"සත්‍යය" "The Truth" වනාහි ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කථා මාලාවක් වූ ද එක්ස්-ෆයිල්ස් හි 201 වැනි හා 202නි කථාංගයන් සඳහා යොදාගත් නාමයයි. නමවැනි කථා මාලාවේ අවසාන කථාංග වූ මේවා මුලු කථාංග මාලාවලම අවසානයට සටහන් යෙදීය. කථාංග දෙකම එකවර ෆොක්ස් මාධ්‍ය ජාලය ඔස්සේ 2002 වසරේ මැයි මස දහනම වන දින විකාශනය කල අතර රචනා අයිතිය ද අධ්‍යක්ෂනය ටද හිමිවිය. "සත්‍යය" ඇමරිකානු ජනයාගෙන් වැඩිම පිරිසක් නැරඹූ නමවැනි කතාංග මාලාවේ කතාංග වන අතර 7.5ක තක්සේරු කිරීමක් ලැබීය.මුල් දිගහැරුමේදීම ඇමරිකානු ජනගහනයෙන් 7.5% ක ආකර්ෂනය දිනා ගත් අතර එය ආසන්ව මිලියන දහතුනක් පමන වේ. විචාරකයන් රාශියක් මෙහි අවසානය විවේචනාත්මක මුඛයෙන් බැහැර කල අතර තව පිරිසක් ගේ ආගමනය සහ කතාංගයේ ලද නිගමනය පැසසීය.
"ද ටෘත්" | |
---|---|
ද එක්ස්-ෆයිල්ස් කථාංගය | |
කථාංග අංකය. | කථාවාරය 9 කථාංගය 19 & 20 |
අධ්‍යක්ෂණය කළේ | |
ලියනු ලැබුයේ | |
නිෂ්පාදන කේතය | 9ABX19 9ABX20 |
මුල් තිරගත දිනය | මැයි 19, 2002 |
ධාවන කාලය | මිනිත්තු 87 |
ආරාධිත නළු | |
| |
මෙය දිගහැරෙන්නේ සම්මත විද්‍යා ගවේෂන වලට පරිභාහිර වූ සිද්ධි අඩංගු හි ගැටළු අධ්‍යයනය කරන නියෝජිතයන් වටාය. මෙම කථාංග මාලාවේ කේන්ද්‍රගත කරනුයේ ජෝන් ඩොගට් (), සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) ගේ අන්වේක්ෂණයන්ය.මෙම කථාංගයේදී(එපිසෝඩයේදී), අවසාන වසරේදී ෆොක්ස් මෝල්ඩර්ගේ හෝඩුවාවක් නොලැබෙන නිසා වෝල්ට(ර්) ස්කිනර් සහ ස්කලි සොයාගන්නවා මෝල්ඩර් විසින් සිදුනොකල හමුදා නිළධාරියෙකුගේ මිනීමැරුමක් සම්බන්ධව රජයේ රහසිගත "විශේෂ සොල්දාදුවන්" ගෙන් කෙනෙක් වන ඔහුව රදවාගෙන සිටින බව. මෝල්ඩර් විසින් ස්කිනර්,රියෙස්,ඩොගෙට්,ස්කලි හා එල්වින් කර්ෂ් ගේ උදව් සහිතව සිරගෙයින් පලායන අතර ස්කලි සමඟ එක්වී හි හෙලිකොප්ටර් විනාශ වන ඇනසාසි කඳු ප්‍රපාත දිගේ පදිංචි වීමට (දුම් බොන මිනිසා) සමඟ එක්වී ගමන් කරනවා.
මෙම කථාංගයෙහි ප්‍රධාන ලක්ෂනය වන්නේ අටවැනි කථාංග මාලාවේ අවසානයේ නික්ම යන ඩකොව්නි(මෝල්ඩර්) ගේ යළි පැමිනීමයි. "සත්‍යය" දීර්ඝ කාලීන වෘතාන්ත වලට නැවතීමේ තිත තැබූ අතර එය නව චිත්‍රපට සඳහා මුල පිරීමක් විය.කැමරාකරණ කටයුතු සඳහා විවිධ ස්ථාන පාදක කරගත් අතර ඒ අතර ජල විදුලි බලාගාරයක්ද විය.කාටර් දෙවැනි වතාවට එක්ස් ෆයිල්ස් භාවිතයෙන් චිත්‍රපටයක් නිපදවූ අතර එය නම් විය. මෙහි ලද ප්‍රසිද්ධිය නිසාම තෙවැනි චිත්‍රපටයක් සඳහා නෙත යොමුවී ඇති අතර එයට "සත්‍යය"හි ගෙනහැර දැක්වූ පාරබෞම ආක්‍රමණය ඉලක්ක වී ඇත
කථාංගය
හමුදා කඳවුරේදී, ෆොක්ස් මෝල්ඩර් () රජයේ නිළධාරීන් කිහිප දෙනෙකු සමඟ පෙනී සිටියේය. ඔහු ඉතා ආරක්ෂිත පරිගනක පද්ධතියක් ආධාරයෙන්, විශේෂයෙන් වර්ගීකරනය කරන ලද ලිපි ගොනු වෙත පිවිසියේය.මේ ලිපි කියවීමෙන් ඔහු කම්පනයට හා ආකූලභාවයට පත් විය.මේ ග්‍රහලෝකයේ අවසාන පදිංචි කිරවීම පිලිබඳ තොරතුරු එහි අඩංගු විය. දිගටම කියවීමට අවස්ථාවක් ලැබීමට ප්‍රථම, තවත් පුද්ගලයෙක් තමා දෙසට පැමිනෙන ශබ්දය මෝල්ඩර්ට ඇසුනි.ඔහු සැනෙකින් සැඟවී බලා සිටි අතර පරිගනක පද්ධතිය වෙත ඇතුල්වන අයුරු නිරීක්ෂනය කලේය.නෝල් රෝර(ර්),ජෝන් ඩොගට්ගේ මිතුරෙකු ලෙස කලකට ඉහතදී සිටි අතර මේ වන විට ඔහු ආපසු වෙනස් කල නොහැකි පරිදි සතුරු "" බවට පත්කර තිබුනි.පරිගනක පද්ධතියට කිසිවෙකු ඇතුල්වී ඇති බව රෝර(ර්)ට ක්ෂනිකව අවබෝධ විය. මෝල්ඩර් රෝර(ර්)ට පහර දිමට උත්සාහ කලත් රෝර(ර්) එය මැඩ පවත්වා ගනී.ඉන්පසු මෝල්ඩර් උමතුවෙන් මෙන් දිව ගියත් රෝර(ර්) පසෙකින් විත් ඔහුව වට කර ගනී.ඉතා දරුනු පොරබැදීමකින් මේ දෙදෙනා අතර සිදුවන අතර මෝල්ඩර් ඇවිදින මංතීරුවෙන් ඉවතට රෝර(ර්)ව විසි කරයි.රෝර(ර්) වැටෙනුයේ අධිවෝල්ටීය කම්බි රැහැන් උඩට ය. විදුලිබලය ශරීරයට වැදීම නිසා රෝර(ර්) මිය යයි. මෝල්ඩර් පැන යාමට උත්සාහ කලද එසැනින්ම ඔහු සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ අත් අඩංගුවට පත් වෙයි.
මෝල්ඩර් අත් අඩංගුවට පත් වීමේ සිද්ධිය ආයතනයට සැලවෙන අතර ඔහුගේ නැවත මතුවීම විශේෂයෙන් මෙවන් දරුනු ආකාරයකින් ඔහුගේ මතුවීම නිසා ස්කලී හා වෝල්ටර් ඔහුව බැලීමට පිටත් වෙයි. ඔහු අසුවී සිටි කාලයේදී ඔහුගේ අතීතයේ මායා කරුවන් දෙදෙනා වන ඇලෙක්ස් ක්රයිසෙක් සහ එක්ස් විශ්මයජනක ලෙස ඔහු හමුවීමට පැමිනෙයි. මේ අතර ස්කලී හා ස්කිනර් මෝල්ඩර් නිදහස් කරගැනීමට විශාල උත්සාහයක් ගත්තද එය අසාර්ථක විය.මෝල්ඩර්ගේ දෛවය වූයේ අවසනදී යුධ අධිකරනයට භාජනය වීමයි.මෝල්ඩර්ට විරුද්ධව ගොනු කල ප්‍රසිද්ධ දී මෝල්ඩර් බලාපොරොත්තු රහිත ලෙස අසරණ වන බව ආරම්භයෙදීම පෙනී ගියා.
