සී. එන්. අන්නාදුරෙයි (1909 සැප්තැම්බර් 15– 1969 පෙබරවාරි 3), යනු දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකි. ඔහු අන්නා (අයියා) සහ අරිග්නර් අන්නා යන නාමයෙන්ද එකල හැඳින්විණි. තමිල්නාඩු මහ ඇමති ධූරයට පත්වූ පළමු ද්‍රවිඩ පක්ෂ සාමාජිකයාද ඔහු වෙයි.
තමිල්නාඩු මහ ඇමති | |
---|---|
තනතුර දරමින් 1967 පෙබරවාරි – 1969 පෙබරවාරි 3 | |
අග්‍රාමාත්‍යවරයා | ඉන්දිරා ගාන්ධි |
Governor | සර්දාර් උජාල් සිං |
පූර්වප්‍රාප්තිකයා | M. Bakthavatsalam |
අනුප්‍රාප්තිකයා | V. R. Nedunchezhiyan |
පාර්ලිමේන්තු සාමාජික (රාජ්‍ය සභා), ඉන්දියාව | |
තනතුර දරමින් 1962–1967 | |
ජනාධිපතිවරයා | Sarvepalli Radhakrishnan |
අග්‍රාමාත්‍යවරයා | ජවහර්ලාල් නේරු, , ඉන්දිරා ගාන්ධි |
මැඩ්රාස් ව්‍යවස්ථාදායක කවුන්සිල සාමාජික | |
තනතුර දරමින් 1967–1969 | |
Premier | සී. එන්. අන්නාදුරෙයි |
Governor | Sardar Ujjal Singh |
මැඩ්රාස් ව්‍යවස්ථාදායක සභා සාමාජික | |
තනතුර දරමින් 1957–1962 | |
Premier | කේ. කමරාජ් |
Governor | A. J. John, Anaparambil Bhishnuram Medhi |
පූර්වප්‍රාප්තිකයා | Deivasigamani |
අනුප්‍රාප්තිකයා | S. V. Natesa Mudaliar |
ඡන්ද කොට්ඨාසය | කංචිපුරම් |
පුද්ගලික තොරතුරු | |
උපත | 15 සැප්තැම්බර් 1909 කංචීපුරම්, තමිල්නාඩු, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
විපත | 3 February 1969 , තමිල්නාඩු, ඉන්දියාව | (වයස 59)
කලත්‍රයා | රාණී |
දරුවන් | නැත, එහෙත් සහෝදරියගේ මුණුපුරාව දරුකමට ගන්නා ලදී |
රැකියාව | දේශපාලක |
ඉන්දීය මධ්‍යම පාන්තික පවුලකට දාව උපන් අන්නාදුරෙයි උස් මහත්වූ පසු, පළමුව පාසල් ගුරුවරයෙකු ලෙසත්, පසුව මැඩ්රාස් මැතිවරණයේදී මාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කලේය. පසුව (Dravidar Kazhagam) පක්ෂයේ ලියාපදිංචි සාමාජිකයෙකු ලෙස කටයුතු කල හෙතෙම, එම පක්ෂයේ පෙරියර් ගේ ප්‍රබල අනුගාමිකයෙකුද විය. කාලය සමග එම පක්ෂය තුල මතුවී පෙනෙන චරිතයක් බවට පත්වීමට අන්නාදුරේට හැකිවිය.
නමුත් පසුව, ඉන්දියාවෙන් වෙන්වූ ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක සංකල්පයක් වූ ද්‍රවිඩනාඩුව සම්බන්ධ කරුණු ගැන පක්ෂයේ පෙරියර් රාමසාමි සමග අන්නාදුරෙයි මත ගැටුම් ඇති කර ගැනීමත්, එම කාලයේදීම පෙරියර් තමාට වඩා ඉතාම ලාබාළ තරුණියක් විවාහ කර ගැනීමත් නිසා අන්නාදුරෙයි, පෙරියර් සමග ඇතිකරගත් එදිරිවාදිකම් උච්චත්වයට පත් කරගනිමින් ඔහුගේ සහායකයින් පිරිසක් සමග (DMK) නමින් නව පක්ෂයක් තනාගෙන පෙරියර්ගේ පක්ෂයෙන් ඉවත් විය. මුල් කාලයේදී මෙම ඩීඑම්කේ (DMK) පක්ෂයද, තම මවු පක්ෂය වූ ද්‍රවිඩ කසාගම් පක්ෂයේ ද්‍රවිඩනාඩුව ඇතිකර ගැනීමේ සංකල්පය ඇතුළු මූලික අරමුණු ලුහුබැන්දත්, 1963 දී අවසාන වීමත් සහ ඉන්දියාවේ ජාතික දේශපාලනයේ හා ව්‍යවස්ථාවේ සිදුවූ පෙරලියත් සමග, අන්නාදුරෙයි ඇතුළු පක්ෂය ස්වාධීන ද්‍රවිඩනාඩුවක් පිළිබඳව තිබූ ඉල්ලීම් අත්හැරි බව සඳහන් වෙයි.
