෙන් යුක්ත අතර, මේ නිසා “සදිසි-ඒකශෛලීය දේවාල ස්වරූපයෙන්” ඇතැයි කියනු ලැබේ.
සැලැස්ම
ද්‍රෞපදී යනු පංච රථ අතුරින් කුඩාම රථය වන අතර, එය තනි විශාල ග්‍රැනයිට් කුට්ටියකින් නැටයම් කොට ඇත. මෙය කුඩා මඩුවක ස්වරූපයෙන් යුතු අතර, ය සමග හවුලේ යක් (ද්විතීයක පීඨිකාවක්) පවතියි. සමචතුරස්‍රාකාර සැලැස්මෙන් යුත් මෙම රථය බංගලා ("බෙංගාලි බසින් මඩුව") හැඩයක් ගනියි. එහි බාහිර මිනුම් අඩි 11 x 11 (3.4 m x 3.4 m) ලෙස යුතු අතර, එහි උස අඩි 18 (5.5 m) ලෙස වේ. උපපීඨයට ඈතින් අර්ජුන රථය සමග පොදු වේදිකාවක් තනන නම් අංගයක් මව් පාෂාණයෙන් කැටයම් කොට ඇත. මෙය ප්‍රධාන පූජාස්ථානයෙන් වෙන්කොට නැත. පියස්ස වක්‍රරේඛීය ස්වභාවයක් ගන්නා අතර, මුදුනේ අඩි 2.5 (0.76 m) ප්රසාණයෙන් යුත් සමචතුරස්‍රයක් වේ. කොත් කැරැල්ල දක්නට නැත. සෙවිලි කළ පියස්ස හෙවත් කූටගරය විමාන පූජාස්ථානයක් ලෙස පවතියි. එය ග්‍රැනයිට් පාෂාණයෙන් කැටයම් කොට ඇති අතර, එය පාෂාණයේ මුදුනෙන් ඇරඹී පාදම තෙක් පහළට විහිදේ. පියස්ස පැලක පියස්සකට සමාන අතර, එහි පිරිද්දුම් මෙන් පෙනෙන ස්ථානවල අලංකාර මෝස්තර ඇත. දේවාලයේ පිවිසුම බටහිර මුහුණලා ඇත. ප්‍රවේශ ද්වාරය උසැති වේදිකාවක් මත කැටයම් කොට ඇති අතර එම වේදිකාව දරා සිටින්නේ මාරුවෙන් මාරුවට රටාවකට සැකසුණු විශාල හස්ති සහ සිංහ හිස් නිරූපිත ව්‍යූහයක් මගිනි. පිවිසුම් දොරෙහි මුදුනෙහි ද්විත්ව වක් වූ "මකර තොරණ"ක් ද දැකගත හැක. මෙම තොරණ් දර්ශීය මහේද්රන්වර්මාගේ ශෛලියෙන් යුතු අතර, රාජසිංහ පාලන සමයේ එය තනි වක්‍රයක් ලෙස සංවර්ධනය විය. පිවිසුම් දොරෙහි මිනුම් 6’ 7” x 2’11” පරිදි වන අතර, දේව රූපය සහිත කුටිය දිගින් අඩි 6.5ක් (2.0 m) සහ පළලින් අඩි 4.5ක් (1.4 m) වේ.
