දංගල් (සිංහල: මල්ලවපොර තරගය) යනු 2016 ඉන්දියානු හින්දි-භාෂා යකි. මෙය ලිහිල් වශයෙන්, සිය දියණියන් වන සහ ලෝක මට්ටමේ මල්ලවපොර ශූරියන් කිරීමට වෙහෙසෙන වන ගේ කථාව ඇසුරින් නිර්මාණය වී ඇත. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ විසිනි. , සහ හි නිෂ්පාදනයක් වන මෙහි පියාගේ චරිතය නිරූපණය කරන්නේ ආමීර් ඛාන් විසිනි. මෙම දියණියන් දෙදෙනාම තරගාවලියේ දී පදක්කම් හිමි කරගත්හ. බාබිතා එහි දී 51 kg බර පන්තියෙන් හිමි කරගත් අතර, තරගාවලියේ දී රන් පදක්කමක් හිමි කරගත්තා ය. 2012දී, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලද ප්‍රථම ඉන්දියානු මල්ලව පොර ශිල්පිනිය බව ගීතා පත්වූවා ය. මහාවීර්ගේ උත්සාහයන් නිසා ඉන්දියානු කාන්තාවන් මල්ලව පොර ක්‍රීඩාව කෙරෙහි යොමු කිරීමට හේතු විය. සහ සාන්යා මල්හෝත්‍රා මෙහි දෙසොහොයුරියන්ගේ වැඩිහිටි විය නිරූපණය කරන අතර, විසින් ඔවුන්ගේ මවගේ චරිතයත්, විසින් ඔවුන්ගේ ඥාති සොයුරියගේ චරිතයත් නිරූපණය කරති.
දංගල් | |
---|---|
සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | පියුෂ් ගුප්තා ශ්‍රෙයාස් ජෛන් නිඛිල් මෙහරෝත්රා |
නිශ්පාදනය | ආමීර් ඛාන් |
රංගන ශිල්පීන් | ආමීර් ඛාන් සාන්යා මල්හෝත්‍රා සුහානි භාට්නගර් |
කථනය | |
සිනෙමාරූපණය | සේතු (සත්‍යජිත් පාණ්ඩේ) |
සංස්කරණය | බල්ලු සලූජා |
සංගීතය | |
Production companies | |
බෙදාහැරීම | |
නිකුත්වූ දින |
|
තිර කාලය | මිනිත්තු 161 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 70 |
ආදායම | ඇස්ත. කෝටි 2,007 (US$ මිලියන 310) |
චිත්‍රපටයේ සංවර්ධනය කටයුතු ඇරඹුණේ 2013 මුල්කාලයේ තිවාරි පිටපත රචනා කරන්නට යෙදුණු කාලයේයි. මූලික වශයෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තය පසුබිම් කරගත් මෙහි, ප්‍රධාන ඡායාරූපකරණය 2015 සැප්තැම්බරයේ ඇරඹුණේ අසල්වැසි ය. සත්‍යජිත් පාණ්ඩේ සිනෙමාරූපක ලෙස කටයුතු කළ අතර, බල්ලු සලූජා මෙහි සංස්කාරක ලෙස කටයුතු කළේ ය. විසින් චිත්‍රපටයේ සංගීතය සහ ධ්වනිපථය නිමැවූ අතර, පද රචනය සිදුකරන ලද්දේ විසිනි. ඉන්දියානු කාන්තා මල්ලව පොර කණ්ඩායමේ පුහුණකරුවකු වන ක්රිපා ශංකර් බිෂ්නෝයි මල්ලව පොර ජවනිකා සඳහා ඛාන්ව පුහුණු කළා ය.
2016 දෙසැම්බර් 21 උතුරු ඇමරිකානු මංගල දර්ශනයත් සමග, දෙසැම්බර් 23 සිට දංගල් ලොව පුරා මුදාහැරුණේ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගනිමිනි. මෙම පැසසුම ප්‍රධාන වශයෙන්ම ජීවමාන කථාවක් "සාධාරණ" අයුරින් නිරූපණය සහ ඛාන්ගේ රංගනය වටා කේන්ද්‍රගත විය. මෙය 2017 අප්‍රේල් මස සහ 2017 ජූනි මස දෙවන චිත්‍රපට උළෙලේ දී තිරගත විය. උළෙලේ දී සඳහා වන සම්මානය දිනාගත්තේ ගීතාගේ ළමාවිය නිරූපණය වෙනුවෙනි. උළෙලේ දී මෙය සම්මාන හතරක් හිමි කරගත්තේ ය: එහි දී , , (ඛාන්) සහ (ශ්‍යාම්) යන සම්මාන හිමි විය. ආර්ථික වශයෙන් ද එලෙස සාර්ථකත්වයක් හිමි කරගත් මෙය දැනට ට හිමි වාර්තාව උසුලයි. එසේම පස්වන ඉහළම ආදායම ලබන ඉංග්‍රීසි-නොවන චිත්‍රපටය බවට මෙය පත්වූයේ 2000 (US$310 මිලියන)කට අධික ආදායමක් උපයා ගනිමිනි. ඉන් කෝටි 1,200කට අධික ආදායමක් හිමිවූයේ චීනයෙනි. එය චීනයේ අතරට ද අයත් ය. 2017 දී මෙම චිත්‍රපටය ද හිමි කරගත්තේ ය.
