රෙබල්: ද තීෆ් හූ ස්ටෝල් ෆ්‍රොම් ද පීපල් (කොරියානු: 역적: 백성을 훔친 도적; ප්‍රරෝ: යොක්ජුක්: බේග්සොං-යුල් හුම්චින් දෝජොග්) යනු , , , සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන කි. 2017 ජනවාරි 30 දින සිට 2017 මැයි 16 දින දක්වා සෑම සඳුදා සහ අඟහරුවාදා දිනකම 22:00ට (KST) MBC නාළිකාව ඔස්සේ මෙය විකාශය විය.
රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
ප්‍රභේදය | |
රචනය කලේ | හ්වං ජින්-යොං |
අධ්‍යක්ෂණය කලේ | කිම් ජින්-මන් |
රඟපෑම | |
සම්භව රට | දුකණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 30 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ලී ජු-හ්වන් |
නිෂ්පාදක(යෝ) | ලී යොං-හූන් |
ස්ථානය(න්) | |
ධාවන කාලය | මිනිත්තු 60 |
නිෂ්පාදන සමාගම | හුනුස් එන්ටර්ටේන්මන්ට් හොං ගිල්-දොං SPC |
බෙදාහරින්නා | MBC |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | MBC |
රූප ආකෘතිය | (HDTV) |
ශබ්ද ආකෘතිය | |
මුල් ධාවනය | ජනවාරි 30, 2017 | – මැයි 16, 2017
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
10%ක සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගනිමින් කතාමාලාව මධ්‍යස්ථ සාර්ථකත්වයක් හිමි කරගත්තේ ය. මෙහි කථාපුවත සහ රංගනය ප්රේක්ෂකය්න මෙන්ම විචාරකයන් අතින් ද පැසසුමට ලක් විය.
සාරාංශය
මෙම කථාපුවතට පසුබිම් වී ඇත්තේ කුප්‍රකට සැහැසි පාලක යොන්සන්ගුන් රජ සමයයි. මෙමගින් ධනවතුන්ගෙන් සොරකම් කොට දූප්පතුනට ලබාදුන් නැමැති සේවක පුත්‍රයාගේ කථාව නිරූපණය වේ. ඔහු ජොසොන්හි ප්‍රථම විප්ලවවාදී ක්‍රියාකාරියා වූ අයුරු මින් දැක්වේ.
හොං ගිල්-දොං () යනු හොං ආ මෝ ගේ නම් සේවකයාගේ පුත්‍රයායි. මේ නිසා ගිල්-දොං හට ජොසොන් සමාජයේ කිසිදු නීතිමය වැදගත්භාවයක් හිමිවූයේ නැත. ඔහුගේ දක්ෂතාවයට කිසිදු අව්සථාවක් නොලැබීම හේතුවෙන් ගිල්-දොං ධනවතුන්ගේන සොරකම් කොට දුප්පතුන් වෙත බෙදා දෙන සොර කණ්ඩායමක නායකයකු බවට පත්වේ. ගිල් දොංගේ සමකාලීනයකු වන යි යුං, කෲර යොන්සන්ගුන් රජු () බවට පත්ව සාමාන්‍ය ජනයා පීඩාවට පත්කරවයි. රජු විසින් සැමියා මරාදැමීම නිසා වැන්දඹුවක බවට පත්වන සොං ගා ර්යොං () නම් තරුණියගේ දිවිය ගිල් දොං විසින් බේරාගනියි. ගා ර්යොං රජුගෙන් පලිගන්නට සිහින මවයි. මේ අතර රජුගේ විශ්වසනීය බිසවක වූ ජං නොක් සූ () හට සිය ප්‍රථම ප්‍රේමය වන ගිල් දොංව අමතක කළ නොහැකි වේ. ජොසොන්හි ප්‍රථම විප්ලව ක්‍රියාකාරී වන ගමනේ දී ගිල් දොංට සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකියාව ලැබේ ද?
චරිත නිරූපණය
ප්‍රධාන
- , ලෙස
- ලී රෝ-වූන්, ලාබාල හොං ගිල්-දොං ලෙස
- , සොං ගා-ර්යුං ලෙස
- ගිල්-දොංගේ පෙම්වතිය සහ පසුකාලීනව භාර්යාවයි.
- , හොං ආ මෝ ගේ ලෙස
- ගිල්-දොංගේ පියායි. අපේක්ෂා සහගත වහලකු වන මොහු පසුව නිදහස් වී ඉල්ඛ්වාරිහි නායකයා බවට පත්වේ.
