එෆ්බීඅයි ඩේනා ස්කලී යනු ෆොක්ස් විද්‍යා ප්‍රබන්ධ- රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි එන කි. මෙම චරිතය නිරූපණය කරනු ලබන්නේ ගිලියන් ඇන්ඩර්සන් විසිනි. එෆ්බීඅයි මෙන්ම වෛද්‍යවරියක (M.D.) වන ස්කලී පළමු කථාවාර හත සහ දසවන කථාවාරයේ විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් සමගත්, අටවන සහ නවවන කථාවාරයන්හි ජෝන් ඩොගට් සමගත් හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. රූපවාහිනී කතාමාලාවෙහි ඔවුන් සේවය කරන්නේ වොෂිංටන්, ඩී.සී. හි පහළ මහලේ කාර්යාලයක ය. ඔවුහු "එක්ස්-ෆයිල්" යන ලේබලය යටතේ ගැනෙන නොවිසඳුණු අභිරහස් විමර්ශනය කරති. 2002දී, ස්කලී රාජ්‍ය සේවයෙන් ඉවත් වූ අතර, 2008දී ඇය ශෝකයේ අප ස්වාමි දියණිය නම් පෞද්ගලික කතෝලික රෝහලක ශල්යවේදිනියක ලෙස කටයුතු කළා ය. එහි වසර හතක් සේවය කළ ඇය නැවත එෆ්බීඅයි සමග සම්බන්ධ වූවා ය. මෝල්ඩර්ගේ ඉක්මන් "විශ්වාසවත්" චරිතයට සාපේක්ෂව, ස්කලී පළමු කථාවාර හත තුළ සංශයාර්ථවාදී අදහස් දරන්නී ය. ඇය සිය විශ්වාසයන්ට පාදක කරගන්නේ විද්‍යාවෙන් පැහැදිළි කළ හැකි දේ පිළිබඳවයි. නමුත් හත්වන කථාවාරය අවසන් වන විට, ඇය ද "විශ්වාස කරන්නියක" බවට පත්වන්නේ පසුවයි.
වෛද්‍ය ඩේනා ස්කලී | |
---|---|
ද එක්ස්-ෆයිල්ස් චරිතය | |
පළමු පෙනීසිටීම | "" |
නිරූපණය කරන ලද්දේ | ගිලියන් ඇන්ඩර්සන් |
පදිංචිය | වොෂිංටන්, ඩී.සී., එක්ස්ත ජනපදය |
තොරතුරු | |
වෘත්තිය | , වෛද්‍යවරිය |
පවුල | |
දරුවෝ | එමිලි සිම් |
ආගම | |
සහකරු | ෆොක්ස් මෝල්ඩර් ජෝන් ඩොගට් |
අනුබැඳි | මොනිකා රයස් ද ලෝන් ගන්මෙන් |
කාලසීමාව | 1993–2002, 2008, 2016 |
කථාවාර | 1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8 • 9 • 10 |
චිත්‍රපට | , ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් |
ස්කලී කථාංග හතරක හැර සෙසු ද එක්ස්-ෆයිල්ස් කථාංගවල පෙනී සිට ඇති අතර, චිත්‍රපට වන 1998 සහ එයට වසර දහයකට පසු මුදාහළ ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් චිත්‍රපටවල ද චරිත නිරූපණය කොට ඇත. ඇය පෙනී නොසිටි ද එක්ස්-ෆයිල්ස් කථාංග වන්නේ "", "", "", සහ "" යන කථාංගයි.
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
- ඩේනා ස්කලී සඳහා IMDbහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එෆ බ අය ඩ න ස කල යන ෆ ක ස ව ද ය ප රබන ධ ර පව හ න කත ම ල වක වන ද එක ස ෆය ල ස හ එන ක ම ම චර තය න ර පණය කරන ලබන න ග ල යන ඇන ඩර සන ව ස න එෆ බ අය ම න ම ව ද යවර යක M D වන ස කල පළම කථ ව ර හත සහ දසවන කථ ව රය ව ශ ෂ න ය ජ ත ෆ ක ස ම ල ඩර සමගත අටවන සහ නවවන කථ ව රයන හ ජ න ඩ ගට සමගත හව ල කර වන ල ස කටය ත කරය ර පව හ න කත ම ල ව හ ඔව න ස වය කරන න ව ෂ ටන ඩ ස හ පහළ මහල ක ර ය ලයක ය ඔව හ එක ස ෆය ල යන ල බලය යටත ග න න න ව සඳ ණ අභ රහස ව මර ශනය කරත 2002ද ස කල ර ජ ය ස වය න ඉවත ව අතර 2008ද ඇය ශ කය අප ස ව ම ද යණ ය නම ප ද ගල ක කත ල ක ර හලක ශල යව ද න යක ල ස කටය ත කළ ය එහ වසර හතක ස වය කළ ඇය න වත එෆ බ අය සමග සම බන ධ ව ව ය ම ල ඩර ග ඉක මන ව ශ ව සවත චර තයට ස ප ක ෂව ස කල පළම කථ ව ර හත ත ළ ස ශය ර ථව ද අදහස දරන න ය ඇය ස ය ව ශ ව සයන ට ප දක කරගන න ව ද ය ව න ප හ ද ළ කළ හ ක ද ප ළ බඳවය නම ත හත වන කථ ව රය අවසන වන ව ට ඇය ද ව ශ ව ස කරන න යක බවට පත වන න පස වය ව ද ය ඩ න ස කල ද එක ස ෆය ල ස චර තයපළම ප න ස ට ම න ර පණය කරන ලද ද ග ල යන ඇන ඩර සන පද ච යව ෂ ටන ඩ ස එක ස ත ජනපදයත රත ර ව ත ත ය ව ද යවර යපව ලදර ව එම ල ස ම ආගමසහකර ෆ ක ස ම ල ඩර ජ න ඩ ගට අන බ ඳ ම න ක රයස ද ල න ගන ම න ක ලස ම ව1993 2002 2008 2016කථ ව ර1 2 3 4 5 6 7 8 9 10ච ත රපට ද එක ස ෆය ල ස අය ව න ට ට බ ල ව ස කල කථ ග හතරක හ ර ස ස ද එක ස ෆය ල ස කථ ගවල ප න ස ට ඇත අතර ච ත රපට වන 1998 සහ එයට වසර දහයකට පස ම ද හළ ද එක ස ෆය ල ස අය ව න ට ට බ ල ව ච ත රපටවල ද චර ත න ර පණය ක ට ඇත ඇය ප න න ස ට ද එක ස ෆය ල ස කථ ග වන න සහ යන කථ ගය ආශ ර යයන බ හ ර සබ ඳ ඩ න ස කල සඳහ IMDbහ ඇත ග ණ මඩ න ස කල ප ළ බඳව ව ක ප ඩ ය ව ස ය ර ව ය ප ත ත ළ ක මන ස ව ත න ම ධ යයව ක ක යමන ව ත න ක යමන