ස්කිනර් මෝල්ඩර්ගේ විත්තිකරු ලෙස පෙනී සිටි අතර ස්කලි,ඩොගට්,(), (), () හා () මෝල්ඩර් වෙනුවෙන් සාක්ෂි දුන්හ. පැමිණිලි පක්ෂය රෝරර් ගේ මෘත ශරීරය මෝල්ඩර්ට එහෙහි සාක්ෂි ලෙස ඉදිරිපත් කලේය.රෝරර් අදෘශ්‍යමාන "සුපිරි සොල්දාදුවෙක්" බව ස්කලී දැන සිටි අතර වෛද්‍ය පරීක්ෂනකකින් මෘත ශරීරය රෝරර් ගේ නොවන බව ඔප්පු කර පෙන්වීය. එසේ උවත් විත්තිය අවසානයේ පරජයට පත් විය. යුධ නිළධාරියෙක් මරනයට පත්කිරීම සම්බන්දව මෝල්ඩර්ට මරන දඬුවම නියම විය.නියෝජ්‍ය අධ්‍යක්ෂක මහතාගේ බලාපොරොත්තු නොවූ සහය නිසාවෙන් නියෝජිතවරු මෝල්ඩර්ට පැන යාමට උදවු කලහ.කැනඩාව හරහා මහද්වීපය අතහැර යාමට උපදෙස් ලැබී තිබුනත් මෝල්ඩර් ස්කලී සමග ට පලා යයි. සොගට් හා රේස් ඔව්න්ගේ කාර්යාලය හිස් බව දැන ගත්තා. එයින් ඇඟවුනේ එක්ස් ෆයිල්ස් තෙවනි වතාවටත් වසා ඇති බවයි
මෝල්ඩර් හා ස්කලී ඇනසාසි වෙත පිවිසෙන්නේ "බුද්ධිමත් මිනිසා" සොයා ගැනීමේ අරමුනෙන්. ඔවුන් විශ්වාස කලා මේ "බුද්ධිමත් මිනිසා"ට මෝල්ඩර් කියවූ වර්ගීකරනය කරන ලද ලිපි පිළිබඳ යම් කිසි දැනුමක් ඇති බව. ඔවුන් සොයගත්තා මෙම ප්‍රසිද්ධ "බුද්ධිමත් මිනිසා" වෙන කවුරුත් නොව () වන බව.ඔහු සැගවෙමින් සිටියේ සිදුවන බවට අනාවැකි පල කල ලෝක විනාශයෙන් බේරීමට.පිටත රේස් හා ඩොගට්, මෝල්ඩර් හා ස්මෝකින් මැන් මැරීමට පැමිනි රොරර් සමඟ සටන් කලා.ඔහු සුපිරි සොල්දාදුවෙක් නිසා කලින් වතාවෙ මියගොස් නැහැ.නටඹුන් වල තිබූ සුපිරි මනුෂ්‍ය ශරීරයට බලපෑම හේතුවෙන් මෙවර රෝරර් මිය ගියා.මෝල්ඩර් හා ස්කලීත් ඩොගට් හා රේස් මෝට(ර්) රථ මාරු කරගෙන එම ස්ථානයෙන් පිටත් වුනා.කළු හෙලිකොප්ට(ර්) පෙළ "ස්මෝකින් මෑන්" සමඟම කඳුකර වාසස්ථාන විනාශ කර දැමුවා.ඉන්පසු ඒවා වැරදි මෝට(ර්) රථය පිටුපස හඹා යෑමට පටන් ගත් අතර ඩොගට් හා රේස් වේගයෙන් ඉවතට ඇදීයාම අවසාන දර්ශනය විය.
රොස්වෙල්හි කුඩා හෝටල් කාමරයක මොල්ඩර් හා ස්කලී නින්දට සූදානමින් කතා කරමින් සිටියා.මෝල්ඩර් ඔහුගේ විශ්වාසය මේ අයුරින් විස්තර කලා."මිය යන අය අපිට අහිමි වෙන්නේ නැහැ.ඔව්න් අපට වඩා විශිෂ්ඨ වූ යමක කොටසක් වෙලා අපට කථා කරනවා.අපට වඩා සෑම පිටසක්වල හමුදාවකටම වඩා විශිෂ්ඨයි එය.ඉතින් ඔබ හා මා හට දැන් කිසිම බලයක් නැත්නම්,මා විශ්වාස කරනවා අපි ඇහුන්කම් දුන්නොත් ඔව්න් කියන දේට එය අපට බලය දෙයි ජීවිත බේරා ගැන්මට.සාර්ථකත්වය ලැබීමට තියෙන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රස්ථාවක් වුවත්,සමහරවිට අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි".
නිෂ්පාදනය
රචනය
මෙම පරිච්චේදය ලියන ලද්දේ මාලා නාට්‍ය රචකයකු වෙන විසිනි.ඔහු මෙසේ සඳහන් කරයි."එය අවසානයයි.නැවත ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත.එම නිසා ඔබ මෙ කථාංගයට ඇතුලත් කලයුතුයයි සිතෙන සියලුම දේ ඇතුලත් කරන්න."සැබැවින්ම සිදුවූ දෙය පිලිබඳ අපගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා වූ දේ තිබුනි."ඔහු ඔහුගේ අදහස පැහැදිලි කරනවා,ඔහුත් ඔහුගේ විධායක අධ්යක්ෂ මහතාත් මෙසේ තීරනයකට එලඹුනු බව කියමින්."එය වෙන්න ඇති සමහරවිට නික්ම යාමට කාලය.ස්කලී කරන සමහර වැඩ දකින ඒ වගේම මෝල්ඩර් කියන කථා අහන අන්තිම අවස්ථාව බව දැන දැන මේ දේවල් ලියන එක ඇත්තෙන්ම පුදුමාකාර දෙයක්. කාටර් මෙම නිවේදනය ජනවාරියේදී කලා.එම නිසා කථා මාලාවේ අවසාන කොටස ගැන සිතන්නත්,සැලසුම් කරන්නත්,නලු නිළියන්ට හිඟ මුදල් ගෙවන්නත් කාලය ලැබුනා.ස්පොට්නිස් එසේ විස්තර කලේය.ඉන්පසු ගිෂ් මෙලෙස ප්‍රකාශ කලේය."ඔවුන් තිරය වැසීමෙදී යොදා ගන්නා මනරම් ක්‍රමය පිලිබඳ මගේ ඉමහත් ගෞරවය නිතැතින් හිමිවෙනවා."ජොනතන් බයර් චරිතයට පන පෙවූ Actor නලු අවසාන පරිච්ඡේදය "පරම්පරාවක නික්ම යාම" ලෙස නම් කලා අතර මේ පරිච්ඡේදයේ දර්ශන කිහිපයක්ම මූල ධාතුවේ ස්වරූපය පෙර කොටස් වලට නෑකම් කියයි.
මෝල්ඩ්ර් හා ස්කලී හෝටල් කාමරයක කතා කරමින් සිටින අවසන් දර්ශනය නියමු පරිච්ඡේදය සිහි ගන්වයි. . තවදුරටත් බැලීමේදී පිටසක්වල ජීවීන් 2012.12.22 දින පැමින පදිංචි වීමට සැලසුම් සකස් කර ඇති බව "ස්මෝක් මෑන්" විසින් හෙලිදරව් කරනවා.එය ගේ අනාගත වාක්යට අනුව සිදුවන සංසිද්ධියක්.මෙය එක් අතකින් දෙවන කොටස වෙත නැවත දිවයාමක් වැනියි. 2012 නව වකවානුවක ආරම්භය සනිටුවහන් කරන බව විශ්වාස කරන සාමජිකයන් ගැන එහි කියවෙනවා.
එක්ස් ෆයිල්ස් - "මට විශ්වාස කිරීමට අවශ්‍යයි" 2008 වසරේ චිත්රපටමය ප්‍රදර්ශනය ආරම්භයට පෙර, ඉදිරියට ඇතිවන්නට නියමිත පිටසක්වලයන්ගේ ආක්රමනය අරමුනු කරගත් තුන්වන චිත්‍රපටයක් සෑදීමේ අභිමථාර්ත හෙලි කරන ලදී. එසේම එය සෑදීම දෙවන චිත්‍රපටයේ සාර්ථකත්වය මත රදා පවතින බවද පැවසීය. 2012 සැප්තැම්බර් වන තෙක් ෆොක්ස් සමාගම නව චිත්‍රපටය අනුමත කර නැහැ.එසේ වුවත් කාටර්,ස්පොට්නිට්ස්,ඩකොව්නි හා ඇන්ඩර්සන් සියලු දෙනාම නව චිත්‍රපටය සෑදීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා.
රංගනය
මෙම එපිසෝඩයෙදී(කථාංගයේදී) අටවන කථාමාලාවේ අවසාන එපිසෝඩයේදී වෙන්ව යන ප්‍රධාන නලු ඩකොව්නි(මෝල්ඩර්) ගේ ආගමනය සිදුවේ."සත්‍යය" එපිසෝඩයේදී ප්‍රධාන චරිත පහ වන ඩකොව්නි,ඇන්ඩර්සන්,පැට්රික්,ගිෂ්,පිලෙගි සම්මානයෙන් පුද ලැබීය.මෙම එපිසෝඩ දෙකෙදීම හා කථාංගමාලා පෙරහුරුවෙදී අනිවාර්ය චරිත තුන ලෙස පෙනී සිටියේ මෝල්ඩර්,ස්කලී හා ස්මෝකින් මෑන් ය.කථාමාලා නමයෙහි මෙය ඩකොව්නි පෙනී සිටි සිව්වන කථාංගය විය.මේම කථාංග මලාවේ මීට පෙර එපිසෝඩ තුනකට පමනක් ඩකොව්නි පෙනී සිට ඇත.ඒම එපිසෝඩ වනුයේ "", "" හා "" ය.මෙම එපිසෝඩ පසුගිය එපිසෝඩ වලදී මරණයට පත්කල හෝ කතාවෙන් හැරගිය පිරිසකගේ පැමිණීම නැවත සටහන් කරන්නක් විය. මීට උදාහරණ ලෙස කථාංගමාලා හතරෙහිදී මුල් කථාංගයේදී මිය යන "එක්ස්()", රෙක්වියම් කථාංගයේ දී මිය යන "ස්මෝකින් මෑන්", අටවැනි කථාංගමාලාවේ "" කථාංගයේ අවසන් වරට පෙනී සිටි , නමවැනි කථාංග මාලාවේ "ජම්ප් ද ෂාර්ක්" කථාංගයේදී මරා දමන , හය වැනි කථාමාලාවේ "වන් සන්" කථාංගයේ මරා දමන ජෙෆ්රි ස්පෙන්ඩර් සහ හත්වන කථාමාලාවේ අවසානයට පෙනී සිටි මාරිටා කොවරුබියස් පෙන්වා දිය හැකිය.