- , කිරුළහිමි යි යුං කුමරු (පසුව යොන්සන් රජ) ලෙස
- , ගොං-හ්වා (පසුව ලෙස නම් කෙරේ) ලෙස
- යොන්සන්ගුන්ගේ බිසවක වන මැය ගිල්-දොංගේ පළමු පෙම්වතියයි.
සහායක
හොං පවුල
- සිම් හී-සොප්, හොං ගිල්-හ්යුන් / පාක් හා-සුං ලෙස
- ලී දෝ-හ්යුන්, ලාබාල හොං ගිල්-හ්යුන් ලෙස
- ආ මෝ ගේගේ වැඩිමහල් පුත්‍රයා සහ ගිල්-දොංගේ වැඩිමහල් සොහොයුරායි.
- , ග්‍යුම්-ඔක් ලෙස
- ආ මෝ ගේගේ භාර්යාව සහ ගිල්-දොංගේ මෑණියන් ය.
- , හොං ඌ රි නි / සං හ්වා ලෙස
- , ලාබාල හොං ඌ රි නි ලෙස
- ආ මෝ ගේගේ බාල දියණිය වන මැය ගිල්-දොංගේ නැගණියයි.
ඉල්ඛ්වාරි
- , හොං සෝ බූ-රි ලෙස
- , හොං යොං-ගේ ලෙස
- කිම් දෝ-යූන්, හොං සේ-ගුල් ලෙස
- හෝ ජුං-දෝ, මොං ඉල්-චුං පූජක ලෙස
- ලී හෝ-චොල්, හොං ක්යුත්-ස්වේ ලෙස
- කිම් බ්යුං-චුක්, සුනෝ මන්සොග් ලෙස
- , හොං ඉයොබ්-සන් ලෙස
- ජෝ හ්යුන්-දෝ, ලාබාල ඉයොබ්-සන් ලෙස
- , ජොක් සුන්-ආ ලෙස
රාජ මාලිගය
- , චූංවොන්ගුන් කුමරු / යි ජුං ලෙස
- , සොංජොං රජු ලෙස
- පාක් සූ-යොං, කිම් ජා-වොන් ලෙස
- , පළමු උප-අග්‍රාමාත්‍ය නෝ සා-ෂින් ලෙස
- ර්යු තේ-හෝ, ලෙස
- චෝයි යොං-මින්, යූල් පිල්-සං ලෙස
- පාක් ජි-ඉල්, ලී සේ-ජ්වා ලෙස
- ? , ලෙස
වෙනත්
- , මහේස්ත්‍රාත් ඉයොම් ජා-චි ලෙස
- තෙවන පරපුරේ මහේස්ත්‍රාත් ලේකම්වරයෙකි. ආ මෝ ගේගේ සහාය ඇතිව පසුව නගර විනිසුරුවකු බවට පත්වේ.
- , වොල් හා-මේ ලෙස
- කිම් ජූන්-බේ, හෝ තේ හක් ලෙස
- මැරවරයකු වන මොහු ආ මෝ ගේගේ සතුරෙකි.
- , මෝ රි ලෙස
- හෝ තේ හක්ගේ දකුණත බඳු පුද්ගලයායි. පසුව ගිල්-දොංගේ සතුරකු බවට පත්වේ.
- , සොං දෝ-හ්ව්න ලෙස
- සෝ යි-සූක්, ජෝ මැතිණිය ලෙස; ජෝ චම්-බොංගේ බිරියයි.
- පාක් ඉයුන්-සොක්, ජෝ සූ-හක් ලෙස; ජෝ චම්-බොංගේ පුත්‍රයායි.
- කිම් යේ-ජූන්, ලාබාල ජෝ සූ-ක් ලෙස
- , ඔක් රන් ලෙස
- , බෙක් ග්යොන් ලෙස
විශේෂ නිරූපණය
- සොන් ජොං-හක්, ජෝ චම්-බොං මැතිතුමා ලෙස
- කෝ ඉන්-බුම්, ජෝ මැතිතුමාගේ මාමා ලෙස
නිෂ්පාදනය
මෙහි පළමු පිටපත් කියවීමේ සැසිය 2016 දෙසැම්බර් 30 දින සන්ගම්හි MBC විකාශන ආයතනයේ පැවැත්විණි.
ප්‍රමාණනය
පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.