කථාපුවත
(ආමීර් ඛාන්) යනු ඉන්දියාවේ හර්යානාවේ ගම්මානය මූලික කරගත් හිටපු ආධුනික මල්ලව පොර ශිල්පියකු සහ ජාතික ශූරයෙකි. ඔහුට ඔහුගේ පියා විසින් ක්‍රීඩාව අත්හැරීමට බලකරන ලද්දේ හොඳ රැකියාවක් ලබාගැනීමේ අරමුණිනි. ඉන් අධෛර්යමත් වන ඔහු සිය රට වෙනුවෙන් පදක්කමක් හිමි කරගැනීමට අපොහොසත් වේ. නමුත් ඔහු ශපථ කරන්නේ සිය නූපන් පුත්‍රයා එය සිදුකරනු ඇති බවයි. ලැබීමෙන් වික්ෂිප්ත වන ඔහු සිය බලපොරොත්තුව අත්හරියි. නමුත් ඔහුගේ වැඩිමහල් දියණියන් දෙපළ වන සහ තමන්ට අවමන් කළ පිරිමි ළමුන් දෙදෙනකුට පහර දී නැවත නිවසට පැමිණීමත් සමග ඔවුනට අනාගතයේ මල්ලවපොර ශිල්පිනියන් වියහැකි බව ඔහු වටහා ගනියි. මේ නිසා ඔහු ඔවුන්ව පුහුණු කරවයි.
ඔහුගේ පිළිවෙත් තරමක් දරදඬු ය. උදෑසනම දුෂ්කර ව්‍යායාම කිරීමට සිදුවන අතර, උකුණන් ඇතිවීම වැළැක්වීමට හිස කෙස් කෙටියට කපා දැමීමට ද ඔවුනට සිදුවේ. නොතකා ඔවුහු සිය පියා සමග ඉදිරියටම යති. එහි දී ඔවුන් පුහුණුවීමට යොදාගන්නේ ඔහුගේ මැටි වළෙහි ය. මුලින්, දැරියන් සිය පියාගේ ක්‍රියා කලාපයට අප්‍රසාදය පලකළත්, ඔහුට අවශ්‍ය තමන් දර්ශීය ගෘහණියන් වනු දැකීමට නොව හොඳ අනාගතයක් ගොඩනගා දීමට බව ඔවුහු වටහා ගනිති. ඉන් ධෛර්යමත් වන ඔවුහු දිය පියා යටතේ පුහුණුව ලබති. මහාවීර් ඔවුන්ව මල්ලවපොර තරගවලට කැඳවාගෙන යන අතර, එහි දී පිරිමින් සමග තරග වැදී ඔවුහු ජයග්‍රහණය කරති. මල්ලවපොර මෙට්ටයක් ලබාගැනීමට අපහසු හෙයින්, ඔහු සාමාන්‍ය මෙට්ට ස්තර දෙකක් අතුරා ඔවුනව සඳහා පුහුණු කරන්නේ තරගකාරී අවස්ථාවන්ට ඔවුන්ව හුරු කිරීමටයි. ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරතා දිනාගැනීමට ගීතා සමත් වේ. අනතුරුව ඇය හි ජාතික ක්‍රීඩා ඇකඩමිය වෙත ඇතුළු වන්නේ ඉදිරියේ පැමිණීමට නියමිත සඳහා පුහුණුවීමටයි.
එහි දී, ගීතාට මිතුරන් මුණගැසෙන අතර, ඇය තමන් ලද දැඩි බව සහ විනය පිළිබඳ නොතකයි. නිතරම රූඵවාහිනී නරඹන ඇය වීදි ආහාර කෑමට ගන්නා අතර, සිය හිසකෙස් ද වවයි. ඇගේ පුහුණුකරුගේ පුහුණු ක්‍රම සහ මල්ලව ක්‍රම සිය පියාගේ ක්‍රම වලට වඩා වෙනස් ය. ඇය සිතා සිටින්නේ සිය පියාගේ ක්‍රමවලට වඩා ඒවා උසස් බවයි. නිවස වෙත පැමිණෙන ඇය සිය පියාගේ යල්පැන ගිය ක්‍රමවේද පිළිබඳ අපහාස කරයි. ඇය සිය මහලු විඩාපත් පියා සමග දබරයක් ඇති කරගෙන ඉන් ඔහුව පරදවයි. දැඩි සිතැති ගීතාට සිය පියාගේ ක්‍රම ශිල්ප අමතක නොකරන මෙන් බාබිතා පවසන අතර සෑම දෙයකටම ඇය පියාට ණයගැති බව සිහිපත් කරයි. ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාව හිමි කරගන්නා බාබිතා ද ගීතාගේ ඇකඩමියටම පැමිණෙයි. කෙසේනමුත් අන්තර්ජාතික මට්ටමේ ෂෑම තරගයකින්ම ගීතා පරාජයට වන බව පෙනෙන්නට තිබේ. අනතුරුව ඇගේ පුහුණුකරු ඇයට වෙනුවට 55 kg බර පන්තියෙන් තරග වැදීමට යොමු කරයි. වික්ෂිප්ත වන ඇය බාබිතාගේ පෙළඹවීම හමුවේ සිය පියා සමග නැවත සමාදාන වේ. පියා සිය බෑණා () සමග පාටියාලා වෙත පැමිණ ඔවුන්ව රහසේම පුහුණු කරවයි. ඔහු ඔවුන් කුඩා කල භාවිතා කළ ක්‍රමයන්ම මෙහි දී යොදා ගනියි. මහාවීර්ගේ මැදිහත්වීම පිළිබඳ අසා කොප්යට පත්වන පුහුණුකරු දැරියන් දෙදෙනාව නෙරපා දැමීමට අදහස් කරයි. ක්‍රීඩා අධිකාරිය ඔවුනට පුහුණු වීමට අවසර දෙන අතර, මහාවීර්ට සමැදිහත් වීම සහ දැරියන්ට ඇකඩමියෙන් ඉවතට යාම අවහිර කරයි. සිය දියනියන්ට සහාය වීමට සිතන මහාවීර් ගීතාගේ අසාර්ථක ක්‍රීඩා තරගවල පටිගත දර්ශන ලබාගන්නා අතර, දුරකථනයෙන් ඇයට ඇගේ වැරදි පෙන්වා දෙමින් ඇයව පුහුණු කරයි.
