1964 මාර්තු 14 වන දින අමීර් හුසෙන් ලෙස උපත ලද අමිර් ඛාන් ඉන්දියානු චිත්‍රපට නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට විශාල ප්‍රමාණයකට සහභාගි වෙමින් හින්දි සිනමාවේ ප්රමුඛ නළුවෙකු බවට පත් වී ඇත "අමීර් ඛාන් නිෂ්පාදන"වල අයිතිකරු වන්නේද,ඔහූය. අමීර් ඛාන් තම සිනමා ජීවිතය ආරම්භ කලේ නළුවෙකු ලෙස තම මාමා වු "නසීර් හුසෙන්" ගේ "යාදොන් කි බාර්සාත්(1973)චිත්‍රපටයෙනි. ඔහු තම සිනමා ජීවිතය නිල වශයෙන් ආරම්භ කලේ අවුරුදු එකොලහකට පසුව "හොලි" චිත්‍රපටයෙනි(1984).
අමීර් ඛාන් | |
---|---|
අමීර් ඛාන් 2010 ටොරන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී | |
උපතේදී නම | අමීර් හුසේන් ඛාන් |
උපත | 1965 මාර්තු 14 මුම්බායි, , ඉන්දියාව |
ක්ෂේත්රය | සිනමාව |
කෘතීන් | තාරේ සමීන් පර්(අධ්‍යක්ෂක), හම් හේන් රහී ප්යාර් කේ(තිර නාටකය), මංගල් පාණ්ඩේ: ද රයිසිංග්(රංගනය) ඇතුළු චිත්‍රපට ගණනාවක් |
වෙබ්අඩවිය | http://www.aamirkhan.com/ |
ඔහුගේ ප්‍රථම වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපටය වුයේ, ඔහුගේ ඥාතියෙකු වන "මන්සූර් ඛාන්' ගේ "කියා මත්සෙ කියා මත් තක්.."(1988) ය. ඒ සඳහා ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උළලේදී "හොදම ප්‍රථම දර්ශන නළුවට” හිමි සම්මානය ප්‍රධානය කරන ලදි. 1980 හා 1990 දී සත් වතාවක් නම් යෝජනා වීමෙන් පසුව, ඔහුට "ෆිල්ම් ෆෙයාර්" උලෙළදී ඔහුගේ ප්‍රථම සම්මානය වන "හොඳම නළුවාට" හිමි සම්මානය "රාජා හින්දුස්තානි"(1976) චිත්‍රපටය වෙනුවෙන් ලැබුනි. 2001 දී "ලගාන්" චිත්‍රපටය සඳහා "විද්වත් පර්ශද සම්මානය " සඳහා නම යෝජනා වු අතර එතුලින් ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස ප්‍රථම වතාවට දර්ශනය විය. එහි ඔහු ප්‍රධාන චරිතය රඟපාමින්, ඒ සඳහා තම දෙවනි "හොඳම නළුවට" හිමි සම්මානය ලබන ලදී. අවුරුදු හතරක විරාමයකින් පසුව, ඔහුගේ ආගමනය නැවත සිදු වුයේ "කෙතන් මෙහෙත" ගේ "මන්ගල් පාන්ඩේ :The rising(2005)" චිත්‍රපටයෙනි. පසුව ඔහු විසින් "ෆිල්ම් ෆෙයාර්" උලෙළදි "හොඳම රඟපෑමට හිමි සම්මානය "රන්ග් දෙ බසන්ති"(2006) චිත්‍රපටය සඳහා ලැබුනි. 2007 දී, අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ප්‍රථම දර්ශනය සිදු කලේ "තාරෙ සමීන් පර්"(like stars on earth)චිත්‍රපටයෙනි. ඒ සඳහා ඔහුට "හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද ලැබුනි. ඊට පසුව ඔහු විසින් නිෂ්පාදිත ගජිනි(2008) එම වසරේ වැඩිම ලාභ ඉපැයු චිත්‍රපටය විය. 2009 දී තිරගත වු "ත්‍රි ඉඩියට්ස්" වාණිජමය වශයෙන් වැදගත් වන අතර මේවන තුරු වැඩිම ලාභ ලැබු චිත්‍රපටය විය. 2010 දී ඔහු ඉන්දීය සිනමාවට සිදු කල දායකත්වය වෙනුවෙන් "පද්ම භූශන්"නම් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු 2013 වසරේදී රඟපෑ ඩූම් 3 (Dhoom 3) චිත්‍රපටය ලෝකය තුල විශාල පෙරලියක් ඇති කරමින් ප්‍රදර්ශනය විය.අමීර් ඛාන් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සහීර් ඛාන් (Sahir Khan) චරිතයට පන පොවයි. 2013/12/20 දින සිට ලොව පුර තිරගතවන මෙම චිත්‍රපටය , ඔහුගේ "ත්‍රි ඉඩියට්ස්" චිත්‍රපටයට පසු සාර්ථකම හා ජනප්‍රියම වූ චිත්‍රපටියයි. 