කථාංගය # | දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් ඇගයීම් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | ජනවාරි 30, 2017 | 8.3% | 8.2% | 8.9% | 9.1% |
2 | ජනවාරි 31, 2017 | 8.4% | 9.3% | 10.0% | 10.2% |
3 | පෙබරවාරි 6, 2017 | 9.9% | 11.3% | 10.5% | 10.8% |
4 | පෙබරවාරි 7, 2017 | 11.4% | 12.5% | 12.3% | 12.3% |
5 | පෙබරවාරි 13, 2017 | 9.8% | 11.8% | 10.7% | 10.9% |
6 | පෙබරවාරි 14, 2017 | 9.1% | 10.9% | 10.6% | 11.1% |
7 | පෙබරවාරි 20, 2017 | 9.4% | 11.4% | 11.4% | 11.9% |
8 | පෙබරවාරි 21, 2017 | 9.4% | 10.9% | 11.5% | 12.1% |
9 | පෙබරවාරි 27, 2017 | 10.6% | 11.7% | 11.7% | 12.0% |
10 | පෙබරවාරි 28, 2017 | 11.4% | 11.9% | 12.5% | 13.4% |
11 | මාර්තු 6, 2017 | 8.9% | 10.0% | 10.3% | 10.6% |
12 | මාර්තු 7, 2017 | 9.5% | 10.5% | 10.5% | 10.5% |
13 | මාර්තු 13, 2017 | 9.8% | 10.5% | 10.6% | 10.5% |
14 | මාර්තු 14, 2017 | 9.7% | 10.5% | 10.4% | 10.3% |
15 | මාර්තු 20, 2017 | 9.6% | 10.7% | 9.7% | 9.3% |
16 | මාර්තු 21, 2017 | 8.9% | 9.7% | 8.8% | 8.9% |
17 | මාර්තු 27, 2017 | 11.9% | 12.3% | 13.8% | 14.3% |
18 | මාර්තු 28, 2017 | 12.3% | 13.1% | 13.9% | 14.8% |
19 | අප්‍රේල් 3, 2017 | 11.2% | 11.6% | 12.9% | 13.7% |
20 | අප්‍රේල් 4, 2017 | 12.8% | 14.1% | 12.5% | 12.6% |
21 | අප්‍රේල් 10, 2017 | 11.5% | 12.6% | 12.7% | 13.1% |
22 | අප්‍රේල් 11, 2017 | 12.5% | 13.8% | 13.0% | 13.1% |
23 | අප්‍රේල් 17, 2017 | 13.0% | 14.2% | 13.5% | 14.2% |
24 | අප්‍රේල් 18, 2017 | 13.0% | 14.2% | 13.3% | 14.0% |
25 | අප්‍රේල් 24, 2017 | 11.6% | 12.6% | 12.1% | 12.6% |
26 | අප්‍රේල් 25, 2017 | 11.6% | 12.8% | 12.4% | 12.7% |
27 | මැයි 1, 2017 | 12.6% | 14.7% | 13.0% | 13.7% |
28 | මැයි 8, 2017 | 13.3% | 15.4% | 12.3% | 12.4% |
29 | මැයි 15, 2017 | 11.7% | 12.5% | 12.1% | 12.8% |
30 | මැයි 16, 2017 | 13.8% | 15.6% | 14.4% | 15.1% |
සාමාන්‍යය | 10.46% | 12.04% | 11.34% | 12.1% |
මුල් ධ්වනිපථය
Untitled |
---|
1 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "If Spring Comes (මුල් ප්‍රභේදය)" (봄이 온다면) | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | 04:36 | |
2. | "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය)" (봄이 온다면) | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | 04:31 | |
3. | "If Spring Comes (වාදනය)" (봄이 온다면) | ආන් යේ-ඉයුන් | 04:31 | ||
සම්පූර්ණ දිග: | 13:38 |
2 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය)" (봄이 온다면) | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | 03:31 |
2. | "Which Way (නාට්‍ය ප්‍රභේදය)" (길이 어데요) | කිම් සූ-හන් |
| 02:56 | |
3. | "If Spring Comes (නාට්‍ය ප්‍රභේදය) (වාදනය)" (봄이 온다면) | ආන් යේ-ඉයුන් | 03:31 | ||
4. | "Which Way (වාදනය)" (길이 어데요) |
| 02:56 | ||
සම්පූර්ණ දිග: | 12:54 |
3 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "Your Flower" (그대 꽃) | VIP | VIP | ඌ සුං-ඉයුන් | 04:32 |