විශේෂයෙන් මෙම කථාංගය පුනරාවර්තී චරිතයක් වන හට විශේෂ අවස්ථාවක් විය.නිළි දෙවනි කථාංගය අතර ගැබ්ගත් අතර ඉන්පසු කථාංග වලට ඇයගේ දායකත්වය නොලබිනි.නිළි ජූලියා වෙරා හට භාර දුන් චරිතය වූයේ ඇන්සාසි නටඹුන් වල "ස්මෝකින් මෑන්" හට උදව් කරන ගැහැනියගේ චරිතය රඟපෑමටය.ඇය ඊට පෙර තිරගත වු කථාංගයක් වන """ හිද රංගන දායකත්වය සැපයූ කෙනෙකි. කථාංගයේ අවසාන දර්ශනයෙහි (පිටසක්වල නායකයා) ගේ චරිතය පණ පෙවූ ඔප් නංවා පෙන්වන්නට වෑයම් කලහ. එහිදී ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් ගේ චරිතයේ සිටි ගැරී නිව්ටන් හට මෝල්ඩර් ගේ පලායාම ගැන කියන දර්ශනය ඇතුලත් විය.එය රූපකරණය වුවද තිරගතකරණය ට යොදාගත්තේ නැත.එය මෝල්ඩර් හා ස්කලී අතර ඇතිවන අවසන් ජවනිකාව තරම් ගැලපීමක් නැති බව ප්‍රධාන නිෂ්පාදක ෆ්රෑන්ක් ගේ මතයයි.නිෂ්පාදකවරු විස්තර ප්රකාශයේදී කියා සිටි කරුණක් වූයේ ඔව්න් ඕවල් ඔෆිස් සංකීර්ණයේ දර්ශනයක් කිරීමට ඔවුන් සලකා බැලූ බවයි.
රූපගතකරණය
කථාංගයේ හයවන අවධියේ කොටසක්,හත,අට,නමය වැනි බොහෝමයක් කථාංග අවධි රූපගත කර ඇත්තේ ය.මුල්ම දර්ශනය, එනම් මෝල්ඩර් යුධ හමුධා මූලස්ථානයකට කඩා වැදීම රූපගත කර ඇත්තේ කැලිෆෝනියා වේ නැගෙනහිර පිහිටි ජල විදුලි බලාගාරයක වේ.කථාංගයේ ඇතුලත් වන කාමර,බලාගාරයේ ප්‍රධාන කාමර වන අතර ඒවා එක්ස් ෆයිල්ස් නිර්මාණ කණ්ඩායම විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා ය. බහුතරයක් අලංකරණ සහ අභ්‍යන්තර දර්ශන සිදුකර ඇත්තේ දෘශ්‍ය කාර්ය කණ්ඩායම විසින් වන අතර දර්ශනයෙදී සජීවී ජීවිතයේදී දැකගත හැකි එකම දෘශ්‍ය කොටස වන්නේ වතුර පොම්ප කරනු ලබන විශාල උත්පාදක යන්ත්රයයි. බිල් රෝයි නමැති මෙම කතාවේ සිනමා යන්ත්රිකයා,දර්ශන තලයේ ආලෝකකරණ කටයුතු සඳහා දින 4-5 ගත කොට ඇත. ඔහුගේ ක්‍රියාව පිළිබඳ අදහස් දැක්වූයේ එය විශිෂ්ට ක්‍රියාවක් ලෙසටයි. ප්‍රධාන පරිගණක පර්යන්ත කාමරයේ දර්ශන රූපගතකර ඇත්තේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක් මත වන අතර එම දර්ශන තලය කණ්ඩායම විසින්ම නිර්මාණය කරන ලද්දකි. මෝල්ඩර්ට යුධ හමුදා අරක්ෂකයන් විසින් වධ දෙන දර්ශනය, හි පිහිටි නම් අත්හැර දැමූ හමුධා මූලස්ථානයක රූපගත කර ඇත.එමෙන්ම හි සාගර ක්ෂීරපායී සුරැකීමේ මද්‍යස්ථානයේද රූප ගත කිරීම සිදුකර ඇත. මැනර් විසින් සිදුකල වඩාත්ම අභියෝගත්මක රූප පෙළ වූයේ අධිකරණ ශාලාවේ රූප ගත කිරීමයි. අධිකරණ ශාලාවේ කිසිඳු ප්‍රේක්ශකයෙක් හෝ ජූරියක් නොමැතිවීම කාටර්ට අවශ්‍ය විය.එනම් ඔහුට අවශ්‍ය වූයේ එක් එක් දර්ශනය සීමිත නළුවන් ප්‍රමානයක් සහිතව සහ ඔවුන්ව නැවුම් ලෙස තබා ගනිමින් දර්ශන පටිගත කිරීමයි. පිටු හතලිහකින් සමන්විත අධිකරණශාලා දර්ශනය මැනස් විසින් දර්ශනය කිරීමට බිය වූයේ එහි මූලිකවම වසර නමයක එක්ස් ෆයිල්ස් ඉතිහාසයේ පුනරාකථනයක් සිදුවන බැවිනි. කොරි කේප්ලන් මෙහි දර්ශන තලය නිර්මානය කරන ලදී.
හි පිහිටි ඇන්සා බොරිගෝ උද්‍යානයෙහි ඇන්සාසි නටඹුන් ඉදි කරන ලදී. එම ස්ථානය භාර වූ කළමනාකරු මැක් ගොර්ඩ්න් පැවසූ පරිදි එම ප්‍රදේශයේ කලු හිඟවූ නිසා ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් ජීව විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ උදවු සහිතව කටුස්සන් එම ප්‍රදේශයේ ඔබ මොබ සැරිසැරීමට සලස්වන ලදී.ඊට අමතරව එම උද්‍යානයේ නටඹුන් ආකාර ඉදිකිරීම් නිර්මානය කිරීමට සහ එම නටඹුන් පුපුරුවා හැරීමට උයන්පල්ලන් පොලඹවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.ඔහු වැඩි දුරටත් විස්තර කරමින් "අපි දර්ශනගත කිරීම් සිදුකලේ රජයට අයත් ප්‍රධාන පාරෙන් ඔබ්බෙහි වූ උද්‍යානයක.නමුත් මම කියූ විට අපට ඉන්දියානු නටඹුන් ගොඩනැගීමට සහ ඒවා පුපුරුවා විනාශකිරීමට සිදුවන බව ඔවුන් සුදුමැලි වුනා ".කෙසේ වෙතත් "ස්මෝකින් මෑන් ගේ දර්ශනගත කිරීම් සිදුකලේ විසිවන සියවසේ ශබ්ද වේදිකාවක පිටුපසයි.මැක්ස් සඳහන් කල පරිදි "අ හෙල් ඔෆ් අ ට්යිම්" හි ඩේවිස් උත්සාහ දරමින් සිටිනවා ඔහුගේ ගෙලෙහි ඇති ව්‍යාජ සිදුරකින් සිගරට්ටුවක් දැල්වීමට."ද ස්මෝකින් මෑන්" දර්ශනයේ සිටින මිනිසා ගිනිගෙන දැවෙන්නේ පරිගණක මායාවකින් සෑදූ මිසයිලයක ගින්නෙන්.මිසයිල නිර්මාණය සජීවීකරන ශිල්පී විසින් CGI තාක්ෂනය උපයෝගී කර ගනිමිනි.කෙසේ වුවත් "ද හෙලිකොප්ටර්" කථාංගයේ සත්‍ය දුම් බෝම්බ යොදා ගැනුනි.එක් දර්ශනයක විලියම් බී.ඩේවිස්, ගින්නෙන් දැවී ගොස් අවසානයේදී හිස් කබල පමනක් ඉතිරි කරමින් "ස්මෝකින් මෑන්" ගේ මස් දැවී ඉවත්ව යයි.පෝල් රබ්වින් පසුව පැවසූයේ එම දර්ශනය විශිශ්ට සිද්ධි දාමයක් බවයි.
කථාංගයේ අවසාන දර්ශනය සිදුකෙරුනේ ඇන්ඩර්සන් හා ඩකොව්නි වන අතර මැක්ස් විසින් පැවසූ පරිදි එය අතිශය අසීරු කටයුත්තක් වූයේ හැඟීම්ගර වූ නිසාය.ඔහු සඳහන් කරන පරිදි එම දර්ශනය,විශ්වාස කල මිනිසෙකු සහ සංශයවාදී වූ ගැහැනියක පසුව විශ්වාස කරන්නෙකු බවට පත්වීම පිළිබඳ වන කථාංග සියල්ලේම සාරංශය බවයි.එම දර්ශනය රූපගත කරන ලද්දේ "ලා ක්රෙසෙන්ටා" නම්වූ සැබෑ නැවතුම්පොළකයි. මෙම ස්ථානය "", "" කථාංග මාලාවලදී පෙර යොදා ගැනුනි.
