තේබොං (හංගුල්: 태봉;හන්ජා: 泰封; ප්‍ර.රෝ.: Tebong; කොරියානු උච්චාරණය: ) යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන තුන් රාජධානි යුගයේ ක්‍රි.ව. 901දී (හන්ජා: 弓裔) විසින් තුළ පිහිටුවූ රාජ්‍යයකි.
තේබොං 태봉 (泰封) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
901–918 | |||||||||
ක්‍රි.ව. 915 තේබොං එහි උච්චස්ථානයේ. | |||||||||
අගනුවර | (901–905), (905–918) | ||||||||
පොදු භාෂාවන් | කොරියානු | ||||||||
ආගම | , , , | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
• 901–918 | |||||||||
ඉතිහාසය | |||||||||
• ස්ථාපනය | 901 | ||||||||
• බිඳවැටීම | 918 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව උතුරු කොරියාව |
තේබොං | |
හංගුල් | 고려 (901–904) 마진 (904–911) 태봉 (911–918) |
---|---|
හන්ජා | 高麗 (901–904) 摩震 (904–911) 泰封 (911–918) |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගොර්යෝ (901–904) මාජින් (904–911) තේබොං (911–918) |
මැකූන්–රයිෂවර් | කොර්යෝ (901–904) මාජින් (904–911) තේබොං (911–918) |
නම
මෙම රාජ්‍යයේ මුල් නාමය ගොර්යෝ යන්නයි. එය ක්‍රි.ව. 5වන සියවසේ සිට සහ උතුරුදිග පැතිර තිබූ ගොගුර්යෝ නැමැති රාජධානියේ නිල නාමය අනුව යෙදූවකි. 904දී ගුං යේ විසින් සිය රාජ්‍යයේ නම මාජින් ලෙස වෙනස් කරන ලදී අවසානයේ 911දී එය තේබොං ලෙස වෙනස් කරන ලදී. වං ගොන් විසින් ගුං යේව සිහසුනෙන් පහකොට ගොර්යෝහි තේජෝ ලෙස සිහසුනට පත්වූ අතර, ඔහු විසින් රාජ්‍යයේ මුල් නාමය වූ “ගොර්යෝ” යන්න යළි ස්ථාපනය කරන ලදී.
ගුං යේගේ රාජ්‍යය, වං ගොන්ගේ රාජ්‍යයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා පසුකාලීන ඉතිහාසඥයින් විසින් මෙම රාජධානිය පසුකාලීන ගොගුර්යෝ (හුගොගුර්යෝ) හෝ එහි අවසන් නාමය වූ තේබොං ලෙස හඳුන්වනු ලබයි.
ඉතිහාසය
පුරාවෘත්ත අනුව, ගුං යේ යනු හෝ සිල්ලාහි ග්යොංමුන් රජුගේ පුත්‍රයෙකි. දෛවඥයකු විසින් මෙම අලුත උපන් දරුවා සිල්ලාවට විනාශය රැගෙන එන බවට අනාවැකි පලකළ හෙයින්, රජු මෙම දරුවා මරාදැමීමට සිය සේවකයින්ට අණ කරන ලදී. කෙසේනමුත් ඔහුගේ හෙදිය ගුං යේව සඟවා, රහසේම ඇති දැඩි කළා ය. 892දී ඔහු ගේ කැරලි හමුදාවට එකතු විය. මේ වනවිට සහස්‍රයකට ආසන්න කාලයක් මධ්‍යගත රාජධානියක්ව පැවති සිල්ලාව ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට පටන් ගෙන තිබිණි. ගුං යේ විසින් ඔහුගේම කැරැල්ලක් ආරම්භ කොට හි දී වං ගොන්ගේ හමුදාව යටත් කරගන්නා ලදී. 898දී ඔහු සොන්ගක් ප්‍රදේශයේ සිය අගනුවර පිහිටුවී ය. යැං ගිල් සහ මධ්‍යම කොරියාවේ විසූ සෙසු යුධ ප්‍රධානීන් ක්‍රමයෙන් පරාජය කළ ඔහු 901දී තමන්ව රජු ලෙස හඳුන්වා ගත්තේ ය.