ලක්ෂණ
දුර්ගාගේ රූ ගණනාවක්ම දේවාලය තුළ දැකගත හැක. විශේෂයෙන්ම මේවා ගර්භගෘහය තුළ මෙන්ම දේනාලයේ නැගෙනහිරට මුහුණලා පිහිටි පිටත බිත්තිය මත ද දැකගත හැක. වන් හෙවත් දෙපළක් පිවිසුම් දොරටුව දෙපස වේ. ඒවා ද දේවතාවියගේ ස්වරූපයෙන් යුක්ත ය. මෙම දේවාලය මගින් දුර්ගා දේවතාවියගේ "ආදී ශක්තිය" සහ බල මහිමය නිරූපණය වේ. වම්පස ද්වාරපාලිකාවගේ වමතෙහි දුන්නක් සහ දකුණතෙහි අසිපතක් දැකගත හැක. ගර්භගෘහය තුළ පසුපස බිත්තියෙහි නෙළුමක් මත හිඳගත් දුර්ගා අත් සතරක් සහිතව "සමභංග" ලීලාවෙන් සිටිනු නිරූපිත ය. ඇගේ ඉහළ අත් යුගළ මගින් යක් සහ යක් දරා සිටින අතර පහළ එක් අතක් ද අනෙක් අත ඉඛෙහි ද තබාගෙන සිටියි. ඇය තන පටයක් හැඳ ආභරණ පැළඳ සිටියි. ඇය වටා බැතිමතුන් පිරිවරා සිටින අතර, ඇගේ වම්පස සිටින බැතිමතා සිය හිස ගලවා දීමට උත්සාහ දරන සෙයක් පෙනේ. (තවත් මතයක් අනුව කියැවෙන්නේ ඉන් මල් පූජා කිරීමට දරන උත්සාහයක් නිරූපණය වන බවයි) දකුණුපස සිටින තවත් බැතිමතකු සිය අවයව (ඔහුගේ ගෙල සිඳීමට සූදානම් වන බැව් පෙනේ) පූජා කරන්නට සැරසෙන බැව් පෙනේ. මෙය වරුන් හා සම්බන්ධ හින්දු පිළිවෙතකි. බොහෝ දුර්ගා දේවාලවල මෙවැනි භයානක පූජා දර්ශන නිරූපණය කොට ඇත. මෙය මහීෂාසුරමර්දිනී ( නම් අසුරයා වැනසීම) ලෙස ඇගේ දායකත්වය හා සම්බන්ධ ය. විමාන තුළ වූ දුර්ගා රූපවල දේවතාවිය මී ගව හිසක් මත සිටගෙන සිටීමෙන් මහීෂාසුර නිරූපණය කෙරේ.
බෞද්ධ සම්ප්රදායයන් අනුව භාවිත වූ හස්ති-සිංහ රූ සංකලනය පල්ලව ගෘහනිර්මාණ ශිල්පය තුළ වැඩිදියුණු විය. මෙම සම්ප්රදාය සත්ත්ව රූ මෝස්තර යෙදීමේ දී දැකගත හැකි විය. දුර්ගාගේ වාහනය වන සිංහයාගේ අඩි 6ක් (1.8 m) උසැති ශෛලමය ප්‍රතිමාවක් රථයේ හා සම්බන්ධ ගල් කුට්ටියකින් නෙළා ඇත. දේවාලයේ කුටියෙහි ඇති විමාන තුනෙහි නෙරු කුළුණු දෙකක් අතර ද්විත්ව නැමුමක් සහිත "අත්‍යාලංකෘත මකර තොරණක්" දැකගත හැක. රථය ඇතුළත ඇති මධ්‍ය පනේලයෙහි මුදුනේ රූ අතර ගණ (පිශාච රූ) සතරක් දැකගත හැක. ඔවුන් දුර්ගාගේ පරිවාර ජනයා ලෙස සිටියි. පිටත පැත්තෙහි ඇති තවත් පිශාචයන් දෙදෙනකු කුඩා අසිපත් දෙකක් දරා සිටියි. ඇතුළත් ඇති පිශාච රූ වල දෑත් වන්දනාමාන ඉරියව්වකින් යුක්ත ය.
ගැලරිය
- ද්‍රෞපදී රථ
- ද්‍රෞපදී රථයේ පිටත විස්තරාත්මක රූපයක්
ආශ්‍රේයයන්
- The Culture of India. The Rosen Publishing Group. 2010. p. 315. ISBN .
- Ramchandani, Indu (2000). Student Britannica India 7 Vols. Popular Prakashan. p. 5. ISBN .
- "Group of Monuments at Mahabalipuram". World Heritage. සම්ප්‍රවේශය 2007-02-08.
- "File:Five Rathas, Mahabalipuram.jpg". Archaeological Survey of India, Chennai Circle. සම්ප්‍රවේශය 9 April 2013.
- "Pancha Rathas, Mamallapuram". Arhaeological Survey of India. සම්ප්‍රවේශය 23 October 2012.
- Stokstad, Marilyn (2008). Art history. Pearson Education. p. 333. ISBN .
- "Mahabalipuram". UCLA Education, South Asia. සම්ප්‍රවේශය 30 December 2012.
- "The Rathas, monolithic [Mamallapuram]". Online Gallery of British Library. සම්ප්‍රවේශය 19 February 2013.