තේමාවන්
මම විශ්වාස කිරීමට අවශ්‍යයි... මැරුනු අය අපිට අහිමි වෙන්නේ නෑ කියලා. ඒ අය අපිට කථා කරනවා... යම් දෙයක කොටසක් විදියට අපිට වඩා වටිනාකමක් තියන ඕනම පිටසක්වල හමුදාවකට වඩා වටිනාකමක් තියන. ඔයා හිතනවනම් අපිට දැන් බලයක් නෑ කියලා, මම විශ්වාස කරනවා අපි අසාගෙන සිටිනවනම් කථා කරන දෙයට ඒකට දෙන්න පුලුවන් අපිට බලය අපිව ආරක්ෂා කරගන්න.
අවසාන දර්ශනයේ ඇති මෝල්ඩර්ගේ සහ ස්කලීගේ සංවාදය, කර්තෘ වී.ඇලන් වයිට් පරික්ෂාකොට ඇත්තේ එමඟින් ආගමික හැඩක් ප්රත්යක්ෂ වන නිසාය.ඔහු විසින් ලියන ලද "ද ෆිලොසොෆි ඔෆ් ද එකස් ෆයිල්ස්" හි සඳහන් කර ඇත්තේ මෝල්ඩර් පවතින ආගමික ගතානුගතිකත්වයට අවමන් කිරීම සහ ඔහුගේ විචක්ෂන හා සියුම් දේවවාදය පිලිගැනීමයි. පසුගිය කථාංග වල ස්කලීගේ ප්‍රධානව විදහා දක්වන මුත් මෝල්ඩර්ගේ නොපිළිගැනීම පෙන්වනුයේ දේවධර්මධරයා අන්‍යමත නොයිවසන අයෙකු බව පෙන්වමින්ය.කෙසේ නමුත් "සත්‍යය(The Truth)" හි අවසාන පේළි කිහිපයේ මෝල්ඩර් විශ්වාසයන් ගැන කථා කරනුයේ අපර සහ පිටස්තර වෙනත් බලයන් අභිභවා යමිනි.වයිට් එම කරුනු සඳහන් කරන්නේ මෝල්ඩර් ස්කලීගේ රන් කුරුසය එනම් ඇය බොහෝ කථාංග වල විශ්වාසයේ සංකේතයක් ලෙස තබාගත් දෙය ඩැහැ ගන්නා බව සදහන් කරමිනුයි.
බොහෝමයක් කථාංගවලින් සහ ප්‍රධාන අංගයෙන් ජනප්‍රිය මිත්‍යාමත සහ පුරවෘත සන්සන්දනයක් සිදුකරයි.මිචෙල් බුෂ් ඇයගේ "මිත් එක්ස්()" පොතෙගි සඳහන් කරන පරිදි මෝල්ඩර් සොයා යාමේදී, මෝල්ඩර් සහ ස්කලී එම බඳුන ඇති මන්දිරයට ගමන් කරන අතර එහිදී සොයාගන්නා ලද්දේ නමැති තුවාල ලත් නයිට්වරයා එම රහස ආරක්ෂා කිරීමට ආරෝපිත වූ ස්මෝකින් මෑන් බවයි.තව දුරටත් බුෂ් කථාංග මාලාවේ අවසාන දර්ශනයේ සන්සන්දනය කරන්නේ මෝල්ඩර් විශ්වාස කරන පිට ග්‍රහලොවක ආක්රමනය සමඟ වරක් විවෘත කලවිට උගතෝකෝටික ප්‍රශ්න ඇතිවන පෙට්ටියේ මිත්‍යා මතයයි.පුරාවෘතයට අනුව පරණ නරකින් පිරවූ ඇයට විවෘත නොකරන ලෙසට පැවසුවත් ඇයගේ කුතුහලය නිසා එය නොපිළිගන්නා අතර ලෝකයට විවිධාකාර උපද්‍රව මුදාහැරීම සිදුකරන බවයි. බුෂ් තර්ක කරනු ලබන්නේ ඇති කිරීමේ පර්යේෂණ වැනි පිටස්තර ග්‍රහලොව ඇති තාක්ෂනය මඟින් කඩනලද පෙට්ටියේ අන්තර්ගතයට සමාන බවයි.ඇය සඳහන් කරන පරිදි එම අවස්ථා දෙකෙහිදීම මනුෂ්‍යයාගේ කුතුහලය ඔහුගේ කඩාවැටීම වන බවයි. කෙසේ වුවත් අවසානයේදී පැන්ඩෝරා පෙට්ටියේ මෙන්ම හි බලාපොරොත්තුව ඉතිරි වන බවයි. එය පැන්ඩෝරා පෙට්ටියෙන් ඉවතට යාමට ඉඩ නොදී ඉතිරිකරගත් එකම දෙයයි.
විකාශනය හා සම්මාන
2002 මැයි මස දහනව වන දින ජාලයේ විකාශය කරන ලඳ "සත්‍යය(Truth)" කථාවේ නමව අවදියේ වැඩිම පිරිසක් නරඹන ලද කථාංග මාලාව බවට පත් වූයේ එයට වැඩිම ලබා දෙමිනි.නීල්සන් තක්සේරුව යනු ඇමරිකා එක්සත් ජනපදයේ රූපවාහිනී වැඩසටහන් වල ප්‍රේක්ෂක ප්‍රමානය හා සංයුතිය තීරනය කරනු ලබන ක්‍රියා පිලිවලකි. "සත්‍යය-"උපයාගත් තක්සේරුව ගෘහස්ත ගනනයට අනුව 7.5% කි. එය විකාශනය වූ මුල් දිනයේම මිලියන 7.91 ක් වූ නිවාස ප්‍රමානයක එය නැරඹූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් එය මිලියන 13 ක ප්‍රේක්ෂකයන් නරඹා ඇත.එය විකාශය වූ දිනයේ කථාංගය ප්‍රේක්ෂක ප්‍රතිචාරවල තෙවන ස්ථානයට පැවතුනේ සහ ට පමනක් පිටුපසින් සිටිමිනි. කෙසේ වුවත් "සත්‍යය(The Truth)" අවසාන මහා තරඟයක් වූ වලට ඉදිරියෙන් ස්ථානගත වී තිබුනි.එක්සත් රජධානියේ හා අයර්ලන්තයේ කථාංග මාලාව මුල්ම වරට දර්ශනය 2012 සැප්තැම්බර් මස 06 වන දින හි විකාශය වූ අතර මිලියන 1.03ක් වූ නරඹන්නන්ගේ ප්‍රතිචාර ලැබුනේ ස්කයි1 හි ප්‍රේක්ෂක මනාපයේ ප්‍රථම විකාශන 10 අතුරෙන් දෙවන ස්ථානයේ එය රඳවමිනි. එය දෙවනිවූයේ ට පමනි.එම කථාංගමාලාවේ , ඇතුලත් වූයේ ය.
මෙහි ප්‍රවේශයට ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර විවේචන ලැබුනි. ඊට ප්‍රධානතම හේතුව වූයේ මෙම කථාංගය ප්‍රේක්ෂකයන්ට නිගමනයක් ඉදිරිපත් කරනවා වෙනුවට අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීමයි. හා ඔවුන්ගේ "වෝන්ටින්ග් ටු බිලීව්:අ ක්‍රිටිකල් ගයිඩ් ටු ද එක්ස් ෆයිල්ස්,මිලේනියම් ඇන්ඩ් ද ලෝන් ගන්මන්" පොතෙහි කථාංගයට විෂම වූ විචාරයක් ලබාදී ඇති අතර තරු පහෙන් එකක් පමනක් ප්‍රධානය කර ඇත.තව දුරටත් ඔව්න් සදහන් කරන පරිදි කථාංගය සාරංශ කිරීමේදී බොහොමයක් ප්‍රශ්න වලට එය පිලිතුරු නොදෙයි. විසින් කථාමාලාව 14වැනි "වර්ස්ට් සීසන් ෆිනාලේ" සඳහා නම් කරන ලදී.එහි වාර්තා පෙන්වා දෙන පරිදි මෝල්ඩර්ගේ පර්යේෂන කථාංගයේ ප්‍රධාන රහස්‍යභාවයන් වලට ඉතා සුලු සංතෘප්ත දායකත්වයක් අවසාන ප්‍රතිඵලය ලෙස ලබා දෙයි."සත්‍යය" මුල් දර්ශනය විකාශනයෙන් පසුව ලබා දුන් විවේචනයෙන් කියවෙන්නේ රූපවාහිනියේ තිරගත වූ වඩාත් විත්තෝපපාදක කථාංගය අවසානයේ බලාපොරොත්තු වූ දෙයෙහි අවසානයට ලඟා වූ බවයි.
2011 වසරේදී හි මෙම කථාංගයේ අවසානය විසිදෙවැනි ස්ථානයට ස්ථානගත කෙරුනේ මෙහි ඇති විවිධා කථාංග ක්ෂේත්රයේ විද්වතුන් හා රූපවාහිනී විවේචකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.ටොම් කෙසිනෙච් ඔහුගේ පොතෙහි වඩාත් ධානාත්මක ලෙස කථාංගමාලාව විශ්ලේෂනය කරමින් පවසා සිටින්නේ කිසිම දෙයක වෙසෙසියාවක් නොමැති බව අපට කියා දෙන බවය.කථාංගයේ අවසාන දර්ශනය මඟින් ඔහු තෘප්තියට පත්වන බවත් මෙම කථාවේ අවසානය කිසිවෙකු විසින් ගර්භවයට පත් නොකරනු ඇති බවයි.
සටහන්
වැඩිදුර කියවීමට
පහළ සටහන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;DVD2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "The X-Files, Season 9". . . සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2012.
- The Truth — Cast Credits (DVD). : . 2002.
{{}}
: CS1 maint: location () - "The Truth". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.
