ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන් යනුවෙන් හැඳින්වෙන්නේ 1990දී විකාශය ඇරඹි ඉන්දියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙය පළමුවරට විකාශය වූයේ නාළිකාව ඔස්සේ ය. භාග්වන් ගිද්වානිගේ නවකථාවක් ඇසුරෙන් නිර්මාණය වූ මෙම කතාමාලාව මලින් 18වන සියවසේ විසූ නැමැති පාලකයාගේ ජීවන පුවත නිරූපණය වේ. මෙම කතාමාලාව එහි චරිත නිරූපණය සහ අභිමානවත්භාවය හේතුවෙන් පැසසුමට ලක් විය.
ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන් | |
---|---|
ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන්හි DVD කවරය | |
තැනුවේ | නියුමෙරෝ යුනෝ ඉන්ටර්නැෂනල් |
රචනය කලේ | භාග්වන් ගිද්වානි |
අධ්‍යක්ෂණය කලේ | සහ |
රඟපෑම | මාල්විකා තිවාරි මායා අලාඝ් |
Composer(s) | |
සම්භව රට | ඉන්දියාව |
කථාංග ගණන | 60 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
ස්ථානය(න්) | ප්‍රීමියර් ස්ටූඩියෝ, මයිසූර් |
සිනෙමාරූපණය | |
ධාවන කාලය | ආසන්න වශයෙන් මිනිත්තු 45 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | (1990-1991) |
මුල් ධාවනය | 1990 – 1991 |
මෙම නාට්‍යය රූගත කිරීමේ දී බොහෝ බාධාවන්ට මුහුණ පාන්නට සිදු විය. මේ අතුරින් එකක් ලෙස ප්‍රීමියර් ස්ටූඩියෝ කලාගාරයේ ඇති වූ මහා ගින්නක් ද වේ. මෙහිදී ජීවිත 62ක් විනාශ විය.
නිෂ්පාදනය
මෙම රූපවාහිනී මාලා නාට්‍යය නිෂ්පාදනය කරන ලද්දේ නියුමෙරෝ යුනෝ ඉන්ටර්නැෂනල් සමාගම විසිනි. මෙහි අධිපතීත්වය දරන ලද්දේ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයකු වූ ය. සංජේ ඛාන්ගේ සොහොයුරා වූ අක්බාර් ඛාන් විසින් මෙහි මාස 18ක් පුරාවට පළමු කථාංග 20 අධ්‍යක්ෂණය කරන ලදී. මෙහි සංගීථ නිර්මාණය සුප්‍රකට විසින් වන අතර, ඡායාරූපකරණය විසින් සිදුකරන ලදී. සෙසු කථාංග විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහු විසින්ම මෙහි ප්‍රධාන චරිතය වන ගේ චරිතය නිරූපණය කරන ලදී. මෙහි සම්පූර්ණ කථාංග සංඛ්‍යාව 52කි. ඉන් සමහරක් ප්‍රාන්තයේ හි ප්‍රීමියර් ස්ටූඩියෝස් කලාගාරයේ දී රූගත කෙරිණි.
මෙම කතාමාලාව සඳහා පාදක කොටගෙන ඇත්තේ, සම්භවයැති රචකයකු වන භාග්වන් එස්. ගිද්වානිගේ එම නාමයම ඇති නවකථාවයි. ඉතා හොඳින් අලෙවි වූ නවකථාවක් වූ එය පිටපත් 200,000ක් පමණ අලෙවි වූවකි. භාෂා රැසකට පරිවර්තනය වූ එය 44වරක් යළි මුද්‍රණය කෙරිණි. මෙම නවකථාවේ රචකයා වීමට අමතරව, ගිද්වානි විසින් මෙම කතාමාලාවේ කථාංග 60 සඳහා තිරරචනය ද සිදු කරන ලදී. මෙහි අවසන් කථාංග කිහිපය රූගත කරන ලද්දේ හදිසි ගින්නක් ඇතිවීමෙන් වසර කිහිපයකට පසුවයි. මෙම නාට්‍යය සඳහා තෝරා ගැනුණු සෙසු ප්රමුඛ නළු නිළියන් අතර, , , , සහ ද වේ.