2. | "Your Flower (වාදනය)" (그대 꽃) | VIP | 04:32 | ||
සම්පූර්ණ දිග: | 09:04 |
4 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "I Wanted To Love" (사랑하고 싶었던 거야) |
|
| 03:26 | |
2. | "I Wanted To Love (වාදනය)" (사랑하고 싶었던 거야) |
| 03:26 | ||
සම්පූර්ණ දිග: | 06:52 |
5 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "Magic Lily" (상사화) | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | ආන් යේ-ඉයුන් | 05:26 |
2. | "Magic Lily (වාදනය)" (상사화) | ආන් යේ-ඉයුන් | 05:26 | ||
සම්පූර්ණ දිග: | 10:52 |
6 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "That's Love" (사랑이라고) | ආන් යේ-ඉයුන් |
| චෝයි යූන්-ආ | 04:44 |
2. | "That's Love (වාදනය)" (사랑이라고) |
| 04:44 | ||
සම්පූර්ණ දිග: | 09:28 |
7 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "Spring Of Ilkhwari" (익화리의 봄) | ආන් යේ-ඉයුන් |
| 04:10 | |
2. | "Spring Of Ilkhwari (ආ හෝ ගේ අඛ්‍යාන ප්‍රභේදය)" (익화리의 봄) | ආන් යේ-ඉයුන් |
| 04:10 | |
3. | "Spring Of Ilkhwari (වාදනය)" (익화리의 봄) |
| 04:10 | ||
සම්පූර්ණ දිග: | 12:30 |
8 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "Nightly Rain" (담담히 적시고나) | ලී ඉල්-වූ |
| , පාක් මින්-හී නිරූපණය කරමින් | 04:11 |
2. | "Nightly Rain (වාදනය)" (담담히 적시고나) |
| 04:11 | ||
සම්පූර්ණ දිග: | 08:22 |
9 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "New Day" (새날) | ආ යේ-ඉයුන් |
| යොන් ක්යු-සුං | 05:12 |
2. | "New Day (වාදනය)" (새날) |
| 05:12 | ||
සම්පූර්ණ දිග: | 10:24 |
10 කොටස
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|---|---|
1. | "That's Love" (사랑이라고) | ආන් යේ-ඉයුන් |
| 04:44 | |
2. | "That's Love (වාදනය)" (사랑이라고) |
| 04:44 | ||
සම්පූර්ණ දිග: | 09:28 |
අන්තර්ජාතික විකාශය
- ඔස්සේ 2017 ජනවාරි 31 සිට මෙම කතාමාලාව ලොව පුරා මුදාහැරෙන්නේ Rebel: Thief of the People යන තේමාව යටතේ ය.
- පිලිපීනය තුළ දකුණු කොරියානු විකාශයෙන් පැය 12කට පසු The Rebel යන තේමාව ඔස්සේ තුළින් මුදාහැරිණි.
- ඉන්දුනීසියාව, හොං කොං, මැලේසියාව සහ සිංගප්පූරුව තුළ මෙම කතාමාලාව දකුණු කොරියානු විකාශයෙන් පැය 24කට පසු The Rebel යන තේමාව යටතේ තුළින් විකාශය කෙරේ.
- ජපානයේ KNTV නාළිකාව ඔස්සේ 2017 අප්‍රේල් 19 සිට, සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 10:05 වේලාවට විකාශය කෙරුණේ කැරලිකරුවා – ජනයාගේ විරුවා හොං ගිල්-දොං (逆賊-民の英雄 ホン・ギルドン- ග්යකුසොකු - මින් නෝ එයියූ හොං ගිරුදොන්-) යන තේමාව යටතේ ය.
ආශ්‍රේයයන්
- "[단독]윤균상·채수빈·김지석·이하늬 ´역적´ 출연 "내일 첫 만남" - 일간스포츠" (කොරියානු බසින්). isplus.live.joins.com. සම්ප්‍රවේශය 2016-11-16.
- "[연예 투데이] 윤균상·채수빈·이하늬 등 '역적 홍길동' 주연" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- "Actor takes best memories from 'Rebel'". The Korea Times.
- "Dramas reflecting abuse of power gain rave reviews". The Korea Times.
- "'Rebel' outstrips 'Whisper' in heated TV drama race". The Korea Herald.