- "The Truth, Part Two". BBC Cult. BBC. සම්ප්‍රවේශය මැයි 9, 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;truthtruth
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Hurwitz and Knowles (2008), pp. 209–216
- (2002). Reflections on the Truth (DVD). : .
{{}}
: CS1 maint: location () - Kessenich (2002), p. 211
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;red2012
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "The Truth". (director); (writer). . Fox. No. 19 & 20, season 9. Retrieved on January 15, 2011.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;shear
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Gallman, Brett (අගෝස්තු 2, 2012). "Frank Spotnitz Still Wants to Do a Third 'X-Files' Film". . Yahoo!. සම්ප්‍රවේශය සැප්තැම්බර් 7, 2012.
- "'X-Files' Movie: David Duchovny Is In". . . අගෝස්තු 12, 2012. සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.
- Marcus, Stephanie (අගෝස්තු 27, 2012). "Gillian Anderson: 'X-Files 3' Movie Is 'Looking Pretty Good'". . . සම්ප්‍රවේශය සැප්තැම්බර් 4, 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;white
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
රූපගත කළ ස්ථාන
ග්රන්ථ නාමාවලිය
- Bush, Michelle (2008). Myth-X. Lulu. ISBN .
- Fraga, Erica (2010). LAX-Files: Behind the Scenes with the Los Angeles Cast and Crew. CreateSpace. ISBN .
- Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN .
- Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. . ISBN .
- Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN .
- White, V. Alan (2007). "Freedom and Worldviews in The X-Files". In Kowalski, Dean A (ed.). The Philosophy of The X-files. University Press of Kentucky. ISBN .
භාහිර වෙබ් ලිපින
- "The Truth" පෙබරවාරි 18, 2020 at the Wayback Machine & "The Truth II" ජනවාරි 17, 2021 at the Wayback Machine at
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සත යය The Truth වන හ ඇමර ක න ව ද ය ප රබන ධ ර පව හ න කථ ම ල වක ව ද එක ස ෆය ල ස හ 201 ව න හ 202න කථ ගයන සඳහ ය ද ගත න මයය නමව න කථ ම ල ව අවස න කථ ග ව ම ව ම ල කථ ග ම ල වලම අවස නයට සටහන ය ද ය කථ ග ද කම එකවර ෆ ක ස ම ධ ය ජ ලය ඔස ස 2002 වසර ම ය මස දහනම වන ද න ව ක ශනය කල අතර රචන අය ත ය ද අධ යක ෂනය ටද හ ම ව ය සත යය ඇමර ක න ජනය ග න ව ඩ ම ප ර සක න රඹ නමව න කත ග ම ල ව කත ග වන අතර 7 5ක තක ස ර ක ර මක ල බ ය ම ල ද ගහ ර ම ද ම ඇමර ක න ජනගහනය න 7 5 ක ආකර ෂනය ද න ගත අතර එය ආසන ව ම ල යන දහත නක පමන ව ව ච රකයන ර ශ යක ම හ අවස නය ව ව චන ත මක ම ඛය න බ හ ර කල අතර තව ප ර සක ග ආගමනය සහ කත ගය ලද න ගමනය ප සස ය ද ට ත ද එක ස ෆය ල ස කථ ගයකථ ග අ කය කථ ව රය 9 කථ ගය 19 amp 20අධ යක ෂණය කළ ල යන ල බ ය න ෂ ප දන ක තය9ABX19 9ABX20ම ල ත රගත ද නයම ය 19 2002 2002 05 19 ධ වන ක ලයම න ත ත 87ආර ධ ත නළ ල ස ල ස මර ට ක වර බ යස ල ස ජ ෆ ග ල ක ල ස ල ස as as as as as as as Kallenbrunner as as General Mark A Suveg as Dark Suited Man Julia Vera as Indian Womanකථ ග ක ල න ක රමය ප ර ඊළඟ අය ව න ට ට බ ල ව ච ත රපටය ම ය ද ගහ ර න න සම මත ව ද ය ගව ෂන වලට පර භ හ ර ව ස ද ධ අඩ ග හ ග ටළ අධ යයනය කරන න ය ජ තයන වට ය ම ම කථ ග ම ල ව ක න ද රගත කරන ය ජ න ඩ ගට සහ ඩ න ස කල ග ල යන ඇන ඩර සන ග අන ව ක ෂණයන ය ම ම කථ ගය ද එප ස ඩය ද අවස න වසර ද ෆ ක ස ම ල ඩර ග හ ඩ ව වක න ල බ න න ස ව ල ට ර ස ක නර සහ ස කල ස ය ගන නව ම ල ඩර ව ස න ස ද න කල හම ද න ළධ ර ය ක ග ම න ම ර මක සම බන ධව රජය රහස ගත ව ශ ෂ ස ල ද ද වන ග න ක න ක වන ඔහ ව රදව ග න ස ට න බව ම ල ඩර ව ස න ස ක නර ර ය ස ඩ ග ට ස කල හ එල ව න කර ෂ ග උදව සහ තව ස රග ය න පල යන අතර ස කල සමඟ එක ව හ හ ල ක ප ටර ව න ශ වන ඇනස ස කඳ ප රප ත ද ග පද ච ව මට ද ම බ න ම න ස සමඟ එක ව ගමන කරනව ම ම කථ ගය හ ප රධ න ලක ෂනය වන න අටව න කථ ග ම ල ව අවස නය න ක ම යන ඩක ව න ම ල ඩර ග යළ ප ම න මය සත යය ද ර ඝ ක ල න ව ත න ත වලට න වත ම ත ත ත බ අතර එය නව ච ත රපට සඳහ ම ල ප ර මක ව ය ක මර කරණ කටය ත සඳහ ව ව ධ ස ථ න ප දක කරගත අතර ඒ අතර ජල ව ද ල බල ග රයක ද ව ය ක ටර ද ව න වත වට එක ස ෆය ල ස භ ව තය න ච ත රපටයක න පදව අතර එය නම ව ය ම හ ලද ප රස ද ධ ය න ස ම ත ව න ච ත රපටයක සඳහ න ත ය ම ව ඇත අතර එයට සත යය හ ග නහ ර ද ක ව ප රබ ම ආක රමණය ඉලක ක ව ඇතකථ ගයහම ද කඳව ර ද ෆ ක ස ම ල ඩර රජය න ළධ ර න ක හ ප ද න ක සමඟ ප න ස ට ය ය ඔහ ඉත ආරක ෂ ත පර ගනක පද ධත යක ආධ රය න ව ශ ෂය න වර ග කරනය කරන ලද ල ප ග න ව ත ප ව ස ය ය ම ල ප ක යව ම න ඔහ කම පනයට හ ආක ලභ වයට පත ව ය ම ග රහල කය අවස න පද ච ක රව ම ප ල බඳ ත රත ර එහ අඩ ග ව ය ද ගටම ක යව මට අවස ථ වක ල බ මට ප රථම තවත ප ද ගලය ක තම ද සට ප ම න න ශබ දය ම ල ඩර ට ඇස න ඔහ ස න ක න ස ඟව බල ස ට අතර පර ගනක පද ධත ය ව ත ඇත ල වන අය ර න ර ක ෂනය කල ය න ල ර ර ර ජ න ඩ ගට ග ම ත ර ක ල ස කලකට ඉහතද ස ට අතර ම වන ව ට ඔහ ආපස ව නස කල න හ ක පර ද සත ර බවට පත කර ත බ න පර ගනක පද ධත යට ක ස ව ක ඇත ල ව ඇත බව ර ර ර ට ක ෂන කව අවබ ධ ව ය ම ල ඩර ර ර ර ට පහර ද මට උත ස හ කලත ර ර ර එය ම ඩ පවත ව ගන ඉන පස ම ල ඩර උමත ව න ම න ද ව ග යත ර ර ර පස ක න ව ත ඔහ ව වට කර ගන ඉත දර න ප රබ ද මක න ම ද ද න අතර ස ද වන අතර ම ල ඩර ඇව ද න ම ත ර ව න ඉවතට ර ර ර ව ව ස කරය ර ර ර ව ට න ය අධ ව ල ට ය කම බ ර හ න උඩට ය ව ද ල බලය ශර රයට ව ද ම න ස ර ර ර ම ය යය ම ල ඩර ප න ය මට උත ස හ කලද එස න න ම ඔහ ස ල ද ද වන ක හ ප ද න ක ග අත අඩ ග වට පත ව ය ම ල ඩර අත අඩ ග වට පත ව ම ස ද ධ ය ආයතනයට