ක්‍රීඩා උළෙලේ දී, තරග වදින ගීතා අවසන් වටයට සුදුසුකම් ලබයි. මහාවීර් ප්‍රේක්ෂකයන් අතර සිටගෙන සිටිමින්ම, ගීතාගේ පුහුණුකරුගේ උපදෙස් විවේචනය කරයි. මේ නිසා ගීතා පුහුණුකරුගේ උපදෙස් නොසලකා හරියි. රන් පදකක්ම ලබාගැනීමට ගීතා තරග කරන අතරතුර, ඊර්ෂ්‍යාකාර පුහුණුකරු මහාවීර්ව කුටිකට දමා අගුළු ලයි. ගීතා පළමු සැසිය ජයග්නනා අතර, දෙවන සැසිය පරාජය වේ. අවසන් සැසියේ ලකුණු 1–5 ලෙස වන අතර, ඉතිරිව ඇත්තේ තත්පර නවයකි. සිය පියා කියාදුන් උපක්‍රම සිහියට නගාගන්නා ගීතා 5-පොයින්ටර් පහරක් එල්ල කරන්නේ එය දුෂ්කර යැයි සැවොම සිතා සිටින හෙයිනි. අවසන් තත්පර තුනේ දී සිය ප්‍රතිවාදියාව පරාජය කරන ගීතා ලකුණු 6–5 ක් ලෙස ජය ලබාගනියි. මෙලෙසින් ඇය සැසිය ජයග්නනා අතර, පොරය 2–1ක් ලෙස ජයගනියි. මෙලෙසින් ඇය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ඉන්දියානු කාන්තාව බවට පත්වේ. නියම වේලාවට සිය දියණියන්ව වැළඳ ගැනීමට මහාවීර් දිව යයි. පුහුණුකරුව වික්ෂිප්ත කරවමින් පුවත් මාධ්‍ය ඉදිරියේ මෙහි ගෞරවය මහාවීර්ට හිමි වේ.
චරිත නිරූපණය
- ආමීර් ඛාන්, ලෙස
- , දයා ශෝභා කොවුර් ලෙස; මහාවීර්ගේ බිරිඳයි.
- , ලෙස; මහාවීර්ගේ වැඩිමහල්ම දියණියයි.
- , ලාබාල ගීතා ලෙස
- සාන්යා මල්හෝත්‍රා, ලෙස; මහාවීර්ගේ දෙවන දියණියයි.
- සුහානි භාට්නගර්, ලාබාල බාබිතා ලෙස
- , ප්‍රමෝද් කදාම් ලෙස; ජාතික ක්‍රීඩා ඇකඩමියේ පුහුණුකරුවායි.
- , ඕම්කාර් ලෙස
- රිත්වික් සහෝරේ, ලාබාල ඕම්කාර් ලෙස
- , හර්කින්දර් ලෙස; මහාවීර්ගේ හවුල්කරුවායි.
- කෞස්තුභ් පිලේ, අංක 2 පිරිමි තරගකරුවා ලෙස
- , ජාතික ක්‍රීඩා ඇකඩමියේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස
- මීනු ප්‍රජාපති, ජාතික ක්‍රීඩා ඇකඩමියේ ගීතාගේ මිතුරිය ලෙස
- බද්රුල් ඉස්ලාම්, මස් වෙළඳසැලේ හිමිකරු ලෙස
ධ්වනිපථය
Untitled |
---|
චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන ලද්දේ විසිනි. පද රචනය විසින් හින්දියෙන් ද, රාජේෂ් මලාරවණ්ණන් විසින් දෙමළෙන් ද සිදුකරන ලදී. වාර්තා වූයේ ද මෙහි ගිථයක් ගයා ඇති බවයි.