විකාශය
1990දී මෙම කතාමාලාව පළමුව හින්දි බසින් දූර්දර්ශන් නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. 2001දී එය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් ද විකාශය කෙරිණි. මෙහි කථාංග බෙංගාලි බසට පරිවර්තනය කොට නාළිකාව ඔස්සේ 1990 දශකයේ මුල්කාලයේ විකාශය කෙරිණි. දෙමළ බසින් හඬකැවුණු එය 2006දී නාළිකාවෙන් විකාශය විය. BTV විකාශයේ දී මෙහි ඇති ඇතැම් දෙබස් ශෝධනය කෙරිණි. මේ හැර අර්ධද්වීපයෙන් පිටත විකාශය සැලකූ විට, මෙම නාට්‍යය 1990 දශකයේ මුල් කාලයේ එක්සත් රාජධානියේ නාළිකාවෙන් ද විකාශය කෙරිණි. ඉරානය, ඉන්දුනීසියාව සහ මොරිෂස් රාජ්‍යයන්හි ද මෙය විකාශය විය. පසුකලෙක DVD 12කින් සමන්විත මෙහි මුල් ඇසුරුමක් මුදා හැරිණි.
පසුකාලීන විකාශන
මේ කතාමාලාව මේ වන විට මලයාලම් බසින් හඬකවා නාළිකාව ඔස්සේ විකාශය වෙමින් පවතියි.
මතභේද
මුදාහැරීමට එරෙහි පෙත්සම්
මෙම නාට්‍යයේ විකාශයට එරෙහිව පෙත්සමක් ගොනු කොට ඇත. රවි වර්මා ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම කතාමාලාව ගේ සැබෑ දිවිය මත පදනම් නොවූවක් බවයි. මෙහි චෝදනා සැලකීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කළේ මෙම කතාමාලාව විකාශය කළ හැකි බවත්, නමුත් එහි සෑම කථාංගයකම පහත පරිදි දැන්වීමක් අන්තර්ගත විය යුතු බවත් ය: "මෙම කතාමාලාවේ නිරූපිතසෑම කථාංගයකම නිරවද්‍යභාවය සහ හෝ පිළිගත හැකි භාවය පිළිබඳ වගකියනු නොලැබේ. මෙම කතාමාලාව ප්‍රබන්ධයක් වන අතර, එය තිපු සුල්තාන්ගේ දිවිය හෝ පාලනය සම්බන්ධව අදාළ කර නොගත යුතු ය. මෙම කතාමාලාව භාග්වාන් ගිද්වානිගේ නවකථාවේ නාට්‍යමය නිරූපණයක් බව සලකන්න."
ගින්න
1990 පෙබරවාරි 8 දින මෙම නාට්‍යය රූගත කරමින් පැවති මයිසෝරයේ ප්‍රීමියර් ස්ටූඩියෝස් කලාගාරයේ විශාල ගින්නක් ඇති විය. මෙයට ප්‍රධාන හේතූන් ලෙස ගිනි නිවන උපකරණ නොතිබීම සහ ගිනි ආරක්ෂාව පිළිබඳ නොදැනුවත්භාවය හේතු වූයේ යැයි පැවසේ. මෙහි වයර් ලිහිල්ව සම්බන්ධ කොට තිබීම සහ මනා වාතාශ්‍රයක් නොතිබීම් හේතුවෙන් ගින්න පැතිරගියේ ය. මෙහි බිත්තිවල ගිනි ප්‍රතිරෝධී අමුද්‍රව්‍ය වෙනුවට පැවතියේ ගෝනි මලු ය. රූගත කිරීම් සඳහා භාවිතා වූ දැවැන්ත ආලෝක උපාංග හේතුවෙන් මේ හේතුවෙන් උෂ්ණත්වය 120°C (248) පමණ දක්වා ඉහළගියේ ය. ඉහත ප්‍රධාන සාධක හේතුවෙන් මහා ගින්නක් ඇති විය. මෙහි දී මරණ 62ක් වාර්තා විය. මෙහි ප්‍රධාන නළුවා වූ සංජේ ඛාන්ට බරපතල තුවාල ඇති වූ අතර, ඔහුට මාස 13ක් රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදු වූ අතර, ශල්‍යකර්ම 72ක් සිදුකෙරිණි. මෙහි පීඩාවට පත්වූ ඇතැමුන් හට 5000ක වන්දියක් පිරිනැමිණි.