එකල ඉන්දියාව පාලනය කල පාලක පක්ෂය වූ කොංග්රස් රජයට එරෙහිව ඔහු දියත් කල විවිධ විරෝධතා කිහිපයක් මත ඇතිවූ සමහරක් සිදුවීම් හේතුවෙන් ඔහුව කීප විටක් සිරගත කල බව පැවසේ; 1965 දී මැඩ්රාස් හී දියත් කල හින්දි විරෝධී කලබගෑනියක්, ඔහුව අවසන් වතාවට සිරගෙට යවන ලදී. ඔහුගේ තුබූ ආවේගශීලී ප්‍රතිපත්ති නිසා ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයට එකල විශාල ජනප්‍රියත්වයක් ලැබුණු බව කියැවේ. 1967 දී ප්‍රාන්ත මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය දැවැන්ත ජයක් හිමිකරගත් අතර, එම වරමින් ඔහු, ස්වයංකැමැත්ත මත විවාහ සිදුකිරීම නීතිගත කිරීම, ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, සහල් සඳහා සහනාධාර ලබා දීම සහ එතෙක් මැඩ්රාස් ප්‍රාන්තය ලෙස හැඳින්වූ ඔවුන්ගේ භූමියෙහි නම තමිල්නාඩුව ලෙස වෙනස් කිරීමටද කටයුතු කරන ලදී.
කෙසේ නමුදු, මහ ඇමති ලෙස බලයට පැමිණ වසර දෙකක් ගතවීමත් සමග පිළිකාවක් වැළඳීම නිසා ඔහු මරණයට පත්විය. එකල ද තබමින් ඔහුගේ අවමංගල්‍යට විශාල පිරිසක් සහභාගී වූ බව පැවසේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස එන අන න ද ර ය 1909 ස ප ත ම බර 15 1969 ප බරව ර 3 යන දක ණ ඉන ද ය ව තම ල න ඩ ප ර න තය හ ටප මහ ඇමත වරය ක ඔහ අන න අය ය සහ අර ග නර අන න යන න මය න ද එකල හ ඳ න ව ණ තම ල න ඩ මහ ඇමත ධ රයට පත ව පළම ද රව ඩ පක ෂ ස ම ජ කය ද ඔහ ව ය තම ල න ඩ මහ ඇමත තනත ර දරම න 1967 ප බරව ර 1969 ප බරව ර 3අග ර ම ත යවරය ඉන ද ර ග න ධ Governorසර ද ර උජ ල ස ප ර වප ර ප ත කය M Bakthavatsalamඅන ප ර ප ත කය V R Nedunchezhiyanප ර ල ම න ත ස ම ජ ක ර ජ ය සභ ඉන ද ය වතනත ර දරම න 1962 1967ජන ධ පත වරය Sarvepalli Radhakrishnanඅග ර ම ත යවරය ජවහර ල ල න ර ඉන ද ර ග න ධ ම ඩ ර ස ව යවස ථ ද යක කව න ස ල ස ම ජ කතනත ර දරම න 1967 1969Premierස එන අන න ද ර ය GovernorSardar Ujjal Singhම ඩ ර ස ව යවස ථ ද යක සභ ස ම ජ කතනත ර දරම න 1957 1962Premierක කමර ජ GovernorA J John Anaparambil Bhishnuram Medhiප ර වප ර ප ත කය Deivasigamaniඅන ප ර ප ත කය S V Natesa Mudaliarඡන ද ක ට ඨ සයක ච ප රම ප ද ගල ක ත රත ර උපත15 ස ප ත ම බර 1909 1909 09 15 ක ච ප රම තම ල