හින්දි පථ ලැයිස්තුව
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "හානිකාරක් බාපු" | සර්වාර් ඛාන් සහ සර්තාස් ඛාන් බර්නා, සද්දි අහමඩ්(අතිරේක ගායනය: ඛේතා ඛාන් සහ දයාම් ඛාන්) | 4:22 |
2. | "ධාකඩ්" | 2:56 | |
3. | "ගිලෙහ්රියාන්" | 3:40 | |
4. | "දංගල්" | 4:59 | |
5. | "" | අරිජිත් සිං | 3:45 |
6. | "ධාකඩ්" (ආමීර් ඛාන් ප්‍රභේදය) | ආමීර් ඛාන් | 2:56 |
7. | "ඉඩියට් බන්නා" | 4:08 | |
8. | "නේනා (කාන්තා)" | නේහා කාකර් | 3:47 |
සම්පූර්ණ දිග: | 30:33 |
දෙමළ පථ ලැයිස්තුව
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "ඩිසිප්ලින්" | ආර්. එස්. රක්තාක්ෂ්, ආර්. සංජීවි, කේ. හරිප්‍රියා, වී. හරිනි | 4:22 |
2. | "ජාගිරතෛ" | 2:56 | |
සම්පූර්ණ දිග: | 26:55 |
තෙලිඟු පථ ලැයිස්තුව
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "ඩිසිප්ලින්" | ආර්. එස්. රක්තක්ෂ්, ආර්. සංජීවි, වී. හරිනි | 4:22 |
2. | "ජාගර්ථා" | 2:56 | |
සම්පූර්ණ දිග: | 26:55 |
සම්මාන සහ නිර්දේශ
සම්මාන උළෙල | උළෙල පැවති දිනය | ප්‍රවර්ගය | ලාභීන් සහ නිර්දේශිතයන් | ප්‍රතිඵලය | ආශ්‍රේ. |
---|---|---|---|---|---|
දිනාගති | |||||
දිනාගති | |||||
ආමීර් ඛාන් | දිනාගති | ||||
ශ්‍යාම් කෞෂාල් | දිනාගති | ||||
නිව්ස් 18 චිත්‍රපට සම්මාන | 2017 මාර්තු | හොඳම චිත්‍රපටය | දිනාගති | ||
හොඳම නළුවා | ආමීර් ඛාන් | දිනාගති | |||
හොඳම පද රචක | නිර්දේශිත | ||||
හොඳම අධ්‍යක්ෂක | දිනාගති | ||||
හොඳම සහාය නිළිය | දිනාගති | ||||
හොඳම මංගලාවතරණය (කාන්තා) | දිනාගති | ||||
හොඳම මංගලාවතරණය (කාන්තා) | සාන්යා මල්හෝත්‍රා | නිර්දේශිත | |||
සයිරා වසීම් | දිනාගති |
මේවාත් බලන්න
- 2017 ජනවාරියේ ප්‍රකාශිතයි.
- – චිත්‍රපටයට පාදක වූ සොයුරියන් කණ්ඩායම
ආශ්‍රේයයන්
- Setu (Director of Photography) (19 ඔක්තෝබර් 2016). Dangal official trailer [On screen credits]. . Event occurs at 3:11.
- "Dangal (2016)". British Board of Film Classification. bbfc.co.uk. සම්ප්‍රවේශය 21 මැයි 2017.
- "Dangal: 5 reasons Aamir's film is ruling the box office despite demonetisation woes". India Today. 26 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 21 මැයි 2017.
- "Box Office: Here is what Dangal's final worldwide tally is – 1979 crores". Bollywood Hungama. 18 ජූලි 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2017.
- "Baahubali 2 vs Dangal box office collection: Aamir's film trailing Rajamouli's by a few crores". . 24 මැයි 2017. සම්ප්‍රවේශය 24 මැයි 2017.
- Bhadani, Priyanka (25 දෙසැම්බර් 2016). "Dangal wasn't an easy screenplay". The Week. සම්ප්‍රවේශය 22 මැයි 2017.
- "Meet the real-life wrestlers who got Salman and Aamir fit for the pit". සම්ප්‍රවේශය 15 ජූලි 2016.
- "China's 'Dangal' mega-success echoes at second BRICS film festival".
- "62nd Filmfare Awards 2017: Winners' list". The Times of India. 15 ජනවාරි 2017. සම්ප්‍රවේශය 15 ජනවාරි 2017.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;dangal2000cr307mn
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;5thForbes
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Aamir Khan's Rs 2,000 crore dream". Deccan Chronicle. 24 ජූනි 2017. සම්ප්‍රවේශය 24 ජූනි 2017.
- "Dangal Update Worldwide And All Formats".
- "内地总票房排名" [Mainland total box office ranking] (Chinese බසින්). සම්ප්‍රවේශය 21 මැයි 2017.
{{}}
: CS1 maint: unrecognized language () - "Dangal's BEST actor? VOTE!". Rediff.com. 30 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 24 මැයි 2017.
- "Haanikaarak Bapu (From "Dangal") - Single". iTunes. 12 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
- "Dhaakad (From "Dangal") - Single". iTunes. 23 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
- "Gilehriyaan (From "Dangal") - Single". iTunes. 30 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
- "Dangal (From "Dangal") - Single". iTunes. 8 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 24 ජනවාරි 2017.
- "Aamir Khan and Pritam to collaborate for 'Dangal'". Deccan Chronicle. 30 ජූනි 2015. සම්ප්‍රවේශය 5 මාර්තු 2016.
- "Daler Mehndi to sing for Aamir Khan's 'Dangal'". RadioandMusic.com. 14 ඔක්තෝබර් 2015. සම්ප්‍රවේශය 5 මාර්තු 2016.
- Zee Music South (28 නොවැම්බර් 2016). "டிசிப்லின் (DISCIPLINE – Tamil) – Dangal – Aamir Khan – Pritam – R.S. Rakthaksh" – via YouTube.