සම්මාන
මෙම නාට්‍යය වෙනුවෙන් සංජේ ඛාන් හට ඉන්දියාවේ මැණික යන සම්මානය හිමි විය.
සටහන්
- "ලෙසන්ස් ෆ්‍රොම් හිස්ට්‍රි". ඉන්ඩියන් එක්ස්ප්‍රස්. 2009-08-21. සම්ප්‍රවේශය 2013-03-13.
- එස්. එන්. දීපක්. "අ ඩෝයන් ඔෆ් ෆිල්ම් ප්‍රොඩක්ෂන්". ඔන්ලයින් එඩිෂන් ඔෆ් ද ඩෙකෑන් හෙරල්ඩ්, ඩේටඩ් 2004-08-01. සම්ප්‍රවේශය 2015-09-20.
{{}}
: Italic or bold markup not allowed in:|work=
() - "නියුමෙරෝ යුනෝ ටයි-අප් විත් චන්දමාමා ෆෝ ටීවී සීරීස්". ඔන්ලයින් එඩිෂන් ඔෆ් ද හින්දු බිස්නස් ලයින්, ඩේටඩ් 2000-05-21. සම්ප්‍රවේශය 2007-08-17.
{{}}
: Italic or bold markup not allowed in:|work=
() - "අ වෝන්ටඩ් ඈෂ් ඈස් මුම්ටාස් මහාල්". ඔන්ලයින් වෙබ්පේජ් ඔෆ් Rediff.com, ඩේටඩ් 2003-02-18. සම්ප්‍රවේශය 2007-08-17.
- "සින්ධිස් ඉන් කැනඩා". SindhiTrade.com. සම්ප්‍රවේශය 2007-08-17.
- "බ්‍රේව් හාට්". ඔන්ලයින් එඩිෂන් ඔෆ් ද ට්‍රිබියුන්, ඩේටඩ් 2001-02-11. සම්ප්‍රවේශය 2007-08-17.
{{}}
: Italic or bold markup not allowed in:|work=
() - චිත්‍රා ස්වාමිනාදන්. "ද රිටර්න් ඔෆ් ද සල්ටාන්". ද හින්දු, දිනය 2006-05-20. සම්ප්‍රවේශය 2007-08-17.
{{}}
: Italic or bold markup not allowed in:|work=
() - ද ස්වෝඩ් ඔෆ් ටිපු සුල්තාන්, http://www.ultraindia.com/title_detail.php?movie_id=14760&type=DVD, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30
- සංරක්ෂිත පිටපත, http://www.istream.com/tv/show/2688/Tippu-Sultan, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30
- මාධව්රාඕ ඩී. පතක්. "හිස්ට්‍රි ඔෆ් ලීගල් බැට්ල් අගේන්ස්ට් ද ටීවී සීරියල් - ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන්". සම්ප්‍රවේශය 2007-08-17.
- ඒ. ජී. නූරානි. "මෙනන්ස් ටු ෆ්‍රී ස්පීච්". ඔන්ලයින් එඩිෂන් ඔෆ් ද ෆ්‍රොන්ට්ලයින්, වෙළුම 22, කලාපය 26, දෙසැම්බර් 17-30, 2005. සම්ප්‍රවේශය 2007-08-17.
{{}}
: Italic or bold markup not allowed in:|work=
() - "ෆිල්ම් ස්ටූඩියෝස් ආ ෆයර් ට්‍රැප්ස්: එක්ස්පර්ට්ස්". ඔන්ලයින් එඩිෂන් ඔෆ් ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, දිනය 2004-02-21. 2004-02-21. සම්ප්‍රවේශය 2007-08-17.