- "[단독] 윤균상, 데뷔 4년만 첫 지상파 타이틀롤…'역적 홍길동' 출연" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.[]
- "채수빈 측 "'역적 홍길동' 주연 제안 받고 긍정적 논의中"(공식)" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- tf.co.kr. "[단독] 김상중, 19년 만에 또한번 홍길동과 대면…'역적 홍길동' 출연". 더팩트 (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- "뇌섹남 김지석, 희대의 살인마 연산군 역 연기변신" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- "[단독] 이하늬, ´역적 홍길동´ 출연…장녹수役 도전장" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- "'캐리어' 김병춘, '역적' 합류…감초 역할 톡톡" (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-11-28.
- "'역적' 윤균상 "폐 되지 않도록 잘하는 홍길동 되겠다"". Korean Herald.
- "'역적: 백성을 훔친 도적', 김상중부터 윤균상까지 대본 리딩 현장 공개". news.topstarnews.net (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2016-12-13.
- "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය November 16, 2016.
{{}}
: CS1 maint: unrecognized language () - "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය November 16, 2016.
{{}}
: CS1 maint: unrecognized language () - "逆賊-民の英雄 ホン・ギルドン-". KNTV.
බාහිර සබැඳි
- රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් සඳහා හි ඇති ගිණුම
- රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් සඳහා ටීවීහි ඇති ගිණුම
- රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් සඳහා මූවීස්හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර බල ද ත ෆ හ ස ට ල ෆ ර ම ද ප පල ක ර ය න 역적 백성을 훔친 도적 ප රර ය ක ජ ක බ ග ස ය ල හ ම ච න ද ජ ග යන සහ ව ස න ප රධ න චර ත න ර පණය කරන ක 2017 ජනව ර 30 ද න ස ට 2017 ම ය 16 ද න දක ව ස ම සඳ ද සහ අඟහර ව ද ද නකම 22 00ට KST MBC න ළ ක ව ඔස ස ම ය ව ක ශය ව ය ර බල ත ෆ හ ස ට ල ද ප පල ප රවර ධන ප ස ටරයක ප රභ දයරචනය කල හ ව ජ න ය අධ යක ෂණය කල ක ම ජ න මන රඟප මසම භව රටද කණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන30න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ල ජ හ වන න ෂ ප දක ය ල ය හ න ස ථ නය න ධ වන ක ලයම න ත ත 60න ෂ ප දන සම ගමහ න ස එන ටර ට න මන ට හ ග ල ද SPCබ ද හර න න MBCප රච රණයම ල න ල ක වMBCර ප ආක ත ය HDTV ශබ ද ආක ත යම ල ධ වනයජනව ර 30 2017 2017 01 30 ම ය 16 2017 2017 05 16 බ හ ර සබ ඳ ව බ අඩව යන ෂ ප දන ව බ අඩව ය 10 ක ස ම න ය ප ර ක ෂක ප රත ශතයක හ ම කරගන ම න කත ම ල ව මධ යස ථ ස ර ථකත වයක හ ම කරගත ත ය ම හ කථ ප වත සහ ර ගනය ප ර ක ෂකය න ම න ම ව ච රකයන අත න ද ප සස මට ලක ව ය ස ර ශයම ම කථ ප වතට පස බ ම ව ඇත ත ක ප රකට ස හ ස ප ලක ය න සන ග න රජ සමයය ම මග න ධනවත න ග න ස රකම ක ට ද ප පත නට ලබ ද න න ම ත ස වක ප ත රය ග කථ ව න ර පණය ව ඔහ ජ ස න හ ප රථම ව ප ලවව ද ක ර ය ක ර ය ව අය ර ම න ද ක ව හ ග ල ද යන හ ආ ම ග නම ස වකය ග ප ත රය ය ම න ස ග ල ද හට ජ ස න සම ජය ක ස ද න ත මය ව දගත භ වයක හ ම ව ය න ත ඔහ ග දක ෂත වයට ක ස ද අව සථ වක න ල බ ම හ ත ව න ග ල ද ධනවත න ග න ස රකම ක ට ද ප පත න ව ත බ ද ද න ස ර කණ ඩ යමක න යකයක බවට පත ව ග ල ද ග සමක ල නයක වන ය ය ක ර ය න සන ග න රජ බවට පත ව ස ම න ය ජනය ප ඩ වට පත කරවය රජ ව ස න ස ම ය මර ද ම ම න ස ව න දඹ වක බවට පත වන ස ග ර ය නම තර ණ යග ද ව ය ග ල ද ව ස න බ ර ගන ය ග ර ය රජ ග න පල ගන නට ස හ න මවය ම අතර රජ ග ව ශ වසන ය බ සවක ව ජ න ක ස හට ස ය ප රථම ප ර මය වන ග ල ද ව අමතක කළ න හ ක ව ජ ස න හ ප රථම ව ප ලව ක ර ය ක ර වන ගමන ද ග ල ද ට ස ම න ය ජනය ග අය ත ව ස කම ද න ග න මට හ ක ය ව ල බ ද චර ත න ර පණයප රධ න ල සල ර ව න ල බ ල හ ග ල ද ල ස ස ග ර ය ල සග ල ද ග ප ම වත ය සහ පස ක ල නව භ ර ය වය හ ආ ම ග ල සග ල ද ග ප ය ය අප ක ෂ සහගත වහලක වන ම හ පස ව න දහස ව ඉල ඛ ව ර හ න යකය බවට පත ව ක ර ළහ ම ය ය ක මර පස ව ය න සන රජ ල ස ග හ ව පස ව ල ස නම ක ර ල සය න සන ග න ග බ සවක වන ම ය ග ල ද ග පළම ප ම වත යය සහ යක හ පව ල ස ම හ ස ප හ ග ල හ ය න ප ක හ ස ල ස ල ද හ ය න ල බ ල හ ග ල හ ය න ල සආ ම ග ග ව ඩ මහල ප ත රය සහ ග ල ද ග ව ඩ මහල ස හ ය ර ය ග ය ම ඔක ල සආ ම ග ග භ ර ය ව සහ ග ල ද ග ම ණ යන ය හ ඌ ර න ස හ ව ල ස ල බ ල හ ඌ ර න ල සආ ම ග ග බ ල ද යණ ය වන ම ය ග ල ද ග න ගණ යය ඉල ඛ ව ර හ ස බ ර ල ස හ ය ග ල ස ක ම ද ය න හ ස ග ල ල ස හ ජ ද ම ඉල ච ප ජක ල ස ල හ ච ල හ ක ය ත ස ව ල ස ක ම බ ය ච ක ස න මන ස ග ල ස හ ඉය බ සන ල ස ජ හ ය න ද ල බ ල ඉය බ සන ල ස ජ ක ස න ආ ල සර ජ ම ල ගය ච ව න ග න ක මර ය ජ ල ස ස ජ රජ ල ස ප ක ස ය ක ම ජ ව න ල ස පළම උප අග ර ම ත ය න ස ෂ න ල ස ර ය ත හ ල ස ච ය ය ම න ය ල ප ල ස ල ස ප ක ජ ඉල ල ස ජ ව ල ස ල සව නත මහ ස ත ර ත ඉය ම ජ ච ල සත වන පරප ර මහ ස ත ර ත ල කම වරය ක ආ ම ග ග සහ ය ඇත ව පස ව නගර ව න ස ර වක බවට පත ව ව ල හ ම ල ස ක ම ජ න බ හ ත හක ල සම රවරයක වන ම හ ආ ම ග ග සත ර ක ම ර ල සහ ත හක ග දක ණත බඳ ප ද ගලය ය පස ව ග ල ද ග සත රක බවට පත ව ස ද හ ව න ල ස ස ය ස ක ජ ම ත ණ ය ල ස ජ චම බ ග බ ර යය ප ක ඉය න ස ක ජ ස හක ල ස ජ චම බ ග ප ත රය ය ක ම ය ජ න ල බ ල ජ ස ක ල ස ඔක රන ල ස බ ක ග ය න ල සව ශ ෂ න ර පණය ස න ජ හක ජ චම බ ම ත ත ම ල ස ක ඉන බ ම ජ ම ත ත ම ග ම ම ල සන ෂ ප දනයම හ පළම ප ටපත ක යව ම ස ස ය 2016 ද ස ම බර 30 ද න සන ගම හ MBC ව ක ශන ආයතනය ප ව ත ව ණ ප රම ණනයපහත වග ව හ න ල ප හ ස ඛ ය මග න පහළම අගයයන ද සහ රත ප හ ස ඛ ය මග න ඉහළම අගයයන ද න ර පණය ව කථ ගය ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ඇගය ම ද පව ය ප ත ද පව ය ප ත1 ජනව ර 30 2017 8 3 8 2 8 9 9 1 2 ජනව ර 31 2017 8 4 9 3 10 0 10 2 3 ප බරව ර 6 2017 9 9 11 3 10 5 10 8 4 ප බරව ර 7 2017 11 4 12 5 12 3 12 3 5 ප බරව ර 13 2017 9 8 11 8 10 7 10 9 6 ප බරව ර 14 2017 9 1 10 9 10 6 11 1 7 ප බරව ර 20 2017 9 4 11 4 11 4 11 9 8 ප බරව ර 21 2017 9 4 10 9 11 5 12 1 9 ප බරව ර 27 2017 10 6 11 7 11 7 12 0 10 ප බරව ර 28 2017 11 4 11 9 12 5 13 4 11 