ද්‍රවිඩනාඩු හෙවත් ද්‍රවිඩස්ථාන් හෙවත් ද්රවිඩදේශ යනු දකුණු ආසියාවේ ද්‍රවිඩ භාෂා කථාකරන ජනයා සඳහා කලෙක යෝජනා කර තිබුණු ස්වෛරීය රටයි. මේ ස්වාධීන රාජ්‍යයේ ඉල්ලීම සඳහා එකල සමහර ප්‍රධාන දේශපාලන පක්ෂද සහයෝගය පලකල අතර, ඉන් විසින් මෙහෙයවනු ලැබූ යුක්තිගරුක පක්ෂය (Justice Party) සහ සී. එන්. අන්නාදුරෙයි විසින් මෙහෙයවූ (DMK) පක්ෂය ප්‍රධාන තැනක් ගනී.
ආරම්භයේදී, මේ වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවන්හී ද්‍රවිඩනාඩු ස්වාධීන රාජ්‍යය, ඉන්දියාවේ දෙමළ-කතාකරන ජනයා වෙසෙන කලාපයට පමණක් සීමා වූවත්, පසුව එය ද්‍රවිඩ භාෂා කතාකරන ජනයා බහුතරයක් සිටින අනෙකුත් ඉන්දියානු ප්‍රාන්ත (උදා. , සහ කර්ණාටක) කරාද පැතිරී යන ලදී.) මින් ඉදිරිපත් වූ සමහර යෝජනා අතර ශ්‍රී ලංකාවේ (එකල සිලෝන්) සමහර භූමි කොටස්ද,ඔරිස්සා සහ යන ප්රාන්තහී කොටස්ද ද්රවිඩනාඩුවට අයත් විය යුතුයැයි සඳහන්ව තිබුණි.. මේ හැරුණු විට ඉල්ලා තිබූ අනෙකුත් යෝජනා අතර ඉන්දියාවේ ස්වෛරී රජයන් වූ "දකුණු ඉන්දියාව", "දක්ෂිණපත්" හා "ඩෙකෑන් ෆෙඩරේෂණය"ද අයත්ව තිබිණි.
ද්‍රවිඩනාඩුව නමින් වෙනම ස්වෛරී රාජ්‍යයක් තැනිය යුතු යැයි කල ඉල්ලීම 1940 - 1960 අතර යුගයන් හීදී වඩා බලවත් ලෙස ඉස්මතු වූ නමුත්, දෙමළ ආධිපත්‍යය සම්බන්ධව ගොඩනැගුණු සැකසංකා නිසා, තමිල්නාඩුවෙන් පිටත කිසිම සහයෝගී බලවේගයක් දිනාගැනීමට මෙම මතවාදීන් අපොහොසත් විය. මේ අතර භාෂාමය ප්‍රාන්ත ගොඩනැංවීම සම්බන්ධව 1956 දී ගෙන ආ ප්‍රාන්ත ප්රතිසංධාන පනත මගින්ද, ස්වාධීන ද්‍රවිඩනාඩුවක් වෙනුවෙන් වූ ඉල්ලීම තව තවත් දුර්වල කෙරිණ. 1960 වසරේදී, පක්ෂ නායක අන්නාදුරෙයි ගේ සහභාගීත්යෙන් තොරව පැවැත්වූ ඩීඑම්කේ (DMK) පක්ෂ රැස්වීමක තිබූ පක්ෂ වැඩසටහනකින්, ද්‍රවිඩනාඩු ඉල්ලීම පිළිබඳ කොටසක් ඉවත් කරන ලදී. 1963 වසරේදී ජවහර්ලාල් නේරු ප්රමුඛ ඉන්දියානු පාලක රජය විසින්ද, බෙදුම්වාදය යන කරුණ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා අන්නාදුරෙයිද, ස්වාධීන ද්‍රවිඩනාඩු රාජ්‍යයක් වෙනුවෙන් කල ඉල්ලීම අත්හැර දමන ලදී;– වර්ථමාන කාලය තුල දැනට භූගෝලීය වශයෙන් බෙදී තිබෙන තමිල්නාඩුව 1963 දී සම්පූර්ණ වශයෙන් නිමැවිණි.