- "රිට්න් ආන්ස්වර්ස් ටු ක්වෙස්ෂන්ස්". ඔන්ලයින් වෙබ්පේජ් ඔෆ් ද පාර්ලියමන්ට් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2007-08-18.
- "ද මෑන් බිහයින්ඩ්". ඔන්ලයින් වෙබ්පේජ් ඔෆ් ගෝල්ඩ්න් පාම්ස් හොටෙල්ස් ඇන්ඩ් ස්පා. සම්ප්‍රවේශය 2007-08-17.
බාහිර සබැඳි
- ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ස ව ඩ ඔෆ ත ප ස ල ත න යන ව න හ ඳ න ව න න 1990ද ව ක ශය ඇරඹ ඉන ද ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම ය පළම වරට ව ක ශය ව ය න ළ ක ව ඔස ස ය භ ග වන ග ද ව න ග නවකථ වක ඇස ර න න ර ම ණය ව ම ම කත ම ල ව මල න 18වන ස යවස ව ස න ම ත ප ලකය ග ජ වන ප වත න ර පණය ව ම ම කත ම ල ව එහ චර ත න ර පණය සහ අභ ම නවත භ වය හ ත ව න ප සස මට ලක ව ය ද ස ව ඩ ඔෆ ත ප ස ල ත න ස ව ඩ ඔෆ ත ප ස ල ත න හ DVD කවරයත න ව න ය ම ර ය න ඉන ටර න ෂනල රචනය කල භ ග වන ග ද ව න අධ යක ෂණය කල සහරඟප මම ල ව ක ත ව ර ම ය අල ඝ Composer s සම භව රටඉන ද ය වකථ ග ගණන60න ෂ ප දනයන ෂ ප දක ය ස ථ නය න ප ර ම යර ස ට ඩ ය මය ස ර ස න ම ර පණයධ වන ක ලයආසන න වශය න ම න ත ත 45ප රච රණයම ල න ල ක ව 1990 1991 ම ල ධ වනය1990 1991 ම ම න ට යය ර ගත ක ර ම ද බ හ බ ධ වන ට ම හ ණ ප න නට ස ද ව ය ම අත ර න එකක ල ස ප ර ම යර ස ට ඩ ය කල ග රය ඇත ව මහ ග න නක ද ව ම හ ද ජ ව ත 62ක ව න ශ ව ය න ෂ ප දනයම ම ර පව හ න ම ල න ට යය න ෂ ප දනය කරන ලද ද න ය ම ර ය න ඉන ටර න ෂනල සම ගම ව ස න ම හ අධ පත ත වය දරන ලද ද ච ත රපට න ෂ ප දක සහ අධ යක ෂකවරයක ව ය ස ජ ඛ න ග ස හ ය ර ව අක බ ර ඛ න ව ස න ම හ ම ස 18ක ප ර වට පළම කථ ග 20 අධ යක ෂණය කරන ලද ම හ ස ග ථ න ර ම ණය ස ප රකට ව ස න වන අතර ඡ ය ර පකරණය ව ස න ස ද කරන ලද ස ස කථ ග ව ස න අධ යක ෂණය කළ අතර ඔහ ව ස න ම ම හ ප රධ න චර තය වන ග චර තය න ර පණය කරන ලද ම හ සම ප ර ණ කථ ග ස ඛ ය ව 52ක ඉන සමහරක ප ර න තය හ ප ර ම යර ස ට ඩ ය ස කල ග රය ද ර ගත ක ර ණ ම ම කත ම ල ව සඳහ ප දක ක ටග න ඇත ත සම භවය ත රචකයක වන භ ග වන එස ග ද ව න ග එම න මයම ඇත නවකථ වය ඉ ත හ ඳ න අල ව ව නවකථ වක ව එය ප ටපත 200 000ක පමණ අල ව ව වක භ ෂ ර සකට පර වර තනය ව එය 44වරක යළ ම ද රණය ක ර ණ ම ම නවකථ ව රචකය ව මට අමතරව ග ද ව න ව ස න ම ම කත ම ල ව කථ ග 60 සඳහ ත රරචනය ද ස ද කරන ලද ම හ අවසන කථ ග ක හ පය