905දී ගුං යේ සිය අගනුවර සොන්ගක් සිට වෙත ගෙනගියේ ය. තේබොං රාජ්‍යය එහි උච්චස්ථානයට පත්ව සිටි සමයේ එයට වර්තමාන සහ , ග්යොංගි, /, , යන පළාත් සහ පළාතේ දකුණු ප්‍රදේශය ද අයත්ව පැවතිණි.
සිය අවසන් දිනවල, ගුං යේ තමන් බුදුවරයකු බව ප්‍රකාශ කළ අතර, ඔහු කෲර පාලකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු තමන්ට විරුද්ධ ඕනෑම අයකු මරා දැමීමට පසුබට නොවී ය. ඔහු සිය භාර්යාව වූ ගං ආර්යාව පවා මරාදැමූයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස 918දී ඔහුගේ සෙන්පතීන් සිව් දෙනකු වූ (හන්ජා: 洪儒), (හන්ජා: 裵玄慶), (හන්ජා: 申崇謙) සහ (හන්ජා: 卜智謙) යන අය විසින් තේබොං රාජ්‍යය බලයෙන් පහකොට වං ගොන්ය සිහසුනට පත්කළේ තේජෝ රජ යන නාමයෙනි.
ඉන් මඳ කලකට පසු ගොර්යෝව ස්ථාපනය කෙරිණි. තේබොං රාජ්‍යය ගොර්යෝව සංස්කෘතිය කෙරෙහි බලපෑවේ ය. ගුං යේ මුලින් කව සිටි අයෙකි. ඔහු බුදු දහමට අනුග්‍රහ දැක්වූ අතර, ජාතික උත්සවවල මුහුණුවර බෞද්ධ මුහුණුවරක් ලැබෙන පරිදි වෙනස් කළේ ය. මේ අතරට (팔관회, 八關會) සහ (석등롱, 石燈籠) අයත් වේ. ඔහු විසින් සිදුකළ එම වෙනස්කම් ගුං යේගේ මරණින් පසුව සහ තේබොංහි බිඳ වැටීමෙන් පසුව පවා ක්‍රියාත්මක විය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- 조, 인성 (2007). 태봉의 궁예정권 (Cheopan. ed.). Seoul: Pureun Yeoksa. ISBN .
- 궁예, 디지털한국학 http://www.koreandb.net/General/person/p151_00746.htm
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත බ හ ග ල 태봉 හන ජ 泰封 ප ර ර Tebong ක ර ය න උච ච රණය tʰɛ boŋ යන ව න හ ඳ න ව න න පස ක ල න ත න ර ජධ න ය ගය ක ර ව 901ද හන ජ 弓裔 ව ස න ත ළ ප හ ට ව ර ජ යයක ත බ 태봉 泰封 901 918ක ර ව 915 ත බ එහ උච චස ථ නය අගන වර 901 905 905 918 ප ද භ ෂ වන ක ර ය න ආගම රජයර ජ ණ ඩ ව 901 918ඉත හ සය ස ථ පනය901 බ ඳව ට ම918ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය ස ල ල ග ර ය ර ජව ශයවර තම නය ම ය අයත වන න දක ණ ක ර ය ව උත ර ක ර ය වත බ හ ග ල 고려 901 904 마진 904 911 태봉 911 918 හන ජ 高麗 901 904 摩震 904 911 泰封 911 918 ප රත ශ ධ ත ර ම න කරණයග ර ය 901 904 ම ජ න 904 911 ත බ 911 918 ම ක න රය ෂවර ක ර ය 901 904 ම ජ න 904 911 ත බ 911 918 නමම ම ර ජ යය ම ල න මය ග ර ය යන නය එය ක ර ව 5වන ස යවස ස ට සහ උත ර ද ග ප ත ර ත බ ග ග ර ය න