- Allen, Margaret Prosser (1991). Ornament in Indian Arch. p. 139.
- Gunther, Michael D. "Pancha Rathas, Mamallapuram". art-and-archaeology.com. සම්ප්‍රවේශය 23 October 2012.
- Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN . සම්ප්‍රවේශය 7 February 2013.
- "Mahabalipuram – The Workshop of Pallavas – Part III". 1. Draupadi Ratha. Indian History and Architecture, Puratattva.in. 2013. සම්ප්‍රවේශය 20 February.
{{}}
: Check date values in:|accessdate=
() - Moffett, Marian; Fazio, Michael W.; Wodehouse, Lawrence (2003). World History of Architecture. Laurence King Publishing. p. 75. ISBN . සම්ප්‍රවේශය 9 January 2013.
- Stokstad, Marilyn (2008). Art history. Pearson Education. p. 333. ISBN .
- "World Heritage Sites – Mahabalipuram – Monolithic Temples". Archaeological Survey of India. සම්ප්‍රවේශය 9 January 2013.
- "Draupadi Ratha". Art-and-archaeology.com. සම්ප්‍රවේශය 20 February 2013.
- Gupta, Shobhna (2003). Monuments Of India. Har-Anand Publications. pp. 32–36. ISBN . සම්ප්‍රවේශය 3 January 2013.
- Schreitmüller, Karen; Dhamotharan, Mohan; Szerelmy, Beate (14 February 2012). India Baedeker Guide. Baedeker. pp. 589–. ISBN . සම්ප්‍රවේශය 3 January 2013.
- "Draupadi Ratha, Mamallapuram". Art-and-archaeology.com. සම්ප්‍රවේශය 20 February 2013.
- "The Five Rathas of Mahabalipuram". Varalaaru. සම්ප්‍රවේශය 9 January 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ර පද රථ යන ව න හ ඳ න ව න න හ වත අත තය ම මල ලප රම යන ව න හ ඳ න ව ණ ස ථ නය ප හ ට ප ච රථ ස ක ර ණයට අයත එක ස ම රකයක ම ය ප හ ට අතර එය ඉන ද ය ව තම ල න ඩ ප ර න තය ට අයත ය ම ය ට මන න දස නක පස ක ල න 7වන ස යවසට අයත ම ය සහ ඔහ ග ප ත ක ර ව 630 680 ම මල ලන ල ස ද හ ඳ න ව රජවර න ග සමය ඉද වන නට ඇත ය ස ලක සම ප ර ණ ස ම රක ස ක ර ණයම ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ASI අන ග රහය යටත පවත න අතර 1984ද ම ය ඇත ළත මහ බල ප රම ස ම රක සම හය ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ර ණ ද ර පද රථද ර පද රථම ල ක ත රත ර ප හ ට මහ න ද ආගමද ස ත ර ක කයජනපදයතම ල න ඩ රටඉන ද ය ව රථයකට සම න අය ර න ම ය තන ද ග ග ර නය ට ප ෂ ණයක න න ළ ඇත ඇත ම අවස ථ වල ම ය ක ල ස වරදව හ ඳ න ව ණ ද ම ම ව ය හය ව ඩ කටය ත අවසන ක ට න ම ත හ ය න එය අභ ෂ ක ක ට න ත එයට හ ත ව ම හ ව ඩ කටය ත අවසන ව මට ප ර Iවන නරස හවර මන ම ය ය මය ම ම ව ය හය ස ප රකට මහ භ රත ව ර ක ව යය එන ග ප ද භ ර ය ව ව ද ර පද ග න මය ඇස ර න හ ඳ න