ර ගත කරන ලද ද හද ස ග න නක ඇත ව ම න වසර ක හ පයකට පස වය ම ම න ට යය සඳහ ත ර ග න ණ ස ස ප රම ඛ නළ න ළ යන අතර සහ ද ව ව ක ශය1990ද ම ම කත ම ල ව පළම ව හ න ද බස න ද ර දර ශන න ළ ක ව ඔස ස ව ක ශය ක ර ණ 2001ද එය ස ට ර ප ලස න ළ ක ව න ද ව ක ශය ක ර ණ ම හ කථ ග බ ග ල බසට පර වර තනය ක ට න ළ ක ව ඔස ස 1990 දශකය ම ල ක ලය ව ක ශය ක ර ණ ද මළ බස න හඬක ව ණ එය 2006ද න ළ ක ව න ව ක ශය ව ය BTV ව ක ශය ද ම හ ඇත ඇත ම ද බස ශ ධනය ක ර ණ ම හ ර අර ධද ව පය න ප ටත ව ක ශය ස ලක ව ට ම ම න ට යය 1990 දශකය ම ල ක ලය එක සත ර ජධ න ය න ළ ක ව න ද ව ක ශය ක ර ණ ඉර නය ඉන ද න ස ය ව සහ ම ර ෂස ර ජ යයන හ ද ම ය ව ක ශය ව ය පස කල ක DVD 12ක න සමන ව ත ම හ ම ල ඇස ර මක ම ද හ ර ණ පස ක ල න ව ක ශන ද ස ව ඩ ඔෆ ත ප ස ල ත න හ න සල දස නක ම හ ත ප ස ල ත න ල ස ප න ස ට ය දක ණ ම කත ම ල ව ම වන ව ට මලය ලම බස න හඬකව න ළ ක ව ඔස ස ව ක ශය ව ම න පවත ය මතභ දම ද හ ර මට එර හ ප ත සම ම ම න ට යය ව ක ශයට එර හ ව ප ත සමක ග න ක ට ඇත රව වර ම ඇත ළ ප ත සම කර වන ක ය ස ට න න ම ම කත ම ල ව ග ස බ ද ව ය මත පදනම න ව වක බවය ම හ ච දන ස ලක ම න පස ව ශ ර ෂ ඨ ධ කරණය ත න ද වක ල ස ප රක ශයට පත කළ ම ම කත ම ල ව ව ක ශය කළ හ ක බවත නම ත එහ ස ම කථ ගයකම පහත පර ද ද න ව මක අන තර ගත ව ය ය ත බවත ය ම ම කත ම ල ව න ර ප තස ම කථ ගයකම න රවද යභ වය සහ හ ප ළ ගත හ ක භ වය ප ළ බඳ වගක යන න ල බ ම ම කත ම ල ව ප රබන ධයක වන අතර එය ත ප ස ල ත න ග ද ව ය හ ප ලනය සම බන ධව අද ළ කර න ගත ය ත ය ම ම කත ම ල ව භ ග ව න ග ද ව න ග නවකථ ව න ට යමය න ර පණයක බව සලකන න ග න න 1990 ප බරව ර 8 ද න ම ම න ට යය ර ගත කරම න ප වත මය ස රය ප ර ම යර ස ට ඩ ය ස කල ග රය ව ශ ල ග න නක ඇත ව ය ම යට ප රධ න හ ත න ල ස ග න න වන උපකරණ න ත බ ම සහ ග න ආරක ෂ ව ප ළ බඳ න ද න වත භ වය හ ත ව ය ය ය ප වස ම හ වයර ල හ ල ව සම බන ධ ක ට ත බ ම සහ මන ව ත ශ රයක න ත බ ම හ ත ව න ග න න ප ත රග ය ය ම හ බ ත ත වල ග න ප රත ර ධ අම ද රව ය ව න වට ප වත ය ග න මල ය ර ගත ක ර ම සඳහ භ ව ත ව ද ව න ත ආල ක උප ග හ ත ව න ම හ ත ව න උෂ ණත වය 120 C 248 පමණ දක ව ඉහළග ය ය ඉහත ප රධ න ස ධක හ ත ව න මහ ග න නක ඇත ව ය ම හ ද මරණ 62ක ව ර ත ව ය ම හ ප රධ න නළ ව ව ස ජ ඛ න ට බරපතල ත ව ල ඇත ව අතර ඔහ ට ම ස 13ක ර හල ගත