2013 වර්ෂයේ අප්‍රේල් මාසයේදී, සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව (Times Magazine) විසින් ලොවට වැඩියෙන්ම බලපෑම් කළහැකි පුද්ගලයන් 100 දෙනාගේ නම් ලැයිස්තුවට එක කර තිබිණි.ඔහුගේ පියාවන තාහීර් හුසේන් 2010 පෙබරවාරි මස 2 ද අප අතරින් සමු ගත්තේය.ඔහු චිත්‍රපට රචක, නිෂ්පාදක, හා අධ්යක්ෂ නසීර් හුසේන්ගේ සොහොයුරායි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1964 ම ර ත 14 වන ද න අම ර හ ස න ල ස උපත ලද අම ර ඛ න ඉන ද ය න ච ත රපට නළ ව ක න ෂ ප දකය ක සහ අධ යක ෂකවරය ක ඔහ ව ස න ව ණ ජමය වශය න ස ර ථක ව ච ත රපට ව ශ ල ප රම ණයකට සහභ ග ව ම න හ න ද ස නම ව ප රම ඛ නළ ව ක බවට පත ව ඇත අම ර ඛ න න ෂ ප දන වල අය ත කර වන න ද ඔහ ය අම ර ඛ න තම ස නම ජ ව තය ආරම භ කල නළ ව ක ල ස තම ම ම ව නස ර හ ස න ග ය ද න ක බ ර ස ත 1973 ච ත රපටය න ඔහ තම ස නම ජ ව තය න ල වශය න ආරම භ කල අව ර ද එක ලහකට පස ව හ ල ච ත රපටය න 1984 අම ර ඛ න අම ර ඛ න 2010 ට රන ට ජ ත යන තර ස නම උළ ල ද උපත ද නමඅම ර හ ස න ඛ න උපත1965 ම ර ත 14 ම ම බ ය ඉන ද ය වක ෂ ත රයස නම වක ත න ත ර සම න පර අධ යක ෂක හම හ න රහ ප ය ර ක ත ර න ටකය ම ගල ප ණ ඩ ද රය ස ග ර ගනය ඇත ළ ච ත රපට ගණන වක ව බ අඩව යhttp www aamirkhan com ඔහ ග ප රථම ව ණ ජමය වශය න ස ර ථක ව ච ත රපටය ව ය ඔහ ග ඥ ත ය ක වන මන ස ර ඛ න ග ක ය මත ස ක ය මත තක 1988 ය ඒ සඳහ ඔහ ට ෆ ල ම ෆ ය ර උළල ද හ දම ප රථම දර ශන නළ වට හ ම සම ම නය ප රධ නය කරන ලද 1980 හ 1990 ද සත වත වක නම ය ජන ව ම න පස ව ඔහ ට ෆ ල ම ෆ ය ර උල ළද ඔහ ග ප රථම සම ම නය වන හ ඳම නළ ව ට හ ම සම ම නය ර ජ හ න ද ස ත න 1976 ච ත රපටය ව න ව න ල බ න 2001 ද ලග න ච ත රපටය සඳහ ව ද වත පර ශද සම ම නය සඳහ නම ය ජන ව අතර එත ල න ඔහ ච ත රපට න ෂ ප දකය ක ල ස ප රථම වත වට දර ශනය ව ය එහ ඔහ ප රධ න චර තය රඟප ම න ඒ සඳහ තම ද වන හ ඳම නළ වට හ ම සම ම නය ලබන ලද අව ර ද හතරක ව ර මයක න පස ව ඔහ ග ආගමනය න වත ස ද ව ය ක තන ම හ ත ග මන ගල ප න ඩ The rising 2005 ච ත රපටය න පස ව ඔහ ව ස න ෆ ල ම ෆ ය ර උල ළද හ ඳම රඟප මට හ ම සම ම නය රන ග ද බසන ත 2006 ච ත රපටය සඳහ ල බ න 2007 ද අධ යක ෂකවරය ක වශය න ප රථම දර ශනය ස ද කල ත ර සම න පර like stars on earth ච ත රපටය න ඒ සඳහ ඔහ ට හ ඳම අධ යක ෂකවරය ට හ ම සම ම නය ද ල බ න ඊට පස ව ඔහ ව ස න න ෂ ප ද ත ගජ න 2008 එම වසර ව ඩ ම ල භ ඉප ය ච ත රපටය ව ය 2009 ද ත රගත ව ත ර ඉඩ යට ස ව ණ ජමය වශය න ව දගත වන අතර ම වන ත ර ව ඩ ම ල භ ල බ ච ත රපටය ව ය 2010 ද ඔහ ඉන ද ය ස නම වට ස ද කල ද යකත වය ව න ව න පද ම භ ශන නම සම ම නය න ප ද ම ල බ ය ඔහ 2013 වසර ද රඟප ඩ ම 3 Dhoom 3 ච ත රපටය ල කය ත ල ව ශ ල ප රල යක ඇත කරම න ප රදර ශනය ව ය අම ර ඛ න එම ච ත රපටය ප රධ න චර තය වන සහ ර ඛ න Sahir Khan චර තයට පන ප වය 2013 12 20 ද න ස ට ල ව ප ර ත රගතවන ම ම ච ත රපටය ඔහ ග ත ර ඉඩ යට ස ච ත රපටයට පස ස ර ථකම හ ජනප ර යම ව ච ත රපට යය 2013 වර ෂය අප ර ල ම සය ද ස ප රස ද ධ ටය ම ස සඟර ව Times Magazine ව ස න ල වට ව ඩ ය න ම බලප ම කළහ ක ප ද ගලයන 100 ද න ග නම ල ය ස ත වට එක කර ත බ ණ ඔහ ග ප ය වන ත හ ර හ ස න 2010 ප බරව ර මස 2 ද අප අතර න සම ගත ත ය ඔහ ච ත රපට රචක න ෂ ප දක හ අධ යක ෂ නස ර හ ස න ග ස හ ය ර ය