ම ර ත 6 2017 8 9 10 0 10 3 10 6 12 ම ර ත 7 2017 9 5 10 5 10 5 10 5 13 ම ර ත 13 2017 9 8 10 5 10 6 10 5 14 ම ර ත 14 2017 9 7 10 5 10 4 10 3 15 ම ර ත 20 2017 9 6 10 7 9 7 9 3 16 ම ර ත 21 2017 8 9 9 7 8 8 8 9 17 ම ර ත 27 2017 11 9 12 3 13 8 14 3 18 ම ර ත 28 2017 12 3 13 1 13 9 14 8 19 අප ර ල 3 2017 11 2 11 6 12 9 13 7 20 අප ර ල 4 2017 12 8 14 1 12 5 12 6 21 අප ර ල 10 2017 11 5 12 6 12 7 13 1 22 අප ර ල 11 2017 12 5 13 8 13 0 13 1 23 අප ර ල 17 2017 13 0 14 2 13 5 14 2 24 අප ර ල 18 2017 13 0 14 2 13 3 14 0 25 අප ර ල 24 2017 11 6 12 6 12 1 12 6 26 අප ර ල 25 2017 11 6 12 8 12 4 12 7 27 ම ය 1 2017 12 6 14 7 13 0 13 7 28 ම ය 8 2017 13 3 15 4 12 3 12 4 29 ම ය 15 2017 11 7 12 5 12 1 12 8 30 ම ය 16 2017 13 8 15 6 14 4 15 1 ස ම න යය 10 46 12 04 11 34 12 1 ම ල ධ වන පථයUntitled1 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 If Spring Comes ම ල ප රභ දය 봄이 온다면 ආන ය ඉය න ආන ය ඉය න 04 362 If Spring Comes න ට ය ප රභ දය 봄이 온다면 ආන ය ඉය න ආන ය ඉය න 04 313 If Spring Comes ව දනය 봄이 온다면 ආන ය ඉය න 04 31සම ප ර ණ ද ග 13 38 2 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 If Spring Comes න ට ය ප රභ දය 봄이 온다면 ආන ය ඉය න ආන ය ඉය න ආන ය ඉය න 03 312 Which Way න ට ය ප රභ දය 길이 어데요 ක ම ස හන ක ම ස හන ෆ ර ඉෆ ක ට 02 563 If Spring Comes න ට ය ප රභ දය ව දනය 봄이 온다면 ආන ය ඉය න 03 314 Which Way ව දනය 길이 어데요 ක ම ස හන ෆ ර ඉෆ ක ට 02 56සම ප ර ණ ද ග 12 54 3 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 Your Flower 그대 꽃 VIPVIPඌ ස ඉය න 04 322 Your Flower ව දනය 그대 꽃 VIP 04 32සම ප ර ණ ද ග 09 04 4 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 I Wanted To Love 사랑하고 싶었던 거야 ෂ න ජ හ ෂ න හ ය ර ප ස ට ෂ න ජ හ ෂ න හ ය 03 262 I Wanted To Love ව දනය 사랑하고 싶었던 거야 ෂ න ජ හ ෂ න හ ය 03 26සම ප ර ණ ද ග 06 52 5 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 Magic Lily 상사화 ආන ය ඉය න ආන ය ඉය න ආන ය ඉය න 05 262 Magic Lily ව දනය 상사화 ආන ය ඉය න 05 26සම ප ර ණ ද ග 10 52 6 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 That s Love 사랑이라고 ආන ය ඉය න ක ම ජ න හ වන ආන ය ඉය න ච ය ය න ආ 04 442 That s Love ව දනය 사랑이라고 ක ම ජ න හ වන ආන ය ඉය න 04 44සම ප ර ණ ද ග 09 28 7 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 Spring Of Ilkhwari 익화리의 봄 ආන ය ඉය න ආන ය ඉය න ක ම ජ න හ වන 04 102 Spring Of Ilkhwari ආ හ ග අඛ ය න ප රභ දය 익화리의 봄 ආන ය ඉය න ආන ය ඉය න ක ම ජ න හ වන 04 103 Spring Of Ilkhwari ව දනය 익화리의 봄 ආන ය ඉය න ක ම ජ න හ වන 04 10සම ප ර ණ ද ග 12 30 8 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 Nightly Rain 담담히 적시고나 ල ඉල ව ප ක ම න හ ක ම ස හන ප ක ම න හ න ර පණය කරම න 04 112 Nightly Rain ව දනය 