ව ව ද ම හ න මකරණය ප ළ බඳ ක ස ද ස ක ෂ යක ඉත හ සය න හම න ව ම ම අවසන න කළ ව ය හය ද ර ග ද වඟනට ප දක ට ඇත භ ග ල ව ද ය වම ම භ ම ය ප හ ට ඇත ත ඉන ද ය න ස ගරය බ ග ල බ ක ක ක රම න ඩල ව රළ ත රය මහ බල ප රම ප ර හ ඳ න ව ණ ම මල ලප රම යන න මය න ප රද ශය ප හ ට ඇත ම ය ක ච ප රම ද ස ත ර ක කයට අයත ය ම ය ආසන න වශය න අගන වර වන ච න න ය අත තය මද ර ස නම ව ය ස ට ස තප ම 35ක 56 km දක ණ න ද හ ට ස තප ම 20ක 32 km ද ර න ද ප හ ට ඇත ද ර පද රථය ප හ ට ය ප ච රථවල උත ර අන තය ය ම ය ද ගට ම ත ප ෂ ණය මත ක ටයම ක ට තන ඇත බ ව ම ආනත ය උත ර අන තය ස ට දක ණ ද ශ ව ත ක ව හ ද ඇත ඉත හ සයප රධ න ල ප ය ප ච රථ ම ම රථය සහ ස ස රථ සතර ලක ෂණ ම යට සම න ක ස ද අත ත ඉද ක ර මක හ ප ර තන ඉන ද ය න ග හන ර ම ණ ශ ල යක සමග ස සඳ ය න හ ක ක ස නම ත ම ම ප ච රථ ඉන ද ය න ද ව ල ග හන ර ම ණ ශ ල පය ප රගමනයට ප ර ව දර ශයක ව ඇත ස ස ප ච රථ සතර ම න ම ම ප ෂ ණමය රථය ද ම න ප ර ප වත ද වමය න ර ම ණයක අන ර වක ව ය හ ක ම ය ඒකශ ලමය ද ව ලයක ල ස ස ලක ව ද ම සඳහ ද ව ලය යන න ව රද ව යවහ රයක වන න ම ය ඉද ක ට අවසන න කළ හ ය න ම බවට ස ක ෂ ල ස ශ ඛරය ක ත ක ටයම ක ට න ත බ ම ද ක ව ය හ ක එමන ස ම ම රථ අභ ෂ ක ක ර ම හ ප ජ වන ට භ ව ත ව ය න ත ස යල ප ච රථ ම ස අසම ප ර ණව ප වත මට හ ත ව ක ර ව 668 Iවන නරස හවර මන රජ ග මරණය ය ය ව ශ ව ස ක ර ම යට ජනප රව දගත ප ද භ ර ය ව වන ද ර පද යන න ව යවහ ර ව ව ද ඒ බවට ස ක ෂ ඉත හ සය න හම න ව ම ය ඇත ළ ස ස ස ම රක 1984ද ය න ස ක ල ක උර මයක ල ස නම කරන ලද ද මහ බල ප රම ස ම රක සම හය ල සය ම ම ද ව ලය ද ර ග ද වඟනට ක පක ට ඇත එස ව ව ද එම ද වත ව ප ළ බඳ ව ර ත වන න පස ක ලයක ය ග හන ර ම ණ ශ ල පයස යල ම ප ච රථ උත ර දක ණ ද ශ නත ය ඔස ස ප හ ට ඇත අතර ප ද ප දමක ප හ ට ඇත ම ව ට ප ර ක ස ද ම ආක රය ග හන ර ම ණ ක රමව දයක දක නට න ල බ න අතර ඒව පස ක ල න ව ශ ල දක ණ ඉන ද ය න ද රව ඩ ය න ද ව ල ග හන ර ම ණ සඳහ ම ල දර ශ වන නට ඇත ය ව ශ ව ස ක ර ඒකශ ල ක ප ෂ ණයක න න ර ම ණය කරන ලද ම ව ස ම න ය ග ඩන ග ල ව න ව ය හමය ද ව ල ස වර පය න ය ක ත අතර ම න ස සද ස ඒකශ ල ය ද ව ල ස වර පය න ඇත ය ක යන ල බ අර ජ න සහ න ග න හර බ ත ත ය ද ර ග ග ර ව සහ ත ද ර පද රථ නන ද ර ව ද පස ක න ව ස ල ස ම ද ර පද යන ප ච රථ අත ර න ක ඩ ම රථය වන අතර එය තන ව ශ ල ග ර නය ට ක ට ට යක න න ටයම ක ට ඇත ම ය ක ඩ මඩ වක ස වර පය න ය ත අතර ය සමග හව ල යක ද ව ත යක ප ඨ ක වක පවත ය සමචත රස ර ක ර ස ල ස ම න ය ත ම ම රථය බ ගල බ ග ල බස න මඩ ව හ ඩයක ගන ය එහ බ හ ර ම න ම අඩ 11 x 11 3 4 m x 3 4 m ල ස ය ත අතර එහ උස අඩ 18 5 5 m ල ස ව උපප ඨයට ඈත න අර ජ න රථය සමග ප ද ව ද ක වක තනන නම අ ගයක මව ප ෂ ණය න ක ටයම ක ට ඇත ම ය ප රධ න ප ජ ස ථ නය න