ව ප රත ක ර ග න මට ස ද ව අතර ශල යකර ම 72ක ස ද ක ර ණ ම හ ප ඩ වට පත ව ඇත ම න හට 5000ක වන ද යක ප ර න ම ණ සම ම නම ම න ට යය ව න ව න ස ජ ඛ න හට ඉන ද ය ව ම ණ ක යන සම ම නය හ ම ව ය සටහන ල සන ස ෆ ර ම හ ස ට ර ඉන ඩ යන එක ස ප රස 2009 08 21 සම ප රව ශය 2013 03 13 එස එන ද පක අ ඩ යන ඔෆ ෆ ල ම ප ර ඩක ෂන ඔන ලය න එඩ ෂන ඔෆ ද ඩ ක න හ රල ඩ ඩ ටඩ 2004 08 01 සම ප රව ශය 2015 09 20 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in work help න ය ම ර ය න ටය අප ව ත චන දම ම ෆ ට ව ස ර ස ඔන ලය න එඩ ෂන ඔෆ ද හ න ද බ ස නස ලය න ඩ ටඩ 2000 05 21 සම ප රව ශය 2007 08 17 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in work help අ ව න ටඩ ඈෂ ඈස ම ම ට ස මහ ල ඔන ලය න ව බ ප ජ ඔෆ Rediff com ඩ ටඩ 2003 02 18 සම ප රව ශය 2007 08 17 ස න ධ ස ඉන ක නඩ SindhiTrade com සම ප රව ශය 2007 08 17 බ ර ව හ ට ඔන ලය න එඩ ෂන ඔෆ ද ට ර බ ය න ඩ ටඩ 2001 02 11 සම ප රව ශය 2007 08 17 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in work help ච ත ර ස ව ම න දන ද ර ටර න ඔෆ ද සල ට න ද හ න ද ද නය 2006 05 20 සම ප රව ශය 2007 08 17 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in work help ද ස ව ඩ ඔෆ ට ප ස ල ත න http www ultraindia com title detail php movie id 14760 amp type DVD ප රත ෂ ඨ පනය 2016 11 30 ස රක ෂ ත ප ටපත http www istream com tv show 2688 Tippu Sultan ප රත ෂ ඨ පනය 2016 11 30 ම ධව ර ඕ ඩ පතක හ ස ට ර ඔෆ ල ගල බ ට ල අග න ස ට ද ට ව ස ර යල ද ස ව ඩ ඔෆ ත ප ස ල ත න සම ප රව ශය 2007 08 17 ඒ ජ න ර න ම නන ස ට ෆ ර ස ප ච ඔන ලය න එඩ ෂන ඔෆ ද ෆ ර න ට ලය න ව ළ ම 22 කල පය 26 ද ස ම බර 17 30 2005 සම ප රව ශය 2007 08 17 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in work help ෆ ල ම ස ට ඩ ය ස ආ ෆයර ට ර ප ස එක ස පර ට ස ඔන ලය න එඩ ෂන ඔෆ ද ටය ම ස ඔෆ ඉන ඩ ය ද නය 2004 02 21 2004 02 21 සම ප රව ශය 2007 08 17 ර ට න ආන ස වර ස ට ක ව ස ෂන ස ඔන ලය න ව බ ප ජ ඔෆ ද ප ර ල යමන ට ඔෆ ඉන ඩ ය සම ප රව ශය 2007 08 18 ද ම න බ හය න ඩ ඔන ලය න ව බ ප ජ ඔෆ ග ල ඩ න ප ම ස හ ට ල ස ඇන ඩ ස ප සම ප රව ශය 2007 08 17 බ හ ර සබ ඳ ද ස ව ඩ ඔෆ ත ප ස ල ත න හ සබ ඳ අය එම ඩ බ ය ම ව