මේ අතර 1980 ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී, තමිල්නාඩු විමුක්ති හමුදාව නමින් හඳුන්වාගත් සුළුතර ඉන්දියානු හමුදාමය සංවිධානයක් නැවත වතාවක් වෙනම ස්වාධීන ද්‍රවිඩනාඩුවක් ඉල්ලා සිටි බව සඳහන් වෙයි.
ආශ්රිත
- Taylor, Richard Warren (1982). රිලිජන් ඇන්ඩ් සොසයිටි: ද ෆස්ට් ටුවෙන්ටි-ෆයිවු ඉයර්ස්, 1953–1978. ක්‍රිස්ටියන් ලිට්රිච සොසයිටි (ෆෝර් ද ක්‍රිස්ටියන් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩි ඔෆ් රිලිජන් ඇන්ඩ් සොසයිටි, බැංගලෝර්). p. 242. 9007066.
- Welch, Claude Emerson (1967). පොලිටිකල් මොඩර්නයිසේෂන්: අර් රීඩර් ඉන් කම්පැරටිව් පොළිටිකල් චේන්ජ්. Wadsworth Pub. Co. p. 173. 941238.
- James H. Mills, Satadru Sen, ed. (2004). කන්ෆ්රොන්ටිං ද බොඩි: ද පොලිටික්ස් ඔෆ් ෆිසිකලිටි ඉන් කොලෝනියල් ඇන්ඩ් පෝස්ට්-කොලෝනියල් ඉන්ඩියා. Anthem Press. p. 145. ISBN .
- Afzal, M. Rafique (1979). ද කේස් ෆෝර් පාකිස්තාන්. ඉස්ලාමාබාද්: නැෂනල් කොමිෂන් ඔන් හිස්ටොරිකල් ඇන්ඩ් කල්චරල් රිසර්ච්. p. xxv. 8165052.
{{}}
: Unknown parameter|nopp=
ignored () - Tirtha, Ranjit (1980). සොසයිටි ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඉන් කන්ටෙම්පරරි ඉන්ඩියා: ජියෝග්‍රැෆිකල් පර්ස්පෙක්ටිව්ස්. Harlo. p. 161. ISBN . 6930110.
- (1978). චේන්ජ් ද කන්ෆ්ලික්ට් ඉන් ඉන්ඩියා. Macmillan. p. 75. ISBN .
- Rao, C Rajeswara (1973). ඩිෆීට් සෙපරේටිස්ට් කන්ස්පයිරසි ඉන් ආන්ද්‍රා. කමියුනිස්ට් පාර්ටි ඔෆ් ඉන්ඩියා. p. 28. 814926.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද රව ඩන ඩ හ වත ද රව ඩස ථ න හ වත ද රව ඩද ශ යන දක ණ ආස ය ව ද රව ඩ භ ෂ කථ කරන ජනය සඳහ කල ක ය ජන කර ත බ ණ ස ව ර ය රටය ම ස ව ධ න ර ජ යය ඉල ල ම සඳහ එකල සමහර ප රධ න ද ශප ලන පක ෂද සහය ගය පලකල අතර ඉන ව ස න ම හ යවන ල බ ය ක ත ගර ක පක ෂය Justice Party සහ ස එන අන න ද ර ය ව ස න ම හ යව DMK පක ෂය ප රධ න ත නක ගන ආරම භය ද ම ව න ව න ඉද ර පත ව ය ජන වන හ ද රව ඩන ඩ ස ව ධ න ර ජ යය ඉන ද ය ව ද මළ කත කරන ජනය ව ස න කල පයට පමණක ස ම ව වත පස ව එය ද රව ඩ භ ෂ කත කරන ජනය බහ තරයක ස ට න අන ක ත ඉන ද ය න ප ර න ත උද සහ කර ණ ටක කර ද ප ත ර යන ලද ම න ඉද ර පත ව සමහර ය ජන අතර ශ ර ල ක ව එකල ස ල න සමහර භ ම ක ටස ද ඔර ස ස සහ යන ප ර න තහ ක ටස ද ද රව ඩන ඩ වට අයත ව ය ය ත ය ය සඳහන ව ත බ ණ ම හ ර ණ ව ට ඉල