න ඩ බ ර ත න ය ඉන ද ය වව පත3 February 1969 1969 02 03 වයස 59 තම ල න ඩ ඉන ද ය වකලත රය ර ණ දර වන න ත එහ ත සහ දර යග ම ණ ප ර ව දර කමට ගන න ලද ර ක ය වද ශප ලක ඉන ද ය මධ යම ප න ත ක පව ලකට ද ව උපන අන න ද ර ය උස මහත ව පස පළම ව ප සල ග ර වරය ක ල සත පස ව ම ඩ ර ස ම ත වරණය ද ම ධ යව ද ය ක ල සත කටය ත කල ය පස ව Dravidar Kazhagam පක ෂය ල ය පද ච ස ම ජ කය ක ල ස කටය ත කල හ ත ම එම පක ෂය ප ර යර ග ප රබල අන ග ම කය ක ද ව ය ක ලය සමග එම පක ෂය ත ල මත ව ප න න චර තයක බවට පත ව මට අන න ද ර ට හ ක ව ය නම ත පස ව ඉන ද ය ව න ව න ව ස ව ධ න ද රව ඩ ර ජ යයක ස කල පයක ව ද රව ඩන ඩ ව සම බන ධ කර ණ ග න පක ෂය ප ර යර ර මස ම සමග අන න ද ර ය මත ග ට ම ඇත කර ග න මත එම ක ලය ද ම ප ර යර තම ට වඩ ඉත ම ල බ ළ තර ණ යක ව ව හ කර ග න මත න ස අන න ද ර ය ප ර යර සමග ඇත කරගත එද ර ව ද කම උච චත වයට පත කරගන ම න ඔහ ග සහ යකය න ප ර සක සමග DMK නම න නව පක ෂයක තන ග න ප ර යර ග පක ෂය න ඉවත ව ය ම ල ක ලය ද ම ම ඩ එම ක DMK පක ෂයද තම මව පක ෂය ව ද රව ඩ කස ගම පක ෂය ද රව ඩන ඩ ව ඇත කර ග න ම ස කල පය ඇත ළ ම ල ක අරම ණ ල හ බ න දත 1963 ද අවස න ව මත සහ ඉන ද ය ව ජ ත ක ද ශප ලනය හ ව යවස ථ ව ස ද ව ප රල යත සමග අන න ද ර ය ඇත ළ පක ෂය ස ව ධ න ද රව ඩන ඩ වක ප ළ බඳව ත බ ඉල ල ම අත හ ර බව සඳහන ව ය එකල ඉන ද ය ව ප ලනය කල ප ලක පක ෂය ව ක ග රස රජයට එර හ ව ඔහ ද යත කල ව ව ධ ව ර ධත ක හ පයක මත ඇත ව සමහරක ස ද ව ම හ ත ව න ඔහ ව ක ප ව ටක ස රගත කල බව ප වස 1965 ද ම ඩ ර ස හ ද යත කල හ න ද ව ර ධ කලබග න යක ඔහ ව අවසන වත වට ස රග ට යවන ලද ඔහ ග ත බ ආව ගශ ල ප රත පත ත න ස ඔහ ඇත ළ ඔහ ග පක ෂයට එකල ව ශ ල ජනප ර යත වයක ල බ ණ බව ක ය ව 1967 ද ප ර න ත ම ත වරණය න ඔහ ග පක ෂය ද ව න ත ජයක හ ම කරගත අතර එම වරම න ඔහ ස වය ක ම ත ත මත ව ව හ ස ද ක ර ම න ත ගත ක ර ම ද ව භ ෂ ප රත පත ත ය ක ර ය වට න ව ම සහල සඳහ සහන ධ ර ලබ ද ම සහ එත ක ම ඩ ර ස ප ර න තය ල ස හ ඳ න ව ඔව න ග භ ම ය හ නම තම ල න ඩ ව ල ස ව නස ක ර මටද කටය ත කරන ලද ක ස නම ද මහ ඇමත ල ස බලයට ප ම ණ වසර ද කක ගතව මත සමග ප ළ ක වක ව ළඳ ම න ස ඔහ මරණයට පත ව ය එකල ද තබම න ඔහ ග අවම ගල යට ව ශ ල ප ර සක සහභ ග ව බව ප වස