තමිල්නාඩු විමුක්ති හමුදාව (TNLA) යනු 1980 කාලයේ ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණි අවධියේ ඉන්දියාවේ සංවිධානය වූ කුඩා බෙදුම්වාදී ව්‍යාපාරයකි. දෙමළ ජනතාව සඳහා වෙනමම නිදහස් දේශයක් (ද්‍රවිඩනාඩුව වැනි) හඹායාම, එම සංවිධානයේ මූලික අරමුණ විය. සංවිධානයේ නායකත්වය පොන්පරප්පි (Ponparappi) නම් ඉන්දීය ගම්මානයේ ඉංජිනේරු සිසුවෙකු වූ තමිසාරසන් (Thamizharasan) නැමැත්තෙකු විසින් හෙබවූ බව සඳහන්ය.
කුඩා බෝම්බ පිපිරවීම්, මිනිමැරීම් සහ බැංකු කොල්ලකෑම් කිහිපයකට හවුල්ව සිටි මෙම සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකු, 1987 සැප්තැම්බර් 1 වැනිදිනදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී, පොන්පරප්පි ගම්මානයේ මිනිසුන් පිරිසක් විසින් අල්ලා දඬුවම් දුන් බව පැවසෙයි. නායක තමිසාරසන්ගේ මරණින් පසුව, මෙම සංවිධානය කුඩා කොටස් වලට භේදනය වී යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
තමිල්නාඩු රජය විසින් මෙම විමුක්ති හමුදාව තහනම් කිරීමට කටයුතු සිදු කල අතර, ඉන්දියානු රජය විසින්ද මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශ කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- "තමිල් නාඩු ලිබරේෂන් ආමි (TNLA)". සවුත් ඒෂියන් ටෙරරිස්ම් පෝර්ටල්. සම්ප්‍රවේශය 2007-09-05.
- "තමිල්නාඩු පොලිස්, Policy Note - 2006 - 2007, Demand No. 22". හෝම් ඩිපාර්ට්මන්ට්, තමිල්නාඩු රජය. 2007-07-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-09-05.
- "ලිස්ට් ඔෆ් ඔර්ගනයිසේෂන් ඩික්රලෙයාර්ඩ් ඈස් ටෙරරිස්ට් ඕගනයිසේෂන් අන්ඩර් ද අන්ලෝෆුල් ඇක්ටිවිටීස් (ප්‍රිවෙන්ෂන්) ඇක්ට්, 1967". Ministry of Home Affairs, ඉන්දියානු රජය. 2007-08-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-09-05.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තම ල න ඩ ව ම ක ත හම ද ව TNLA යන 1980 ක ලය ඉන ද ය න ස ම ස ධක හම ද ව IPKF ශ ර ල ක වට ප ම ණ අවධ ය ඉන ද ය ව ස ව ධ නය ව ක ඩ බ ද ම ව ද ව ය ප රයක ද මළ ජනත ව සඳහ ව නමම න දහස ද ශයක ද රව ඩන ඩ ව ව න හඹ ය ම එම ස ව ධ නය ම ල ක අරම ණ ව ය ස ව ධ නය න යකත වය ප න පරප ප Ponparappi නම ඉන ද ය ගම ම නය ඉ ජ න ර ස ස ව ක ව තම ස රසන Thamizharasan න ම ත ත ක ව ස න හ බව බව සඳහන ය ක ඩ බ ම බ ප ප රව ම ම න ම ර ම සහ බ ක ක ල ලක ම ක හ පයකට හව ල ව ස ට ම ම ස ව ධ නය න යකය ඇත ළ ස ම ජ කය න ස ව ද න ක 1987 ස ප ත ම බර 1 ව න ද නද බ ක වක ක ල ල ක මට ය ම ද ප න පරප ප ගම ම නය ම න ස න ප ර සක ව ස න අල ල දඬ වම ද න බව ප වස ය න යක තම ස රසන ග මරණ න පස ව ම ම ස ව ධ නය ක ඩ ක ටස වලට භ දනය ව යන නට ඇත ය ව ශ ව ස ක ර ය තම ල න ඩ රජය ව ස න ම ම ව ම ක ත හම ද ව තහනම ක ර මට කටය ත ස ද කල අතර ඉන ද ය න රජය ව ස න ද ම ම ස ව ධ නය ත රස තව ද ස ව ධ නයක ල ස ප රක ශ කරන ලද ම ව ද බලන නද මළ ඊළ ම ව ම ක ත ක ට ආශ ර ත තම ල න ඩ ල බර ෂන ආම TNLA සව ත ඒෂ යන ට රර ස ම ප ර ටල සම ප රව ශය 2007 09 05 තම ල න ඩ ප ල ස Policy Note 2006 2007 Demand No 22 හ ම ඩ ප ර ට මන ට තම ල න ඩ රජය 2007 07 18 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 09 05 ල ස ට ඔෆ ඔර ගනය ස ෂන ඩ ක රල ය ර ඩ ඈස ට රර ස ට ඕගනය ස ෂන අන ඩර ද අන ල ෆ ල ඇක ට ව ට ස ප ර ව න ෂන ඇක ට 1967 Ministry of Home Affairs ඉන ද ය න රජය 2007 08 12 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 09 05