ව න ක ට න ත ප යස ස වක රර ඛ ය ස වභ වයක ගන න අතර ම ද න අඩ 2 5 0 76 m ප රස ණය න ය ත සමචත රස රයක ව ක ත ක ර ල ල දක නට න ත ස ව ල කළ ප යස ස හ වත ක ටගරය ව ම න ප ජ ස ථ නයක ල ස පවත ය එය ග ර නය ට ප ෂ ණය න ක ටයම ක ට ඇත අතර එය ප ෂ ණය ම ද න න ඇරඹ ප දම ත ක පහළට ව හ ද ප යස ස ප ලක ප යස සකට සම න අතර එහ ප ර ද ද ම ම න ප න න ස ථ නවල අල ක ර ම ස තර ඇත ද ව ලය ප ව ස ම බටහ ර ම හ ණල ඇත ප රව ශ ද ව රය උස ත ව ද ක වක මත ක ටයම ක ට ඇත අතර එම ව ද ක ව දර ස ට න න ම ර ව න ම ර වට රට වකට ස කස ණ ව ශ ල හස ත සහ ස හ හ ස න ර ප ත ව ය හයක මග න ප ව ස ම ද ර හ ම ද න හ ද ව ත ව වක ව මකර ත රණ ක ද ද කගත හ ක ම ම ත රණ දර ශ ය මහ ද රන වර ම ග ශ ල ය න ය ත අතර ර ජස හ ප ලන සමය එය තන වක රයක ල ස ස වර ධනය ව ය ප ව ස ම ද ර හ ම න ම 6 7 x 2 11 පර ද වන අතර ද ව ර පය සහ ත ක ට ය ද ග න අඩ 6 5ක 2 0 m සහ පළල න අඩ 4 5ක 1 4 m ව රථය ගර භග හය හ දක නට ල බ න ද ව වර න ග වන දන වට ලක වන ද ර ග ග ර ව සහ ත ක ටයම ලක ෂණ ද ර පද රථයට ය බදව ප හ ට ස හ ප රත ම ව ද ර ග ග ර ගණන වක ම ද ව ලය ත ළ ද කගත හ ක ව ශ ෂය න ම ම ව ගර භග හය ත ළ ම න ම ද න ලය න ග නහ රට ම හ ණල ප හ ට ප ටත බ ත ත ය මත ද ද කගත හ ක වන හ වත ද පළක ප ව ස ම ද රට ව ද පස ව ඒව ද ද වත ව යග ස වර පය න ය ක ත ය ම ම ද ව ලය මග න ද ර ග ද වත ව යග ආද ශක ත ය සහ බල මහ මය න ර පණය ව වම පස ද ව රප ල ක වග වමත හ ද න නක සහ දක ණත හ අස පතක ද කගත හ ක ගර භග හය ත ළ පස පස බ ත ත ය හ න ළ මක මත හ ඳගත ද ර ග අත සතරක සහ තව සමභ ග ල ල ව න ස ට න න ර ප ත ය ඇග ඉහළ අත ය ගළ මග න යක සහ යක දර ස ට න අතර පහළ එක අතක ද අන ක අත ඉඛ හ ද තබ ග න ස ට ය ඇය තන පටයක හ ඳ ආභරණ ප ළඳ ස ට ය ඇය වට බ ත මත න ප ර වර ස ට න අතර ඇග වම පස ස ට න බ ත මත ස ය හ ස ගලව ද මට උත ස හ දරන ස යක ප න තවත මතයක අන ව ක ය ව න න ඉන මල ප ජ ක ර මට දරන උත ස හයක න ර පණය වන බවය දක ණ පස ස ට න තවත බ ත මතක ස ය අවයව ඔහ ග ග ල ස ඳ මට ස ද නම වන බ ව ප න ප ජ කරන නට ස රස න බ ව ප න ම ය වර න හ සම බන ධ හ න ද ප ළ ව තක බ හ ද ර ග ද ව ලවල ම ව න භය නක ප ජ දර ශන න ර පණය ක ට ඇත ම ය මහ ෂ ස රමර ද න නම අස රය ව නස ම ල ස ඇග ද යකත වය හ සම බන ධ ය ව ම න ත ළ ව ද ර ග ර පවල ද වත ව ය ම ගව හ සක මත ස ටග න ස ට ම න මහ ෂ ස ර න ර පණය ක ර බ ද ධ සම ප රද යයන අන ව භ ව ත ව හස ත ස හ ර ස කලනය පල ලව ග හන ර ම ණ ශ ල පය ත ළ ව ඩ ද ය ණ ව ය ම ම සම ප රද ය සත ත ව ර ම ස තර ය ද ම ද ද කගත හ ක ව ය ද ර ග ග ව හනය වන ස හය ග අඩ 6ක 1 8 m උස ත ශ ලමය ප රත ම වක රථය හ සම බන ධ ගල ක ට ට යක න න ළ ඇත ද ව ලය ක ට ය හ ඇත ව ම න ත න හ න ර ක ළ ණ ද කක අතර ද ව ත ව න ම මක සහ ත අත ය ල ක ත මකර ත රණක ද කගත හ ක රථය ඇත ළත ඇත මධ ය පන