ම ත ර ජධ න ය න ල න මය අන ව ය ද වක 904ද ග ය ව ස න ස ය ර ජ යය නම ම ජ න ල ස ව නස කරන ලද අවස නය 911ද එය ත බ ල ස ව නස කරන ලද ව ග න ව ස න ග ය ව ස හස න න පහක ට ග ර ය හ ත ජ ල ස ස හස නට පත ව අතර ඔහ ව ස න ර ජ යය ම ල න මය ව ග ර ය යන න යළ ස ථ පනය කරන ලද ග ය ග ර ජ යය ව ග න ග ර ජ යය න ව න කර හඳ න ග න ම සඳහ පස ක ල න ඉත හ සඥය න ව ස න ම ම ර ජධ න ය පස ක ල න ග ග ර ය හ ග ග ර ය හ එහ අවසන න මය ව ත බ ල ස හඳ න වන ලබය ඉත හ සයප ර ව ත ත අන ව ග ය යන හ ස ල ල හ ග ය ම න රජ ග ප ත රය ක ද වඥයක ව ස න ම ම අල ත උපන දර ව ස ල ල වට ව න ශය ර ග න එන බවට අන ව ක පලකළ හ ය න රජ ම ම දර ව මර ද ම මට ස ය ස වකය න ට අණ කරන ලද ක ස නම ත ඔහ ග හ ද ය ග ය ව සඟව රහස ම ඇත ද ඩ කළ ය 892ද ඔහ ග ක රල හම ද වට එකත ව ය ම වනව ට සහස රයකට ආසන න ක ලයක මධ යගත ර ජධ න යක ව ප වත ස ල ල ව ක රමය න පර හ න යට පත වන නට පටන ග න ත බ ණ ග ය ව ස න ඔහ ග ම ක ර ල ලක ආරම භ ක ට හ ද ව ග න ග හම ද ව යටත කරගන න ලද 898ද ඔහ ස න ගක ප රද ශය ස ය අගන වර ප හ ට ව ය ය ග ල සහ මධ යම ක ර ය ව ව ස ස ස ය ධ ප රධ න න ක රමය න පර ජය කළ ඔහ 901ද තමන ව රජ ල ස හඳ න ව ගත ත ය 905ද ග ය ස ය අගන වර ස න ගක ස ට ව ත ග නග ය ය ත බ ර ජ යය එහ උච චස ථ නයට පත ව ස ට සමය එයට වර තම න සහ ග ය ග යන පළ ත සහ පළ ත දක ණ ප රද ශය ද අයත ව ප වත ණ ස ය අවසන ද නවල ග ය තමන බ ද වරයක බව ප රක ශ කළ අතර ඔහ ක ර ප ලකයක ල ස කටය ත කළ ය ඔහ තමන ට ව ර ද ධ ඕන ම අයක මර ද ම මට පස බට න ව ය ඔහ ස ය භ ර ය ව ව ග ආර ය ව පව මර ද ම ය ය එහ ප රත ඵලයක ල ස 918ද ඔහ ග ස න පත න ස ව ද නක ව හන ජ 洪儒 හන ජ 裵玄慶 හන ජ 申崇謙 සහ හන ජ 卜智謙 යන අය ව ස න ත බ ර ජ යය බලය න පහක ට ව ග න ය ස හස නට පත කළ ත ජ රජ යන න මය න ඉන මඳ කලකට පස ග ර ය ව ස ථ පනය ක ර ණ ත බ ර ජ යය ග ර ය ව ස ස ක ත ය ක ර හ බලප ව ය ග ය ම ල න කව ස ට අය ක ඔහ බ ද දහමට අන ග රහ ද ක ව අතර ජ ත ක උත සවවල ම හ ණ වර බ ද ධ ම හ ණ වරක ල බ න පර ද ව නස කළ ය ම අතරට 팔관회 八關會 සහ 석등롱 石燈籠 අයත ව ඔහ ව ස න ස ද කළ එම ව නස කම ග ය ග මරණ න පස ව සහ ත බ හ බ ඳ ව ට ම න පස ව පව ක ර ය ත මක ව ය ම ව ත බලන නක ර ය ව ඉත හ සයආශ ර යයන 조 인성 2007 태봉의 궁예정권 Cheopan ed Seoul Pureun Yeoksa ISBN 9788991510609 궁예 디지털한국학 http www koreandb net General person p151 00746 htm