ල ත බ අන ක ත ය ජන අතර ඉන ද ය ව ස ව ර රජයන ව දක ණ ඉන ද ය ව දක ෂ ණපත හ ඩ ක න ෆ ඩර ෂණය ද අයත ව ත බ ණ ද රව ඩන ඩ ව නම න ව නම ස ව ර ර ජ යයක ත න ය ය ත ය ය කල ඉල ල ම 1940 1960 අතර ය ගයන හ ද වඩ බලවත ල ස ඉස මත ව නම ත ද මළ ආධ පත යය සම බන ධව ග ඩන ග ණ ස කස ක න ස තම ල න ඩ ව න ප ටත ක ස ම සහය ග බලව ගයක ද න ග න මට ම ම මතව ද න අප හ සත ව ය ම අතර භ ෂ මය ප ර න ත ග ඩන ව ම සම බන ධව 1956 ද ග න ආ ප ර න ත ප රත ස ධ න පනත මග න ද ස ව ධ න ද රව ඩන ඩ වක ව න ව න ව ඉල ල ම තව තවත ද ර වල ක ර ණ 1960 වසර ද පක ෂ න යක අන න ද ර ය ග සහභ ග ත ය න ත රව ප ව ත ව ඩ එම ක DMK පක ෂ ර ස ව මක ත බ පක ෂ ව ඩසටහනක න ද රව ඩන ඩ ඉල ල ම ප ළ බඳ ක ටසක ඉවත කරන ලද 1963 වසර ද ජවහර ල ල න ර ප රම ඛ ඉන ද ය න ප ලක රජය ව ස න ද බ ද ම ව දය යන කර ණ න ත ව ර ධ ක ර ය වක ල ස ප රක ශයට පත ක ර ම න ස අන න ද ර ය ද ස ව ධ න ද රව ඩන ඩ ර ජ යයක ව න ව න කල ඉල ල ම අත හ ර දමන ලද වර ථම න ක ලය ත ල ද නට භ ග ල ය වශය න බ ද ත බ න තම ල න ඩ ව 1963 ද සම ප ර ණ වශය න න ම ව ණ ම අතර 1980 ඉන ද ය න ස ම ස ධක හම ද ව IPKF ශ ර ල ක වට ප ම ණ ක ලය ද තම ල න ඩ ව ම ක ත හම ද ව නම න හඳ න ව ගත ස ළ තර ඉන ද ය න හම ද මය ස ව ධ නයක න වත වත වක ව නම ස ව ධ න ද රව ඩන ඩ වක ඉල ල ස ට බව සඳහන ව ය ආශ ර තTaylor Richard Warren 1982 ර ල ජන ඇන ඩ ස සය ට ද ෆස ට ට ව න ට ෆය ව ඉයර ස 1953 1978 ක ර ස ට යන ල ට ර ච ස සය ට ෆ ර ද ක ර ස ට යන ඉන ස ට ට ය ට ෆ ර ස ටඩ ඔෆ ර ල ජන ඇන ඩ ස සය ට බ ගල ර p 242 9007066 Welch Claude Emerson 1967 ප ල ට කල ම ඩර නය ස ෂන අර ර ඩර ඉන කම ප රට ව ප ළ ට කල ච න ජ Wadsworth Pub Co p 173 941238 James H Mills Satadru Sen ed 2004 කන ෆ ර න ට ද බ ඩ ද ප ල ට ක ස ඔෆ ෆ ස කල ට ඉන ක ල න යල ඇන ඩ ප ස ට ක ල න යල ඉන ඩ ය Anthem Press p 145 ISBN 978 1 84331 032 7 Afzal M Rafique 1979 ද ක ස ෆ ර ප ක ස ත න ඉස ල ම බ ද න ෂනල ක ම ෂන ඔන හ ස ට ර කල ඇන ඩ කල චරල ර සර ච p xxv 8165052 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter nopp ignored help Tirtha Ranjit 1980 ස සය ට ඇන ඩ ඩ වල ප මන ට ඉන කන ට ම පරර ඉන ඩ ය ජ ය ග ර ෆ කල පර ස ප ක ට ව ස Harlo p 161 ISBN 0 8187 0040 8 6930110 1978 ච න ජ ද කන ෆ ල ක ට ඉන ඉන ඩ ය Macmillan p 75 ISBN 0 8364 0222 7 Rao C Rajeswara 1973 ඩ ෆ ට ස පර ට ස ට කන ස පය රස ඉන ආන ද ර කම ය න ස ට ප ර ට ඔෆ ඉන ඩ ය p 28 814926