ලය හ ම ද න ර අතර ගණ ප ශ ච ර සතරක ද කගත හ ක ඔව න ද ර ග ග පර ව ර ජනය ල ස ස ට ය ප ටත ප ත ත හ ඇත තවත ප ශ චයන ද ද නක ක ඩ අස පත ද කක දර ස ට ය ඇත ළත ඇත ප ශ ච ර වල ද ත වන දන ම න ඉර යව වක න ය ක ත ය ග ලර යද ර පද රථ ද ර පද රථය ප ටත ව ස තර ත මක ර පයක ආශ ර යයන The Culture of India The Rosen Publishing Group 2010 p 315 ISBN 9780852297629 Ramchandani Indu 2000 Student Britannica India 7 Vols Popular Prakashan p 5 ISBN 9780852297629 Group of Monuments at Mahabalipuram World Heritage සම ප රව ශය 2007 02 08 File Five Rathas Mahabalipuram jpg Archaeological Survey of India Chennai Circle සම ප රව ශය 9 April 2013 Pancha Rathas Mamallapuram Arhaeological Survey of India සම ප රව ශය 23 October 2012 Stokstad Marilyn 2008 Art history Pearson Education p 333 ISBN 9780131577046 Mahabalipuram UCLA Education South Asia සම ප රව ශය 30 December 2012 The Rathas monolithic Mamallapuram Online Gallery of British Library සම ප රව ශය 19 February 2013 Allen Margaret Prosser 1991 Ornament in Indian Arch p 139 Gunther Michael D Pancha Rathas Mamallapuram art and archaeology com සම ප රව ශය 23 October 2012 Ayyar P V Jagadisa 1982 South Indian Shrines Illustrated Asian Educational Services pp 157 ISBN 978 81 206 0151 2 සම ප රව ශය 7 February 2013 Mahabalipuram The Workshop of Pallavas Part III 1 Draupadi Ratha Indian History and Architecture Puratattva in 2013 සම ප රව ශය 20 February a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help Moffett Marian Fazio Michael W Wodehouse Lawrence 2003 World History of Architecture Laurence King Publishing p 75 ISBN 978 1 85669 371 4 සම ප රව ශය 9 January 2013 Stokstad Marilyn 2008 Art history Pearson Education p 333 ISBN 9780131577046 World Heritage Sites Mahabalipuram Monolithic Temples Archaeological Survey of India සම ප රව ශය 9 January 2013 Draupadi Ratha Art and archaeology com සම ප රව ශය 20 February 2013 Gupta Shobhna 2003 Monuments Of India Har Anand Publications pp 32 36 ISBN 978 81 241 0926 7 සම ප රව ශය 3 January 2013 Schreitmuller Karen Dhamotharan Mohan Szerelmy Beate 14 February 2012 India Baedeker Guide Baedeker pp 589 ISBN 978 3 8297 6622 7 සම ප රව ශය 3 January 2013 Draupadi Ratha Mamallapuram Art and archaeology com සම ප රව ශය 20 February 2013 The Five Rathas of Mahabalipuram Varalaaru සම ප රව ශය 9 January 2013