ස ලව න අතර ඔහ ග න වත මත ව ම ව ශ ෂය න ම වන දර න ආක රයක න ඔහ ග මත ව ම න ස ස කල හ ව ල ටර ඔහ ව බ ල මට ප ටත ව ය ඔහ අස ව ස ට ක ලය ද ඔහ ග අත තය ම ය කර වන ද ද න වන ඇල ක ස ක රය ස ක සහ එක ස ව ශ මයජනක ල ස ඔහ හම ව මට ප ම න ය ම අතර ස කල හ ස ක නර ම ල ඩර න දහස කරග න මට ව ශ ල උත ස හයක ගත තද එය අස ර ථක ව ය ම ල ඩර ග ද වය ව ය අවසනද ය ධ අධ කරනයට භ ජනය ව මය ම ල ඩර ට ව ර ද ධව ග න කල ප රස ද ධ ද ම ල ඩර බල ප ර ත ත රහ ත ල ස අසරණ වන බව ආරම භය ද ම ප න ග ය ස ක නර ම ල ඩර ග ව ත ත කර ල ස ප න ස ට අතර ස කල ඩ ගට හ ම ල ඩර ව න ව න ස ක ෂ ද න හ ප ම ණ ල පක ෂය ර රර ග ම ත ශර රය ම ල ඩර ට එහ හ ස ක ෂ ල ස ඉද ර පත කල ය ර රර අද ශ යම න ස ප ර ස ල ද ද ව ක බව ස කල ද න ස ට අතර ව ද ය පර ක ෂනකක න ම ත ශර රය ර රර ග න වන බව ඔප ප කර ප න ව ය එස උවත ව ත ත ය අවස නය පරජයට පත ව ය ය ධ න ළධ ර ය ක මරනයට පත ක ර ම සම බන දව ම ල ඩර ට මරන දඬ වම න යම ව ය න ය ජ ය අධ යක ෂක මහත ග බල ප ර ත ත න ව සහය න ස ව න න ය ජ තවර ම ල ඩර ට ප න ය මට උදව කලහ ක නඩ ව හරහ මහද ව පය අතහ ර ය මට උපද ස ල බ ත බ නත ම ල ඩර ස කල සමග ට පල යය ස ගට හ ර ස ඔව න ග ක ර ය ලය හ ස බව ද න ගත ත එය න ඇඟව න එක ස ෆය ල ස ත වන වත වටත වස ඇත බවය ම ල ඩර හ ස කල ඇනස ස ව ත ප ව ස න න බ ද ධ මත ම න ස ස ය ග න ම අරම න න ඔව න ව ශ ව ස කල ම බ ද ධ මත ම න ස ට ම ල ඩර ක යව වර ග කරනය කරන ලද ල ප ප ළ බඳ යම ක ස ද න මක ඇත බව ඔව න ස යගත ත ම ම ප රස ද ධ බ ද ධ මත ම න ස ව න කව ර ත න ව වන බව ඔහ ස ගව ම න ස ට ය ස ද වන බවට අන ව ක පල කල ල ක ව න ශය න බ ර මට ප ටත ර ස හ ඩ ගට ම ල ඩර හ ස ම ක න ම න ම ර මට ප ම න ර රර සමඟ සටන කල ඔහ ස ප ර ස ල ද ද ව ක න ස කල න වත ව ම යග ස න හ නටඹ න වල ත බ ස ප ර මන ෂ ය ශර රයට බලප ම හ ත ව න ම වර ර රර ම ය ග ය ම ල ඩර හ ස කල ත ඩ ගට හ ර ස ම ට ර රථ ම ර කරග න එම ස ථ නය න ප ටත ව න කළ හ ල ක ප ට ර ප ළ ස ම ක න ම න සමඟම කඳ කර ව සස ථ න ව න ශ කර ද ම ව ඉන පස ඒව ව රද ම ට ර රථය ප ට පස හඹ ය මට පටන ගත අතර ඩ ගට හ ර ස ව ගය න ඉවතට ඇද ය ම අවස න දර ශනය ව ය ර ස ව ල හ ක ඩ හ ටල ක මරයක ම ල ඩර හ ස කල න න දට ස ද නම න කත කරම න ස ට ය ම ල ඩර ඔහ ග ව ශ ව සය ම අය ර න ව ස තර කල ම ය යන අය අප ට අහ ම ව න න න හ ඔව න අපට වඩ ව ශ ෂ ඨ ව යමක ක ටසක ව ල අපට කථ කරනව අපට වඩ ස ම ප ටසක වල හම ද වකටම වඩ ව ශ ෂ ඨය එය ඉත න ඔබ හ ම හට ද න ක ස ම බලයක න ත නම ම ව ශ ව ස කරනව අප ඇහ න කම ද න න ත ඔව න ක යන ද ට එය අපට බලය ද ය ජ ව ත බ ර ග න මට ස ර ථකත වය ල බ මට ත ය න න ඉත ක ඩ ඉඩ ප රස ථ වක ව වත සමහරව ට අල ත බල ප ර ත ත වක ල බ ය න ෂ ප දනයව ස න ම ම කථ ගය රචන කල අතර ප න ව ද න න ඒක ප ද ම ක ර හ ග මක ම වග ද යක ල යන එක එහ අවස නය බව ද න ද නම රචනය ම ම පර ච ච දය ල යන ලද ද ම ල න ට ය රචකයක ව න ව ස න ඔහ ම ස සඳහන කරය එය අවස නයය න වත ඔබට අවස ථ වක ල බ න න න ත එම න ස ඔබ ම කථ ගයට ඇත ලත කලය ත යය ස ත න ස යල ම ද ඇත ලත කරන න ස බ ව න ම ස ද ව ද ය ප ල බඳ අපග අවධ නය ව නතක ය ම ක ර ම සඳහ ව ද ත බ න ඔහ ඔහ ග අදහස ප හ ද ල කරනව ඔහ ත ඔහ ග ව ධ යක අධ යක ෂ මහත ත ම ස ත රනයකට එලඹ න බව ක යම න එය ව න න ඇත සමහරව ට න ක ම ය මට ක ලය ස කල කරන සමහර ව ඩ දක න ඒ වග ම ම ල ඩර ක යන කථ අහන අන ත ම අවස ථ ව බව ද න ද න ම ද වල ල යන එක ඇත ත න ම ප ද ම ක ර ද යක ක ටර ම ම න ව දනය ජනව ර ය ද කල එම න ස කථ ම ල ව අවස න ක ටස ග න ස තන නත ස ලස ම කරන නත නල න ළ යන ට හ ඟ ම දල ග වන නත ක ලය ල බ න ස ප ට න ස එස ව ස තර කල ය ඉන පස ග ෂ ම ල ස ප රක ශ කල ය ඔව න ත රය ව ස ම ද ය ද ගන න මනරම ක රමය ප ල බඳ මග ඉමහත ග රවය න ත ත න හ ම ව නව ජ නතන බයර චර තයට පන ප ව Actor නල අවස න පර ච ඡ දය පරම පර වක න ක ම ය ම ල ස නම කල අතර ම පර ච ඡ දය දර ශන ක හ පයක ම ම ල ධ ත ව ස වර පය ප ර ක ටස වලට න කම ක යය ම ල ඩ ර හ ස කල හ ටල ක මරයක කත කරම න ස ට න අවසන දර ශනය න යම පර ච ඡ දය ස හ ගන වය තවද රටත බ ල ම ද ප ටසක වල ජ ව න 2012 12 22 ද න ප ම න පද ච ව මට ස ලස ම සකස කර ඇත බව ස ම ක ම න ව ස න හ ල දරව කරනව එය ග අන ගත ව ක යට අන ව ස ද වන ස ස ද ධ යක ම ය එක අතක න ද වන ක ටස රත ක ත ක ග රය ව ත න වත ද වය මක ව න ය 2012 නව වකව න වක ආරම භය සන ට වහන කරන බව ව ශ ව ස කරන ස මජ කයන ග න එහ ක යව නව එක ස ෆය ල ස මට ව ශ ව ස ක ර මට අවශ යය 2008 වසර ච ත රපටමය ප රදර ශනය ආරම භයට ප ර ඉද ර යට ඇත වන නට න යම ත ප ටසක වලයන ග ආක රමනය අරම න කරගත ත න වන ච ත රපටයක ස ද ම අභ මථ ර ත හ ල කරන ලද එස ම එය ස ද ම ද වන ච ත රපටය ස ර ථකත වය මත රද පවත න බවද ප වස ය 2012 ස ප ත ම බර වන ත ක ෆ ක ස සම ගම නව ච ත රපටය අන මත කර න හ එස ව වත ක ටර ස ප ට න ට ස ඩක ව න හ ඇන ඩර සන ස යල ද න ම නව ච ත රපටය ස ද මට ඇත ක ම ත ත ප රක ශ කරල ත යනව ර ගනය සත යය සටහන කළ ග ප නර ගමනය ෆ ක ස ම ල ඩර ල ස ම ම එප ස ඩය ද කථ ගය ද අටවන කථ ම ල ව අවස න එප ස ඩය ද ව න ව යන ප රධ න නල ඩක ව න ම ල ඩර ග ආගමනය ස ද ව සත යය එප ස ඩය ද ප රධ න චර ත පහ වන ඩක ව න ඇන ඩර සන ප ට ර ක ග ෂ ප ල ග සම ම නය න ප ද ල බ ය ම ම එප ස ඩ ද ක ද ම හ කථ ගම ල ප රහ ර ව ද අන ව ර ය චර ත ත න ල ස ප න ස ට ය ම ල ඩර ස කල හ ස ම ක න ම න ය කථ ම ල නමය හ ම ය ඩක ව න ප න ස ට ස ව වන කථ ගය ව ය ම ම කථ ග මල ව ම ට ප ර එප ස ඩ ත නකට පමනක ඩක ව න ප න ස ට ඇත ඒම එප ස ඩ වන ය හ ය ම ම එප ස ඩ පස ග ය එප ස ඩ වලද මරණයට පත කල හ කත ව න හ රග ය ප ර සකග ප ම ණ ම න වත සටහන කරන නක ව ය ම ට උද හරණ ල ස කථ ගම ල හතර හ ද ම ල කථ ගය ද ම ය යන එක ස ර ක ව යම කථ ගය ද ම ය යන ස ම ක න ම න අටව න කථ ගම ල ව කථ ගය අවසන වරට ප න ස ට නමව න කථ ග ම ල ව ජම ප ද ෂ ර ක කථ ගය ද මර දමන හය ව න කථ ම ල ව වන සන කථ ගය මර දමන ජ ෆ ර ස ප න ඩර සහ හත වන කථ ම ල ව අවස නයට ප න ස ට ම ර ට ක වර බ යස ප න ව ද ය හ ක ය ව ශ ෂය න ම ම කථ ගය ප නර වර ත චර තයක වන හට ව ශ ෂ අවස ථ වක ව ය න ළ ද වන