- Zee Music South (28 නොවැම්බර් 2016). "ஜாக்கிறதை (Jaakiradhai – Tamil) – Dangal – Aamir Khan – Pritam – Raftaar" – via YouTube.
- Zee Music South (28 නොවැම්බර් 2016). "డిసిప్లిన్ (DISCIPLINE – Telugu) – Dangal – Aamir Khan – Pritam – R.S. Rakthaksh" – via YouTube.
- Zee Music South (28 නොවැම්බර් 2016). "జాగరత (Jaagartha – Telugu) – Dangal – Aamir Khan – Pritam – Raftaar" – via YouTube.
- . . 23 මැයි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2017.
- "NEWS18 MOVIE AWARDS 2017". . news18.com. 24 මැයි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2017.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "64th National Film Awards" (PDF) (Press release). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 1 ජූනි 2017.
බාහිර සබැඳි
- දංගල් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- දංගල් සඳහා හි ඇති ගිණුම
- දංගල් සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති තොරතුරු
- දංගල් සඳහා හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ගල ස හල මල ලවප ර තරගය යන 2016 ඉන ද ය න හ න ද භ ෂ යක ම ය ල හ ල වශය න ස ය ද යණ යන වන සහ ල ක මට ටම මල ලවප ර ශ ර යන ක ර මට ව හ ස න වන ග කථ ව ඇස ර න න ර ම ණය ව ඇත එය අධ යක ෂණය කරන ලද ද ව ස න සහ හ න ෂ ප දනයක වන ම හ ප ය ග චර තය න ර පණය කරන න ආම ර ඛ න ව ස න ම ම ද යණ යන ද ද න ම තරග වල ය ද පදක කම හ ම කරගත හ බ බ ත එහ ද 51 kg බර පන ත ය න හ ම කරගත අතර තරග වල ය ද රන පදක කමක හ ම කරගත ත ය 2012ද ඔල ම ප ක සඳහ ස ද ස කම ලද ප රථම ඉන ද ය න මල ලව ප ර ශ ල ප න ය බව ග ත පත ව ව ය මහ ව ර ග උත ස හයන න ස ඉන ද ය න ක න ත වන මල ලව ප ර ක ර ඩ ව ක ර හ ය ම ක ර මට හ ත ව ය සහ ස න ය මල හ ත ර ම හ ද ස හ ය ර යන ග ව ඩ හ ට ව ය න ර පණය කරන අතර ව ස න ඔව න ග මවග චර තයත ව ස න ඔව න ග ඥ ත ස ය ර යග චර තයත න ර පණය කරත ද ගල ස නම හල න ක ත ප ස ටරයක අධ යක ෂණයරචනයප ය ෂ ග ප ත ශ ර ය ස ජ න න ඛ ල ම හර ත ර න ශ ප දනයආම ර ඛ න ර ගන ශ ල ප න ආම ර ඛ න ස න ය මල හ ත ර ස හ න භ ට නගර කථනයස න ම ර පණයස ත සත යජ ත ප ණ ඩ ස ස කරණයබල ල සල ජ ස ග තයProduction companiesබ ද හ ර මන ක ත ව ද න21 ද ස ම බර 2016 2016 12 21 එක සත ජනපදය 23 ද ස ම බර 2016 2016 12 23 ඉන ද ය ව ත ර ක ලයම න ත ත 161රටඉන ද ය වභ ෂ වහ න ද ප ර ව ය70ආද යමඇස ත ක ට 2 007 US ම ල යන 310 ච ත රපටය ස වර ධනය කටය ත ඇරඹ ණ 2013 ම ල ක ලය ත ව ර ප ටපත රචන කරන නට ය ද ණ ක ලය ය ම ල ක වශය න ඉන ද ය ව හර ය න ප ර න තය පස බ ම කරගත ම හ ප රධ න ඡ ය ර පකරණය 2015 ස ප ත ම බරය ඇරඹ ණ අසල ව ස ය සත යජ ත ප ණ ඩ ස න ම ර පක ල ස කටය ත කළ අතර බල ල සල ජ ම හ ස ස ක රක ල ස කටය ත කළ ය ව ස න ච ත රපටය ස ග තය සහ ධ වන පථය න ම ව අතර පද රචනය ස ද කරන ලද ද ව ස න ඉන ද ය න ක න ත මල ලව ප ර කණ ඩ යම ප හ ණකර වක වන ක ර ප ශ කර බ ෂ න ය මල ලව ප ර ජවන ක සඳහ ඛ න ව ප හ ණ කළ ය 2016 ද ස ම බර 21 උත ර ඇමර ක න ම ගල දර ශනයත සමග ද ස ම බර 23 ස ට ද ගල ල ව ප ර ම ද හ ර ණ ව ච රකයන ග න ධන ත මක ප රත ච ර ලබ ගන ම න ම ම ප සස ම ප රධ න වශය න ම ජ වම න කථ වක ස ධ රණ අය ර න න ර පණය සහ ඛ න ග ර ගනය වට ක න ද රගත ව ය ම ය 2017 අප