담담히 적시고나 ප ක ම න හ ක ම ස හන 04 11සම ප ර ණ ද ග 08 22 9 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 New Day 새날 ආ ය ඉය න ආන ය ඉය න හ ර බ ව ය න ක ය ස 05 122 New Day ව දනය 새날 ආන ය ඉය න හ ර බ ව 05 12සම ප ර ණ ද ග 10 24 10 ක ටස අ කය ග තයග පදව ලස ග තයශ ල ප ය ක ලය1 That s Love 사랑이라고 ආන ය ඉය න ක ම ජ න හ වන ආන ය ඉය න 04 442 That s Love ව දනය 사랑이라고 ක ම ජ න හ වන ආන ය ඉය න 04 44සම ප ර ණ ද ග 09 28අන තර ජ ත ක ව ක ශයඔස ස 2017 ජනව ර 31 ස ට ම ම කත ම ල ව ල ව ප ර ම ද හ ර න න Rebel Thief of the People යන ත ම ව යටත ය ප ල ප නය ත ළ දක ණ ක ර ය න ව ක ශය න ප ය 12කට පස The Rebel යන ත ම ව ඔස ස ත ළ න ම ද හ ර ණ ඉන ද න ස ය ව හ ක ම ල ස ය ව සහ ස ගප ප ර ව ත ළ ම ම කත ම ල ව දක ණ ක ර ය න ව ක ශය න ප ය 24කට පස The Rebel යන ත ම ව යටත ත ළ න ව ක ශය ක ර ජප නය KNTV න ළ ක ව ඔස ස 2017 අප ර ල 19 ස ට ස ම බද ද සහ බ රහස පත න ද ද නකම 10 05 ව ල වට ව ක ශය ක ර ණ ක රල කර ව ජනය ග ව ර ව හ ග ල ද 逆賊 民の英雄 ホン ギルドン ග යක ස ක ම න න එය ය හ ග ර ද න යන ත ම ව යටත ය ආශ ර යයන 단독 윤균상 채수빈 김지석 이하늬 역적 출연 내일 첫 만남 일간스포츠 ක ර ය න බස න isplus live joins com සම ප රව ශය 2016 11 16 연예 투데이 윤균상 채수빈 이하늬 등 역적 홍길동 주연 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 Actor takes best memories from Rebel The Korea Times Dramas reflecting abuse of power gain rave reviews The Korea Times Rebel outstrips Whisper in heated TV drama race The Korea Herald 단독 윤균상 데뷔 4년만 첫 지상파 타이틀롤 역적 홍길동 출연 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 permanent dead link 채수빈 측 역적 홍길동 주연 제안 받고 긍정적 논의中 공식 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 tf co kr 단독 김상중 19년 만에 또한번 홍길동과 대면 역적 홍길동 출연 더팩트 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 뇌섹남 김지석 희대의 살인마 연산군 역 연기변신 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 단독 이하늬 역적 홍길동 출연 장녹수役 도전장 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 캐리어 김병춘 역적 합류 감초 역할 톡톡 ක ර ය න බස න සම ප රව ශය 2016 11 28 역적 윤균상 폐 되지 않도록 잘하는 홍길동 되겠다 Korean Herald 역적 백성을 훔친 도적 김상중부터 윤균상까지 대본 리딩 현장 공개 news topstarnews net ක ර ය න බස න සම ප රව ශය 2016 12 13 TNMS Daily Ratings this links to current day select the date from drop down menu TNMS Ratings Korean බස න සම ප රව ශය November 16 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB Nielsen Media Research Korean බස න සම ප රව ශය November 16 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 逆賊 民の英雄 ホン ギルドン KNTV බ හ ර සබ ඳ ර බල ත ෆ හ ස ට ල ද ප පල සඳහ හන ස න ම හ ඇත ග ණ ම ර බල ත ෆ හ ස ට ල ද ප පල හ සබ ඳ අය එම ඩ බ ය ම ව ර බල ත ෆ හ ස ට ල ද ප පල සඳහ හ ඇත ග ණ මර බල ත ෆ හ ස ට ල ද ප පල සඳහ ට ව හ ඇත ග ණ ම ර බල ත ෆ හ ස ට ල ද ප පල සඳහ ම ව ස හ ඇත ග ණ ම