කථ ගය අතර ග බ ගත අතර ඉන පස කථ ග වලට ඇයග ද යකත වය න ලබ න න ළ ජ ල ය ව ර හට භ ර ද න චර තය ව ය ඇන ස ස නටඹ න වල ස ම ක න ම න හට උදව කරන ග හ න යග චර තය රඟප මටය ඇය ඊට ප ර ත රගත ව කථ ගයක වන හ ද ර ගන ද යකත වය ස පය ක න ක කථ ගය අවස න දර ශනය හ ප ටසක වල න යකය ග චර තය පණ ප ව ඔප න ව ප න වන නට ව යම කලහ එහ ද ජනපත ජ ර ජ ඩබ බ ෂ ග චර තය ස ට ග ර න ව ටන හට ම ල ඩර ග පල ය ම ග න ක යන දර ශනය ඇත ලත ව ය එය ර පකරණය ව වද ත රගතකරණය ට ය ද ගත ත න ත එය ම ල ඩර හ ස කල අතර ඇත වන අවසන ජවන ක ව තරම ග ලප මක න ත බව ප රධ න න ෂ ප දක ෆ ර න ක ග මතයය න ෂ ප දකවර ව ස තර ප රක ශය ද ක ය ස ට කර ණක ව ය ඔව න ඕවල ඔ ෆ ස ස ක ර ණය දර ශනයක ක ර මට ඔව න සලක බ ල බවය ර පගතකරණය ඇන ස ස කඩ ව ට ම ර ගත ක ර ම කථ ගය හයවන අවධ ය ක ටසක හත අට නමය ව න බ හ මයක කථ ග අවධ ර පගත කර ඇත ත ය ම ල ම දර ශනය එනම ම ල ඩර ය ධ හම ධ ම ලස ථ නයකට කඩ ව ද ම ර පගත කර ඇත ත ක ල ෆ න ය ව න ග නහ ර ප හ ට ජල ව ද ල බල ග රයක ව කථ ගය ඇත ලත වන ක මර බල ග රය ප රධ න ක මර වන අතර ඒව එක ස ෆය ල ස න ර ම ණ කණ ඩ යම ව ස න ප රත න ර ම ණය කරන ලද ඒව ය බහ තරයක අල කරණ සහ අභ යන තර දර ශන ස ද කර ඇත ත ද ශ ය ක ර ය කණ ඩ යම ව ස න වන අතර දර ශනය ද සජ ව ජ ව තය ද ද කගත හ ක එකම ද ශ ය ක ටස වන න වත ර ප ම ප කරන ලබන ව ශ ල උත ප දක යන ත රයය බ ල ර ය නම ත ම ම කත ව ස නම යන ත ර කය දර ශන තලය ආල කකරණ කටය ත සඳහ ද න 4 5 ගත ක ට ඇත ඔහ ග ක ර ය ව ප ළ බඳ අදහස ද ක ව ය එය ව ශ ෂ ට ක ර ය වක ල සටය ප රධ න පර ගණක පර යන ත ක මරය දර ශන ර පගතකර ඇත ත ව ස වන ස යවස ශබ ද ව ද ක වක මත වන අතර එම දර ශන තලය කණ ඩ යම ව ස න ම න ර ම ණය කරන ලද දක ම ල ඩර ට ය ධ හම ද අරක ෂකයන ව ස න වධ ද න දර ශනය හ ප හ ට නම අත හ ර ද ම හම ධ ම ලස ථ නයක ර පගත කර ඇත එම න ම හ ස ගර ක ෂ රප ය ස ර ක ම මද යස ථ නය ද ර ප ගත ක ර ම ස ද කර ඇත ම නර ව ස න ස ද කල වඩ ත ම අභ ය ගත මක ර ප ප ළ ව ය අධ කරණ ශ ල ව ර ප ගත ක ර මය අධ කරණ ශ ල ව ක ස ඳ ප ර ක ශකය ක හ ජ ර යක න ම ත ව ම ක ටර ට අවශ ය ව ය එනම ඔහ ට අවශ ය ව ය එක එක දර ශනය ස ම ත නළ වන ප රම නයක සහ තව සහ ඔව න ව න ව ම ල ස තබ ගන ම න දර ශන පට ගත ක ර මය ප ට හතල හක න සමන ව ත අධ කරණශ ල දර ශනය ම නස ව ස න දර ශනය ක ර මට බ ය ව ය එහ ම ල කවම වසර නමයක එක ස ෆය ල ස ඉත හ සය ප නර කථනයක ස ද වන බ ව න ක ර ක ප ලන ම හ දර ශන තලය න ර ම නය කරන ලද හ ප හ ට ඇන ස බ ර ග උද ය නය හ ඇන ස ස නටඹ න ඉද කරන ලද එම ස ථ නය භ ර ව කළමන කර ම ක ග ර ඩ න ප වස පර ද එම ප රද ශය කල හ ඟව න ස ඔහ සහ ඔහ ග කණ ඩ යම ව ස න ජ ව ව ද ය ඥයන ක හ ප ද න ක ග උදව සහ තව ක ට ස සන එම ප රද ශය ඔබ ම බ ස ර ස ර මට සලස වන ලද ඊට අමතරව එම උද ය නය නටඹ න ආක ර ඉද ක ර ම න ර ම නය ක ර මට සහ එම නටඹ න ප ප ර ව හ ර මට උයන පල ලන ප ලඹව ග න මට මහත ව හ සක ද ර මට ස ද ව ය ඔහ ව ඩ ද රටත ව ස තර කරම න අප දර ශනගත ක ර ම ස ද කල රජයට අයත ප රධ න ප ර න ඔබ බ හ ව උද ය නයක නම ත මම ක ය ව ට අපට ඉන ද ය න නටඹ න ග ඩන ග මට සහ ඒව ප ප ර ව ව න ශක ර මට ස ද වන බව ඔව න ස ද ම ල ව න ක ස ව තත ස ම ක න ම න ග දර ශනගත ක ර ම ස ද කල ව ස වන ස යවස ශබ ද ව ද ක වක ප ට පසය ම ක ස සඳහන කල පර ද අ හ ල ඔෆ අ ට ය ම හ ඩ ව ස උත ස හ දරම න ස ට නව ඔහ ග ග ල හ ඇත ව ය ජ ස ද රක න ස ගරට ට වක ද ල ව මට ද ස ම ක න ම න දර ශනය ස ට න ම න ස ග න ග න ද ව න න පර ගණක ම ය වක න ස ද ම සය ලයක ග න න න ම සය ල න ර ම ණය සජ ව කරන ශ ල ප ව ස න CGI ත ක ෂනය උපය ග කර ගන ම න ක ස ව වත ද හ ල ක ප ටර කථ ගය සත ය ද ම බ ම බ ය ද ග න න එක දර ශනයක ව ල යම බ ඩ ව ස ග න න න ද ව ග ස අවස නය ද හ ස කබල පමනක ඉත ර කරම න ස ම ක න ම න ග මස ද ව ඉවත ව යය ප ල රබ ව න පස ව ප වස ය එම දර ශනය ව ශ ශ ට ස ද ධ ද මයක බවය කථ ගය අවස න දර ශනය ස ද ක ර න ඇන ඩර සන හ ඩක ව න වන අතර ම ක ස ව ස න ප වස පර ද එය අත ශය අස ර කටය ත තක ව ය හ ඟ ම ගර ව න ස ය ඔහ සඳහන කරන පර ද එම දර ශනය ව ශ ව ස කල ම න ස ක සහ ස ශයව ද ව ග හ න යක පස ව ව ශ ව ස කරන න ක බවට පත ව ම ප ළ බඳ වන කථ ග ස යල ල ම ස ර ශය බවය එම දර ශනය ර පගත කරන ලද ද ල ක ර ස න ට නම ව ස බ න වත ම ප ළකය ම ම ස ථ නය කථ ග ම ල වලද ප ර ය ද ග න න ත ම වන මම ව ශ ව ස ක ර මට අවශ යය ම ර න අය අප ට අහ ම ව න න න ක යල ඒ අය අප ට කථ කරනව යම ද යක ක ටසක ව ද යට අප ට වඩ වට න කමක ත යන ඕනම ප ටසක වල හම ද වකට වඩ වට න කමක ත යන ඔය හ තනවනම අප ට ද න බලයක න ක යල මම ව ශ ව ස කරනව අප අස ග න ස ට නවනම කථ කරන ද යට ඒකට ද න න ප ල වන අප ට බලය අප ව ආරක ෂ කරගන න ෆ ක ස ම ල ඩර ආගම ක ස වරයක මඟ න ම ක ටස ප න ව ද නව ද ර ශනව ද අවධ නයක අවස න දර ශනය ඇත ම ල ඩර ග සහ ස කල ග ස ව දය කර ත ව ඇලන වය ට පර ක ෂ ක ට ඇත ත එමඟ න ආගම ක හ ඩක ප රත යක ෂ වන න ස ය ඔහ ව ස න ල යන ලද ද ෆ ල ස ෆ ඔෆ ද එකස ෆය ල ස හ සඳහන කර ඇත ත ම ල ඩර පවත න ආගම ක ගත න ගත කත වයට අවමන ක ර ම සහ ඔහ ග ව චක ෂන හ ස ය ම ද වව දය ප ල ග න මය පස ග ය කථ ග වල ස කල ග ප රධ නව ව දහ දක වන ම ත ම ල ඩර ග න ප ළ ග න ම ප න වන ය ද වධර මධරය අන යමත න ය වසන අය ක බව ප න වම න ය ක ස නම ත සත යය The Truth හ අවස න ප ළ ක හ පය ම ල ඩර ව ශ ව සයන ග න කථ කරන ය අපර සහ ප ටස තර ව නත බලයන අභ භව යම න වය ට එම කර න සඳහන කරන න ම ල ඩර ස කල ග රන ක ර සය එනම ඇය බ හ කථ ග වල ව ශ ව සය ස ක තයක ල ස තබ ගත ද ය ඩ හ ගන න බව සදහන කරම න ය බ හ මයක කථ ගවල න සහ ප රධ න අ ගය න ජනප ර ය ම ත ය මත සහ ප රව ත සන සන දනයක ස ද කරය ම ච ල බ ෂ ඇයග ම ත එක ස ප ත ග සඳහන කරන පර ද ම ල ඩර ස ය ය ම ද ම ල ඩර සහ ස කල එම බඳ න ඇත මන ද රයට ගමන කරන අතර එහ ද ස ය ගන න ලද ද නම ත ත ව ල ලත නය ට වරය එම රහස ආරක ෂ ක ර මට ආර ප ත ව ස ම ක න ම න බවය තව ද රටත බ ෂ කථ ග ම ල ව අවස න දර ශනය සන සන දනය කරන න ම ල ඩර ව ශ ව ස කරන ප ට ග රහල වක ආක රමනය සමඟ වරක ව ව ත කලව ට උග ත ක ට ක ප රශ න ඇත වන ප ට ට ය ම ත ය මතයය ප ර