ර ල මස සහ 2017 ජ න මස ද වන ච ත රපට උළ ල ද ත රගත ව ය උළ ල ද සඳහ වන සම ම නය ද න ගත ත ග ත ග ළම ව ය න ර පණය ව න ව න උළ ල ද ම ය සම ම න හතරක හ ම කරගත ත ය එහ ද ඛ න සහ ශ ය ම යන සම ම න හ ම ව ය ආර ථ ක වශය න ද එල ස ස ර ථකත වයක හ ම කරගත ම ය ද නට ට හ ම ව ර ත ව උස ලය එස ම පස වන ඉහළම ආද යම ලබන ඉ ග ර ස න වන ච ත රපටය බවට ම ය පත ව ය 2000 US 310 ම ල යන කට අධ ක ආද යමක උපය ගන ම න ඉන ක ට 1 200කට අධ ක ආද යමක හ ම ව ය ච නය න එය ච නය අතරට ද අයත ය 2017 ද ම ම ච ත රපටය ද හ ම කරගත ත ය කථ ප වත ආම ර ඛ න යන ඉන ද ය ව හර ය න ව ගම ම නය ම ල ක කරගත හ ටප ආධ න ක මල ලව ප ර ශ ල ප යක සහ ජ ත ක ශ රය ක ඔහ ට ඔහ ග ප ය ව ස න ක ර ඩ ව අත හ ර මට බලකරන ලද ද හ ඳ ර ක ය වක ලබ ග න ම අරම ණ න ඉන අධ ර යමත වන ඔහ ස ය රට ව න ව න පදක කමක හ ම කරග න මට අප හ සත ව නම ත ඔහ ශපථ කරන න ස ය න පන ප ත රය එය ස ද කරන ඇත බවය ල බ ම න ව ක ෂ ප ත වන ඔහ ස ය බලප ර ත ත ව අත හර ය නම ත ඔහ ග ව ඩ මහල ද යණ යන ද පළ වන සහ තමන ට අවමන කළ ප ර ම ළම න ද ද නක ට පහර ද න වත න වසට ප ම ණ මත සමග ඔව නට අන ගතය මල ලවප ර ශ ල ප න යන ව යහ ක බව ඔහ වටහ ගන ය ම න ස ඔහ ඔව න ව ප හ ණ කරවය ඔහ ග ප ළ ව ත තරමක දරදඬ ය උද සනම ද ෂ කර ව ය ය ම ක ර මට ස ද වන අතර උක ණන ඇත ව ම ව ළ ක ව මට හ ස ක ස ක ට යට කප ද ම මට ද ඔව නට ස ද ව න තක ඔව හ ස ය ප ය සමග ඉද ර යටම යත එහ ද ඔව න ප හ ණ ව මට ය ද ගන න ඔහ ග ම ට වළ හ ය ම ල න ද ර යන ස ය ප ය ග ක ර ය කල පයට අප රස දය පලකළත ඔහ ට අවශ ය තමන දර ශ ය ග හණ යන වන ද ක මට න ව හ ඳ අන ගතයක ග ඩනග ද මට බව ඔව හ වටහ ගන ත ඉන ධ ර යමත වන ඔව හ ද ය ප ය යටත ප හ ණ ව ලබත මහ ව ර ඔව න ව මල ලවප ර තරගවලට ක ඳව ග න යන අතර එහ ද ප ර ම න සමග තරග ව ද ඔව හ ජයග රහණය කරත මල ලවප ර ම ට ටයක ලබ ග න මට අපහස හ ය න ඔහ ස ම න ය ම ට ට ස තර ද කක අත ර ඔව නව සඳහ ප හ ණ කරන න තරගක ර අවස ථ වන ට ඔව න ව හ ර ක ර මටය ප ර න ත සහ ජ ත ක මට ටම කන ෂ ඨ සහ ජ ය ෂ ඨ ශ රත ද න ග න මට ග ත සමත ව අනත ර ව ඇය හ ජ ත ක ක ර ඩ ඇකඩම ය ව ත ඇත ළ වන න ඉද ර ය ප ම ණ මට න යම ත සඳහ ප හ ණ ව මටය එහ ද ග ත ට ම ත රන ම ණග ස න අතර ඇය තමන ලද ද ඩ බව සහ ව නය ප ළ බඳ න තකය න තරම ර ඵව හ න නරඹන ඇය ව ද ආහ ර ක මට ගන න අතර ස ය හ සක ස ද වවය ඇග ප හ ණ කර ග ප හ ණ ක රම සහ මල ලව ක රම ස ය ප ය ග ක රම වලට වඩ ව නස ය ඇය ස ත ස ට න න ස ය ප ය ග ක රමවලට වඩ ඒව උසස බවය න වස ව ත ප ම ණ න ඇය ස ය ප ය ග යල ප න ග ය ක රමව ද ප ළ බඳ අපහ ස කරය ඇය ස ය මහල ව ඩ පත ප ය සමග දබරයක ඇත කරග න ඉන ඔහ ව පරදවය ද ඩ ස ත ත ග ත ට ස ය ප ය ග ක රම ශ ල ප අමතක න කරන ම න බ බ ත පවසන අතර ස ම ද යකටම ඇය ප ය ට ණයග ත බව ස හ පත කරය ජ ය ෂ ඨ ජ ත ක ශ රත ව හ ම කරගන න බ බ ත ද ග ත ග ඇකඩම යටම ප ම ණ ය ක ස නම ත අන තර ජ ත ක මට ටම ෂ ම තරගයක න ම ග ත පර ජයට වන බව ප න න නට ත බ අනත ර ව ඇග ප හ ණ කර ඇයට ව න වට 55 kg බර පන ත ය න තරග ව ද මට ය ම කරය ව ක ෂ ප ත වන ඇය බ බ ත ග ප ළඹව ම හම ව ස ය ප ය සමග න වත සම ද න ව ප ය ස ය බ ණ සමග ප ට ය ල ව ත ප ම ණ ඔව න ව රහස ම ප හ ණ කරවය ඔහ ඔව න ක ඩ කල භ ව ත කළ ක රමයන ම ම හ ද ය ද ගන ය මහ ව ර ග ම ද හත ව ම ප ළ බඳ අස ක ප යට පත වන ප හ ණ කර ද ර යන ද ද න ව න රප ද ම මට අදහස කරය ක ර ඩ අධ ක ර ය ඔව නට ප හ ණ ව මට අවසර ද න අතර මහ ව