ව තයට අන ව පරණ නරක න ප රව ඇයට ව ව ත න කරන ල සට ප වස වත ඇයග ක ත හලය න ස එය න ප ළ ගන න අතර ල කයට ව ව ධ ක ර උපද රව ම ද හ ර ම ස ද කරන බවය බ ෂ තර ක කරන ලබන න ඇත ක ර ම පර ය ෂණ ව න ප ටස තර ග රහල ව ඇත ත ක ෂනය මඟ න කඩනලද ප ට ට ය අන තර ගතයට සම න බවය ඇය සඳහන කරන පර ද එම අවස ථ ද ක හ ද ම මන ෂ යය ග ක ත හලය ඔහ ග කඩ ව ට ම වන බවය ක ස ව වත අවස නය ද ප න ඩ ර ප ට ට ය ම න ම හ බල ප ර ත ත ව ඉත ර වන බවය එය ප න ඩ ර ප ට ට ය න ඉවතට ය මට ඉඩ න ද ඉත ර කරගත එකම ද යය ව ක ශනය හ සම ම න2002 ම ය මස දහනව වන ද න ජ ලය ව ක ශය කරන ලඳ සත යය Truth කථ ව නමව අවද ය ව ඩ ම ප ර සක නරඹන ලද කථ ග ම ල ව බවට පත ව ය එයට ව ඩ ම ලබ ද ම න න ල සන තක ස ර ව යන ඇමර ක එක සත ජනපදය ර පව හ න ව ඩසටහන වල ප ර ක ෂක ප රම නය හ ස ය ත ය ත රනය කරන ලබන ක ර ය ප ල වලක සත යය උපය ගත තක ස ර ව ග හස ත ගනනයට අන ව 7 5 ක එය ව ක ශනය ව ම ල ද නය ම ම ල යන 7 91 ක ව න ව ස ප රම නයක එය න රඹ අතර ඇමර ක එක සත ජනපදය පමනක එය ම ල යන 13 ක ප ර ක ෂකයන නරඹ ඇත එය ව ක ශය ව ද නය කථ ගය ප ර ක ෂක ප රත ච රවල ත වන ස ථ නයට ප වත න සහ ට පමනක ප ට පස න ස ට ම න ක ස ව වත සත යය The Truth අවස න මහ තරඟයක ව වලට ඉද ර ය න ස ථ නගත ව ත බ න එක සත රජධ න ය හ අයර ලන තය කථ ග ම ල ව ම ල ම වරට දර ශනය 2012 ස ප ත ම බර මස 06 වන ද න හ ව ක ශය ව අතර ම ල යන 1 03ක ව නරඹන නන ග ප රත ච ර ල බ න ස කය 1 හ ප ර ක ෂක මන පය ප රථම ව ක ශන 10 අත ර න ද වන ස ථ නය එය රඳවම න එය ද වන ව ය ට පමන එම කථ ගම ල ව ඇත ලත ව ය ය ම හ ප රව ශයට ප ර ක ෂකයන ග ම ශ ර ව ව චන ල බ න ඊට ප රධ නතම හ ත ව ව ය ම ම කථ ගය ප ර ක ෂකයන ට න ගමනයක ඉද ර පත කරනව ව න වට අල ත ප රශ න න ර ම ණය ක ර මය හ ඔව න ග ව න ට න ග ට බ ල ව අ ක ර ට කල ගය ඩ ට ද එක ස ෆය ල ස ම ල න යම ඇන ඩ ද ල න ගන මන ප ත හ කථ ගයට ව ෂම ව ව ච රයක ලබ ද ඇත අතර තර පහ න එකක පමනක ප රධ නය කර ඇත තව ද රටත ඔව න සදහන කරන පර ද කථ ගය ස ර ශ ක ර ම ද බ හ මයක ප රශ න වලට එය ප ල ත ර න ද ය ව ස න කථ ම ල ව 14ව න වර ස ට ස සන ෆ න ල සඳහ නම කරන ලද එහ ව ර ත ප න ව ද න පර ද ම ල ඩර ග පර ය ෂන කථ ගය ප රධ න රහස යභ වයන වලට ඉත ස ල ස ත ප ත ද යකත වයක අවස න ප රත ඵලය ල ස ලබ ද ය සත යය ම ල දර ශනය ව ක ශනය න පස ව ලබ ද න ව ව චනය න ක යව න න ර පව හ න ය ත රගත ව වඩ ත ව ත ත පප දක කථ ගය අවස නය බල ප ර ත ත ව ද ය හ අවස නයට ලඟ ව බවය 2011 වසර ද හ ම ම කථ ගය අවස නය ව ස ද ව න ස ථ නයට ස ථ නගත ක ර න ම හ ඇත ව ව ධ කථ ග ක ෂ ත රය ව ද වත න හ ර පව හ න ව ව චකයන සමඟ ස කච ඡ ක ර ම න අනත ර වය ට ම ක ස න ච ඔහ ග ප ත හ වඩ ත ධ න ත මක ල ස කථ ගම ල ව ව ශ ල ෂනය කරම න පවස ස ට න න ක ස ම ද යක ව ස ස ය වක න ම ත බව අපට ක ය ද න බවය කථ ගය අවස න දර ශනය මඟ න ඔහ ත ප ත යට පත වන බවත ම ම කථ ව අවස නය ක ස ව ක ව ස න ගර භවයට පත න කරන ඇත බවය සටහන ව ඩ ද ර ක යව මටපහළ සටහන උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය DVD2 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ The X Files Season 9 සම ප රව ශය ස ප ත ම බර 6 2012 The Truth Cast Credits DVD 2002 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite AV media title ස ක ල ල Cite AV media cite AV media a CS1 maint location link The Truth BBC Cult BBC සම ප රව ශය ම ය 9 2012 The Truth Part Two BBC Cult BBC සම ප රව ශය ම ය 9 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය truthtruth නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Hurwitz and Knowles 2008 pp 209 216 2002 Reflections on the Truth DVD a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite AV media title ස ක ල ල Cite AV media cite AV media a CS1 maint location link Kessenich 2002 p 211 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය red2012 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ The Truth director writer Fox No 19 amp 20 season 9 Retrieved on January 15 2011 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය shear නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Gallman Brett අග ස ත 2 2012 Frank Spotnitz Still Wants to Do a Third X Files Film Yahoo සම ප රව ශය ස ප ත ම බර 7 2012 X Files Movie David Duchovny Is In අග ස ත 12 2012 සම ප රව ශය ස ප ත ම බර 4 2012 Marcus Stephanie අග ස ත 27 2012 Gillian Anderson X Files 3 Movie Is Looking Pretty Good සම ප රව ශය ස ප ත ම බර 4 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය white නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ර පගත කළ ස ථ න Map all coordinates using OpenStreetMap Download coordinates as KML ග රන ථ න ම වල ය Bush Michelle 2008 Myth X Lulu ISBN 1435746880 Fraga Erica 2010 LAX Files Behind the Scenes with the Los Angeles Cast and Crew CreateSpace ISBN 9781451503418 Hurwitz Matt Knowles Chris 2008 The Complete X Files Insight Editions ISBN 1933784806 Kessenich Tom 2002 Examination An Unauthorized Look at Seasons 6 9 of the X Files ISBN 1553698126 Shearman Robert Pearson Lars 2009 Wanting to Believe A Critical Guide to The X Files Millennium amp The Lone Gunmen Mad Norwegian Press ISBN 097594469X White V Alan 2007 Freedom and Worldviews in The X Files In Kowalski Dean A ed The Philosophy of The X files University Press of Kentucky ISBN 0813124549 භ හ ර ව බ ල ප නව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ද එක ස ෆය ල ස ර පව හ න ය ද ව රය The Truth ප බරව ර 18 2020 at the Wayback Machine amp The Truth II ජනව ර 17 2021 at the Wayback Machine at