ර ට සම ද හත ව ම සහ ද ර යන ට ඇකඩම ය න ඉවතට ය ම අවහ ර කරය ස ය ද යන යන ට සහ ය ව මට ස තන මහ ව ර ග ත ග අස ර ථක ක ර ඩ තරගවල පට ගත දර ශන ලබ ගන න අතර ද රකථනය න ඇයට ඇග ව රද ප න ව ද ම න ඇයව ප හ ණ කරය ක ර ඩ උළ ල ද තරග වද න ග ත අවසන වටයට ස ද ස කම ලබය මහ ව ර ප ර ක ෂකයන අතර ස ටග න ස ට ම න ම ග ත ග ප හ ණ කර ග උපද ස ව ව චනය කරය ම න ස ග ත ප හ ණ කර ග උපද ස න සලක හර ය රන පදකක ම ලබ ග න මට ග ත තරග කරන අතරත ර ඊර ෂ ය ක ර ප හ ණ කර මහ ව ර ව ක ට කට දම අග ළ ලය ග ත පළම ස ස ය ජයග නන අතර ද වන ස ස ය පර ජය ව අවසන ස ස ය ලක ණ 1 5 ල ස වන අතර ඉත ර ව ඇත ත තත පර නවයක ස ය ප ය ක ය ද න උපක රම ස හ යට නග ගන න ග ත 5 ප ය න ටර පහරක එල ල කරන න එය ද ෂ කර ය ය ස ව ම ස ත ස ට න හ ය න අවසන තත පර ත න ද ස ය ප රත ව ද ය ව පර ජය කරන ග ත ලක ණ 6 5 ක ල ස ජය ලබ ගන ය ම ල ස න ඇය ස ස ය ජයග නන අතර ප රය 2 1ක ල ස ජයගන ය ම ල ස න ඇය ක ර ඩ උළ ල ද රන පදක කමක ද න ගත ප රථම ඉන ද ය න ක න ත ව බවට පත ව න යම ව ල වට ස ය ද යණ යන ව ව ළඳ ග න මට මහ ව ර ද ව යය ප හ ණ කර ව ව ක ෂ ප ත කරවම න ප වත ම ධ ය ඉද ර ය ම හ ග රවය මහ ව ර ට හ ම ව චර ත න ර පණයආම ර ඛ න ල ස දය ශ භ ක ව ර ල ස මහ ව ර ග බ ර ඳය ල ස මහ ව ර ග ව ඩ මහල ම ද යණ යය ල බ ල ග ත ල ස ස න ය මල හ ත ර ල ස මහ ව ර ග ද වන ද යණ යය ස හ න භ ට නගර ල බ ල බ බ ත ල ස ප රම ද කද ම ල ස ජ ත ක ක ර ඩ ඇකඩම ය ප හ ණ කර ව ය ඕම ක ර ල ස ර ත ව ක සහ ර ල බ ල ඕම ක ර ල ස හර ක න දර ල ස මහ ව ර ග හව ල කර ව ය ක ස ත භ ප ල අ ක 2 ප ර ම තරගකර ව ල ස ජ ත ක ක ර ඩ ඇකඩම ය ද ප ර තම න ත ප රධ න ය ල ස ම න ප රජ පත ජ ත ක ක ර ඩ ඇකඩම ය ග ත ග ම ත ර ය ල ස බද ර ල ඉස ල ම මස ව ළඳස ල හ ම කර ල සධ වන පථයUntitled ච ත රපටය ස ග තය න ර ම ණය කරන ලද ද ව ස න පද රචනය ව ස න හ න ද ය න ද ර ජ ෂ මල රවණ ණන ව ස න ද මළ න ද ස ද කරන ලද ව ර ත ව ය ද ම හ ග ථයක ගය ඇත බවය හ න ද පථ ල ය ස ත ව අ කය ග තයග යක ය න ක ලය1 හ න ක රක බ ප සර ව ර ඛ න සහ සර ත ස ඛ න බර න සද ද අහමඩ අත ර ක ග යනය ඛ ත ඛ න සහ දය ම ඛ න 4 222 ධ කඩ 2 563 ග ල හ ර ය න 3 404 ද ගල 4 595 අර ජ ත ස 3 456 ධ කඩ ආම ර ඛ න ප රභ දය ආම ර ඛ න 2 567 ඉඩ යට බන න 4 088 න න ක න ත න හ ක කර 3 47සම ප ර ණ ද ග 30 33 ද මළ පථ ල ය ස ත ව අ කය ග තයග යක ය න ක ලය1 ඩ ස ප ල න ආර එස රක ත ක ෂ ආර ස ජ ව ක හර ප ර ය ව හර න 4 222 ජ ග රත 2 56සම ප ර ණ ද ග 26 55 ත ල ඟ පථ ල ය ස ත ව අ කය ග තයග යක ය න ක ලය1 ඩ ස ප ල න ආර එස රක තක ෂ ආර ස ජ ව ව හර න 4 222 ජ ගර ථ 2 56සම ප ර ණ ද ග 26 55සම ම න සහ න ර ද ශසම ම න උළ ල උළ ල ප වත ද නය ප රවර ගය ල භ න සහ න ර ද ශ තයන ප රත ඵලය ආශ ර ද න ගත ද න ගත ආම ර ඛ න ද න ගත ශ ය ම ක ෂ ල ද න ගත න ව ස 18 ච ත රපට සම ම න 2017 ම ර ත හ ඳම ච ත රපටය ද න ගත හ ඳම නළ ව ආම ර ඛ න ද න ගත හ ඳම පද රචක න ර ද ශ තහ ඳම අධ යක ෂක ද න ගත හ ඳම සහ ය න ළ ය ද න ගත හ ඳම ම ගල වතරණය ක න ත ද න ගත හ ඳම ම ගල වතරණය ක න ත ස න ය මල හ ත ර න ර ද ශ තසය ර වස ම ද න ගත ම ව ත බලන නඉන ද ය ව ද ව රය 2010 දශකය ද ව රය ච ත රපට ද ව රය 2017 ජනව ර ය ප රක ශ තය ච ත රපටයට ප දක ව ස ය ර යන කණ ඩ යමආශ ර යයන Setu Director of Photography 19 ඔක ත බර 2016 Dangal official trailer On screen credits Event occurs at 3 11 Dangal 2016 British Board of Film Classification bbfc co uk සම ප රව ශය 21 ම ය 2017 Dangal 5 reasons Aamir s film is ruling the box office despite demonetisation woes India Today 26 ද ස ම බර 2016 සම ප රව ශය 21 ම ය 2017 Box Office Here is what Dangal s final worldwide tally is 1979 crores Bollywood Hungama 18 ජ ල 2017 සම ප රව ශය 10 අග ස ත 2017 Baahubali 2 vs Dangal box office collection Aamir s film trailing Rajamouli s by a few crores 24 ම ය 2017 සම ප රව ශය 24 ම ය 2017 Bhadani Priyanka 25 ද ස ම බර 2016 Dangal wasn t an easy screenplay The Week සම ප රව ශය 22 ම ය 2017 Meet the real life wrestlers who got Salman and Aamir fit for the pit සම ප රව ශය 15 ජ ල 2016 China s Dangal mega success echoes at second BRICS film festival 62nd Filmfare Awards 2017 Winners list The Times of India 15 ජනව ර 2017 සම ප රව ශය 15 ජනව ර 2017 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය dangal2000cr307mn නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය 5thForbes නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Aamir Khan s Rs 2 000 crore dream Deccan Chronicle 24 ජ න 2017 සම ප රව ශය 24 ජ න 2017 Dangal Update Worldwide And All Formats 内地总票房排名 Mainland total box office ranking Chinese බස න සම ප රව ශය 21 ම ය 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Dangal s BEST actor VOTE Rediff com 30 ද ස ම බර 2016 සම ප රව ශය 24 ම ය 2017 Haanikaarak Bapu From Dangal Single iTunes 12 න ව ම බර 2016 සම ප රව ශය 18 ප බරව ර 2017 Dhaakad From Dangal Single iTunes 23 න ව ම බර 2016 සම ප රව ශය 18 ප බරව ර 2017 Gilehriyaan From Dangal Single iTunes 30 න ව ම බර 2016 සම ප රව ශය 18 ප බරව ර 2017 Dangal From Dangal Single iTunes 8 ද ස ම බර 2016 සම ප රව ශය 24 ජනව ර 2017 Aamir Khan and Pritam to collaborate for Dangal Deccan Chronicle 30 ජ න 2015 සම ප රව ශය 5 ම ර ත 2016 Daler Mehndi to sing for Aamir Khan s Dangal RadioandMusic com 14 ඔක ත බර 2015 සම ප රව ශය 5 ම ර ත 2016 Zee Music South 28 න ව ම බර 2016 ட ச ப ல ன DISCIPLINE Tamil Dangal Aamir Khan Pritam R S Rakthaksh via YouTube Zee Music South 28 න ව ම බර 2016 ஜ க க றத Jaakiradhai Tamil Dangal Aamir Khan Pritam Raftaar via YouTube Zee Music South 28 න ව ම බර 2016 డ స ప ల న DISCIPLINE Telugu Dangal Aamir Khan Pritam R S Rakthaksh via YouTube Zee Music South 28 න ව ම බර 2016 జ గరత Jaagartha Telugu Dangal Aamir Khan Pritam Raftaar via YouTube 23 ම ය 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 ම ය 2017 NEWS18 MOVIE AWARDS 2017 news18 com 24 ම ය 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 ම ය 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help 64th National Film Awards PDF Press release Directorate of Film Festivals සම ප රව ශය 1 ජ න 2017 බ හ ර සබ ඳ ද ගල හ සබ ඳ අය එම ඩ බ ය ම ව ද ගල සඳහ හ ඇත ග ණ ම ද ගල සඳහ බ ල ව ඩ හ ග ම හ ඇත ත රත ර ද ගල සඳහ හ ඇත ග ණ ම